දුම්රිය ගාස්තු වැඩිවීම 15%කින් කියල කොලේ වහල රු.100 ටිකට් එකට රු.135ක් අයකරයි
දුම්රිය ගාස්තුව සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බවට දුම්රිය මගීහු ඊයේ (1) චෝදනා කළහ. සමස්ත දුම්රිය ගාස්තුව සියයට 15 කින් ඊයේ (1) සිට ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණු අතර ඒ අනුව නව දුම්රිය ගාස්තුව…














