ජීඑල් ගෙන් මැතිවරණ කොමිසමට නඩු

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබියදී එය මගහරින මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කඩිනමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්‌ මහතා ඊයේ (30) පැවැසීය. ශේ්‍රෂ්ඨාධිකරණයේ සැසිය මේ සතියේ අවසන් වනබවත් එහි අලුත්…
ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිංසා වික්‍රමතුංගගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඒ මහතාගේ දියණියගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ නඩුව මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් පවතියි. ඒ මහතාගේ…
හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක්

හිටපු  ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) සොයාගන්නා ලදී. කොළඹ නගරයේ ප්‍රසිද්ධ…
ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි

මීට දින කිහිපයකට පෙර නිර්ණාමික පෙත්සමක් හා අසභ්‍ය වීඩි‍යෝ පට කිහිපයක් මොණරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණි. පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර ඒ සමඟ කාලයත් සමඟ වැළලී යන්නට තිබූ තවත් එක ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් විය.…
Macquarie Group හි ප්‍රධාන විධායක ධූරය පළමු වරට ලාංකික කතකට

ඔස්ට්‍රේලියාවේ (Macquarie Group) මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පළමු වතාවට ශ්‍රි ලංකාවේ කාන්තාවක් පත් කර තිබේ. ඒ ෂිමාරා වික්‍රමණායක මහත්මියයි. එම මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ධුරයට පළමුවර කාන්තා නියෝජනය මෙය විමද විශේෂත්වයකි. (Macquarie Group) මුල්‍ය සමාගමේ සේවකයික් 14…
ජනපති මෛත්‍රී මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක පියතුමා වන එමිලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පියතුමන්ලා…
අද මධ්‍යම රාත්‍රියේ සිට යකඩ යක්කු වර්ජනයක

රජය ‍පොරොන්දු වූ වැටුප් වැඩිවීම වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරු, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය පාලකවරුන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙම වර්ජනය හේතුවෙන් රටපුරා…
දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා

බාල වයස්‌කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස්‌ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28) රාත්‍රියේ වස වර්ගයක්‌ පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි. තිස්‌ දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක…
උසස්පෙළ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරමිනි.…
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට මාස 3ක පොදු සමා කාලයක්

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින් සඳහා මාස 3ක (අගොස්තු මස 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 දක්වා) පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.  වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණිම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති…
නාවික හමුදාව ලෝක කඩොලාන දිනය සමරයි

ලෝක කඩොලාන දිනයට සමගාමිව උතුරු හා වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි කලපු අශ්‍රිතව කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපෘති රැසක් ඊයේ (ජුලි 26) නාවික හමුදාව විසින් සිදු කරන ලදී. ඒ අනුව, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ…
රවීගේ ඉවසීම හා තිස්සගේ වැටපැනීම හමුවේ එජාපයේ හෙට

දකුණු ආසියාවේ දේශපාලනය අන් රටවල දේශපාලනයට වඩා බෙහෙවින් වෙනස් ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය ඒ සියල්ලටමත් වඩා වෙනස් ය. මේ වෙනස ශ්‍රි ලංකාවේ සමාජ ව්‍යුහය ම උඩු-යටිකුරු කරන්නේ එක් දේශපාලන ව්‍යාපාරයක සමාරම්භයේ සිට ය. රාජවංශික ධූරාවලියක රාජ්‍ය පාලනයෙන් පුරවැසියන් පාලනය කළ…
මේ වන විට මන්නාරම සතොස භූමියෙන් මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ ගොඩ ගනී

මන්නාරමේ සතොස තොග ගබඩා සංකීර්ණයේ පිහිටි සමූහ මිනී වළේ කැණීම් කරගෙන යන පිරිස පෙරේදා (25) සවස වන විට මිනිස්‌ සිරුරු 53 ක කොටස්‌ මතුකරගෙන තිබේ.    මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කැණීම් කටයුතු භාරව සිටින අධිකරණ වෛද්‍ය නිලධාරි සමීන්ද්‍ර රාජපක්‍ෂ මහතා…
පළාත් සභා 7ක ඡන්දය ජනවාරියේ තියන්න පුළුවන්… අලුත් විදිහටද පරණ විදිහටද තීරණය ලබන බදදා

මධ්‍යම සහ ඌව හැර සෙසු පළාත් සභා හතේ මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට හැකියාව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ පැවැති පක්‍ෂ නායක රැස්‌වීමේදී පවසා ඇත. පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවාද නැත්නම් නව ක්‍රමයට පවත්වනවාද යන්න පිළිබඳ තීරණය…
2017 සා/පෙ විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන්ව ජනපති අගයයි

2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(26) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ සිදු කෙරිණි. ස්වකීය අධ්‍යයන හා වෘත්තීය අවශ්‍ය සපුරා ගැනීමට අවශ්‍ය ප‍්‍රමිති ළගා…
ගුවන් යානයේ අසුන්ගෙන සිටි උඩුවේ හිමියන්ව යානයෙන් ඉවත් කරයි

උඩුවේ ධම්මාලෝක හිමියන්  ‘මස්කට් නුවර හරහා ලන්ඩන්  බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ…