හින්දු කෝවිල්වල සත්ව බිලි පූජාවට තහනම් – කැබිනට්‌ යෝජනාවට අනුමැතිය

හින්දු කෝවිල්වල සත්ත්ව බිලිපූජා නතර කළ යුතු බවට කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත්වූ යෝජනාවකට අනුමැතිය හිමිව ඇත. හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා මීට අදාළ යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ. ඇමැති මණ්‌ඩල රැස්‌වීම ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
පළාත් සභා මැතිවරණය ගැන හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්න

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, හැකි ඉක්මණින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවකට පැමිණෙන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ඡන්ද බලය භාවිත කර නියෝජිතයන් පත්තර ගැනීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වීම හේතුවෙන් ජනතා…
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 4ක් හා තුවාල සිදුවීම් කිහිපයක්

බොහෝ ප්‍රදේශවලට බලපෑ අධික වැසි නිසා හටගත් ජලගැලීම්, පස් කඳු කඩාවැටීම් හේතුවෙන්, ඊයේ (7) සවස වන විට පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තවත් හතර දෙනෙක් තුවාල ලබා සිටියහ. සැඩපහරට හසුවීමෙන් මතුගම ප්‍රදේශයේ එක් පුද්ගලයකු මියගොස් ඇති අතර වැසි ජලයේ ගිලීමෙන් කළුතර…
මංගලගේ නොහැකියාව සහ තෙල් මිල සූත්‍ර ප්‍රෝඩාව

තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති “තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව මේ…
හිටපු ජනපති වසර 15කට හිරේ

දූෂණ චෝදනා ලැබූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මුන් බැක්‌ වසර පහළොවකට සිරගත කර තිබේ.    එසේම ඔහුට බොන් බිලියන දහතුනක දඩයක්‌ද අධිකරණය නියම කර තිබේ.     හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඔහුට එරෙහි චෝදනා දේශපාලන වශයෙන් නිර්මාණය කළ ඒවා බවයි.  …
සැහැල්ලු දුම්රිය මාර්ග තුනකට කැබිනට් අනුමැතිය

බස්නාහිර පළාතේ නාගරික කලාප ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය ගමන් මාර්ග 3ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.  මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. රාගම –…
ඥානසාර හිමිගේ ඇපෑල ප්‍රතික්ෂේපයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උසාවියට අපහාස කිරීම ඇතුළු චෝදනා 04 කට වැරදිකරු කොට බරපතළ වැඩ සහිත වසර 06ක සිරදඬුවමක් නියම කරමින් අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කිරීමට විශේෂ අවසර ඉල්ලා උන්වහන්සේ ගොනු කළ අයැදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05…
විදුලි අර්බුද මවන මණ්ඩලේ ලොක්කො එක්ක ආයෝජන මණ්ඩලේ හිටපු සභා නටපු නැටුම්

මේ කියන්න යන්නෙ 2017 දෙසැම්බර් මාසෙ මාධ්‍ය වල අනාවරණය වුන ශ්‍රී ලංකා ආයෝජන මණඩලයෙ හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය සම්බන්ධ වෙච්ච තවත් එක අමන වැඩක් ගැනයි…. සුපිරි ගොසිප් අපි අලුතින් කියනවට වඩා කතාව ඒ විදිහටම උපුටා දැක්වුවොත් හොඳයි කියල හිතෙන…
මාරක රිය අනතුර කල දොස්තර නෝනා මත්පැන් බිව් බවට සමාජ ශාලාවෙනුත් සාක්ෂි දෙද්දී ඉස්පිරිතාලෙන් බීල නෑ කියයි

පසුගියදා බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේදී සිදුවූ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්වුනා.  විශේෂඥ වෛද්‍යවරියක් බීමතින් අපරික්‍ෂාකාරීව රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවූ බවයි අනාවරණය කරගෙන තිබුනේ. ඒ අනුව අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍ය  ටිරානි කාවින්ද්‍යා මෙම මස 09…
ඥනසාර හිමිට නිදහස ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද කැළණිය සිට කොටුවට පා ගමනින්

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් රජයට බල කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහියන් විසින් අද (04 ) පෙරවරු 11.00 ට කැලණිය රජමහා විහාරස්‌ථානයේ සිට කොළඹ කොටුව දක්‌වා දැවැන්ත පා…
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යයි මහින්ද ශ්‍රීලනිපයෙන් ඉල්ලයි

වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමට සුදුසු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනු ඇති බවයි. ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු…
පහේ ශිෂ්‍යාධාරය රු.250 කින් වැඩිකරන්න කැබිනට්‌ අනුමැතිය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට රුපියල් 750 දක්‌වා වැඩිකිරීමට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (03 ) පැවැසීය. මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන්…
අනේ කාලේ වනේ වාසේ !!! මෙහෙමත් නීතීඥ මහත්+හොරෙක්

ඔබට මතකද පසුගිය දවසක ETI තැන්පත්කරුවන් විසින් කොළඹ මහනගර සභාව වටලලා විරෝධතාවයක් පැවැත්වූවා.කොළඹ වෝඩ් පෙදෙසෙහි පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ළඟින් තමයි මුලින්ම මේ විරෝධතාවය පටන්ගත්තෙ.ඊට පස්සෙ විරෝධතාකරුවන් පා ගමනින් කොළඹ මහ නගර සභාව පැත්තට ඇවිත් මහනගර සභා භූමියට…
දුම්රිය දෝෂය නිවැරදි කළ ජනිත්ට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කැඳවීමක්

පසුගිය සැප්තැම්බර් 19 වැනි දා සවස යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වී තිබියදී එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බව ද…
රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ. අද(02) උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. මියයන විට 62 වන වියේ පසු වූ සුනිල් ප්‍රේමකුමාර මහතා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී…
මන්නාරම් සතොස ගබඩා භූමියේ දැනට සොයාගත් ඇටසැකිලි 148 අතුරින් කුඩා ළමා ඇට සැකිලි 17ක්

අද (02) උදෑසන වන විට මිනිස් ඇටසැකිළි 148 ක් හමු වී ඇතැයි මන්නාරමේ සතොස ගබඩාව අසලින් සොයාගත් සමූහ මිනී වළේ කැණීම් කටයුතු බාරව සිටින මහාචාර්ය රාජ් සෝමදේව පැවසයි. මෙම මිනිස් ඇටසැකිළි 148 හමු වී ඇත්තේ සතොස තොග ගබඩාව අසල වූ…