වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍යයි
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵය අනුව ආණ්ඩුවේ පාලන ක්‍රියාවලියට බහුතර ජනතාවගේ විරෝධයක් එල්ල වී ඇති බැවින් වහාම දේශපාලන ප්‍රතිසංස්කණයක් අවශ්‍ය බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. “ආණ්ඩුව විධිමත් ආණ්ඩුකරණයක් ගෙන ගියේ නැත. ආණ්ඩුකරණය පවත්වා…














