වත්මන් රජය පරාජයට පත් කිරිම සිහිනයක් තමා

2020 වසරේදී වත්මන් රජය පරාජයට පත් කිරිම සිහිනයක් පමණක් බව ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. 
සැමියාට පොල්ලකින් ගසා මරා අනියම් සැමියා සමඟ මිනිය ඔයට දැමූ බිරියට වැඩ වරදී

හංවැල්ල ප්‍රදේශයේ නිවසක්‌ තුළදී සිය සැමියාට පොල්ලෙන් ගසා මරා අනියම් සැමියා සමග එකතුව හංවැල්ල, පුස්‌සැල්ඔයට දැමීමේ සිද්ධියට අදාළව එම ඝාතනයට ලක්‌වූ අයගේ බිරිඳ ඊයේ (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බිම නිදා සිටි සිය පියාට අම්මා…
අවුරුදු 62කේ අත්තම්මාට අතවර කෙරූ 31 හැවිරිදි එක්දරු පියාට වැඩ වරදී

වයස අවු. 62ක කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමු අතිරේක මහේස්ත්‍රාත් ආර්. ජී. එන්. කේ. රන්කොත්ගේ මහත්මිය නියෝග කළාය. රක්ෂිත බන්ධනාගාර ගත වූයේ උ.පිටිපන මීගමුව පදිංචි තිස් හැවිරිදි…
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගනවා

ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවරදී සඳහන් කළේය. වසර තුනහමාරක පමණ කාලයක් රටේ දේශපාලන හැසිරීම පිළිබඳව තමා දැඩි අවධානයෙන් සිටි නමුත් රටේ ජනතාවට අවශ්‍ය…
දෙමාපියන් හූරාකන ටියුෂන් ගුරුවරු

නුගේගොඩ සහ ඒ අවට ටියුෂන් පන්ති පවත්වාගෙන යන පෞද්ගලික ආයතන බොහොමයක්‌ 2020 අ. පො.ස. (උ.පෙළ) විද්‍යා, ගණිත. පන්ති වෙනුවෙන් මාසිකව අය කරන ගාස්‌තු වැඩි කිරීම හේතුවෙන් දෙමාපියෝ දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිති. දැනට න්‍යාය පන්ති වෙනුවෙන් මෙසේ රු. 300, 400…
බුද්ධදාස රජුගේ ඔසු උයනින් අක්‌කර 100 ක්‌ විනාශයි

බුද්ධදාස රජුගේ ඔසු උයන නමින්ද හැඳින්වෙන බිබිල නිල්ගල වන රක්‌ෂිතයට අයත් පුවක්‌පැළේ ප්‍රදේශයේ පසුගිය 17දා හටගත් ගින්නකින් එම රක්‌ෂිතයේ අක්‌කර සියයක්‌ පමණ දැවී විනාශ විය.     මෙම නිල්ගල රක්‌ෂිතය අරළු, බුළු, නෙල්ලි, බිම් කොහොඹ ඇතුළු ඖෂධ ශාක මෙන්ම වටිනා දැවමය…
ෆේස් බුක්හි ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වූ ගැටලුකාරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා…
රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල මෙහෙයුම් අවසන් කරනවා

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සඳහා ද මේ වන විට…
කරාපිටිය හෘද සැත්කම් යළි ඇරඹෙයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ කළ බව එම රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ප්‍රකාශ කරයි. ඔහු කියා සිටියේ දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමග හෘද…
මාධ්‍යයෙන් කිව්වට ත්‍රස්තවාදී කණ්ඩායමක් කියල “ආවා” කල්ලිය කියන්නේ පොලිසියට මෙල්ල කළ හැකි එකක්

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනමහතා හමුදා කඳවුරු ඉවත් කිරීම සහ හමුදා භට පිරිස් අඩු කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හමුදා කඳවුරු පවත්වා ගෙන යාම සහ බලඇණිවල භට පිරිස් තීරණය කිරීම ඇතුළු…
මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැතිනම් විශේෂ අධිකරණ ගැන බිය විය යුතු නෑ

මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන  නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය…
ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා කියන්නෙ බොරු…. – මහින්ද නිවේදනය කරයි

ගෝඨාභයව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි… හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි. ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා වල සංසරණය වීම…
පාතාලයා් 5ක්‌ ඇමැති රැකවලේ ඉන්නවාදැයි බලන්න අගමැති පොලිසියට දන්වයි

කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, පාතාල සාමාජිකයන් 5 දෙනකු, ඔහුගේ රැකවලුන් ලෙස තබා ගෙන තිබෙනවාද යන්න පිළිබඳව පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17  ප්‍රකාශ කළේය.     ඒ පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා…
සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි

මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී. මුල්‍ය අපරාධ ගණනාවකට…
බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ සැමියාට  රුපියල් 5000 ක දඩයක්‌

තම බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ බවට සැමියාට එරෙහිව පවරා තිබූ නඩුවක වරදකරුවූ සැමියාට රුපියල් 5000 ක දඩයක්‌ හා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක්‌ නියම කළ කළුතර මහාධිකරණ…
මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් එල්ලුම්ගහ ගේන එකට විරුද්ධයි

මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මරණ දඬුවම ගෙන ඒමට සැරසෙන විට ඊට එරෙහි වන යුරෝපා සංගමය ඇතුළු කිසිවෙකුත් රට ගොදුරු කරගෙන ඇති මත් උවදුරට එරෙහිව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය…