https://www.facebook.com/noaddress.lk/videos/812680175598356/
Category: සුපිරි Cinema
-

ඇත්තටම හිරු අවුරුදු කුමරා මුස්ලිම් ද???? සමාජ ජාල ඇවිලුණු කතාවේ ඇත්ත පැත්ත මෙන්න
නම- මොහොමඩ් සුනෙර්දීන් ගම – ගෝනිගොඩ
පාසල – මහනුවර කිංස්වුඩ් විද්‍යාලය( 2010 Batch)පියා – මුස්ලිම්මව- බෞද්ධ
දැන් පදිංචිය – රාජගිරිය
සුනෙර්දීන් අදහන්නෙ ක්‍රිස්තියානි ආගම .
රාජගිරිය Bethany පල්ලියේ යාතිකා කණ්ඩායමේ ඔහු සාමාජිකයෙක්..සිංහල කියලා බෙදන්නත් බැරි
මුස්ලිම් කියලා බෙදන්නත් බැරි
ක්‍රිස්තියානි කියලා බෙදන්නත් බැරි
සුනෙර්දීන්ව අපි බෙදුවේ ඔහුගෙ නම මොහොමඩ් නිසා..ඒකත් හරි මුළාවක් තමයි ..
😌
ඒකත් මාරයි Mohomed Sunerdeenඅවුරුදු කුමාරයා අන්‍ය ජන වර්ගිකයෙකු වීම සමහරෙක්ට ගැටළුවක් වී ඇති අතර එය කතා බහට ලක් කරන්නට තරම් මහා ගැටළුවක් නොවන බව තවත් සමහරෙකුගේ අදහසයි.
ඉතිහාසය පුරාම මේ සිදුවීම කතාබහට ලක් නොවූ බවත් කතා බහට ලක් කරන්නට වුවමනාවක් නොතිබූ බවත් සිහිපත් කළ යුතුමය.
බොනිපස් පෙරේරා – රවීන්ද්‍ර රන්දෙණිය වීම , වසන්තා ඩොරීන් පීටර්සන් – වසන්ති චතුරානි වීම , ඇල්බට් පෙරේරා – අමරදේව වීම හෝ ඔගස්ටා පුෂ්පරාණි – අසංකා මොණරවිල බවට පත් වීම හරහා මෙවැනි ගැටළුවක් නිරූපණය නොවන අතර ඒවා අයත් වන්නේ සිනමා හා කලානුරූපී අවශ්‍යතා කැටගරියට ය.
නමුත් ඩේසි රාසම්මා ඩැනියල්ස් – රුක්මණී දේවි ම වීම , නෙයි සීතා බංසජායා – G S B රාණි ම වීම , එම්. එම්. හනීෆා – ශෂී විජේන්ද්‍ර ම වීම , ග්‍රේස් ස්කෝමත් – අචලා අලස් ම වීම සහ රොෂාන් මාසිලාමනී – රොෂාන් රණවන ම වීම හරහා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවක් ඉටු කෙරෙන අතර එය සිනමා හා කලානුරූපී අවශ්‍යතාවයෙන් සපුරා වෙනස් වේ. නමුත් එ කිසිවක් මතුපිටට නොපෙනේ.
පසුගිය වසර කීපය තුළ ලාංකේය සමාජය තුළ ගිහි ප්‍රජාව අවුළුවන චීවරධාරීන් දෙස ඇස් කන් අවදියෙන් තබා සිටියේ නම් එදා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවය අද අයිතිවාසිකමක් ලෙස දක්නා මෙවැනි භික්ෂූන්ගේ අනතුරුදායක බව ඔබට වැටහෙනු ඇත.
අපට කටපාඩම් කරන බුදු බණට අනුව “නච්ච ගීත වාදිත විසූකදස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී ” යනුවෙන් ශික්ෂාපදයක් ඇති අතර නැටීම් – ගී ගැයීම් – බෙර ආදී වැයීම් ද විහිළු දසුන් දැකීමෙන්ද වැළකෙන්නට පවසන්නේ ගිහියන්ට පමණක් විය හැකිය. චීවරය ලා සිටින භික්ෂූන් වහන්සේලාට අවුරුදු කුමරාගේ පෙර සමේ සිට අවුරුදු කුමරියගේ කන්‍යා පටලය දක්වාම පරීක්ෂා කරන්නට අවසර ඇතුවා විය හැකිය. එය අපට ප්‍රශ්නයක් නොවේ.
නමුත් ඔබගේ දරුවාට දහම් පාසලේ උගන්නන්නේ මෙලෙස ගිහි – පැවිදි සීමාව සීමාව ඉක්මවන චීවරධාරියා විය හැකිය. ඔබට බෝධි පූජා පවත්වා ආශිර්වාද කරන්නේ මෙලෙස මිනිසුන් ට වෛරී අදහස් පතුරන චීවරධාරියා විය හැකිය. ඔබට පිරිත් නූල් බැඳ සෙත් වඩන්නේ ජාති – කුල – මල භේද පිළිකෙව් කළ දහමක නියෝජිතයා ලෙසින් පෙනී සිටිමින් ජාතිවාදය පතුරන මේ චීවරධාරියා විය හැකිය.
අවුරුදු කුමාරයාගේ සරම අස්සේ සිටින අන්‍ය ජන වර්ගිකයාට වඩා ජාතිවාදී භික්ෂූන්ගේ චීවරය අස්සේ සිටින සැඟවුණු අමුත්තා භයානකය.
– සහන් කසීර වික්‍රමසිංහ –
-

දෙවෙනි ඉනිමේ දෙව්මිට වඩා Hot & Sexy අම්මාගේ ඔබ නොදුටු Photo සෙට් එක මෙන්න..(18+)
දෙවෙනි ඉනිම කියන්නේ අපි ගොඩක් ආසාවෙන් බලන ලස්සන ටෙලිනාට්‍යක්. ඉතින් මේ දිනවල එම ටෙලිනාට්‍යෙය් දෙව්මිගේ අම්මාගේ චරිතයට පණ පොවන අන්ජලිගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරා හැමෝගෙම අවධානයට ලක් වෙලා තියෙනවා.
එම ඡායාරූප සියල්ලම පහතින්











-

ආන්දෝලනාත්මක රමණී බර්තොලමියුස්ගේ මරණය ගැන වසර 31කට පසු මව සියල්ල හෙළිකරයි….
ඒ අඳුරු මූසල රාත්‍රිය උදා නොවන්නට ඇය තවමත් අප අතර ජීවත්වනවාට සැක නැත. හිසට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කෙරිණි. ශල්‍යකර්මයකට ලක්ව සිටිත්දී ඇය මෙලොවින් සදහටම සමුගෙන මේ වන විට තිස් එක් වසරකි.
1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජන ලෙස කිරුළ පළන් ඇය රමණී බර්තොලමියුස්ය. පසු කලෙක ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක ලෙස ශ්‍රී ලංකාවේම රසික සිත් වසඟයට ගන්නට ඇයට හැකි විය. රමණීගේ නාමය අදටත් ප්‍රේක්ෂක මතකයේ ගැඹුරුම තැනක නිදන්ව ඇත්තේ ඇගේ සුන්දරත්වය, නිරහංකාරත්වය මෙන්ම දක්ෂතාවය නිසාය. රමණී මිය ගොස් වසර 31 ක් සපිරේ.
“දුව නැති වෙලා අවුරුදු 31 ක් ගෙවී ගියා කියන්නේ එය මට තවමත් හීනයක් වගේ. රමණී තමයි මගේ පළමු දරුවා. ඇයයි මට මව් පදවිය දුන්නේ. රමණී උපන්නේ ගම්පහ රෝහලේදී. ඒ 1966 සැප්තැම්බර් පළමුවැනිදා. රමණී ඉපදිලා මගේ අත් දෙකට අරගෙන කිරි පෙව් හැටි තවම මට මතකයි. එදා ඉඳලා ඇයව ලොකු මහත් කරපු හැටි අවුරුදු ගණනක් ගියා වුණත් හීනයක් වගේ. ඒ හැම දේම මගේ මතකයේ එක දිගට පෙළ ගැහෙනවා. එදා ඩොක්ටර් මගේ මහත්තයා ලෙස්ලි බර්තොලමියුස්ව ගෙන්වලා රමණීව වඩා ගන්නට දුන්නා. රෝස මලක් වගේ දුවෙක්. අපි දෙන්නට එදා දුවෙක් ලැබුණු එක ගැන හුඟක් සතුටු වුණා. මොකද පවුලකට ඉස්සරෝම දුවෙක් ලැබෙන එක වාසනාවක් කියලා තමයි විශ්වාසය. ඒ සතුට අපි දෙන්නත් බුක්ති වින්දා. රමණීගේ ඩැඩී වැඩ කළේ රේඩියෝ සිලෝන් එකේ ඉංග්‍රීසි අංශයේ. ඒ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහට.
ඒ කාලේ කලා ක්ෂේත්‍රයේ හිටපු හුඟ දෙනෙක් රමණීගේ ඩැඩීව හොඳින් හඳුනනවා. නිතරම ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් අපේ ගෙදර ආව ගියා. ඒ වන විට මම දරු පස් දෙනෙකුගේ මවක්. ඒ වුණත් මමත් කලාවට හරිම ලැදියි. මමත් ‘නිධානය’, ‘බක් මහ දීගේ’ චිත්‍රපටවල වගේම දයානන්ද ගුණවර්ධනගේ නාට්‍යවල රඟපාලා තිබුණා. මේ හින්දා ලෙස්ටර් මගේ මහත්තයට කිව්වේ මට දිගටම රඟපාන්න දෙන්න කියලයි. කමලා චිත්‍රපටවල රඟපාන්න එන්න කියලා නිතරම ලෙස්ටර් – සුමිත්‍රා මට කියනවා. ඒත් දරුවන් පස් දෙනෙක් එක්ක ගෙවන ජීවිතේ පැත්තකට දාලා කලාවට යන්න මට හිත දුන්නේ නැහැ. මහත්තයා වුණත් ඒතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. මං වෙනුවට රමණීව කලාවට යොමු කරන්න තමයි මහත්තයා කැමැති වුණේ.
රමණිට රඟපාන්න පුළුවන් කියලා අපි දැන ගත්තේ ඇය පුංචි කාලෙදියි. රමණී පාසල් අධ්‍යාපනය ලැබුවේ ගම්පහ සිරිකුරුස විදුහලේ. පාසලේදිත් රමණි ඉගෙනුමට දක්ෂයි. ඒත් කලාවට ඒතරම් කැමැත්තක් තිබුණේ නැහැ. මට මතකයි රමණිට අවුරුදු 7 ක් 8 ක් විතර වයසෙදි ඇය ගමේ එයාට වඩා වැඩිමල් ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා. එය රමණිට ලොකු විනෝදාංශයක් වුණා.
ළාබාල වයසෙදි වුණත් ඇය දැනුමින්, පෙනුමින්, හැකියාවෙන් පිරුණු චරිතයක්. රමණිට අවුරුදු 10 ක් වගේ කාලයේ අපිට සැම්බියාවට යන්න සිදු වුණා. එහෙ ජනාධිපති කෙනත් කවුන්ඩා. ඔහුට වාර්තා වැඩ සටහන් කිහිපයක් කරන්නයි මගේ මහත්තයා එරටට ගියේ. ඉතින් අපිත් පවුල පිටින්ම එහෙ ගියා. එහෙදි නත්තලට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නත්තල් නාට්‍යයක් කළා. එදා මගේ ඇස් අදහා ගන්න බැරි වුණා රමණි ‘මදර් මේරි’ වගේමයි. අදටත් මට ඒ රූපෙ හොඳට මතකයි. එදා ඇගේ රංගනය දැකලා රමණිගේ ඩැඩීට වුවමනා වුණා රමණිව කලාවට යොමු කරන්නට. දුව මේ විදිහට කලාවට එක්කාසුවෙලා දවසින් දවස දක්ෂතා පෙන්වන කොට අපි හුඟක් සතුටු වුණා.
දුවට අවුරුදු 15 ක් 16 ක් වෙන කොට හුඟක් දේවලට දක්ෂයි. භාෂා 4 ක් පමණ කතා කළා. ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, සැම්බියන් වතුර වගේ කතා කරන්න ඇයට පුළුවන්. ඒ වගේම නර්තනයට, රංගනයට වගේම මහන්න, උයන්න හොඳට පුළුවන්. පියානෝව හරි අපූරුවට වාදනය කරනවා. රමණී 1985 දී ලංකාවේ රූ රැජන වෙලා නාට්‍ය, චිත්‍රපට රංගනයට එක් වුණා. ‘භාග්‍යා’ ටෙලි නාට්‍යයට, ‘යුගාන්තය’ චිත්‍රපටයට ඇයගේ දක්ෂ රංගනයන් ඇතුළත් වුණා. අවුරුදු 21 වන විට ඇය මුළු රටක්ම වසඟයට ගත් තාරකාවක් වුණා. සාමාන්‍ය යුවතියකට වඩා බොහෝ දේ ගැන ඇයට දැනුමක් ඇල්මක් තිබුණා.
‘රමණි නාට්‍ය, චිත්‍රපට රඟපාන්න ගියාට පස්සේ ඇය නවාතැන් ගෙන හිටියේ නාවල රාජගිරිය් නිවෙසක් කුලියට ගෙනයි. බොහෝ විට රූගත කිරීම් නොතිබුණු සති අන්තවලදී තමයි ඇය ගෙදර ආවේ. ඒ ආවහම ආමිකාරයා වගේ තමයි ගෙදර ඉන්නේ. නංගිලා, මල්ලිලා හරියට පාලනය කරගෙන කටයුතු කරන්න ඇයට හැකියාව තිබුණා. රමණිට රසට උයන්න පුළුවන්. ඒ වගේම රමණි දුප්පත් මිනිසුන්ට, සතුන්ට හරිම කරුණාවයි. ගෙදර ආවහම අම්මිච්චියෝ මගේ කකුල් මිරිකන්න. මට බත් කවන්න කියලා මගේ ඇඟේ දැවටිලා තමයි ඉන්නේ.
