මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී මහත්මයකු ලෙස හැසිරෙන ලෙස ධනුෂ්කට ICC යෙන් අවවාද
පෙරේදා (27) පැවැති තරගයේදී තමීම් ඉක්බාල් දැවී යාමෙන් අනතුරුව ආවේගශීලීව හැසිරීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් අවවාද කර තිබේ. ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් දැවී ගිය විට නුසුදුසු වචන භාවිත…














