මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු යළි ඇරැඹෙයි
මන්නාරම, පැරැණි සතොස ගොඩනැඟිල්ල පැවැති ස්‌ථානයෙන් හමුවූ සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්‌ථානයේ කැණීම් කටයුතු නැවත 21 වැනිදා ආරම්භ කළ බව පරීක්‍ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්‍ෂ මහතා පැවැසීය. සමූහ මිනීවළ කැණීම් කටයුතු තාවකාලිකව…