මට හිතෙන්නේ රමණී වගේ දක්ෂතා ඇති දරුවෝ කලාතුරකින් තමයි ලෝකෙට ඉපදෙන්නේ. ඒත් වැඩි කාලයක් ජීවත් වෙන්නට ඒ අයට වාසනාවක් නැහැ. අද වුණත් කවුරුන් හෝ මගේ නම බර්තොලමියුස් කිව් විට රමණිගේ අම්ම ද කියලා මගෙන් අහනවා. ළඟදී දවසක මම ලෙස්ටර් පීරිස්ව බලන්නට ගියා. ඔහු තවමත් දුව ගැන දුක් වෙනවා. ලෙස්ටර් – සුමිත්‍රා තමාගේම දුවට වගේ තමයි රමණිට සැලකුවේ. ‘බලන්න කමලා. රමණී දුව වගේ කෙල්ලෙක් තවම කලාවට එකතු වෙලා නැහැ’ කියලා ඔහු කියනවා.
රමණිට ඕනෑම චරිතයක් රඟපාන්න හැකියාව තිබුණා. ගැමි තරුණියක වේවා, නාගරික තරුණියක වේවා මේ ඕනෑම චරිතයක් රමණිට රඟපාන්න පුළුවන්. රමණි ගැමි චරිතවලට තමයි ප්‍රිය කළේ. ඒ වගේම රමණි නිරූපිකාවක් ලෙසත් හුඟක් ජනප්‍රියයි. ඇය නැති කැලැන්ඩරයක් 80 ව දශකයේ නොතිබුණු තරම්. රමණි කමල් අද්දරආරච්චිත් එක්ක ආදරයෙන් බැඳී හිටියා.
ඔහුත් සමඟ විවාහ වෙන්නයි ඇය සූදානමින් හිටියේ. පවුල් දෙකෙන්ම රමණිටත් කමල්ටත් කැමැත්ත දීලා තිබුණේ. රමණිට විවාහ යෝජනා හුඟක් ආවත් ඇය කමල්ට විතරයි ආදරේ කළේ. කමල්ට විතරයි කැමැත්ත තිබුණේ. දුවට අවශ්‍ය වුණේ කමල් එක්ක විවාහ වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒත් අවාසනාවකට දුව මියගියා. හිස තුවාල වී සිදු වූ ඒ මරණය කොහොම වුණා ද කියන එක අදටත් අපිට ප්‍රශ්නයක්. ඒ ගැන දන්නේ උඩ ඉන්න දෙවියන් වහන්සේ විතරයි. මට මතකයි දුවගෙ මරණය සිදුවෙන්න සතියකට කලින් ඇය ගෙදර ආවා. 1985 වසරේ දුව මිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ දිනයේ ඇඳපු ගවුම නැවත ඇඳලා ඒ විදිහටම හැඩ වුණා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලලා ‘අම්මිච්චියේ එදා වගේම ද මම අදත්’ කියලා මගෙන් ඇහුවා. මම ‘ඔව්’ කිව්වා. පසුව ගවුම ගලවලා අල්මාරියේ තිබුණු විදිහටම එල්ලුවා.
ඉන් පසු දා ඇය නාවල බෝඩිමට ගියා. සතියක් ගත වුණේ නැහැ. දුව අපි හැම දෙනාම දාලා යන්න ගියා. අන්තිමේදී ඇය මිස් ශ්‍රී ලංකා ඇඳපු ගවුම ඇගේ මිනියට අන්දවන්න මට සිදු වුණා.
‘රමණිගේ මරණයෙන් පස්සේ අපේ මුළු පවුලම අනෙක් දරුවන් හතර දෙනා සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. මම වසරකට සැරයක් වගේ අස්ගිරියේ ගෙදරට ඇවිත් යනවා. රමණීගේ මරණයෙන් පස්සේ එයාගේ ඩැඩී අකාලයේ මිය ගියා. එයා නිතරම රමණී ගැන හුඟක් දුක් වුණා. පිස්සුවෙන් වගේ රමණි ගැන කතා කළා. අපි ගත කළ අතීතය මේ ගෙදර ගෙවී ගිය දවස් දැනුත් මට දැනෙනවා. මේ ගෙදරත් දැන් මම විකුණල දමන්න තමයි හිතාගෙන ඉන්නේ. රමණිගේ මරණය අදටත් ලොකු හිස් තැනක් අපේ ජීවිතවල ඉතිරි කර තිබෙනවා. ඇයගේ මරණය කොහොම වුණා ද කියලා අපි ඇස් දෙකෙන් දැක්කේ නැහැ. ඒ ගැන දැක්කේ කමල් විතරයි.
‘රමණී එක්ක රඟපාපු අය තවමත් ඔබට කතා කරනවාද?’
‘ඔව්. අද වන විට හුඟ දෙනෙක් කතා නොකළත් මං ලංකාවට ඇවිත් කියලා දැනගත්තාම කමල්, ප්‍රියංකර, වගේ රමණිගේ යහළුවන් කතාබහ කරනවා. කමල් අද අපේ පවුලේ හිතවතෙක් වගේ අපිට උදව් කරනවා. එයාගේ අම්මට වගේම මටත් සලකනවා. ‘මට රමණී වෙනුවෙන් කිසිවක් කරන්න එදා ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා දැන්වත් මට අම්මට සලකන්න දෙන්න’ කියලා කමල් කියනවා. මේ ළඟදී දවසක මම නාන කාමරයේ වැටිලා මගේ හිසට ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා. එයට ගොඩක්ම උදව් කලේ කමල්. රමණිගේ උපන් දිනයට කමල්ගේ අම්මා තවමත් ඇගේ සොහොනට ගිහින් පහන් පත්තු කරනවා. තවමත් කමල්ගේ මව්පියන් රමණිට ආදරෙයි’
‘අද රමණී හිටියා නම්?’
රමණි හිටියා නම් අද ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය මිය යන්නට පෙර තමයි අපි ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න හිටියේ. රමණී විවාහ කරලා දීලා ඒ දේවල් හරිගස්සලා තමයි යන්න සැලැසුම් කළේ. නමුත් රමණිගේ මරණය ඒ දේවල් ඉක්මන් කළා. රමණි අපට කියලා තිබුණේ අම්මලා රට යන්න. පසුව කමල් එක්ක එන්නම් කියලයි. ඒත් ඒ හැම දේම රමණිගේ මරණයත් එක්ක බොඳ වෙලා ගියා. අද මම රමණි වෙනුවෙන් පින් දහම් කරනවා. ඇය වගේම දුප්පත් අසරණ මිනිසුන්ට මම පිහිට වෙනවා. මම ඇය වෙනුවෙන් මොන දේ කළත් කවදාවත් ඇය යළිත් එන්නේ නැහැනේ! ‘රමණිගේ සොහොන් කොතට යොදන ඇගේ ඡායාරූප සියල්ලම ඇයට ආදරය කරන රසිකයන් ගලවාගෙන යනවා. අදටත් ඇයට එවන් ආදරයක් ලැබෙන එක හුඟක් සතුටුයි. ඒ විදිහේ ආදරයක් ලබන්න රමණි පිං කරලා තිබෙනවා. රමණි මිය ගියේ අවුරුදු 21 දී. ඇගේ අවමංගල්‍යයට දහසකට වැඩි සෙනඟක් ආවා. එදා බොරැල්ල කනත්තම ජන ගඟක් වුණා. මෙවන් අකල් මරණයක් නොවී මතු මතුත් ඇය මගේම දුවෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.’
තුෂාරි නේරංජා වික්‍රමසිංහ














-

ධනවත්ම නිල් චිත්‍රපට නිළියන් 10 දෙනාගේ ලැයිස්තුවට ලංකාවට නෑකම් කියන කෙනෙකුත් ඇවිත්…
අද අපි අරන් ආවේ වෙනදට වඩා ටිකක් වෙනස්ම පොස්ට් එකක්.කට්ටිය ඕන තරම් ඉතින් හැංගි හැංගි වැල බලනවනේ.ඉතින් අපි අද ලෝකේ ධනවත්ම නිල් චිත්‍රපට නිලියන් 10 දෙනයි එයාලගේ වත්කමයි තමයි අරන් ආවේ.එහෙනම් ඔයාලා පහලින් ඒ නිලියෝ ටිකයි එයාලාගේ වත්කමයි බලන්නකෝ ඔයාලටම පුදුම හිතෙයි එතකොට.
10. Gianna Michaels – $2.2 Million

9. Sasha Grey – $2.5 Million

8. Audrey Bitoni – $2.5 Million

7. Jenna Haze – $3.5 Million

6. Kayden Kross – $4.5 Million

5. Katie Morgan – $4.5 Million

4. Bree Olson – $5 Million

3. Jesse Jane – $8 Million

2. Traci Lords – $7 Million

1. Jenna Jameson – $30 Million

Brandi Love

Karlee Grey

Kylie Page

Sasha gry

sunny leone

-

ජනප්‍රිය නිලි වෝල්ගා tattoo එක ගහපු රටම කතාවෙන අමුතු වීඩියෝව මෙන්න…! (VIDEO)
පුංචි තිරය තුලින් බොහෝ ප්‍රේක්ෂකාදරයක් දිනාගත් රංගන තාරකාවත් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නෙ. ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් වන ඇය පසුගියදා කරපු දෙයක් ගැන මේ දවස් වල සමාජ ජාලාවල කතාබහට ලක්වෙලා තියෙනවා. මේ කතාබහ ඇතිවෙන්නෙ වෝල්ගා tattoo එකක් තම සිරුරේ අඳින වීඩියෝවක් සමාජ ජාලා වෙත නිකුත් කිරීමත් සමඟයි. ඔබට එම වීඩියෝව පහතින් බලන්න පුළුවන්.
-

රටම කතාවෙන පරිදි බේබි නාමල් එක්ක ප්‍රේමයක් මාධවීට තිබුණද?ඔබ නොදත් කතාව මෙන්න..
ජැක්සන් ඇන්තනිගේ ආදරණිය දියණිය මාධවී වත්සලා ආයෙමත් පෙම්වතියක් වෙලා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක සෙල්ෆි ගහලා රටම කැළඹූ මාධවී ඇයගේ පෙම්වතාගේ ඡායාරූප මුහුණු පොතට එකතු කරලා තිබෙනවා. ඇයගේ පෙම්වතා මිලාන් සිල්වා.
මේ දෙන්නා ළගදීම විවාහ වෙනවා කියලත් ආරංචියි.




-

ප්‍රසංගය පටන් ගත්තේ නැති රටටම අපහාස කරමින් නිසා කුඩ්ඩො සාජා නගරයේ බඩු කුඩු කර පිස්සු නටයි
මැදපෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේ ශ්‍රී ලාංකිකයන් උදෙසා පැවති අලුත් අවුරුදු උත්සවයක සිදුවූ අපකීර්තිමත් සිදුවීමක් වාර්තා වෙනවා.
මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා සාජා නගරයේ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුනේ ඊයේ (06) දිනයි. මෙම අවුරුදු උත්සවය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් අවුරුදු උත්සවය අවසානයේ , සංගීත ප්‍රසංගය ආරම්භ වීමට ප්‍රමාද වූවා යැයි කියමින් එම ස්ථානයේ සිටි ඇතැම් පිරිසක් කලබලකාරී ලෙස හැසිරී තිබුණා. අවසානයේ ඔවුන් එම ස්ථානයේ ගැටුමක් ඇති කරමින් වේදිකාව සහ එම ස්ථානයේ තිබූ සියලූම උපකරණ කඩා බිඳ දමා තිබුණා.
මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පවසන්නේ සංවිධායකයන් සංගීත ප්‍රසංගය සදහා පැමිණ සිටි පිරිසගෙන් මුදල් එකතු කළ අතර , අවසානයේ නිතීමය අවසර නොගෙන තිබීම නිසා ප්‍රසංගය නොපැවැත්වූ බවයි. මේ නිසා කෝපයට පත්වූ පිරිස් කලබලකාරී ලෙස හැසිරුන බව ඔවුන් පවසනවා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් ,






.jpg)



