Category: සුපිරි Cinema

  • ලෝකෙම බලා සිටි ප්‍රකාශය මෙන්න.. ශ්‍රී දේවිගේ අවසන් මොහොත ගැන සැමියා කියන කතාව මෙන්න…!!

    ලෝකෙම බලා සිටි ප්‍රකාශය මෙන්න.. ශ්‍රී දේවිගේ අවසන් මොහොත ගැන සැමියා කියන කතාව මෙන්න…!!

    සුපිරි බොලිවුඩ් තාරකාවක් වූ ශ්‍රීදේවි ඩුබායි නුවර සුපිරි හෝටලයකදී හදීසියේම මිය යෑමත් සමඟ  ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවුනේ ඇයගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත පලවීමත් සමඟයි.

    ශ්‍රී දේවීගේ මරණය සිදුවුන දා ඇයගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ හැසිරීමද බොහෝ දෙනාගේ සැකයට බඳුන්වී තිබුනා. කෙසේ වෙතත් ඇයගේ මරණය සම්බන්ධයෙන් බොනී කපූර් සිනමා විචාරකයෙකු වන කෝමල් නාථා හට සවිස්තරාත්මක හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

    මේ පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනේ මෙලෙසින්.

    මට ශ්‍රීදේවි පුදුමයට පත් කරමින් ඩුබායි වල සාප්පු සවාරියක නිරතවෙන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒ අපේ දියණිය  ජාන්වි වෙනුවෙන්. මම පෙබරවාරි 20 වනදා ඩුබායි වල තිබුණු මංගල උත්සවයෙන් පසුව නැවතත් පෙබරවාරි 22 වනදා ලක්නව් නුවර ආවා.

    ඒ වෙලාවෙ  ශ්‍රීදේවි ඩුබායි හෝටලයේ විවේක ගන්න නතරවෙලා හිටියෙ. 24 වෙනිදා ශ්‍රී දේවි මට කතා කරා. ඒත් මම ඩුබායි වෙත එනවා කියලා ඇයට කිවුවෙ නෑ. කොහොම වුනත් එදා හවස  3.30 ට ඩුබායි වලට ආපු මම හවස 6.30 විතර හෝටලය ආවා. ඇවිත් ශ්‍රී දේවිගේ කාමරයට ගියේ අමතර යතුර පාවිච්චි කරලා.

    ඒ වෙලාවෙ ශ්‍රී දේවි ගොඩාක් පුදුම වෙලා මාව සිප වැළඳ ගත්තා. අපි පැය භාගයකට ආසන්න කාලයක් සතුටු සාමිච්චියේ යෙදුනා.ඊට පස්සේ සාප්පු සවාරිය යන්න තිබුණු අදහස දවසකින් කල් දාලා ශ්‍රී දේවි නාන කාමරය වෙත ගියා. පසුව මම රූපවාහිනිය නරඹමින් හිටියෙ.

    රෑ  8 පමණ වනතුරුත්  ඇය නාන කාමරයෙන් එළියට ආවෙ නැති නිසා මම දොර ආමාරුවෙන් ඇරලා බැලුවා. ඒ වෙලාවෙ මට දැකගන්න ලැබුනෙ ශ්‍රී දේවි  නාන කාමරයේ ටැංකිය තුළට වැටිලා ඉන්නවා. ශ්‍රී දේවිගේ මරණය ගැන මට කිසිම සැකයක් නැහැ.

  • Gossip පිට Gossip මවන Hot පියුමි විවාහය ගැන මාධ්‍යයට කියපු අමුතු කතාව මෙන්න..

    Gossip පිට Gossip මවන Hot පියුමි විවාහය ගැන මාධ්‍යයට කියපු අමුතු කතාව මෙන්න..

    පියුමි හංසමාලි කියන්නේ හැමදාමත් සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්වන චරිතයක්. මේ දිවල නම් ඇය ගැන වඩාත්ම කතාබහ වුණේ ඇය රංගනයෙන් ායක වීමට සූදානම් වන ඉනිදීය චිත්‍රපටයක් නිසා. ඒ ගැන තොරතුරු සතිඅන්ත පුවත් පතකට කියලා තිබුණේ මෙන් මේ විදිහට..

    ඉන්දියාවේ චිත්‍රපටයක වැඩ කරන්න අවස්ථාව ලැබිම ගැන මොකද හිතෙන්නේ?

    මට මුලින්ම හිතාගන්න බැරිවුණා මේක හීනයක්ද කියලා. පුදුම සතුටක් දැනුණේ. කොහොමද අවස්ථාව ලැබෙන්නේ? මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන බිනා උර්නි ක්‍රිෂ්ණන් තමයි මාව යෝජනා කරලා තියෙන්නේ. මට කතා කරලා මුලින්ම ඇහැව්වත් මම විශ්වාස කළේ නැහැ.

    ඇයි පියුමිට විශ්වාසයක් නොතිබුණේ?

    මොකද රංගනය කියන දේ මට ආධුනිකයි. මම රඟපාන්න දන්න කෙනෙක් නෙවේ. ඉතින් ඒ චකිතය මට තිබුණා.

    ජැක්සන් ඇන්තනි වගේ ප්‍රවීණයෙක් සමග වැඩ කරන්න ලැබිම ගැන පියුමිට චකිතයක් තියෙනවාද?

    ඔහු කලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක්. ඒ වගේ කෙනෙක් එක්ක එකට වැඩ කරන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ලොකු වාසනාවක්. මුලින් මම බයවුණා. ඒත් ගොඩක් අය කීවා ජැක්සන් ඇන්තනි මහත්මයා හොඳ කෙනෙක්, පියුමිට උදව් කරයි කියලා.

    දිගටම රංගනයෙන් ඉදිරියට යන්නද බලා‍පොරොත්තුව?

    එහෙම ආසාවක් නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් මගේ බජට් එකට ගැළපෙන මම භාරගන්නවා. නැත්නම් මම කැමතියි මගේ යාළුවෝ එක්ක නිදහසේ සතුටින් ඉන්න.

    පියුමිට වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

    උදයකාන්ත මහත්මයාගේ වස්සානේ සඳ චිත්‍රපටය නිසා මට ගොඩක් ආරාධනා ලැබුණා. මම හිතන්නේ නැහැ මම රංගනයට දක්ෂයි කියලා. ඒ නිසා නිර්මාණ භාරගත්තෙ නැහැ.

    පියුමි මියුසික් වීඩියෝවල රංගනයෙන් ඈත්වෙලාද?

    ඈත්වෙලා නැහැ. මට තිස්දාහට හතළිස් දාහකට කතා කරනවා. ඒත් ඒ මගේ බජට් එක නෙවේ. ඔමරිලතා වගේ හොඳ වැඩක් ලැබුණොත් විතරයි මම භාරගන්නේ.

    පියුමිගේ ගාණ ගෙව්වොත් ලැබෙන ඕනම චරිතයක් කරනවාද?

    නැහැ, මට පුළුවන් චරිත විතරයි මම භාරගන්නේ.

    සැබෑ ජීවිතේ පියුමි මොන වගේ චරිතයක්ද?

    මම සරල, සාමාන්‍ය, ‍පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්.

    පියුමිට හොඳ යාළුවෝ වගේම ඉරිසියාකාරයොත් ඉන්නවා කියන්නෙ ඇත්තද?

    පාසල් යන කා‍ලේ ඉඳන්ම ඉන්න අය තමයි මගේ හොඳම යාළුවෝ. ක්ෂේත්‍රයේ ගොඩක් අය මාත් එක්ක තරහයි. දැන් මම, මට ඇතිවෙන්න කාලා බිලා ජීවත්වෙන්න මුදල් හම්බ කරලා තියෙන්නේ. මිනිස්සු හරි කුහකයි අපි සතුටින් ඉන්නවාට.

    ඇත්තද පියුමි ළඟදි විවාහ වෙන්න යනවා කියන්නේ?

    හ්ම්, අපේ අම්මා මට විවාහ යෝජනාවක් ගෙනැත් තියෙන්නේ. ලබන අවුරුද්දේ අන්තිම වගේ බොහෝදුරට මම නැවත විවාහ වේවි.

  • ඇස් නටවා ලොවක් උමතු කල පුංචි කෙල්ල ප්‍රියා හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු හේතුව මෙන්න…

    ඇස් නටවා ලොවක් උමතු කල පුංචි කෙල්ල ප්‍රියා හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු හේතුව මෙන්න…

    ලොව ම එක්රැයකින් තම වසඟයට ගත්  ප්‍රියා ප්‍රකාශ් වෙත  යළි අවධානය යොමුව තිබෙනවා.

    ඒ ඇය රංගනයෙන් එක්වන Oru Adaar Love චිත්‍රපටය  (03) තිරගතවිය..

    මේ අතර ප්‍රියා සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනුකර තිබුණා.

    ඒ හයිද්‍රාබාද් පොලිසිය විසින්  එම චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi  ගීතයට එරෙහිව ගොනුකර ඇති නඩුවකට එරෙහිවයි.

    එහිදී පොලිසිය චෝදනා කරන්නේ එම ගීතයේ අන්තර්ගත පදරචනාව තුළින් ආගමික සහජීවනයට බාධාවක් එල්ලවන බවයි.

    ඇය ලෝකේ ම හඳුනාගත් ගීතය වන්නේ ද එයයි.

    ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟ තරුණයන්ගේ සිත් සොරගත් මේ අලුත් රුව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වූවා.

    කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ලැබුණු ප්‍රසිද්ධිය මෙන්ම ඇයව අපහසුතාවයට පත්කරන සිදුවීම් ද පසුගිය කාලයේ සිදුවූවා.

    මේ අතර මේ වනවිට අන්තර්ජාලයට Priya prakash warrier ගේ බව සඳහන් කරමින් නිරුවත් ඡායාරුප එක්වෙමින් පවතින අතර බොහෝ දෙනෙකු එම ව්‍යාජ ඡායාරූප දැඩි පිළිකුලෙන් බැහැරකර තිබෙනවා.

    Oru Adaar Love නමැති පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

  • ඇසිපිය ගසන නිමේෂයෙන් ලොව වසග වූ ඉන්දියානු රුවත්තියගේ Hot එකක් ලීක් වෙලා..

    ඇසිපිය ගසන නිමේෂයෙන් ලොව වසග වූ ඉන්දියානු රුවත්තියගේ Hot එකක් ලීක් වෙලා..

    එක රැයකින් ලොවක් වසඟයට ගත් ප්‍රියා ප්‍රකාශ් ගැන නැවතත් කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ ඇයගේ යැයි පැවසෙන නිරුවත් ඡායාරූපයක් විදෙස් වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමඟයි. Oru Adaar Love  චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi ගීතයේ රූප රචනය නිසා එක රැයක් තුල ලෝකයක් වසඟ කල ඇයගේ ඡායාරූප සහ වීඩියෝ විශාල ප්‍රමාණයක් පසුගිය කාලය පුරාවටම අන්තර්ජාලය හරහා හුවමාරු වුනා.

    කෙසේ වෙතත් ඇයගේ යැයි පවසමින් හුවමාරුවන මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද එකක් බව පැහැදිලිව දක්නට ලැබෙන අතර මෙම ව්‍යාජ ඡායාරූපය බොහෝ දෙනා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි වාර්තා වන්නේ.

    එසේම මෙම සිදුවීම් අතරතුර ඇය රංගනයෙන් දායක වන  Oru Adaar Love චිත්‍රපටය  (03) තිරගතවීමට නියමිතව තිබෙනවා.

    අදාල ඡායාරූපය පහතින්.

     

  • දෙවෙනි ඉනිමේ පුංචි කෙල්ල දෙව්මි කොල්ලෙක්ට ලියුමක් දෙන්න ගිහින් මාට්ටු වෙලා…

    දෙවෙනි ඉනිමේ පුංචි කෙල්ල දෙව්මි කොල්ලෙක්ට ලියුමක් දෙන්න ගිහින් මාට්ටු වෙලා…

    දෙවෙනි ඉණිමේ දෙව්මි ලෙස ඉමහත් ජනප්‍රසාදයට පත්වූ ඇය කාගේත් ආදරය දිනා ගත්ත දක්ෂ රංගන ශිල්පිණියක්.

    ඇය විසින් ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ලියූ ‍පෙම් හසුනක් ගැන සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක් වෙනවා.

    නමුත් මේ ඇගේ සැබෑ ජීවිතයේ සිදු වූ දෙයක් නම් නෙමෙයි. මේ සිදු වීම සිදුවෙන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ජවනිකාවක් තුළයි.

    කෙහොම වුණත් මේ සිදු වීම් එක්ක නයනතාරාව සහ අවන්තගේ චරිතයට පණ පොවන ජනප්‍රිය නළු කේෂාන් ශෂීන්ද්‍රව බොහෝ දෙනා හඳුන්වන්නේ මේ දිනවල පුංච තිරයේ සිටින ආදරණීයම යුවළ ලෙසයි..

    එහි ඡායාරූප පහතින්…

  • සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

    සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

    දූලිකා මාරපන කියන්නේ කුවුරුත් දන්න අපේ රටේ ඉන්න දක්ෂ නිළියක්.පසුගිය දවසක සිද්ධ වෙච්ච වැඩක් නිසා ඇයට හුඟක් තරහා ගිහින්.මේ ඒ ගැන ඇය කියලා තිබුණු කතාව…

    ටික කාලයකට ටෙලි නාට්‍ය රංගනයෙන් ඈත් වෙන්න හේතුවක් තිබුණද?
    ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ පවත්නා වූ ක්‍රමවේදය මට එතරම් ප්‍රිය නෑ. සමහරු මේ කලාව තෝරගන්නේ කරන්න වෙන කිසිම දෙයක් නැති වුණාමයි. පාරේ යන මිනිසුන්ට වැස්සට ගොඩවෙන්න තියෙන අම්බලමක් නෙවෙයි මේ. විෂය පිළිබඳ හොඳ හැදෑරීමකින්, නිවැරැදි අවබෝධයකින් පැමිණිය යුතු ගමනක් මෙය. මට ක්‍ෂේත්‍රය ගැන කලකිරුණා. වේදිකා නාට්‍යයක් කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතලා ටික කාලයකට නාට්‍යවලින් සමුගත්තා.

    ඔබයි සුජීවයි නිර්මාණය කළ ‘සුපර්ණා’ මේ වසරේදී ප්‍රේක්‍ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයිද?
    ඔව්. දැන් යන්නේ අවසන් අදියර. මේ දිනවල එහි සංගීතය පිළිබඳ වැඩ ටිකක් කෙරෙනවා. ‘සුපර්ණා’ තුළින් අපි කතා කරන්නේ ලංකාවේ මෙතෙක් කතා නොකළ මාතෘකාවක්. අපේ රටට ආවේණික සියලු ශාකයන් අපිට අහිමි වෙමින් යනවා. පරිසරය රැක ගැනීම, අපේ රටේ සංස්කෘතික දායාද, මනුස්සකම් ආරක්‍ෂා කරගැනීම, මෙමඟින් කතා කරනවා. අද අපි කන්නේ ඇට නැති මිදි. ඇට නැති ‍ෙදාඩම්, ඇට නැති පැපොල්. ගම් මට්ටමින් අපේ දේ විනාශ කරලා. විදේශිකයෝ මේ රට ආක්‍රමණය කරලා. අපේ දේට ඉඩක් නෑ. අද අපි කන්නේ කිලෝ පේර. අල්පෝන්සු අඹ. එසේ විය යුතු ජාතියක් නෙවෙයි අපි. මේ ඛේදවාචකය ‘සුපර්ණා’ හරහා කතා කරනවා.

    ඔබ කවදත් කෙළින් කතා කරන කෙනෙක්. මේ කතාව හරහට හිටි අවස්ථාත් ඕන තරම් ඇති නේද?
    මගේ කට වැඩියි කියලා සමහරු ඒ අයගේ නිර්මාණවලට මාව නොගන්නවාත් ඇති. නමුත් එහෙම නැතිව මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න බෑ. මට ඒ විදියට ඉන්න ඉගැන්නුවේ මගේ අත්තා. (අම්මාගේ තාත්තා.) මට මතකයි මම මොන්ටිසෝරි යන කාලේ කොල්ලෙක් මට ගැහුවා. මම ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා. අත්තා මට කිව්වේ ගුටි කාලා නම් ගෙදර එන්න එපා. කවුරු හරි ගැහුවොත් ඒ කෙනාට දහ පාරක් ගහන්න කියලා. ඒ වගේම තමයි ගාමිණි ෆොන්සේකා මහත්තයා. ඔහු කිව්වෙත් ඒ දේමයි. කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න කිව්වා. ඒ දේ තමයි අදටත් මම පිළිපදින්නේ.

    ඔබයි සුජීවයි බොහොම ආදරණීය යුවළක්. නමුත් සුජීව ඔබේ පුතා නේද කියලා අහලා ඔබව අපහසුතාවට ලක් කරන්න හදන අයත් ඉන්නවලු නේද?
    සමහරු ඔහු මගේ සැමියා බව දැන දැනම පුතාද කියලා අහද්දී නම් මට තරහා යනවා. එතකොට මම කියනවා ඔව් ලොකු පුතා. හැබැයි මට වඩා අවුරුදු 3කට කලින් ඉපදුණේ කියලා. දැන දැන බොරු අහනවා. සුජීවගේ පෙනුම ඔහුගේ වාසනාවට හිමිවූ දෙයක්. හැමදාම ඔහු එක වගේ. වියපත් වන පෙනුමක් ඔහුට නෑ. නමුත් මම ඊටත් වඩා වාසනාවන්තයි.

    ඒ කිව්වේ?
    මට මගේ හැකියාව ගැන ආඩම්බරයි. මගේ වයසට කොහෙත්ම නොගැළපෙන අවුරුදු 80, 85 වයසක චරිත පවා මට රඟපාන්න ලැබිලා තියෙනවා.

    විදේශීය කාන්තාවකුත් සුජීව ඔබේ පුතාද කියලා ඇහුවාලු නේද?
    ඔව්. ගුවන්තොටුපොළකදී ගුවන් ගමන් බලපත්‍ර දෙකත් අතේ තියාගෙනම එහෙම ඇහුවේ. ඇයට අයිතියක් නෑ එහෙම අහන්න. මට හිතුණා ඇයි ‘පොට්ටද’ කියලා අහන්නත්. ඒ කාන්තාවත් හොඳටම බය වුණා. ඒ මම යම් නීතිමය පියවරක් ගනීවි කියලා. ශ්‍රී ලාංකික අපි ඒතරම් පහත් මට්ටමට වැටිලා නෑ. නමුත් අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවානේ, නානවා කියලා දැක දැක අහනවා නානවද කියලා. කනවා කියලා දැක දැක අහනවා කනවද කියලා. ඒ වගේ සැමියා බව දැන දැන අහනවා පුතාද කියලා. ඔන්න ඕවට තමයි කුණුහරුප කියන්නේ.

  • ”Living Together ඉන්න මම හරි ආසයි… එක හරි ෆනි ඇන්ඩ් ෆ්‍රී අප්පා ” – ඕෂධී හිමාෂා

    ”Living Together ඉන්න මම හරි ආසයි… එක හරි ෆනි ඇන්ඩ් ෆ්‍රී අප්පා ” – ඕෂධී හිමාෂා

    ජනප්‍රිය තාරකාවක්වන ඕෂධී හිමාෂා පසුගිය දා පුවත්පතකට ‘Living Together’ සංකල්පය පිළිබඳ යම් අදහසක් දක්වා තිබේ. එහි දී ඇය සඳහන් කර තිබෙන්නේ එය යහපත් දෙයක් බවයි.

    ඇය ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස් පහතින් :

    Living Together සංකල්පය ගැන මොකද්ද අදහස?
    ”මට ඇත්තටම කියන්න තියෙන්නේ ඒක හොඳ දෙයක් කියල. මොකද දෙන්නෙකුට එකිනෙකා අවබෝධ කරගන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි එකට ජිවත් උනහම”

    විවාහවෙලා එකට ජීවත් වෙනකොට තේරුම් ගන්න බැරි ද?
    ”මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙවෙයි ලොව පුරා දික්කසාද වැඩි වෙලා තියෙනවා. ඇත්තටම එහෙම විවාහ වෙලා පස්සේ ගැලපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වැඩිය එකට ජීවත් වෙලා නොගැළපෙන බව තේරුම් අරගන වෙන්වෙන එක හොඳයි.”

    මේ කියන කාරණය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන අදහස බරපතල විදිහට තියෙනවා නේද?
    ”මම නම් ඒ සංකල්පයට ආසයි සහ කැමති. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක නොගැළපෙනවා වෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ ඒ දිහා බලල නෙවෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කරගන්න එකට ජීවත් වෙන්න හැකි ද කියන දේ තේරුම් ගන්න Living Together ඉතාමත් හොඳ අවස්ථාවක්”

  • බුකියේ සෙට් එක හොය හොයා බලපු ශෙරුගේ Hot Hot ඒවා මෙන්න…

    බුකියේ සෙට් එක හොය හොයා බලපු ශෙරුගේ Hot Hot ඒවා මෙන්න…

    නිරූපණ ශිල්පිණි ශෙරු ගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින් ,

    ඡායාරූපකරණය : හෂාන් පන්නිල

     



     





  • ශ්‍රී දේවිව එක්කගෙන ගියේ දිව්‍යා භාරතීද..? –  අමුතු දේවල් රැසක් කරලියට..!

    ශ්‍රී දේවිව එක්කගෙන ගියේ දිව්‍යා භාරතීද..? – අමුතු දේවල් රැසක් කරලියට..!

    බොලිවුඩයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම නිළියක් වූ ශ්‍රී දේවි පසුගිය 24 වනදා ඩුබායි හිදි සිදුවූ හදිසි අනතුරකින් මිය ගියේ මුලු මහත් බොලිවුඩය මෙන්ම දෙස් විදෙස් බොලිවුඩ් රසික රසිකාවියන්ද මහත් කැළඹීමකට පත් කරමිනි. ඩුබායි හි මංගල උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව තම හෝටල් නාන කාමරයේ සිදුවූ අනතුරකින් ඈ මිය යන විට වයස අවුරුදු 54 ඉකුත් වූවා පමණි. මෙම ඡායාරූපයෙන් ඔබ දකින්නෙ ශ්‍රී දේවි පමණක්ම නොවේ. ඇයගේ රුවට බෙහෙවින්ම සමාන රුවක් තිබූ කළක් ජනප්‍රියම නිළියක් වූ , අදට වසර 25 කට පෙර මිය ගිය දිව්‍යා භාරතී ගේ රුවයි එහි වම් පසින් ඇත්තේ.

    ශ්‍රී දේවි මියගියේ පසුගිය 24 මැදියම් රැයේදී වූ අතර දිව්‍යා ගේ 44වන ජන්ම සංවත්සරය යෙදී තිබුණේ පෙබරවාරි 25 දාය. 1974 දී උපන් දිව්‍යාගේ මරණයද ශ්‍රී දේවි ගේ මරණයද බොලිවුඩය තුළ මෙන්ම ජාත්‍යන්තරවද දැඩි කතා බහට ලක් විය. මේ දෙදෙනාම ළමා කාලයේදිම චිත්‍රපට වලට අවතීර්ණ වූහ. දකුණු ඉන්දීය සිනමාවට ශ්‍රී දේවි පය තබන විට යන්තම්ම වයස අවුරුදු හතර ලැබුවා පමණි. දිව්‍යා සිනමාවට එද්දී ඇගේ වයස අවුරුදු දහ හතරක් වූවාය. සුවිශේෂ කාරණය වූයේ මේ දෙදෙනාගෙ රුව බෙහෙවින්ම සමාන වීමයි.

    වරක් දිව්‍යා ඒ පිළිබඳව පවසා තිබුණේ ශ්‍රී දේවි තමාට වඩා බෙහෙවින්ම සුන්දර බවත්,ඊට හේතුව තමාගෙ මෙන් ඇගේ මුහුණේ කුරුළෑ දක්නට ලැනෙන්නේ නැති බවත්ය. විශේෂයෙන්ම දිව්‍යාගේ උපන්දිනය යෙදී ඇති දිනට පැය කිහිපයක් පෙරාතුව ශ්‍රි දේවි මිය යාමත් දෛවෝපගත සිදුවීමකි.

    දිව්‍යා ගේ මරණය ද අතිශයින් ආන්දෝලනයකට තුඩු දුන් සිදිවීමක් විය. වයස අවුරුදු 19දී දිව්‍යා මිය ගියේ ඇය ජීවත් වූ නිවාස සංකීර්ණයේ පස් වන මහලින් බිමට වැටීමෙනි. ඒ වන විට ඇය බීමත්ව සිටි බවට ද පසුව අණාවරණය විය.

    මියයන විටත් දිව්‍යා බොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය වී සිටියාය. ඒ වන විට ඇය ලාඩ්ලා චිත්‍රපටියේ රූ ගත වලට සහභාගි වී චිත්‍රපටියේ අඩක් වැඩ නිමකර තිබුණි. එහෙත් ඇගේ අනපේක්ෂිත මරණයෙන් පසුව වෙනත් නිළියක් යොදා යලි රෑ ගත කිරීම නිශ්පාදයාට අවශ්‍ය වූයෙන් ඒ සඳහා අවස්ථාව ලැබුණේ ශ්‍රී දේවිටය. අනිල් කපූර් හා රවීනා තණ්ඩන් අනෙකුන් ප්‍රදාන චරිත නිරූපණය කළහ. ශ්‍රී දේවිගෙ මෙම අනපේක්ෂිත මරණයෙන් පසුව රවීනා මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉතා සංවේදී කරුණු රැසක් අනාවරණය කර තිබුණි.

    ” එක්තරා සිදුවීමක් රූ ගත කරන අවස්තාවේ දී දිව්‍යා ට වචන උච්ඡාරණයේ වැරදි රැසක් සිදුවුණා. අවස්ථා කිහිපයක් රූ ගත කළත් දිව්‍යා එතන දී හිරවුණා. අපි හය හත් පාරක් රූ ගත කිරීම් සිදුකළා. දිව්‍යා ගේ මරණයෙන් මාස කිහිපයකට පසුව ශ්‍රී දේවි යොදා මේ ස්ථානයෙම එම දෙබස් සමග යලි රූ ගත කරමින් සිටින විට දිව්‍යාට මෙන්ම ශ්‍රී ටත් එම දෙබස් හිරවුණා. අපි සියල්ලන්ටම මෙය අදහාගත නොහැකි වුණා. අපේ ඇඟේ හිරිගඩු පිපුණා. ශ්‍රී කෙතරම් බය උනාද කිව්වොත් මගේ දෑත් තදින් අල්ලා ගත්තා. අධ්‍යක්ෂ ශක්ති කපූර් සමග අපි ගයාත්‍රී මන්ත්‍ර ගායනා කලා. පසුවයි රූ ගත කිරීම් සිදුවූයේ.” රවීනා පවසා තිබේ.

    බොහෝ විට ඉහත සිදුවීම් අහම්බයක්ම පමණක් විය හැකිය. දැන් දිව්‍යා මෙන්ම ශ්‍රී දේවිය ද අප අතර නැත. ඔවුහු රුවින් සිනහවෙන් නර්තනයෙන් දිව්‍ය ලෝකය තුටු කරනවා ඇත..





     

  • බුකියේ කොල්ලො හොල්මන් කරපු නෙහාරා සමනලීගේ Hotම ඒවා මෙන්න…

    බුකියේ කොල්ලො හොල්මන් කරපු නෙහාරා සමනලීගේ Hotම ඒවා මෙන්න…

    නිරූපණ ශිල්පිණි නෙහාරා සමනලීගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින් ,

    ඡායාරූපකරණය : හෂාන් පන්නිල

     









  • ලොවක් හඬවා අවසන් ගමන් යන ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවය සජීවීව මෙන්න…

    ලොවක් හඬවා අවසන් ගමන් යන ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවය සජීවීව මෙන්න…

    ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු සජීවීව..

    https://www.facebook.com/abtakmedia/videos/565581237132598/

  • හැමෝම හොයපු බුකිය Hot කරපු දුලීගේ අලුත්ම ඡායාරූප එකතුව අපෙන්…!

    හැමෝම හොයපු බුකිය Hot කරපු දුලීගේ අලුත්ම ඡායාරූප එකතුව අපෙන්…!

    නිරූපණ ශිල්පිණි දුලීගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින්,

    නිරූපණය : දුලී
    ඡායාරූපකරණය : තරිඳු නිරෝෂන්
     

  • මට පද හදන අයම ක්ලබ් එකේදී මාත් එක්ක හොදට ඉන්නවා – මේනකාගෙන් අමුතු කතාවක්….

    මට පද හදන අයම ක්ලබ් එකේදී මාත් එක්ක හොදට ඉන්නවා – මේනකාගෙන් අමුතු කතාවක්….

    මේනකා මධුවන්ති කියන්නෙ කලින් කලට කලා ක්ෂේස්ත්‍රයේ පුවත් මවන රංගන ශිල්පිනියක්. හැංගිලා හිටියත් හොයාගෙන මඩගහන චරිතයක් බවට තමන් පත්වෙලා කියලා මෙනකා අද පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියලා තිබුණා. ඒ ගැන මේනකා කියපු සම්පූර්ණ කතාව පහතින්.

    මේනකා මේ දවස්වල වැඩද? නැත්නම් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවද?

    පසුගිය දවස්වල හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය රිටන්ස් චිත්‍රපටයේ වැඩ අවසන් කළා. ඒ වැඩෙත් එක්ක තමයි කාර්යබහුල වෙලා හිටියේ. මම සම්බන්ධ වුණ චිත්‍රපට හතරක්ම තිරගත වෙන්න තියෙනවා.

    සම්භාව්‍ය මට්ටමේ නිර්මාණයකට මේනකාට ආරාධනාවක් ලැබුණොත් ඕන කැප කිරීමක් ඒ වෙනුවෙන් කරන්න කැමැතිද?

    නිළියක් වුණාම සීමා දාගෙන ඉන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ සමාජයේ එවැනි කලා නිර්මාණ, ඒවට සම්බන්ධ වෙන ශිල්පීන් පිළිගැනීමට ලක්වෙද්දී ප්‍රශ්නයක් තියෙනවා. අතීතයේදී නම් ඒ වගේ නිර්මාණවල හිටපු ශිල්පිනියන්ට ගැටලුවක් වුණේ නෑ. ඒත් අද තත්ත්වය ඊට වෙනස්. අපි දෙයක් කළොත් ඒවායින් ගොසිප් දාන්න ගොඩක් අය ඉන්නවා. මම ප්‍රශ්න දාගන්න කැමැති නැහැ. ඒ නිසා සාමාන්‍ය විදියට නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

    ඔය තීරණ ඔයාගෙම තීරණද? නැත්නම් ඒ තීරණවලට කවුරු හරි බලපෑම් කරනවාද?

    කවුරුවත් මට බලපෑම් කරන්නේ නැහැ. මම ඉස්සර ඉඳන් හිතපු දෙයක් තමයි අපි මඩවලට බය වෙලා හිටියොත් මඩ වදිනවා වැඩියි. මම පැත්තකට වෙලා හිටියත් පරණ දෙයක් හරි හොයලා මඩ ගහනවා.

    නිතර මඩ වදින නිළියන්ගේ ගොඩට මේනකාවත් අහුවෙනවා නේද?

    ඔව්. අනේ මන්දා මාව ඒ පැත්තට තමයි වැටිලා තියෙන්නේ. සමහර වෙලාවට අද ඊයේ වුණ දේවල් නෙවෙයි, මොකක් හරි ගැළපෙන්නේ නැති දෙයක් හරි එළියට අරගෙන මඩ ගහනවා. ගොසිප් ගැහුවම ගොඩක් අය පෙනෙන දේ විශ්වාස කරනවා. ඇත්ත දේ ගොඩක් අය හොයලා බලන්නේ නැහැ.

    ඉතින් ඔහොම හොය හොයා මේනකාට මඩ ගහද්දී ගැටලුවක් නැද්ද?

    ගැටලුක් වුණත් ඉතින් මම නිවැරැදියි කිය කිය නම් යන්නේ නෑ. කැමැති දෙයක් හිතාගන්න කියලා මම ඉන්නවා. මම කවුද කියලා මම දන්නවානේ.

    මේනකා දෙසැම්බර් 31 රාත්‍රියට එහෙම විශේෂ සැමරුම් කරන කෙනෙක්ද? අඩු ගානේ විශේෂ අවස්ථා සමරලා විනෝද වෙන කෙනෙක්ද?

    මම අඩුම තරමේ උපන් දින සාදයක්වත් ගන්න කැමැති කෙනෙක් නෙවෙයි. දෙසැම්බර් 31 රාත්‍රිය නම් මම ගත කරන්නේ මගේ පවුලේ අයත් එක්ක පන්සලේදී. මම එදාට පාටි දාලා විනෝද වෙන්නේ නැහැ. හැබැයි මම විශේෂ අවස්ථා වෙනුවෙන් වෙන අයගේ පාටිවලට සහභාගි වෙලා තියෙනවා.

    සමහරු විනෝද වෙන්න ක්ලබ් යනවා. මේනකාත් එහෙම කෙනෙක්ද?

    ක්ලබ් ගිහින් නැහැ කියලා මම කියන්නේ නැහැ. මම ක්ලබ් ගිහින් තියෙනවා. අපි ක්ලබ් යනවා කියලා මඩ ගහන අයත් ක්ලබ් යනවා. මම ක්ලබ් ගියත් ඒක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නවත් ඒවා අවුස්සලා ගොසිප් සයිට්වල ගොසිප් ගහන්නවත් අවශ්‍ය නැහැ. ක්ලබ් යනවා කියලා ගොසිප් ගහන අය හරියට ඒවා නොකරපු අය විදියට පෙන්නන්න හදන්නේ. මම ඉතින් කියන්නේ මට මඩ ගහලා කාගේ හරි බඩ කට පිරෙනවා නම් ඒක මට පිනක්.

    දැන් නිළියෝ හැසිරෙන විදිය හරි නැහැ කියලා ගොඩක් අය කියනවා. මේනකාටත් ඔය චෝදනාව ඇවිත් ඇතිද?

    මට දැනුවත්ව එහෙම චෝදනා නැහැ. අපිට ඇඟිල්ල දික් කරන්නෙ අපේ ක්‍ෂේත්‍රයේ අය නොවෙයි. පිට අය. මම මගේ පාඩුවේ ඉන්නේ. අපි කළොත් තමයි හැමදේම වැරැදි. මොකද අපි ජනප්‍රිය නිසා ඉස්මතු කරලා පෙන්නනවා. වෙන ක්‍ෂේත්‍රයක කෙනෙක් අපි කරන දේම කළොත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි ඉතින් හැරුණත් වැරැදියිනේ. මම ඉතින් කාටවත් වැරැදි කරලා නැහැ. අපේ පෞද්ගලික දේවල්වලට මඩගහලා සතුටු වෙන අය සතුටු වෙයි.

    දැන් මේනකා වැඩවලත් වැඩිපුර පේන්න නැත්තේ හැම දෙයින්ම මිදිලා පාඩුවේ ඉන්න උත්සාහ කරන නිසාද?

    ඇත්තටම මම දැන් හැමදේම තේරුම් අරගෙන ඉන්නේ. ඒකයි පැත්තකට වෙලා ජීවත් වෙන්නේ.

    එහෙනම් කලින් ආශ්‍රය කළ යාළු මිත්‍රයොත් දැන් ආශ්‍රය කරන්නේ නැද්ද?

    අම්මෝ දැන් මට යාළුවෝ නැති තරම්. වෙච්ච ප්‍රශ්නත් එක්ක අෑත්වෙලා පාඩුවේ ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් අපි පේන්න නොහිටියත් අපිට මඩ ගහනවා.

    දැන් මේනකා පෙම්වතියක්. ජීවිතේ ඉන්න විශේෂ කෙනා ගැන කියමුද?

    ඔව්. මම පෙම්වතියක්. එයා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි.

    කවද්ද එකලාසයක් වෙන්නේ?

    ඒකත් ඉදිරියේදී වෙයි. බලමුකෝ.

  • ලොවක් හඬවා ජීවන ගමනට සමුදුන් ශ්‍රී දේවී වෙනුවෙන් සුපිරු තරු තැබූ කඳුළු සටහන් මෙන්න…!!

    ලොවක් හඬවා ජීවන ගමනට සමුදුන් ශ්‍රී දේවී වෙනුවෙන් සුපිරු තරු තැබූ කඳුළු සටහන් මෙන්න…!!

    නාගීනා චිත්‍රපටය හරහා ලොවක් වසඟ කල ගත් බොලිවුඩ් සිනමාවේ ප්‍රථම නිළිය ලෙස සැළකෙන  ශ්‍රී දේවී ඊයේ (24) රාත්‍රියේ ජීවන ගමනට සමු දුන්නේ ලොවක් හඬවමින්.

    ඩුබායි රාජ්‍යයේ මංගල උත්සවයකක්  සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ඇය මරණයට පත්වූ අතර ඇය මිය යන විට 54 වන වියේ පසුවුනා.

    වයස අවුරුදු 4 දී සිටම චිත්‍රපට ක්ෂේත්‍රය තුල මනා දස්කම් පෙන්නූ ඇය දෙමළ, තෙලිගු, මලයාලම් මෙන්ම හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ අතර  තම සිනමා ජීවිතය තුල 150 ට අධික චිත්‍රපට සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙන්නට ඇය කටයුතු කලා.

    ඉන්දීය රජය විසින් ලබාදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලැබූ ලොවක් ආදරය කල මේ රංගන ශිල්පිණිය වෙනුවෙන් ලොවපුරා ප්‍රසිද්ධ තරු තම ශෝකය ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • බ්‍රාහ්මණ කුලයේ උපන් ශ්‍රී දේවි ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව අවසන් ගමන් යන්න සැරසෙයි….

    බ්‍රාහ්මණ කුලයේ උපන් ශ්‍රී දේවි ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව අවසන් ගමන් යන්න සැරසෙයි….

    දකුණු ඉන්දිය සිනමාවේ සිහින රැජින ලෙස වැජඹෙමින් සිනමාවට පිවිස ඉන් අනතුරු බොලිවුඩ සිනමාවේද සිහන රැජින වූ ශ්‍රී දේවිගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව සිදුකිරිමට නියමිතයි.

    ඒ ඉස්ලාම් ආගමික සම්ප්‍රදායට අනුවයි. ඉස්ලාම් ආගමට අදාළ මුලිඛ චාරිත්‍ර අද (25) පෙරවරුවේ ඩුබාහිදී සිදුකර ඇති අතර ඇයගේ  දේහය අද රාත්‍රී 8.00 විශේෂ ජෙට් යානයකින් ඉන්දියාවට ගෙන ඒමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    දකුණේ ප්‍රසිද්ධිය සමග උතුරට ගොස් එම ප්‍රසිද්ධිය අදටත් රඳවා ගත් එකම සිනමා තාරකාව ලෙස ශ්‍රී දේවි හැඳින්විය හැකි බවයි ඇගේ පළමු දමිළ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.භාරතිරාජා පවසන්නේ. ඇගේ වියෝවය ඉන්දීය සිනමාවට විශාල පාඩුවක් බවයි සිය ශෝකය පල කරමින් ඔහු පවසා ඇත්තේ.

