Category: සුපිරි Cinema

  • නාවලදී රියක් අනතුරට ලක්කළ සමන්ත කේ ගමගේ නමැති නළු කබ්බා මහමගදී යකා නටයි..

    මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යක චරිතයකට පණ පොවන නලුවෙකුට එරෙහිව මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

    මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ සමන්ත කේ ගමගේ නැමැත්තාටයි.

    නාවල විවෘත විශ්ව විද්‍යාලය අසළදී ඊයේ (12) සිදුවූ රථ වාහන අනතුරක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත්ව තිබේ.

    සිද්ධිය වූ අවස්ථාවේ අදාළ නලුවාගේ හැසිරීම් විලාශය පිළිබඳ සිය මුහුණුපොතේ සටහනක් තබන පැමිණිළිකරු පවසන්නේ අදාළ නලුවා එම අවස්ථාවේදී ‘‘ඇයි ගේමද‘‘ අසමින් තමාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කළ බවයි.

    වැරදි ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවුණ පවසන පැමිණිලිකරු ,තමා මෝටර් රථයෙන් බැස ඡායාරූප ගැනීමට යාමේදී මෙම නලුවා ඔහුගේ රථයෙන් තමාව යටකර ගෙන යාමට උත්සහ කළ බව පවසයි.

    පසුව (119) පොලිස් හදිසි ඇමතුම් අංශය ඇමතු පැමිණිළිකරු මේ පිළිබඳව දැනුම් දී ඇත.පසුව පොලිස් නිළධාරියෙකු එම ස්ථානයට පැමිණි බවත්, තමා අහිංසක බව පවසමින් පෙරවරු 9.30ට පමණ මිරිහාන පොලීසියට පැමිනෙන බව දන්වා පිටත්ව ගොස් ඇත.

    කෙසේ වෙතත් මොහු පොලිස් ස්ථානයට පැමිණ තිබුණේ පෙරවරු 11.40 පසුවී බව පවසන පැමිණිලිකරු නීතිඥයෙකු හා තවත් හතරදෙනෙකු ඔහු සමග පැමිණි බවද සඳහන් කරයි.

    මෙහිදී විවිධ යෝජනා ගෙනෙමින්, මොටර් රථය අලුත් වැඩියා කොට දෙන්නම් යැයි මොවුන් පවසා ඇති අතර පැමිණිලිකරු ඊට එකඟ නොවී නඩු මගට එළැඹෙන බව පවසා ඇත.

    එම අවස්ථාවේ “හරි තමුසෙ දානව නඩු, මං බලාගන්නම් ” යැයි පැමිණිලිකරුට තර්ජනය කොට තිබෙන මෙම කියන නලුවා ,පසුව ඔහුට දුරකථන ඇමතුමක් මගින්ද  “මම තමුසෙට ඕක මාස 7ක් 8ක් යනකන් හදන්න දෙන්නෙ නෑ, තමූසෙට ඔහොමම තමයි පදින්න වෙන්නෙ, මම තමුසෙ ගැන බලාගන්නම්”  යැයි පවසමින් තර්ජයනය කර තිබේ.

    මේ ඔහු මුහුණු පොතේ තැබූ සටහනයි.

    නළුවන් සහ එළුවන්….එළුවෙකුත් නොව ගස් කබරයෙකි….

    පරක්කු වෙනවානම් කලින් යා යුතුය..ඒවාට පාරේ යන අනිත් උන් පලි නැත..දෙරණ නාළිකාවේ විකාශය වන” සිදූ” ටෙලිනාට්‍යයෙහි රිජී්ගේ චරිතයට පණ පොවන මොහු අද උදෑසන නාවල විවෘත විශ්වවිද්‍යාලය අසල දී වැරදි ලෙස ඉස්සර කර මාගේ රථයට ද හානි කර එය මාගේ අතින් සිදු වූවක් බවට පත් කිරීමට උස් හඬින් කතා කර “ඇයි ගේම ද ” කියා මට බැන වැදී මා ඡායාරූප ගන්නා අවස්ථාවේ දී මා ඔහුගේ රථය ඉදිරියේ සිටිය දී මා යටකර යාමට උත්සාහ කිරීමේදී අසල ගරාජයේ සිටි අයියා පැමින ඔහුව නැවැත්වීමට උත්සාහ කලේය.

    එහිදී ඔහුට ද බැණ වැදුන අතර, මා 119 ද ඇමතුවෙමි. පොලිස් නිලධාරියෙකු පැමිණි පසු ඔහු අසල දී ඔහුගේ අහිංසක කම පෙන්වමින් ඔහුට යාමට හදිසි බව පවසා පෙ.ව. 9.30ට මිරිහාන පොලිස් ස්ථානයට එන බව පවසා යන්නට ගිය අතර ඔහු පොලිස් ස්ථානයට පැමිණෙන විට පෙ.ව. 11.40 ද පසු විය. මා එතෙක් ද ඉවසා සිටියේ මාගේ මනුස්සකම නිසාවෙනි. නමුත් ඔහු පැමිණියේ තවත් නීතීඥයෙකු සමගිනි. 

    ඒ සමගම ඔහුගේ තවත් සගයන් හතරදෙනෙකු ද පැමිණියේය.ඔවුන් පවසා සිටියේ “ඕක braso ගාපු ගමන් යනවා” යැයි කෙළ ගා පිහදාන ගමන් ය. “ඕක අපේ ගරාජයට දමා හදල දෙන්නම්” කියා කී අතර තවකෙකු කීවේ “cut & polish කර ගමන් හරි” කියා ය. මා දන්නා තරමින් ඔය කිසිවක් Paint නොකර හරියන්නේ නැති බව සහසුද්දෙන් ම දන්නා නිසාවෙනි. මා පසූව ඔවුනූත් කවුරුත් දන්නා Kentharo වෙත දමා ඒ දෙන quotation එකට ගෙවීමට කැමති දැයි ඇසීමි. නමුත් ඔවුන් එකඟ වූයේ නැත. මා නඩු මගට බසින බව පැවසූ විට “හරි තමුසෙ දානව නඩු, මං බලාගන්නම් ” කියා පැවසිය. මා කට උත්තර දී පැමිණියෙමි. 

    ඉන්පසු සවස 5.38 ට calls 2ක් ද 5.49 ට තවත් ඇමතුමක් ගෙන “මම තමුසෙට ඕක මාස 7ක් 8ක් යනකන් හදන්න දෙන්නෙ නෑ, තමූසෙට ඔහොමම තමයි පදින්න වෙන්නෙ, මම තමුසෙ ගැන බලාගන්නම්” කියා තර්ජනය කර සිටියේ ය. මුන් වැනි කාලකන්නි එක ටෙලිනාට්‍යක රඟපෑ විට මෙලෙස හැසිරෙනවා නම් චිත්‍රපටයක දෙකක් රඟපෑවා නම් කෙසේ හැසිරෙයි ද???.
     



  • සල්ලි වලට බොරු කියන උබේ තුන පන නැද්ද මිනිහෝ? – උරණ වූ පියුමි පිං පොන්ට ප්‍රසිද්ධියේ අමතයි..

    පිම පොන් , නැතිනම් රජිත හීරාන් විසින් ඉරාජ්ගේ වීඩියෝවට කල ප්‍රකාශය කර දිනක් ඇතුලත එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. නමුත් දිනක් ගතවන විට ඊට සමාව ගනිමින් රජිත වීඩියෝවක් නිකුත් කිරීනත් සමගම සමාජ ජාලා හරහා ඔහුට ප්‍රහාරය එල්ල වන්නට වුනේ රජිත ඉරාජ්ගේ හා පියුමුගේ බලය හරහා තම මතය ඉවත් කල බවටය.

    එය හොඳින්ම පැහැදිලි කරමින් රජිත තවත් වීඩියෝවක් අන්තර්ජාලයට පසුගියදා මුදා හැර තිබුනා. මෙයින් පසු වැඩිදෙනා පින් පොන්ට චෝදනා කරන්නේ මේ සියලු ප්‍රකාශ ඉරාජ් සමග කලින් සැලසුම් කරමින් සිදු කල ප්‍රකාශ ලෙසය. පහතින් එම ප්‍රකාශය.

    මේ තුවෙනි වීඩියෝව දැක්ක පියුමි මෙදා සැරේ නම් කට වහගෙන හිටියේ නැහැ. පියුමි කෙලින්ම පැවසුවේ තමන් කොහෙත්ම පිං පොන්ට සමාව ගන්නා ලෙස පැවසූ නොමැති බවත්, මොහු බොරු කාරයෙක් බවත්, ඔහු කතා කරපු වෙලාවේ සිදුවූ සංවාදයේ සියලුම රෙකොඩ්ස් ඈ ළඟ තියන බවත්ය.
    මේ පියුමි ඇයගේ බුකියේ තබා තිබු සටහනයි,

    පිං පොං…ඔබේ තත්වේ ඉතාමත් දරැනු අතට හැරි ඇත.වාහාම ගොස් වෛද්‍යය වරයෙකු මුන ගැහෙන්න.පිරිමි කම කියන්නෙ ඔකට නොවෙයි.ඔබට මම කොල් කර.ඔබ දැමු ව්ඩ්යොව ඉවත් කරන ලේස කිසිසෙත් කිවෙ නැත.ඔබ සමග කතා කර සියල්ල මාගේ ජංගම දුර කතනයේ record වි ඇත.

    මෙතේක් වෙලා මෙ සියල්ල බලා සිටියේ ඔබට බයේ නොව.ඔබවැනි ගොං ⁣ජොක් face book හරහා දෙන මිනිසෙකු සමග වාද වි මාගේ කාලය නාස්ති කරිමට ම⁣ා අකමැති නිසාය.ඔබ face book විරයේක් වෙන්න ගිහින් මෙ වන විට බලු වි ඇති බව ඔබ හෙදොකාරවම දන්නා කරැනකි.මද වෙලවෙක් ඉවසන්න සිංහ නාද බලු කෙදිරි සියල්ල.ම⁣ා තව සුලු වෙලාවකින් අන්තර්ජාලයට මුදා හරිනවා.රටෙ සිටින මාගෙ සිසලු රසික රසිකාවින් මෙ සැම දෙම දැන ගත යුතුයි.

    මා යනු ඔබ වාගේ අනුන්ගෙන් ජිවත් වන කෙනෙකු නොව.මෙය පවසන්නේ මාගෙ අදහස නොවෙයි.ඔබ කත⁣ා කරන ලද Video එකෙ ඔබ සදහන් කර ඇත.ඔබට කන්න බොන්න,අදින්න ඇදුම් පැලදුමි,වාහන සියලු දෙ දුන්නෙ ඔබෙ යහලුවන් බව.මා සමග ඔබට විසදා ගැනිමට දෙයක් ඇතිනම් facebook හරහා public videos නොදා කොන්ද පන ඇති පිරිමෙක් ලේස මා මුන ගැසි.සියලු දෙ විසදා නිරාකරනය කිරිමට.මා ඔබට ආරාදනා කරමි!!!! Thank you ( Piumi Hansamali )

    [rns_reactions]

  • දෙවෙනි ඉනිමේ නොලැබෙන ආදරයක් සොයන දෙව්මිට සැබෑ ජිවිතයේ අනුහස්ගේ ආදරය ලැබිලා..

    අද වෙන විට නයනතාරාව දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි රවීන්වත්.

    පුංචි තිරය හැඩ කරන මේ අපූරු යුවල කෙතරම් ගැලපෙනවාදැයි කෙනෙකුට සිතෙන්නට ඇති. ඔන්න අපේ රට අපි අද මේ ගෙනෙන්නට යන්නේ තවත් අපූරු පින්තූර කිහිපයක්.
    ඒ තමයි නයනතාරා සහ රවීන් කණිෂ්ක මනාල යුවලක් ලෙසින් හැඩගැන්වුනු හරිම ආදරණීය පින්තූර කිහිපයක්.
    බලනකෝ ඔයාලා කොහොමද මේ දෙන්නා ගැලපෙනම ජෝඩුවක්ද කියලා..

    මේ සොඳුරු අයුරින් නයනතාරාව හැඩගන්වලා තිබ්බේ අද වන විට ඉතා දක්ෂව හා සුන්දරව මනාලියන් හැඩගන්වනු ලබන චන්දිමාල් ජයසිංහ විසිනුයි.

    [rns_reactions]

  • මුදල් ඉදිරියේ ඉරාජ්ගේ ප* බවට පත්වූ නොක් අවුට් කරු මාධ්‍ය ඉදිරියේ බබා වෙන්න හදලා නෝන්ඩි වෙලා..

    ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ට අපහාස වන අයුරින් නිපදවූ බව කියන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝ රංගනයට දාකය වුණු ජනප්‍රිය මෙන්ම ජ්‍යෙෂ්ඨ සටන් නළු විල්සන් කරුණාරත්න මහතා සතිඅන්ත පුවත්පතක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ මෙම වීඩියෝවේ රඟ පෑමෙන් තමන් විශාල වැරැද්දක් සිදු කරගත් බවයි.

    ඉතින් කොහොමද?

    අපේ සැපදුක සොයන්න එන්නේ අපිට ඉතින් මඩක් වැදුනොත් තමයි නේද?…

    මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

    අප්පේ අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාල බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා.

    ඔබ වැනි සිනමාවේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ ඇයි?

    ඇත්තටම ඔය වීඩියෝ එක ප‍්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ.

    ඉරාජ් මාස ගාණක්ම ඕකට නළුවෙක් සොයලා තියෙනවා. ඉරාජ්ම තමයි ගායකයට කියලා තියෙන්නේ අපි මේකට කරු අයියව ගමු කියලා.

    මට කතාකළාම එතනට යනකම් මේක ඉරාජ් කරන වීඩියෝ එකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ.

    රූගතකිරීම් කරන කොට මමත්මොකද්ද මේ වෙන්නේ කියලා බලාගෙන හිටියා. මම එතකොටත් කිව්වා අර කේස් එකනේ මේ යන්නේ මට නරක නාමයක් ඒවිද දන්නේ නැහැ කියලා.

    ඉරාජ් කිව්වා කාගෙවත් නමක් සඳහන් වෙන්නේ නැහැ බය නැතුව කරු අයියා රඟපාන්නකෝ කියලා.

    ඒ කියන්නේ රෝල් එක කරන්න ඔබ බය වුණා?

    බයකට මම එහෙම කිව්වෙ නැහැ. නමුත් මේ සිංදුවෙන් නිගාවෙන්නේ මම ළඟින්ම ඇසුරු කරපු මගේ මිත‍්‍රයෙකුට මේ වීඩියෝ එකක් නිසා ඔහු මාත් එක්ක අමනාප වේවි කියලා පොඩි චකිතයකුත් හිතේ තිබුණා.

    ඒත් එයාට නෙමෙයි මේ විඩියෝ එක හදන්නේ කියලා ඉරාජ් කියපු නිසා මමත් එච්චර හිතුවෙ නැහැ.

    මම රඟපෑවා. අන්තිමට හෙන අවනඩුවක්නේ මට වුණේ.

    වීඩියෝ එක ප‍්‍රචාරය වුණාට පස්සේ ඉරාජ් ඔබට කතාකළාද?

    නැහැ. තවම කතා කළේ නැහැ. මාත් ඉන්නේ කතා කරනකම් “මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ” කියලා අහන්න.

    වුණේ වැරැද්දක් ඒකට මම දැන් කණගාටු වෙනවා.

    [rns_reactions]

  • අම්මා අප්පා නැති එවුන් ඕවා හදන්නේ – ඉරාජ්ගේ සොසේජස් වීඩියෝවට මේ අය කිව්ව කතා මෙන්න

    සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පුද්ගලික ජීවිතය පදනම් කරගෙන ඉරාජ් විසින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර ඇතැයි සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මේ ගැන කලා ක්ෂේත්‍රයේ කිහිපදෙනකුගෙන් අප අදහස් විමසුවා.

    අපේ තාත්තා පූජනීයත්වයෙන් සලකපු කලාකරුවෙක් – ජයන්ත රත්නායක

    ඉරාජ් කියන්නේ මට නම් සංගීතඥයෙක් ‍නෙවෙයි. ඒ විදිහට මඩ ගහනවට මම විරුද්ධයි. අපේ තාත්තා පූජනීයත්වයෙන් සලකපු කලාකරුවෙක්. තාත්තා ඒ වගේ දෙයක් කළ නිසයි ඔය වගේ මියුසික් වීඩියෝවක් හැදෙන්නේ. මේ වෙද්දි තාත්තා එක්ක සම්බන්ධවෙලා ඉන්න කාන්තාව සූක්ෂ්මව අපව පවුලෙන් අයින් කරලා තියෙන්නේ. තාත්තට අනුකම්පාවක් හිමිවෙලා තියෙනවා ළමයි සලකන්නේ නෑ කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම කියන්නේ අපි ගැන හරියට නොදැනයි. මාධ්‍යයට තමයි මම බණින්නේ, ඉරාජ්ලා වගේ අයව පුම්බනවාට. ඉරාජ් ඔය දේවල් කරන්නේ සල්ලි හොයන්න. ඔහු මේ වනවිට යූටියුබ්වලින් සිල්වර් මෙඩ්ල් එකක් අරන් තියෙනවා. වැඩිම හිට් ගිය ආසියානු අපේක්ෂකයා ලෙස. ඔහු දඟලන්නේ ගෝල්ඩ් මෙඩ්ල් එකක් අරගන්න. ඒ නිසා මේ වගේ මියුසික් වීඩියෝ කරන්නේ. මාධ්‍යය ඔහු ගැන කතා කරන නිසා හිතෙන්නේ ඉරාජ් ඔවුන්ට සල්ලි ගෙවනවද කියලත්.

    අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. ඔහුව මුල් කරගෙන මේ වීඩියෝව කරපු එක වැරදියි කියලා මම හිතන්නේ. අපි මියුසික් කරන අය මිසක් වීඩියෝ අධ්‍යක්ෂවරු ‍නෙවෙයි. මගේ අතිජාත මිත්‍රයෙක් තමයි ඉරාජ් කියන්නේ. තාමත් ඒ යාළුකම තියෙනවා. වැරදි දේට මම වැරදියි කියනවා. අද ඉරාජ් විතරක් ‍නෙවෙයි අනිත් අය කරන දේවල් ගැනත් දකින විට කලකිරෙනවා. අද ඔවුන් නිල් චිත්‍රපට අධ්‍යක්ෂවරු වගේ තමයි ගීත රූප රචනා කරන්නේ. සංගීතය කියන්නේ වෙනම කලාවක්. මියුසික් වීඩියෝවක් විකුණාගන්න ඕන කියලා තියෙන ජහජරාව ඔක්කොම දැම්මට වැඩක් නැහැ. අපට කාගෙවත් පුද්ගලික ජීවිතේ වැඩක් නැහැ.

    හරිම පහත් වැඩක් – කේ. සුජීවා

    අම්මා කෙනෙක් විදිහට කතා කළොත් කියන්න තියෙන්නේ අද ළමයෙක් අන්තර්ජාලයට යනවා කියන්නේ බයක් දැනෙනවා. අනවශ්‍ය දේවල් දකියි කියලා. අපේ රටට අනන්‍ය වූ සංස්කෘතියක් තියෙනවා. සල්ලි ඕන නිසා කලාකරුවෝ දාලා ඔය වගේ දේවල් කරනවා කියන්නේ බොහොම කනගාටු දෙයක්. කාගෙවත් පුද්ගලික දෙයක් කාටවත් වැඩක් නැහැ. වෘත්තිය සම්බන්ධයෙන් අඩුපාඩුවක් වුණා නම් ඒක වැරදියි. ලංකාවේ ප්‍රවීණයන් අතර උඩින්ම ඉන්න චරිතයක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. ඒ වගේ අයගේ චරිතය ඝාතනය කිරීම හෙළා දකිනවා. අද චරිත ඝාතනය කිරීම පහසු දෙයක් වෙලා තියෙනවා. කලාකාරිනියක් විදිහට ඉරාජ්ගේ මේ වැඩේ ගැන හරියට කනගාටු වෙනවා. හරිම පහත් වැඩක් විදිහටයි අපි දකින්නේ. අද මේ ක්ෂේත්‍රය ගැන හරි දුකයි. කාලයක් රිගින් ටෝන් තිබුණා. අද සල්ලි හම්බ කරන්න නොකරන දෙයක් නැහැ. මෙහෙම කලාකාරයෙක්ට කැළලක් ඇති කරන්න දෙන්න බැහැ කියලයි මම කියන්නේ.

    මේවා හදන්නේ මානසික ලෙඩ්ඩු – ජින්ජර්

    ඔය වගේ සින්දු හැදෙන්නෙ යූටියුබ් එකට. රූපවාහිනිය හරහා විස ‍පොවන්න බැරි නිසයි එහෙම වෙන්නේ. සීමාව පැනලා බැරියල් කඩාගෙන ඔවුන් අපායට යන්න පාර හදාගෙන යනවා. රුපියල් සතවලට ලෝභවෙලා තමයි මේ වගේ මියුසික් වීඩියෝ කරන්නේ. මියුසික් ‍නෙවෙයි ඔවුන්ට සල්ලියි ඕනවෙලා තියෙන්නේ. ඔය වගේ මියුසික් වීඩියෝ හදන අය දෙමව්පියන්ට ගෞරව කරනවාද කියන ප්‍රශ්නය තියෙනවා. වික්ටර් රත්නායක මහත්මයාගේ පුද්ගලික ජීවිතය අපට වැඩක් නැහැ. මේ මියුසික් වීඩියෝවලින් කාමයට ලොකු තැනක් දෙනවා. මේවා බලන්නේ, හදන්නේ මානසික ලෙඩ්ඩු. මේවා හදන මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැහැ. ඉරාජ්ගේ මියුසික් වීඩියෝව නොබලා කියන්න පුළුවන් මොකක්ද කියලා. මේක තමයි රැල්ල කියලා ඔවුන් හිතන්නේ. ප්‍රසංග වේදිකාවෙත් අපිට සීමාවල් තියෙනවා. මේ වගේ දේවල්වලින් වෙන්නේ ඔවුනුත් නැතිවෙලා යන එකයි. එවැනි වැඩවල පැවැත්ම අඩුයි. යූටියුබ් රැල්ල ඔය වගේ ගායකයන්ට ලොකු තෝතැන්නක්.

    අපට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වැඩක් නෑ – කොරින් අල්මේදා

    අපට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වැඩක් නැහැ. ඔහුගේ වෘත්තීය ජීවිතය විතරයි අපට අදාළ වෙන්නේ. පුද්ගලික ජීවිත අලලා ඔය වගේ දෙයක් කිරීම මම පිළිකුලෙන් හෙළා දකිනවා. අපි ගෞරව කරන්න ඕන ගායකයෙක්ට ඔහොම දේවල් කරන එක පිළිකුල් සහගතයි. ඔය දේවල් කරන අයගේ දෙමව්පියන් දැනුවත්ද කියලා බලන්න ඕන.

    [rns_reactions]

  • අනාගතයේ නර්තනයත් උපන් ඇදුමෙන්ද? කෙල්ල කොල්ලා එක්ක යට ඇදුමෙන් කරපු නර්තනය මෙන්න..

    නිරුවත් සහ අඩ නිරුවත් ජායාරූපකරණය මේ වනවිට ශ්‍රී ලංකාවේ බහුලව සිදුවන දෙයක්. ඒ ප්‍රවණතාවයේ නවතම ජායාරූප එකතුව මේ වන විට අන්තර්ජාලයට නිකුත්වී තිබේ.

    එය ඔබට පහතින් නැරඹීය හැක.

     

     

    Talent ; Rahansa Sanuthi , Kevin AJ Nash

    Special Thanks ; Lena Yap

    Photography & Retouching ; Susantha K Thennakoon

    Photography & Retouching Assistant ; Naween Aluthge

     

    [rns_reactions]

  • බුකි තිලංගගේ සුමති සම්මාන උළෙලට දෙවෙනි ඉනිමේ රචකයාගෙන් දරුණු කනේ පහරක්..

    දෙවැනි ඉනිමට දෙවැනි පාරත් ජනප්‍රිය ටෙලි නාට්‍ය සම්මානය හිමි වුණා. මොකද හිතෙන්නේ?

    ඒක එහෙම වෙන බව දැනගෙන හිටියා. සතුටු වෙන්නත් බලාගෙන හිටියා. නමුත් සම්මානය ලැබෙන්න කලින්ම ඒ සතුට වතුරේ ගියා වගේ දැනුණා. සම්මාන උළෙල පැවැත්වුණේ 20 වැනිදා. මම ඒ අදහස අතෑරියා 14 වැනිදා වෙද්දී.

    ඒ මොකද?

    එස්.එම්.එස්. මත විමසුම කැලේ දුවනවා කියලා හොඳටම දැනුණා. මිනිස්සු වැඩිපුර බලන්නෙ නැති ටෙලි නාට්‍යයක් හිටපු ගමන් යම් කතා බහක් තියෙන ටෙලි නාට්‍ය ගණනාවක් පසු කරගෙන එක දවසින් මනාප 20,000ක් අරන් අංක එක වුණා.