-

” මම හොර කලේ නෑ… ජනතා ආදරය ලොකුම සම්මානයයි “මනීෂාගෙන් නයනතාරට චෝදනාවක්…
නවක රංගන ශිල්පිණි මනීෂා චංචලා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි දෙවැනි ස්ථානයට පත් වුණා. පුවත්පතක් සමග සංවාදයකට එක්වන මනීෂා ඒ පිළිබදව අදහස් දක්වා තිබුණා.
එම සංවාදය පහතින් ,මුලින්ම කියමු අලුත් තොරතුරු ගැන?
සුපුරුදු විදිහට ටෙලි නාට්‍යය එක්ක තමයි කාලය ගවෛන්නෙ. අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. තවත් නාට්‍යයකට දැන් ආරාධනා ලැබිලා තියෙනවා.
මොකද හිතෙන්නෙ කෙටි කාලයකින් මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙන එක ගැන?
ඒ ගැන නම් හිතේ පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාර ගැන?
ක්ෂේත්‍රයට එනකොට හිතුවද මේ වගේ ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා?
මුලින්ම මම එන්නෙ ළමා නිවේදිකාවක් හැටියට. ඊට පස්සේ ගායිකාවක් හැටියට එළියට එනවා. නමුත් ගායනය හරහා ඉදිරියට යන්න හිටපු මට නොහිතපු විදිහට රංගනය මුණ ගැහෙනවා. මුලින්ම නම් හිතුවේ නෑ මේ විදිහට ප්‍රතිචාරයක් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා. ඉතින් අද වෙනකොට මේ ලැබෙන ප්‍රතිචාර එක්ක මම හොඳ තැනක ඉන්නවා කියලා හිතෙනවා.
ගායනය මගහැරෙන එක ගැන පසුතැවීමක් නැද්ද රංගන කටයුතු නිසා?
ගායනය මගහැරිලා නෑ. මම මෑතක දී මගේ කියා නමින් ගීතයක් කළා. අතුල අධිකාරි මහත්මයාගේ ‘බොහෝ කලක්’ ගීතයේ ෆීමේල් වර්ෂන් එක විදිහටයි මගේ ගීතය නිර්මාණය වුණේ. ඉතින් ඒකටත් නොහිතපු විදිහේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ජනප්‍රියම නිළිය සම්මානය අහිමිවීම ගැන හිතේ පොඩි හරි දුකක් ඇති නේද?
ජනතාවගේ ආදරය ලැබෙනවා කියන්නෙම සම්මානයක් තමයි. දෙවැනි තැන ලැබෙනවා කියන්නෙත් ඒ ආදරය අඩුවක් නැතුව ලැබිලා තියෙනවා කියන එක. ඉතින් මට නම් කිසිම දුකක් නෑ. ගොඩාක් සතුටු වෙනවා මේ ලැබෙන ජනතා සම්මානයට.
අනාගතයේදී වෘත්තීය බවට රංගනය පත් වෙයිද?
අනාගත වෘත්තීය රංගනයවත්, ගායනවත්, නිවේදනයවත් වෙන්නෙ නෑ. ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් මගේම වෘත්තීය ගමනක් යාමයි බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා සූදානමිනුයි ඉන්නේ මේ දවස්වල.
සිනමාවෙනුත් ඔබව දකින්න ලැබේවි නේද ඉදිරියේදී?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතු එක්ක ලැබුණු ආරාධනා මගහැරුණා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා.
මොනවද ඉදිරි වැඩකටයුතු?
තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන ඉදිරියේදී දැන ගන්න ලැබේවි. ඉතින් මම මගේ ආදරණීය ප්‍රේක්ෂක පිරිසට කියන්නේ මට ලැබෙන හැම චරිතයකටම උපරිම සාධාරණය ඉටු කරනවා. ඒ නිසා මේ වගේම මාත් එක්ක ඉන්න කියන ආරාධනය කරන්න කැමැතියි.
.jpg)
-

හොර කරලා ගත්ත සම්මාන මගේ ගෙදර නෑ – නයනතාරගෙන් සමන් එදිරිමුනිට කණේ පහරක්…
මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පිණියට හිමි සම්මානය හිමි වූයේ නයනතාරා වික්‍රමආරච්චිටය. සම්මානය හිමි වීමෙන් අනතුරුව විවිධ පාර්ශවයන් නයනතාරාට විවේචන එල්ල කළ අතර ඒ පිරිසෙහි ඇය රංගනයෙන් දායක වූ නාට්‍යයක තිර රචකයාද සිටියා. පුවත්පතක් සමග සංවාදයකට එක්වෙන නයනතාරා මේ පිළිබදව අදහස් දක්වා තිබූ අතර එම සංවාදය පහතින් ,
එකදිගට හතර වතාවක් ජනප්‍රිය නිළිය වීම ගැන ආඩම්බරද..?
ආඩම්බරයක් නෑ. සන්තෝෂයක් තියෙන්නේ.
මෙවරත් ජනප්‍රිය නිළිය වෙයි කියලා බලාපොරොත්තු වුණාද..?
එහෙමම නැහැ. නමුත් මට මං ගැන විශ්වාසයක් තිබුණා. මට තියෙන්නේ මාත් එක්ක වූ තරගයක්. ඒ තරගය ඇතුළේ මට මාව විශ්වාසයි. ඒ විශ්වාසයට ලැබුණු ජනතා සම්මානය තමයි මේ.
නමුත් මෙවර නම් මනීෂා එක්ක ලොකු තරගයක් දෙන්න වුණා නේද..?
සම්මාන බලාපොරොත්තුවෙන් නම් මම කා එක්කවත් තරග කරන්නේ නෑ. ඇය මගේ හොඳම යෙහෙළියක්. අපි අතරේ කොහොමවත් තරග නෑ. මේ තියෙන්නේ ප්‍රේක්ෂක මනාපය.
ඒකෙන් කියන්නේ ඔබ SMS වලට වියදම් කළේ නෑ කියන එකද..?
කොහොමටවත් නෑ. අම්මයි, තාත්තයි මට හැමතිස්සෙම කියන්නේ සම්මානයක් ගත්තොත් ඒක ගෞරවාන්විතව අරගෙන ගෙදර තියාගන්න කියලා. තමන්ම SMS ගහගෙන ඒ ගෞරවය ලබාගන්න බෑ. හෘද සාක්ෂියට අනුව එය වංචාවක්, බොරුවක්. වංචාවක් කරලා ගත්ත සම්මාන මගේ ගෙදර නෑ. අනික මෙවර එක දුරකතනයකින් එක SMS එකයි එවන්න පුළුවන් වුණේ. ඒකත් ඉතාම හොඳ දෙයක්. ඒ සංකල්පයටත් මම ගරු කරනවා.
ජනප්‍රිය නිළි සම්මානය ලැබීම ගැන, ඔබ නාට්‍යයක අධ්‍යක්ෂවරයාව හෝ රචකයාව දැනුවත් කළේ නෑ කියල ඔවුන්ගෙන් චෝදනාවක් තියෙනවා..?
ඒ සම්මානය ලැබෙන බව මම දැනගෙන හිටියෙත් නෑනේ.
සම්මානය ලැබුණට පස්සෙවත් ඒ ගැන කිව්වේ නැද්ද..?
අම්මාටවත් මම ඒ ගැන කිව්වේ නෑ. අනික කාටවත් මම විශේෂයෙන් කියන්න ගියේ නෑ. හැමෝටම එක විදියටයි කිව්වේ.
ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු..?
මම රඟපෑ ටෙලි නාට්‍ය දෙකකුත්, චිත්‍රපට දෙකකුත් එන්න තියෙනවා. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. තවම එහි පිටපත කියවනවා. කියවලා බලලා හොඳයි කියලා හිතුණොත් භාරගන්නවා.

-

ඇද උඩ සෙල්ලම් ප්‍රසිද්ධියේ පෙන්වන කොල්ලෝ ෆෝම් කරන 18+ Photoshoot එක මෙන්න…
විවිධ තේමා අනුව සිදු කරන ලද විවිධාකාරයේ Photoshoot අවැසි තරම් අන්තර්ජාලය තුළ දක්නට ලැබේ.
එහෙත් ඒවායේ ගුණාත්මභාවය සම්බන්ධයෙන් විවිධ අදහස් මතිමතාන්තර රැසක් ද ඒ සමගම ඉදිරිපත්වීම සුලබ දෙයකි.
ඒ කෙසේ වුව ද සම්ප්‍රදායික සහ සම්ප්‍රදාය අතික්‍රමණය වූ Photoshoot ද විශාල වශයෙන් බිහිවන යුගයක් බවට වර්තමානය පත් ව තිබේ.
ඒ අතර නිරුවත, අඩනිරුවත සහ කාමුකත්වය උද්ධීපනයවන අන්දමට Photoshoot සිදු කිරීම වත්මන් සමාජය තුළ කලාවක් බවට පත් කර ගෙන ඇති බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
මේ එලෙස සිදු කළ Photoshoot එකකි.

















-

කූඹියෝ එකේ ජෙහාන් නංගිලා මල්ලිලාගේ ක්ලාස් එකකට ගිහින් කියපු සුපිරි කතාව මෙන්න….
චරිත සර්ගෙ Prize giving එකට එනව කිව්ව නලුව එනකං හැමෝම වගේ බලං හිටියේ.ඒ අතරෙම කවුරුත්ම නොහිතපු විදිහට කලින් දවසේ රෑ ජනප්‍රිය නලුවා වෙච්ච කූඹියෝ එකේ ජෙහාන් ඇවිල්ලා ස්ටේජ් එකේ හිටගත්තා.ඉතිං කොහොම කොහොම හරි කොල්ලන්ගේ අත්පුඩියි විසිල් සද්දෙයි ඉවර වෙනකං ඉඳලා ජෙහාන් කටහඬ අවදි කළා.“හරි…හොඳයි මං පුංචි කතාවක් කියන්නං…හැබයි මං ගෙන කියවනවා කියලා නං හිතන්න එපා…
මට ඕ ලෙවල් රිසාල්ට් එක විදිහට තිබ්බේ පට්ට අප්සට් පජාත රිසාල්ට් එකක්…ඉතිං අපේ ඉස්කෝලේ ආඩම්බරකාර නීති වලට අනුව මට ඒ ලෙවල් කරන්න අවස්ථාව ලැබුන් නෑ…ඉතිං මේක ගෙන අපේ තාත්තා මාරම අප්සට් එකේ හිටියේ…දවසක් මං අහගෙන තාත්තා ඉස්සරහ ගෙදර මාමා එක්ක මං ගෙන දුක කියනවා…ඒත් එක්කම අර මාමා අපේ තාත්තට කිව්වේ දුක් වෙන්න එපා පවුලක හරකා බාන වතුපිටි බලාගන්නත් කවුරු හරි ඉන්න ඕනෙහ් කියලා…ඒක ඇහුන වෙලාවේ ඉඳන් මං හිතා ගත්තා අපේ ගෙදර එහෙව් එකා නං මම වෙන්නෑ කියලා…ඉතිං තිබ්බ පුංචි පිනකට මට ආර්ට්ස් වලින් ඒ ලෙවල් කරන්න චාන්ස් එක හම්බුනා…හිතේ තිබ්බ පට්ටම මොරාල් එකත් එක්ක වැඩේට බැස්සා…මුලින්ම කලේ ඒ දවස් වල තිබ්බ ප්රේම සම්බන්ධෙ නතර කරපු එක…ඒ නංගිට මං කිව්වා අපි ඒ ලෙවල් වලින් පස්සෙ ආපහු හම්බවෙමු කියලා…ඊට පස්සෙ කලේ තිබ්බ හැම යාලු මිත්ර සම්බන්ධයක්ම නවත්තපු එක…කොහොමහරි ඒ අවුරුදු දෙකත් ගෙවිලා ගිහිල්ලා කැම්පස් යන්නම සමත් වෙන්න පුලුවන් උනා…ඉතිං අද මම කතිකාචාර්ය කෙනෙක් වෙලා මේ තැන ඉන්නේ හැමදේම නවත්තලා පුංචි අවුරුදු දෙකක් හරියට වැඩ කරපු හින්දා…”ඒ හින්දා නංගි මල්ලි ඔයාලත් ජීවිතේට එක පාරක් විතරක් එන මේ අවස්ථාව මග ඇර ගන්නැතුව හරියට වැඩ ටික කරගන්න…”ඒ විදිහට පට්ටම කතාවක් කරලා ස්ටේජ් එකෙන් බැස්ස ජෙහාන්ට අපේ හිත්වල තිබ්බ ආදරේ තවත් වැඩි උනා…
අන්න ඒ හින්දා…මේ පාර ඕ ලෙවල් ලියලා රිසාල්ට්ස් ආපු නංගිල මල්ලිලට කියන්නේ…ජෙහාන් අයියා කිව්වා වගේ…ඕ ලෙවල් රිසාල්ට් එක මොකක් උනත් ඒක ගෙන වැඩිය හිතන්නේ නැතුව ඒ ලෙවල්ස් ගොඩ දාගන්න බලන්න.. -

