රනිල්ගෙන් ආණ්ඩුවට අභියෝග

අගමැති වැය ශීර්ෂය අත්හිටුවන ලෙසට එක්සත් ජාතික පෙරමුණ කථානායකවරයාට ඉදිරිපත් කර ඇති යෝජනාවට බාධා නොකොට ඡුන්ද විමසීමක් පවත්වා හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් එය පරාජයට පත් කරන ලෙස අභියෝග කරන බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (21 )…
වසන්තගේ පිල් මාරුව ගැන හර්ෂගෙන් සටහනක්

අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සේනානායක ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කර ඇත. ඒ, සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමිනි. එහිදී වසන්ත සේනානායක…
අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමේ විවාදය 29දා – ඇමැති වියදම් කපන්නත් එජාපයෙන් යෝජනාවක්

අගමැතිවරයාගේ සහ අගමැති කාර්ය මණ්ඩලයේ වැය ශීර්ෂය අත්හිටුවන ලෙසට එක්සත් ජාතික පෙරමුණු විසින් පසුගිය සඳුදා (19) කථානායකවරයාට භාරදුන් යෝජනාව මෙම 29 වැනිදා විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.  නවීන් දිසානායක, රවි කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවින්ද…
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. පෙරේදා සිට මෙම සැකකරු අතුරුදහන් වී ඇති අතර මෙතෙක් ඔහු පැන ගිය ආකාරයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකි වී නොමැති අතර කෑගල්ල බන්ධනාගාරයේ සිට ඉකුත් 07…
පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකිණූ කොළඹ හතේ රූපලාවන්‍යාගාර හිමිකාරිණියට වැඩ වරදී…

කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ් හි පවත්වාගෙන යන සුප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හිමිකාරිනියක් විසින් ඒ අවට පිහිටා ඇති ජාත්‍යන්තර පාසල් වල දරුවන් හට ඩාන්සින් වර්ගයේ මත් ද්‍රව්‍ය ඉතා අඩු මිලට විශාල ප්‍රමාණ වලින් විකිණීම සම්බන්ධයෙන් ඉහත කී පාසලක ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් විසින්…
නාමල්ගේ නමට තවමත් ලියැවෙන රත්තරන් කාර්

නිපුනට වුවමනා වූයේ තමාගේ මෝටර් රථයට සියයට සියයක් අන් අයගේ අවධානය යොමුකර ගැනීමටය. එම නිසා ඔහුගේ මෝටර් රථයට වෙනස්ම ආකාරයේ දෙයක් කිරීමට වුවමනා විය. ඔහුම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ ඔහු මෝටර් රථය සම්පූර්ණයෙන් රත‍්‍රන් වර්ණයෙන් ආලේපනය කිරීමට තීරණය කළේය.…
මේ රටේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයෝ… රට අයිති ඒගොල්ලන්ටයි!

දැන් මේ රටේ ‘තරු’ බවට පත්ව ඇත්තේ දේශපාලනඥයන්ය. බොහෝ කලකට පෙර ඒ තැන හිමි කරගෙන සිටියේ රංගන ශිල්පීන්” කී‍්‍රඩකයන් වැනි ක්‍ෂේත‍්‍රයන්හි කටයුතු කළ පුද්ගලයන්ය. දැන් සිදුව තිබෙන්නේ විවිධ ක්‍ෂේත‍්‍රවල නම රැඳවූ බොහෝ දෙනා දේශපාලනයට පිවිස තම ‘කීර්ති නාමය. නැති කර…
බෆල් එකක්‌ දෙන්නම් කියා පාළු නිවසක ගරාජයක වෑන් එකකට ගෙනිහිල්ලා පාසල් දරුවාට අතවර කළ පොහොට්‌ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු (පොහොට්‌ටුව) විසින් 14 හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක්‌ තුළදී අපහරණයට ලක්‌ කළ බවට මාතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.    උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන…
හින්දු පුවත්පතට තොරතුරු දුන් ඇමැතීන් අල්ලන්න අධිතාක්‍ෂණ උපාංග

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ්‍රිනිවාසන් මහත්මියට තොරතුරු ලබාදුන් කැබිනට්‌ ඇමැතිවරුන් සිව්දෙනා කවුදැයි අනාවරණය කරගැනීමට ඔස්‌ටේ්‍රලියානු රජය මෙරටට ලබාදුන් අධිතාක්‍ෂණික විද්යුත් උපාංගවලින් හැකිවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (19) පැවසීය.    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජංගම දුරකථන පණිවුඩ…
ඉසුරට ඉසුරක් වුවත් කොළඹට අවැඩක් උන ඉසුර දේවප්‍රිය

දැනට අවුරුදු තුනකට කලින් ඉසුර දේවප්‍රිය කියන්නෙ කොළඹ පළාත් සභාවෙ කොනක හිටපු මෛත්‍රී කෙනෙක් කියල ටික දෙනෙක් දැනන් හිටියට වැඩි දෙනෙක් දැනගෙන හිටියෙ නෑ… ඒත් 2015 ආණ්ඩු වෙනසින් පස්සෙ චන්ද්‍රිකාගෙ වන්දිභට්ටයෙක් වුණ ඉසුරට මහ ඇමති පුටුව හම්බෙද්දි අනිත් මෛත්‍රීලට,රටේ මිනිස්සුන්ට…
ජ.වි.පෙ. ගෙනා 20 වැනි සංශෝදනය ස්වාභාවිකවම මැරිලා

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ස්වාභාවික මරණයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීවේය. ජනාධිපතිවරණයත් කල් දැමීම ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ මෙම සංශෝධනයේ අඩංගු කරුණු තිහකටම ජනමත…
සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය වන ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා අභාවප්‍රාප්ත වී ඇත. ඇය මිය යන විට ඇය 79 වන වියේ පසු වූවාය.
අර්ජුනගේ පවුල් පාලනයෙන් බැට කන ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගමගේගේ පවුල් පාලනයෙනුත් බැට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය. පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත්…
ලංකා ඉතිහාසයේ හිටපු ලොකුම හොරා නීතීඥ සංගමේ සභාපති UR  de Silva ම තමයි

නීතීඥ සංගමයේ වත්මන් සභාපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා ලංකා ඉතිහාසය තුල සිටි දූෂිතම නිළධාරියා ලෙස නීති සංගමයේ හිටපු සභාපති වරයෙකු වන උපුල් ජයසූරිය විසින් ප්‍රකාශ කරයි. ඔහු ඒ බව පැවසුවේ පසුගිය දිනක රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කැඳවා…
භාරකාර ආණ්ඩුවක් ගැන රජය සාකච්ඡා කර නෑ

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් රජයේ පාර්ශ්වය මේ වන තෙක් පවත්වා නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. පවතින ආණ්ඩුව එළඹෙන 2020 වනතෙක් කිසිදු වෙනසකින් තොරව පවතින බවත් අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තම…
අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදන සමාගමෙන් රාජ්‍ය ඇමැතිවරයෙක් 10%l කොමිස් හිඟාකාලා

යූරෝ මිලියන 488 ක් වැය කර ශ‍්‍රී ලංකා ඉතාලි සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස අධිවේගී දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී තමාට සියයට 10 ක කොමිස් මුදලක් අවශ්‍ය බව රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා ඇතැයි සිලෝන් හයිස්පීඞ් රේල්වේ ලිමිටඞ් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ…