පාකිස්ථානයේ පිහිටට චීන-සවුදි ඒකාබද්ධ ආර්ථික මෙහෙයුමක්

අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වටිනා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සවුදි අරාබිය කැමැත්ත පළ කර ඇති බව පාකිස්ථාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම ඉන්ධන පිරිපහදුව පාකිස්ථානයේ ග්වාඩාර් වරාය ආශ්‍රීතව ඉදිකිරීමට නියමිත බව වාර්තා වේ. පාකිස්ථානය මුහුණපා සිටින…
ක්ලාස් කට් කර නාන්න ගිය සිසුවා මහවැලි ගඟට බිලි

නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. මෙසේ…
සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි තවත් ලෙඩක් ගැන දැනුවත් කෙරේ – විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද පරීක්ෂා කරයි

සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි ‘‘ටි‍්‍රපනසෝමා’’ රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය ද සිය අවධානය යොමු කර තිබෙනවා. විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද මේ වනවිට පරික්ෂාවට ලක් කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මුලතිව් ප‍්‍රදේශයේ සුනඛයෙකුගේ ඇස්වල රෝගී තත්ත්වයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෝගය මිනිසාට…
“මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොවේ” – අස්ගිරි පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් නොව මැතිවරණයක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් පවසනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ඊයේ (12) උන්වහන්සේ බැහැදැකීමට මහනුවරට පැමිණී අවස්ථාවේදී අනුනායක හිමියන් මේ බව සඳහන් කළා. අස්ගිරි…
කැස්බෑවුන් මරා මස් විකුණන ජාවාරමක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරය ආසන්නයේ කැස්බෑ මස් කිලෝ 3ග්‍රෑම් 185 ක් ප්‍රමාණයක් විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. උතුරුමැද නාවික විධාන මූලස්ථානයට අයත්  නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැක සහිත පුද්ගලයෙකු…
ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ඔත්තුකරුවෙක්දැයි සොයා FBI විමර්ශනයක් ඇරඹේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් රුසියාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් ද යන්න සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ඔත්තු සේවය (FBI) විමර්ශනයක් ආරම්භ කර ඇති බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටි. ඉකුත් 2017 වසරේ මැයි මාසයේදී FBI ඔත්තු සේවයේ අධ්‍යක්ෂක ජේම්ස්…
ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එජාප අපේක්ෂකයෙක් මිස එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නොවෙයි

ඉදිරි මැතිවරණයේදී මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ යළිත් ගොඩනැගීමට මූලික ව කටයුතු කළ රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වීම නිසා එම පෙරමුණේ කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ. එක්සත්…
මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් පොහොට්ටුවේ සහයෝගයක් නෑ…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි. සංගමය විසින් මෙම තීන්දුවට ඒකමතිකව කැමැත්ත පල කරන ලද බව හිටපු මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමිත බණ්ඩාර…
භාතිය සංතුෂ් වෙනුවෙන් ලොක්කො තුනම එක පෙළට

භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විණ. එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින්  පිරිසක් එක්ව තිබුණා. දේශපාලන පොර පිටියේ ප්‍රශ්න අමතක…
පාසලේදී කොන්ක්‍රීට් කණුවක් හිස මත කඩා වැටීමෙන් නොඑන ගමන් ගිය පසිඳු

කොන්ක්‍රීට් කණුවක් පාසැලේ දී හිස මත කඩා වැටීමෙන් මිය ගිය පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක සිසුවා අනාගතයේදී හොඳ පුරවැසියකු වන බවට සිහින දකිමින් සිටි බව ඔහුගේ මිතුරු මිතුරියන් හඬා වැටෙමින් පැවසූහ. මියගිය සිසුවාගේ දේහය දේවහුව බුදුගේහින්න  ප්‍රදේශයේ එම සිසුවා ගේ මිත්තණියගේ නිවසේ…
තවමත්  පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ

සත්කාරක නවසීලන්තය හා පැවැති විස්සයි20 තරගය පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ තරගයක් ජයග්‍රහණය කරන අයුරු තවමත් පිතිකරුවන් නොදන්නා බවයි. එසේම පන්දු යවන්නන් අද තරගයේදි සිය රාජකාරිය මැනවින් ඉටු කළ බවත් ඔහු පැවැසීය. “අපි පන්දුවාර…
මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය..?

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇත. ජනතාවට තොරතුරු ලබා දීම සිදුකරනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි.එම ආයතනවලට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම රජයේ යුතුකම විය යුතුය…
රවීද ?   මංගලද ?

රවී කරුණානායක තිස්ස කරුණානායක සහ කර්මලේකා කරුණානායක යන දෙමාපියන්ට දාව රවී කරුණානායක 1963 පෙබරවාරි මස 19 වන දින උපත ලැබීය. කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අකුරු කෙරූ ඔහු ඔහුගේ දක්ශතාවයන් හා හැකියාවන් නිසා ඉතාමත් කෙටි කලකින්ම වරලත් ගණකාධිකාරී…
ආයෝජන මණ්ඩලයේ සුපිරි ගැහිලි…..

අප වෙබ් අඩවිය විසින් මීට ටික කලකට පෙර සිටම එක දිගටම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා ගැන වාර්ථා කරන ලද අතර ම අක්‍රමිකතා වලට සෘජුවම වගකිව යතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වරයකු වන නීතීඥ ලෝගුව…
ඇමැතිලා නැති උනාට අවුලක් නෑ ‍ලේකම්වරුන්ට පුළුවන්

ශ්‍රී ලංකාවේ මේ වන විට අණ්ඩුවක් ක්‍රියාත්මක නොවූවද අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල කටයුතු කිරීමට බාධාවක් නැති බව ‍‍‍ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු සඳහන් කරති. අමාත්‍යාංශ හා මේ යටතේ ඇති සෑම රාජ්‍ය ආයතනයකම කටයුතු සඳහා 2018 දෙසැම්බර් 31 දක්වා මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.…
හිටපු කොටි 8000 ක්‌ කැනඩාවේ

කැනඩාවේ හිටපු කොටි ක්‍රියාකාරීන් 8000 ක්‌ සිටින බවත් ඔවුන් අතර අතුරුදන් වූ හිටපු කොටි හමුදා නායකයන් ඇතුළු කොටි 2000 ක්‌ දෙනා එහි දේශපාලන රැකවරණය ලබා ඇති බවත් හෙළිව තිබේ.    කැනඩාවේ මෙපමණ කොටි ක්‍රියාකාරීන් සංඛ්‍යාවක්‌ සිටින බවට කැනඩා පොලිසිය මුල්…