ඔවුන්ට දෙවෙනි ඉනිමවත් මතක් වෙලා තියෙනවා දැක්කේ නෑ මං – එයාලට මුල අමතක වෙලා…
මේ වන විට ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන කව්රුත් ආදරය කරන ටෙලි නාට්‍ය දෙකක් වන සිඳු සහ දෙවනෙි ඉනිම වෙනුවෙන් පසු ගිය දිනවල පැවති සම්මාන උළෙලවල් වලදී සම්මාන රාශියක් හිමි වුනා.ජනතා සම්මාන උළෙලේදී සහ රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළියන්ට හිමි සම්මාන දෙවැනි ඉනිමේ සමල්කා සහ දෙව්මි චරිත වලට දායක වුන ශනුද්‍රි සහ නයනතාර හිමි කර ගැනීමට සමත් වූනත් ඔවුන්ට එම සම්මාන හිමි කර දුන් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය අමතක කර තිබෙන බවට දෙවෙනි ඉනිම ටෙලි කතාව රචනා කළ සමන් එදිරිමුණි සිත් තැවුලෙන් මෙසේ කියා තිබුනා.පසුගිය Peoples awards උළේලෙදී ඔබ රචනා කළ නාට්‍ය නියෝජනය කරමින් සම්මාන ලැබුණා නේද?
නිර්දේශ වුණා මං හිතන්නෙ ජනතාවගේ ටෙලි නාට්‍ය බවට පත් වුණේ සිඳු ටෙලි නාට්‍ය දෙවන වතාවටක්සිඳු ඔබ රචනා කරන්න පටන් ගත් නාට්‍යයක්, නමුත් ඔබ එය රචනා කිරීම අතරමගදී නවතා දැමුමා පසුතැවීමක් නැද්ද ඒ ගැන?
පීපල්ස් අවොඩ් එකට ඔය කියන සමීක්ෂණය පැවැත්වෙන්නේ මම එය රචනා කරන කාලෙදීම තමයි ඒ ගැන ඇත්තටම මට තියෙන්නේ සතුටක් පිට පිට දෙවතාවක් ජනතාවගේ ටෙලි නාට්‍ය බවට පත්වූ නිර්මාණයේ රචකයා වීම. නමුත් පසුතැවීමක් තියෙනවානම් තියෙන්නේ සිඳු කතාව පටන් ගනිද්දි මගේ හිතේ තිබුණු අරමුණ කරා සිඳු ලඟා නොවීම නිසා පමණයි ඒක මම ලිව්වේ ළමයින්ටත් රසවිඳිය හැකි පවුලේ ටෙලිනාට්‍යයෙක් ලෙසඔබ කියන්නේ දැන් ඒ නාටයේ එහෙම රසයක් නැහැ කියලාද?
රසය කියන එක නෙවෙයි අරමුණ කියන එක ගැන මං කියන්නේ විවිධ රසයන් විවිධ අය ගාව තියෙන්නේ මං දීපු රසය නෙමෙයි දැන් තියෙන්නේ කියන එක ඉතින් ඕන කෙනෙක්ට පැහැදිලිනේ එකේන් මං අදහස් කරන්නේ නෑ එක රස නෑ කියලා මං කියන්නෙ මම සිඳු නාට්‍ය ඔය කියන විදිහේ අදහසකින් ලියපු නාට්‍යක් නෙමෙයි.ඔබ ඊළගට ලියපු දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය වෙනුවෙනත් සම්මාන ලැබී තිබෙනවා. ඒ ගැන ඔබ ඉන්නේ ආඩම්බරයෙන් වෙන්න ඇති?
හොඳම නිළියන් ලෙස ශනුද්‍රිට සහ නයනතාරාට ජනතා සම්මාන ලැබුණු බව ආරංචි වුණා. සුබ පතනවා ඔවුන්ට.ආරංචි වුණා කියන්නේ ඔබ හරියටම දන්නේ නැද්ද?
නෑ. මං දැක්කා දෙරණ ටීවි එකේ දානවා ඔය වෙනකොට සමාජ ජාලත් තහණම් කරලා තිබුණා නිසා ටීවි එකෙන් තමයි දැක්කේසම්මාන ලැබූ අය ඔබට කතා කළෙවත් නැහැ කියලද ඔබ මේ කියන්නේ?
එහෙම හොඳ පුරුදු තියෙන නළුවන් සහ නිළයන් ලංකාවේ ඉන්නේ හරිම අතළොස්සයිනේ මට නම් එහෙම කවුරුත් කතා කරලා කිව්වේ නෑ කතා කරන්න දෙයකුත් නෑ ඉතින් මම කරපු දෙයකුත් නෑනේ ඒ වෙනුවෙන්ඔබ ඒ ජයග්‍රහණය වෙනුවෙන් කිසිත් කළේ නැති වෙන්න බැහැ ඔබගේ රචනාව තුළයි ඔය චරිත බිහිවෙන්නේ කිව්වොත්?
මාත් එහෙම හිතනවා අධ්‍යක්ෂතුමත් එහෙම හිතනවා සමහර විට ඒක මේ මමයි සාරංගයි දෙන්නා විතරක් හිතාගෙන ඉන්න මනස්ගාත දෙයක් වෙනනත් ඇතිනේ. ඔවුන් අති දක්ෂ නිළියන් මම නම් අද ඊයේ යාන්තං ටෙලිනාට්‍ය දෙකක් ලියාගෙන උඩට ආපු මනුස්සයෙක්ඔවුන් සාරංගට කතා කරලත් නැද්ද?
සාරංග මගෙන් ඇහුව මචං මෙහෙම ආරංචියක් තියෙනවා ඇත්තද කියලා ඒ වෙද්දි සාරංග ලංකාවේ හිටියේත් නෑ කිසි දෙයක් දන්නේ නෑ නේ අපි දෙන්නා මේක නිකං අපිට නොදැනි ටිකට් එකක් අදුනා වගේ හරිම සතුටුයි මොකද අපි දෙන්නා කරන ටෙලි නාටයේ චරිතනේ අප්පාහැබැයි සිඳු වෙනුවෙන් ලැබිච්ච සම්මානය ගැන නම් ඔබ දැනුවත් කළාලු නේදු?
ඔවි චරිත් කොතලාවල මහතා කතා කරලා කිව්වා සිඳුට සම්මානයක් ලැබිලා තියෙනවා. ඒක ගන්න යමු කියලා, මං කිව්වා සිඳු කියන්නේ දැන් මට අයිති දෙයක් නෙමෙයි කියලා. අතහැරියට පස්සෙ නැවත හරී බැලීමක් මගේ ජීවිතියේ නෑ කිසිම දෙයක් ගැනඔබ කලින් කීවා අපේ රටේ හොඳ පුරුදු තියෙන නළු නිළියන් හරිම අඩුයි කියලා ඔබ එහෙම කියන්කේ සමිමාන ලැබූ බව නිකමටවත් නොකී දුකට වෙන්න ඇති
දුකක් නම් නැහැ පුදුමයක් මිසපුදුමය මොකක්ද?
ඔවුන්ට දෙවැනි ඉනිමවත් මතක් වෙලා තියෙනවා දැක්කේ නෑ මං දෙවැනි ඉනිම කණ්ඩායම සියඹලා ගෙනැල්ලා තිබුණෙම නැද්ද යකෝ එතකොට කියලා මට තනියම හිතුණා.මේ සිත් රිදවීම් එක්ක දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයන්ට ආදරණීය නිර්මාණයක් නැති නොවෙයි නේද?දෙයියම්පල්ලා සිත් රිදවීම් නම් නැහැ අපි මේ ගමන යන්නේ කරන්නේ මොනවද කියලා හරියට දැනගෙන ලංකාවේ ඉදිරි වසර 10 තුළ ට්‍රෙන්ඩ් එක හදන්නේ අපි දන්නවා ඒක කරන විදිහ. නයනතාර, ශනුද්‍රි රවීන් කෙෂාන් ලංකාවේ සම්මාන ගන්න ජනප්‍රියතම නළුවන් නළියන් බවට පත් කරනවාමයි කියන එක මම දෙවෙනි ඉනිම පටන් ගනිද්දි මගේ ඔළුවට දාගත්තු ඉල්ක්කයක් එක් දන්නේ මම විතරක් නෙවෙයි ඔය සමහර නළුවන නිළියන්ට මං ඒක කියලා තියෙනවා. ඔවුන් දන්නවා ඔවුන් ආවේ කොයි පාරෙද කියලා මේ සම්මාන ලැබෙන්නෙ පුද්ගල චරිතවලට නෙමෙයි මම ඕන ඔට්ටුවක් දානවා මේ සම්මාන ලැබුණේ දෙව්මිට සහ සමල්කාට එක් කවුරු පිළිගත්තත් නැතත් ඇත්තක්ඔබ කියන්නේ ඒ සම්මාන ඔබ විසින් මවලා දුන්න චරිතවලට හමිවුණ දේවල් කියලාද?
චරිත හදන්නේ අපි රඟපාන්නේ ඔවුන් මේක ටීම් වර්ක් එකක් ජන විඥානය හැසිරෙන විදිය තේරුම් ගත්තාම ඒක සරල වැඩක් මිනිස්සු ආදරය කරන්නේ පුද්ගල චරිතවලට නෙමෙයි. මිනිස්සු මට වඩා ආදරෙයි මං හදාපු චරිත වලට සෝරත පොඩි හාමුදුරුවන්ට මුළු ලංකාවක් ආදරය කළා. චරිත ලියනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි ඒවා ඉබේ වෙන දේවලුත් නෙමෙයිඔබ නිර්මාණවලට මවන්නේ ඔබ වටා සිටන චරිතද?
මම මහණ වුණොත් සෝරත වගේ වෙයි. නාකී වෙද්දි ලොකු හාමුදුරුවෝ වගේ වෙයි. ආදරේ කළොත් අවන්ත වගේ වෙයි මගේ කෙල්ල සමල්කා වගේ වෙනවට මං ආසයි මගේ මාමා ආනන්ද එයා ඇත්තටම ජීවත් වෙනවා මං පොඩි කාලේ පන්සල් ගියේ සිරිනාග විහාරයට සිඳු එකේ පන්සලේ නම ඒක පොඩි කාලේ අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ සෝරත පොඩි හාමුදුරුවෝ උන්නාන්සේ තාම ඉන්නවා. දැන් නම් ආස්සරයන් නෑ ඉස්සර තරම් සමල්කා වගේ කෙල්ලෙක් මං ආශ්‍රය කරලා තියෙනවා දෙව්මි වගේ නෑනලා මට ඉඳලා තියෙනවා. මයිකි සහ චබී කියලා කියන්නේ ඇත්තටම අපිත් එක්ක ඉස්කෝලේ ගියපු උන් මයික් නම් ඉතිං ඔය ඉන්න මයික්ම තමයි දෙනුවනාව මම දන්නේ වේල්ස් කුමාරේ උසස් පෙළ කරන කාලේ. ඒකා ඒ කාලෙත් පිස්සා දැන් වගේම හරිම ආදරණිය චරිතයක් මං ලියන්නෙ මගේ ජීවිතේ මට අහුවෙච්ච දෙවල්. එකයි මං කියන්නේ මේක සෙල්ලමක් නෙමෙයි චරිත කියන්නේ චරිත මං ලියන චරිත බොරු ඒවා නෙමෙයි මවපුවා නෙමෙයි ඇත්තටම පවතින මහපොළොවේ ඒවා බව මගේ හදවත දන්නවා ඒකයි මිනිස්සු ඒවට ආදරේරයිගයම් ටෙලි සම්මාන උළෙලට ගියෙත් නැද්ද?
එක් අංකයකින් එක් මනාපයක් පමණක් පිළි නොගන්නා කිසිම සම්මාන උළෙලක කිසිම සම්මානයක් මා පිළිගන්නේ නෑ සම්මානයක් කියලා එය තනිකරම හොර ඡන්ද දාලා පාර්ලිමේන්තු ගිහින් ජනතා නායකයා කියලා තමන්ම කියාගන්නවා වගේ වැඩක් මම දන්නේ නෑ රයිගම් එකේ එක අංකයකින් එක මනාපයද පිළිගන්නේ කියලා දන්න විදිහට නම් සම්මානවලට නිර්දේශ නම්වලට එස්.එම්.එස් ගැහිල්ල බිස්නස් එකක් මොබයිල් කොම්පැනියයි සම්මාන උළෙලේ කොම්පැනියයි සම්මාන උළෙලේ සංවිධායකයොයි ඒ සල්ලි ටික බේදාගන්නවා හැම සම්මාන උළෙලකම මනාප මගඩිය කියන්නෙ ඕකට එකම එක දවසක් මම ගියා ඔය සම්මාන උළෙලකට නොදැනුවත්කමට ආයි නම් යන්නේ නෑ -

