කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල පැති කන්නාඩි සොරකම් බහුල වශයෙන් සිදුවෙනවා..මේ කොළඹ අලුත් කඩේ උසාවියේ නවතා තිබු මෝටර් රථයක පැති කන්නාඩි සොරකම් කරන ආකාරය ජංගම දුරකතනයකින් video කල අවස්තාවක්… මහ මග තමන්ගේ මෝටර් රථය දමා යන විට හොරුන්ගෙන් ප්‍රව්සම් වන්න…

                      ගම්පහ මල්වානේ පිහිටි ඉඩම සම්බන්දයෙන් ලබන මැයි මස 03න් වනදා  අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර නඩේෂන් මහත්වරුන්ට සිතාසි නිකුත්කර තිබෙනවා. ඒ ගම්පහ…

ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බව ආරම්භක පිතිකරු උපුල් තරංග පවසනවා. පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු…

  උපකාරක පංතියක අවසන් දිනයේදී එම පන්තියේ  ගුරුවරයා නොවන පන්තියේ   කළමනාකරු  “අමුතු” නර්තනයක් ඉදිරිපත් කර බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.    

    වර්තමාන දේශපාලන තුල මේ වන විට කාගේත් උපහාසයකට ලක්ව ඇති කුප්‍රකට උදය ගම්මන්පිල හෙවත් කුට්ටන්පිල  ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්වී ඔහුගේ ව්‍යාපාර කොටස් අයථා ලෙස පරිහරණය කිරීම පවරා ඇති නඩුව…

හැටන් වටවල රොසැල්ල මාණික්කවත්ත ප්‍රදේශයේ අවුරුදු දාහතරක් වයසැති පාසල් දැරියක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී එම දැරිය පැහැරගෙන ගොස් මාසයකට අධික කාලයක් රඳවාගෙන ලිංගික අතවර කළ තරුණයා සහ එයට අනුබල දුන් ඔහුගේ මිතුරකු සැකපිට හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.…

පා.ම උදය ගම්මන්පිල මහතා හදිසියේම කොළඹ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.  අද සවස ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල්ගත කර තිබේ. ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්වී ඔහුගේ ව්‍යාපාර කොටස්…

මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්  ඝාතනයට තැත් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර  එම  නඩුව අද(13) කැඳවූ අවස්ථාවේදී ඔවුන් ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් නියෝග කළ බව…

දෙවතාවකට පමණක් සිමාකර තිබු ජනාධිපතිධුරය දැරිමේ සිමාව ඉවත්කරමින් ජිවිත කාලය පුරාවටම ඒකාධිපති පාලකයෙක් බවට පත්විමට උත්සහ කල මහින්ද අද නිකුත් කල මාධ්‍ය නිවේදනය මුළු රටටම විහිළුවක් වි ඇත. තම පාලන සමය තුල රට ජාතිය ආගම වලපල්ලට දමමින් කටයුතු කල මහින්ද…

අඩුපාඩු අගහිගකම් මැද ජිවත් වෙන රටක  දුක් විදින ජනතාව බහුල බව කවුරුත් දන්නා කරුණකි. ජනතාවට සේවය කිරීමට, ජනතාව වෙනුවෙන් ජීවිතය කැපකිරීමට  යනුවෙන් පච ටොන් ගණන් අතහරිමින් ජනතාව මුලාවට පත් කරන දේශපාලකයන් පිළිබඳව ජනතාව මේ වනවිට බොහෝ දුරට කලකිරී ඇත. ජනතාවගේ…

කඩුලු 362ක් ලබා නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිගේ සතුව පැවති වැඩිම ටෙස්ට් කඩුලු දවා ගැනිමේ වාර්තාව බිඳ දැමීමට බංගලාදේශයට එරෙහිව පැවැති ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදි කඩුළු 366 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් විය.…

”අපි සූදානම්, ඔබ සූදානම් ද” තේමාව යටතේ තෙදිනක් පුරා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය වුන් කදවුරේ, සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි. දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස…

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක‍්‍රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසූ ප‍්‍රශ්න කිහිපයකට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය මෙසේ විකාශණය කලේය.

වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි. මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල…

‘රණාලේ සමයං’ ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සාහසික අන්දමින් වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බව කියන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ඇඟිලි සලකුණු ප්‍රහාරයෙන් පසු සන්නද්ධ පිරිස පලා ගිය වෑන් රථයේ සටහන්ව තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ අනුව අංගොඩ…