    අනික් කාරණය ජනප්‍රියම නළුවාට හිමි සම්මානයට සාමාන්‍ය ජන විඥානය හැසිරෙන විදිහ අපිට තේරෙනවනේ. දැනෙනවනේ. පාරේ ගියත්, බස් එකේ ගියත් කඩපිළට ගියත් හැමෝම කතා කරපු නළුවා තුන්වැනි තැනට වැටිලා තිබුණා. ඒ ගැන සම්මාන උළෙලේ ෆේස්බුක් පිටුව තුළම මිනිස්සු සියයට අනූඅටක් පමණ ‍ෙදාස් කියල තිබුණා. ඒක තමයි ජනමතය හැසිරුණ විදිහ. ඉතින් මට සම්මාන උළෙල ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳුණා.

    රවීන් කනිෂ්කට සම්මානයක් නොලැබුණු එක ගැන එදිරි ඉන්නේ කලකිරීමෙන් වගේ?

    ඔව් ඉතින්. රවීන් කනිෂ්ක නෙමෙයි වෙන නළුවෙක් එතැන හිටියත් ඒ කලකිරීම එනවා. දක්ෂයාට නිසි ඇගයීම නොලැබුණාම, සුදුස්සාට සුදුසු දේ නොලැබුණාම කලකිරෙන්නෙ නැද්ද. ඉතින් මේ ලංකාවේ සිස්ටම් එක දැන් දුවන විදිහනේ. ඒ නිසා ඒවට ලොකුවට බලපෑම් කරන්න තරම් බලයක් කලාකරුවන් වන අපිට නෑ කියන එකයි මගේ මතය. මේ සිස්ටම් එකට අභියෝග කරනවා නම් කළ යුත්තේ දීර්ඝ කාලීන සැලසුම් මඟින්.

    එදිරි සුමති සම්මාන උළෙල වර්ජනය කළේ ඔය නිසාද?

    ඔව්. එක අංකයකින් ඕන තරම් එස්.එම්.එස්. ගහන්න පුළුවන් සම්මාන උළෙලවල් වර්ජනය කරනවා කියලා මම හිතුවා. මං හිතන්නෙ වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යයේ පිටපත් රචකයාව සම්මාන උළෙලට ගෙන්වා ගන්න ඔවුන් අපොහොසත් වුණා. ඒක ඊටත් එහා යයි කියලා මම හිතුවේ. නමුත් හැමෝම මං වගේ නෑ. ඒ වගේම තමයි හැමෝම මං වගේ විය යුතුත් නෑ. ඒක මගේ තීරණය. මං ඒ තීරණ ලෝබ කමක් නැතිව ගත්තා. මිනිස්සු කල්පනා කරන්න ඕන එක දෙයයි. තමන්ගේ නමට දෙන සම්මානයක් මිනිහෙක් ඇයි එපා කියන්නෙ කියලා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව ගැන කල්පනා කරන්න කියලයි මං කියන්නෙ.

    නමුත් දෙවැනි ඉනිමේ කණ්ඩායම ඒ සම්මානනීය අවස්ථාවට සහභාගි වුණා. ඔබට කණ්ඩායමෙන් බලපෑමක් නැද්ද මේ වර්ජනය ගැන?

    මට කිසි කෙනෙක් බලපෑම් කළේ නෑ. මම කිසිවෙක්ට බලපෑම් කරන්නෙත් නෑ. කෙනෙක්ගේ තීරණයකට බලපෑම් කරන්න තව කෙනෙක්ට බෑ. මම හැම කෙනකුගේම තීරණවලට ගරු කරනවා. හැබැයි එකඟතා ගැන යම් යම් නොගැළපීම් තියෙනවා. ඒවා එහෙම තමයි. ඔවුන් එයට සහභාගි නොවුණා නම්, සම්මාන උළෙලවල්වල තීරණ ගැනීමේ සාධාරණත්වය යහමඟට ගැනීම සඳහා අපිට රතු එළියක් දැල්විය හැකිව තිබුණා කියන විශ්වාසය මගේ තිබුණා. හැබැයි ඒක අවාසනාවන්ත ලෙස මඟහැරුණා.

    ඔබ එස්.එම්.එස්. සම්මාන පිළිගන්නේ නැද්ද මින් පස්සේ?

    එක් අංකයකින් එක් මනාපයක් කියන තර්කයට මම එකඟයි. අඩුම තරමින් එක් අංකයකින් මනාප 5ක්. බැරිම නම් 10ක්. හැබැයි මේක එහෙම නෙමෙයි. මනාප ලක්ෂ ගණනක්…? වෙන්න පුළුවන්ද? එක් අංකයකින් එවිය හැකි මනාප ප්‍රමාණය කුඩා ප්‍රමාණයකට සීමා කරන්න ඕන. ඒක මං පිළිගන්නවා.

    කලින් සම්මාන උළෙලෙත් එහෙම නේද සම්මානය දුන්නේ. ඒත් ඔබ ඒක පිළිගත්තානේ?

    ඔව්. ඒ වෙලාවෙත් ඒ අදහස තිබුණා. ඒ ගැන කල්පනා කරමින් සහභාගි වුණා. දැකපු ගමන්ම කුපිත වෙන්න ඕන වුණේ නෑ. නමුත් එකම වරද වරදක් බව දැන දැන දෙවරක් කිරීම දරුණු වරදක්. මා එයින් වැළකී සිටියා.

    හැඳුනුම්කමට, යාළුකම්වලට චාන්ස් දෙන්නේ නැති කෙනෙක්ද එදිරි කියන්නේ?

    අපි යාළුවන්ට උදවු කරගන්නවනේ රස්සාව තුළදී. නමුත් අපි රස්සාව කැලේ යන්න ඇරලා උදවු කරගන්නෙ නෑනේ. කාටත් කරදරයක් නොවන පරිදි හැකි උදවුවක් කරනවා. අමනුෂ්‍යයෙක් නෙමෙයිනේ මං. කරන උදව්ව නිසා ක්ෂේත්‍රයටත් ඔහුටත් අපේ නිර්මාණවලටත් ප්‍රගමනයක් තියෙන්න ඕන. එහෙම උදවු කරනවා.

    සිඳු ජනප්‍රිය අවස්ථාවේදී ඔබ ඒක අතහැරලා දැම්මා. නමුත් තවමත් සිඳු එක්ක ජනතාව ඉන්න බව පේනවා. දැන් සිඳුගේ ගමන ගැන ඔබට මොකක්ද හිතෙන්නේ?

    ඒ ගැන කතා කිරීම වෘත්තීමය වශයෙන් මට දැන් අදාළ නැති කාරණයක්. සිඳු ගැන මට අතීතයෙන් වචනයක් අරන් කියන්න පුළුවන්. සිඳු කියන්නෙ ලංකාවේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ නවතම හැරවුම් ලක්ෂ්‍ය ඒක පිටපත් රචකයෙක් ලෙස මගේ ආගමනය. ටෙලි නාට්‍යයක් ලෙස දෙරණ නාළිකාවට වාසනාව කැන්දාගෙන ආපු නිර්මාණය. ඊට දායක වෙන්න ලැබීම සතුටක්. එය හැකිතාක් කාලයක් ජනතාව අතර තියෙන්න ඕන. ඒ නිර්මාණය හරියට මට මගේ දරුවෙක් වගේ.

    සිඳුගෙන් පස්සේ එදිරිගේ දෙවෙනි දරුවා වුණු දෙවෙනි ඉනිමත් යම් හෙයකින් අතරමඟ අතාරින්න වුණොත් ඒකටත් සූදානම්ද?

    අත්හැරීම් නම් හොඳටම පුරුදුයි. නමුත් දෙවෙනි ඉනිම අත්හරින්න මට නිර්මාණය පැත්තෙන් කිසිම හේතුවක් නෑ තවම. එය කතාවක් විදියට තවම මා තුළ ලියලමින් පවතිනවා.පුළුවන් තරම් ලියලා, තවදුරටත් ලියන්න දෙයක් නැති වුණාම එය මා ලියන එක නතර කරනවා. වට සීමාව දන්න නිසා කියන්නෙ, දෙවෙනි ඉනිම කියන්නෙ විශාල කතාවක්.

    ඕනෑම දෙයක් කාලයක් ගතවෙනකොට රහ නැති වෙනවා. කතාව ඇදෙද්දී තිබ්බ රහ ප්‍රේක්ෂකයන්ට නැති වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

    ඕනම දෙයක් එහෙම තමයි. හැබැයි සමහරු කතා නතර කරන්න කියලා කියන්නෙ රහ නැතිවම නෙමෙයි. ඒවා දිගින් දිගට යෑම ක්ෂේත්‍රයට කරදරයක් නිසා. මම ඒ කීම් නම් අහන්නෙ නෑ. මාව විශ්වාස කරන්න. මට රහක් දැනෙන්නෙ නැතිව මටම ලියන්න බෑ. මට දැනෙනවා දැන් මේක රහද නැද්ද කියලා. රහ නැති බව දැනෙනකොට නතර කරනවා. ලෝබකමට ඇදන් යන්නෙ නෑ. මොකද කතාවක් නතර කරලා තව කතාවක් පටන් ගන්න ශක්තියක් මට තවම තියෙනවා.

    එදිරි මෙගා විතරද ලියන්නෙ?

    කොටස් 100ට වඩා අඩුවෙන් අවසන් වන ටෙලි නාට්‍ය කිහිපයක් ලිවීමේ උනන්දුවක් තියෙනවා. ඉදිරියේදී ඒ ගැනත් හිතලා බලනවා.

    ආරාධනා ලැබිලා තියෙනවද?

    අපොයි ඔව්. මගේ ප්‍රමාදය තියෙන්නෙ.

    [rns_reactions]

  • දසුන්ගේ සිද්ධියෙන් බේරෙන්න ශලනි බොලේ පාස් කරයි.. යොවුන් නිලියක්ගෙන් ශාලනිට පිළිතුරු…

    පසුගියදා අප අතරින් වෙන්ව ගිය යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ගැන කතාබහ තවමත් අවසන් නැහැ.දසුන්ගේ සමුගැන්මත් එක්ක ඔහු ගැන විවිධාකාර කතා පුවත් සමාජයේ පැතිර ගියා.යොවුන් නිළි බුවනි දියලගොඩගේ සහ දසුන්ගේ මංගල ඡායාරූපයක් ගැනත් ඇතැම් වෙබ් අඩවි වල පලවෙලා තිබුණා. බුවනි මේ කතාව ගැන පහුගිය දවසක පුවත්පතකට කියලා තිබුණා.