නාකි සල්මාන්ගේ සෙල්ලක්කාර වැඩක් නිසා සුපිරි නිලි ජැක්ලීන් රෝහල්ගත කරයි
Race3 චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ අබුඩාබිවලයි. බොබී ඩියෝල්, සල්මන් කාන්, ජැකලින් හා අනිල් කපූර් වැනි සුපිරි තරු කිහිපයක්ම එකට එක්වන මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතාබහ වෙනවා.
මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේ දී ජැක්ලින් හදිසි අනතුරකට මුහුණ දුන්නා. ත්‍රාසජනක රංගනයන්හි යෙදෙන විට හදිස්සියේ ඇගේ ඇසට හානි සි දුවූ නිසා එවෙලේම ඇයව රෝහලටත් ගෙන ගියා.
ඒ වුණත් ජැක්ලින්ට බරපතළ අනතුරක් වුණේ නැති නිසා සුළු ප්‍රතිකාර කිහිපයකට පසුව ඇය ඉක්මනින්ම රෝහලෙන් පිට ව ගොස් තිබෙනවා.
චිත්‍රපටයේ Squash ක්‍රීඩාවේ පුහුණුවීම්වල යෙදෙන අතරතුරේ තමයි ඇය මේ හදිසි අනතුරට මුහුණ පාලා තිබුණේ. Race චිත්‍රපට නිෂ්පාදක Ramesh Taurani කියලා තිබුණේ ඇය ප්‍රතිකාරවලින් පසු නැවතත් රූගත කිරීම්වලට සුපුරුදු විදියටම එක් වුණා කියලයි. සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයක් ද වන Race3 මේ වසරේදීම ඔබට දැක බලා ගන්නත් අවස්ථාව ලැබෙනවා.
-

අැදුමේ කෙලවරකින් එලියට පැන්නේ මොකක්ද? Hot පියුමි නාන ගමන් ගත්ත ෆොටෝ එක මෙන්න…
නිරූපන ශිල්පිණි පියුමි හංසමාලි කියන්නේ නිතර නිතර සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්.
විශේෂයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවට එක් කරන ඡායාරූප නිසා ඇය කෙරෙහි විශේෂ අවධානයක් හිමි වෙනවා.
මෑත කාලයේ ඇය පිළිබඳව කතාබහට ලක් කෙරුනේ ඇය රංගනයෙන් දායකවන ඉන්දියාවේ රූගත කිරීම් සිදුවන චිත්‍රපටයක් නිසා ය.
එහෙත් මේ වනවිට ඇය කෙරෙහි අවධානය යොමු වී තිබෙන්නේ සිය පුතු සමගින් ස්නානය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබෙන බැවිණි.එම ඡායාරූප පහතින්….









