ඇමති කිරිඇල්ලගේ අරුම යහපාලනය… අහිංසක ග්‍රාමසේවිකාවක් රස්සාවෙන් දොට්ට දමයි
මහනුවර දිස්ත්‍රික්කයේ, හසලක ග්‍රාම සේවක නිලධාරිනියකගේ රැකියාව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ අණින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. දියබුබුල වසමේ කොට්ඨාශ අංක 938 හි ග්‍රාම නිලධාරිනිය වශයෙන් කටයුතු කල ප්‍රියංගිකා සජීවනී ජයසිංහ නම් ග්‍රාම සේවා නිලධාරිනියගේ රැකියාව මේසේ අහිමි කොට ඇත. මේ සබැඳිව…














