පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් මහ පාරේ

විරෝධතාවයක් හේතුවෙන් ඊයේ(23) නාවල මාර්ගය විවෘත විශ්වවිද්‍යාලය අසල මාර්ගය අවහිරව තිබේ. පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව වාර්තා විය. මේ හේතුවෙන් අදාල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද වාර්තාවිය.
රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට ගෙනයා හැකි එකම පක්ෂ ජවිපෙයි

මෙරට ඇති සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් රට නිවැරදි මාවතට රැගෙන යා හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එම පක්ෂය පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව ප‍්‍රකාශ කළේ එම පෙරමුණේ හලාවත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.  එහිදී…
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන්  සුබ පැතුම්

දකුණු අපි‍්‍රකාවට එරෙහිව එරටේ දී ම තර 2 – 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ‍්‍රී ලංකාව පත් කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම්…
විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට…
මහරගම, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට පැය 21ක් පානීය ජලය නැහැ

අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) බදාදා පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන්…
එජාපය දැඩි අනතුරක…..  සජිත්ගේ මඩ බලකාය වැඩ අල්ලයි …

පසුගිය දින වලදී නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින් මාධ්‍ය හමු ගනනාවක් පවත්වමින් තොරතුරු අණාවරනය කල අතර එම තොරතුරු වලින් සජිත් ප්‍රේමදාස මහතා දුගී මිනිසුන්ට නිවාස දී දෙවියෙකු මෙන් වැජඹෙමින් සිටි කාලය…
වෙලේ සුදාගේ අභියාචන පෙත්සම වැඩිදුර විභාගයට ….

තමන්ට ලබාදී ඇති මරණ දඩුවම අභියොගයට ලක් කරමින් ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා ගොනු කළ අභියාචන පෙත්සම පෙබරවාරි මස 15 වනදා වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කරන ලදී. ඒ, අදාළ පෙත්සම දීපාලි විජේසූරිය සහ අචල වෙන්ගප්පුලි…
හිටපු කළුතර ප්‍රාදේශිය සභාපතිට වසර 5ක සිරදඩුවම්

හිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය. ඒ කොළඹ මහාධිකරණය විසින් නඩුව කැඳවු අවස්ථාවේදිය.
පාර්ලිමේන්තු සෝපානයක් තුළ විමල්,දිනේෂ් ඇතුළු මන්ත්‍රිවරු 12ක් සිර වේ

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක් තුළ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු විනාඩි 15ක පමණ කාලයක් සිරවී සිටි බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කරන ලදී. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමන් මෙන්ම දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු පමණ එම විදුලි…
චන්දිමාල් දොට්ට

ශ්‍රී ලංකා ‌‌‌ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මෙතෙක් දරන ලද දිනේෂ් චන්දිමාල් මීලග දකුණු අප්‍රිකා සංචාරයේදී නායකත්වයෙන් හා කණ්ඩායමෙන්ද ඉවත් කර තිබේ. එම තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත පවරා තිබේ. නිරෝෂන් දික්වැල්ල එම සංචාරයේදී උපනායක ලෙස පත් කර ඇත. චන්දිමාල් මීට…
ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..

ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් හමුවී සාකච්ඡා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත. ද්‍රවිඩ ජාතීන්ට ස්වයංපාලන ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණක්…
රූපවාහිනියේ උණුසුම් තත්වයක්..සභාපතිනි සිරකර විරෝධතා..

කොළඹ 07 පිහිටි ජාතික රූපවාහිනි සංස්ථාවේ මේ වන විට උණුසුම් තත්වයක් ඇතිව තිබේ. සේවකයක් විසින් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනීගේ කාර්යාලය වටලා විරෝධය පල කරමින් සිටිති. දේශපාලන හේතුන් මත සේවකයන් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරන ඔවුන් ආයතනයේ අලෙවි කළමනාකාරැ…
දැරිය කළාඔයට දැමු මවගෙන් පැය 48ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

සිව් හැවිරිදි සිය දියණිය ඝාතනය කර කලාඔයට දැමූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කරුවලගස්වැව, නීලබැම්ම ගම්මානයේ මවගෙන් පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්ණ කිරීමට පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඊයේ (04) අවසර හිමිවිය. අදාළ මව ඒ පිළිබඳ පාපොච්චාරණය කිරීමෙන් අනතුරුවයි ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ…
“මන්න රොෂාන්” අත්අඩංගුවට

විවිධ ගනයේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන කාරියවසම් අතුකෝරළගේ දොන් රොහාන් ඉන්දික නොහොත් මන්න රොෂාන් ඊයේ (04) අත්අඩංගුවට ගැනුනා. ඒ හංවැල්ල පොලීසිය පහත්ගම ප‍්‍රදේශයේ කල මෙහෙයුමකදීයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්…
සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ…
රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට තවත් වෘත්තීය සමිති වල සහය…

රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගයක් වශයෙන් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියැදුරන් හා රේගු නියාමක නිලධාරීන් අද (05) දින සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සන්ධානය…