මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයයි
අනුරාධපුර, ඉපලෝගම – රණජයපුර ගම්මානයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය, “පෙබරවාරි මාසේ 10 වැනිදා උදේම ජන්ද මධ්‍යස්ථානයට ගිහින් ගම දියුණු කරන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ ඉදිරියේ කතිරය ගහලා…














