ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!
නත්තල් උත්සවය සේ සමරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතයි. එහෙත් වර්තමානයේ දී මෙය වරදවා වටහාගෙන ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබයි. එය බලවත් වරදකි. නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය. සත්‍ය ලෙස ම පවසතොත් නත්තල යනු ලෝකය වෙනස් කළ දිනයකි.…