ගෝඨාභය රට පැන්නෙ හිරේ යන්න වෙන නිසයි
පොහොට්ටුවේ ආනාගත ජනාධිපති අපේක්ෂකයා රටෙන් පැනල ගිහිල්ල තියෙන්නෙ මිග් යානා ගනුදෙනුවේදී සිදු කළ දූෂණ වංචාවෙලට අත්අඩංගුවට ගනී කියල ඇති බය වෙලා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ(31) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවති රැලියකදී කියා සිටියේය. …














