ලංකාවේ නීති ක්ෂේත්‍රය දූෂිත යයි රංජන් පැවසූ විඩියෝ පටිය ශ්‍රේෂ්ඨාධිකරනයට
රංජන් රාමනායක නියෝජ්‍ය ඇමති තුමන් විසින් ශ්‍රී ලංකාවේ අධිකරණය, විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට කර ඇතැයි කියන ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයේ පිටපත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ අධ්‍යයනය සඳහා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරියට නියෝග කළේය. එහි පිටපත්…













