යුද හමුදාව දුම්රිය රියදුරු පුහුණුව ඉල්ලයි
දුම්රිය එන්ජින් රියදුරු පුහුණුව ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස යුද හමුදාව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. රටේ ඇති වන හදිසි තත්ත්වයකට මුහුණ දීමට යුද හමුදාව ඕනෑම අවස්‌ථාවක සූදානමින් සිටින බවත්, එහි එක් පියවරක් ලෙස මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් යුද…