    කෙසේ වෙතත් ඇයගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ඉන්දිය ජනාධිපති රාම්නාත් ගෝවින්ද් සිය ශෝකය පල කර තිබෙනවා.

    සිය ට්වීටරය මගින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසා ඇත්තේ ඉන්දිය සිනමාවේ ශ්‍රේෂ්ඨ නිළියක් වන ශ්‍රී දේවි සිය සිනමා ඉතිහාසයේ චරිත රැසකට පණ පොවා රංගනයෙන් දායක වී ඇති බවයි.

    ඇයගේ අභාවය සම්බන්ධයෙන් තමා ශෝකය පල කරන බවද ඔහු පවසා තිබෙනවා.

    ඉන්දිය ජනාධිපති රාම්නාත් ගෝවින්ද් පවසන්නේ ශ්‍රී දේවිගේ අභාවය ඇසු සැණින් තමා අතිශයෙන් කම්පනයට පත්වූ බවයි.

    දමිළ සිනමාවේ සුපිරි නළුවන් වන රැජිනි කාන්ත් සහ කමල් හසන් ද ශ්‍රී දේවිගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කර තිබෙනවා.

    එමෙන්ම බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් වන අමිතාප් බච්චන් සහ ශාරුක් ඛාන් ද ශ්‍රීදේවිගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කර ඇති අතර ඇයගේ පළමු විවාහක ස්වාමීයා වූ මිතුන්චක්‍රබෝර්ති ද අතිශයෙන් කණගාටු වන බව පවසා තිබෙනවා.

    අභාවප්‍රාප්ත වන විට 54 වන වියේ පසුවු ඇය 1963 වසරේ ආගොස්තු මස 13 වන දින උපත ලැබුවේ තමිල්නාඩුවේ මදුරාසියේ (චෙනායිහි) ශිවකාසි නම් ගම්මානයේ වූ බ්‍රහක්මණ කුලයට අයත් පවුලකයි.

    1967 වර්ෂයේ දී ඇය ළමා නිළියක් වශයෙන් සිය රංගන දිවිය අරඹන්නේ සිව්වැනි වියේ දීයි.

    ඒ තුනෛවන් නම් දමිළ චිත්‍රපටයෙන්. ඉන්පසු ඇය දමිළ ආගමික චිත්‍රපට රැසක ඇය රංගනයෙක් දායක වූ අතර එහිදී ඇය කතරගම දෙවිඳුන්ගේ චාරිතය නිරුපනය කළා.

    1976 වසරේ දී මූන්ඩෘ මුඩිච්චි යන දමිළ චිත්‍රපටයෙන් ඇය ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දාය වූ අතර 1977 වසරේ කේ.භාරතිරාජාගේ තවත් දමිළ චිත්‍රපටයක් වූ පදිනාරු වයදිනිලේ (16 වන වියේ ) හිද ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා.

    එම චිත්‍රපටය ඇයව දමිළ සිනමාවේ උච්චතම ස්ථානයට ගෙන ගිය අතර දමිළ සිනමාවේ ප්‍රධාන නළුවන් වන සිවාජි ගනේෂන්, රැජිනි කාන්ත්, කමල් හසන් වැනි අය සමග සිය රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

    තෙළිඟුමලයාලම් චිත්‍රපටවල ද රඟපෑ ශ්‍රී දේවි 1975 වසරේ දී ජුලි නම් හින්දි චිත්‍රපටයෙන් ළමා චරිතයක් නිරුපනය කළ අතර ඉන් අනතුරුව ඇයව දමිළ සිනමාවේ ඉහළට ඔසවා තැබු පදිනාරු වයදිනිලේ (16 වන වියේ ) නම් චිත්‍රපටය හින්දි චිත්‍රපටය සෝල්වා සාවන් ”නමින් හින්දියෙන් නිෂ්පාදනය කෙරුණා.

    එහි ප්‍රධාන චරිතය නිරුපනය කළේ ද ඇයයි. එහිදී ඇය හින්දි රසිකයන් අතර විශාල ප්‍රසිද්ධියක් ලබාගත්තා.

    ඇයගේ මුල්කාලේ අවසන් දමිළ චිත්‍රපටය වන මූන්රාමි පිරයි  සත්මා නමින්  හින්දි බසින් නිෂ්පාදනය වූ අතර එහි ප්‍රධාන චරිතය රඟපෑ ශ්‍රී දේවි දමිළ සිනමාවට සමුදී හින්දි සිනමාව සඳහා සිය දායකත්වය ලබාදුන්නා.

    එහිදී ඇය විවිධ බාධක හමුවේ සිය ප්‍රසිද්ධි රඳවා ගත් අතර හින්දි සිනමාවේ චිතපට 300ට පමණ දායකත්වය ලබාදුන්නා.

    අනතුරුව හින්දි සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වූ මිතුන් චක්‍රෙබෝර්ති සමග ඇති වූ පෙම ඇය අවසන් කළේ කාටත් හොරා සිදුකර ගත් විවාහකයෙන්.

    පසුව ඔහුගෙන් වෙන් වූ ශ්‍රී දේවි විරාමයකින් පසු නැවත  වේදම් නම් දමිළ චිත්‍රපටයෙන් දකුණු ඉන්දිය සිනමාවට සම්බන්ධ වුණා.

    ඉන්පසු ඇය 1996 වසරේ දී ප්‍රවීන හින්දි නළු අනිල් කපුර්ගේ සොහොයුරා වූ බෝනි කපූර් සමග විවාහක වුයේ බෝනි කපූර්ගේ පළමු විවාහක බිරිඳට විශාල වන්දියක් ද ලබාදෙමින්