    දසුන් අවසන් ගමන් ගියේ කතා කරන්න මාතෘකා ගොඩක් ඉතුරු කරලා. දසුන්ගේ වියෝවත් එක්ක දසුන්ගෙයි බුවිනිගෙයි මංගල ඡායාරූපත් අන්තර්ජාලයේ සහ වෙබ් අඩවිවල සැරිසරන්න ගත්තේ තවත් අලූ‍ත් කතාවක් ගොතමින්?
    දසුන් කියන්නෙ ක්‍ෂෙත්‍රයේ මගේ හොඳ යාළුවෙක්. අපි නිර්මාණ කීපයකදීම මුණ ගැහිලා තියනවා. දසුන්ගෙ හදිසි වියෝව යාළුවෝ වුණ අපි කාටත් කම්පනයක් වුණා. තවමත් අපි ඉන්නේ ඒ කම්පනයෙන්. ඒ වියෝ දුකින්. ඒ අතරේ තමයි දසුන් සහ මම පෙනී හිටපු වෙඩින් ෆොටෝස් වගයක් අන්තර්ජාලයට එක් කරලා අනවශ්‍ය කතාවක් ගොතලා තිබුණේ.
     
    ඇත්තටම මේ පින්තූරවල නිධාන කතාව මොකක්ද?
    ගාල්ලෙ රූපලාවන්‍ය ශිල්පිනියක් දසුන්ගෙයි මගෙයි වෙඩින් ෆොටෝ ෂූට් එකක් කළා. ඒක වෘත්තීමය වශයෙන් අපිට මුදල් ගෙවීමක් කරලා කරපු ෂූට් එකක්. ඒ දවස්වලම එ් ෆොටෝස් ඒ අය අන්තර්ජාලයට මුදා හැරියා.
     
    ආයෙමත් ඒ පින්තූරවලට පණ ආවේ දසුන්ගේ වියෝවත් එක්ක?
    ඔව්. ඇත්තටම ඒක මිය ගිය දසුන්ට වගේම ජීවත් වෙලා ඉන්න එයාගෙ බිරිඳට, මට අපහාසයක්. ඒ පින්තූරත් එක්ක ඔවුන් ලියලා තිබුණේ මම ඔහුගේ බිරිඳ විදියට ඇඟවෙන්න. මොනවා හරි බාල උපක‍්‍රමයකින් තමන්ගේ වෙබ් අඩවිය, පේජ් එක ජනප‍්‍රිය කරගන්න ඒ අය තවත් අයගේ පෞද්ගලික ජීවිත විනාශ කරනවා. ඒ ගැන නම් මට තියෙන්නේ කලකිරීමක්.
     
    දසුන්ගේ පෙම්වතිය නිළියක් වුණාට බිරිඳ නිළියක් නෙමෙයි කියලා මාධ්‍යයේ පළවුණානේ. දැන් එතකොට බුවිනි නිළියක් කියලා ඔය පෝස්ට් හදපු අය ඒවා පළකරපු වෙබ් අඩවිවල අය දන්නේ නැද්ද?
    මටත් ඒක ප‍්‍රශ්නයක්. මම මහා ජනප‍්‍රිය නිළියක් නෙමෙයි. හැමෝම මාව දන්නේ නෑ. ඒත් ටික දෙනෙක් හරි දන්නවානේ. ඒකෙන් එක දෙයක් තේරෙනවා. 
     
    බුවිනි දසුන්ගෙ බිරිඳව අඳුනනවාද?
    නෑ. මම දසුන් විවාහකයි කියලා දන්නෙත් නෑ. 
     
    එතකොට ශලනි දසුන්ගෙ පෙම්වතිය කියලා?
    ඒත් නෑ. අනිත් අය වගේ මමත් ඒක දැන ගත්තේ දසුන්ගෙ වියෝවත් එක්ක.
     
    බුවිනිත් පෙම්වතියක්නේ?
    ඔව්. මම පෙම්වතියක්
     
    දසුන්ගෙයි ඔබගෙයි පෝස්ට් අන්තර්ජාලයේ සැරිසරන එක ඔබේ පෙම්වතාට ප‍්‍රශ්නයක් නෙමෙයිද?
    එයා තමයි මටත් මුලින්ම ඒවා දැකලා පෙන්නුවේ. ඒක පදනමක් නැති කතාවක් කියලා ඔහු දන්නවා. තමන්ගේ පෙම්වතිය තව කෙනෙක්ගෙ බිරිඳ කියලා කතන්දරයක් යනවට කවුද කැමති. ඒත් ඔහු මාව වගේම, ‍මේ රටේ  ඕපදූප මාධ්‍ය ගැනත් තේරුම් අරන් ඉන්නේ. එහෙම නොවුණා නම් මගේ ආදරයටත් කණකොකා හඬන්න ඉඩ තිබුණා. 




    [rns_reactions]

  • ශාලනිගේ දුරකථන ඇමතුමක් නිසා දසුන් මේ තීරණය ගත්තාද කියලා අපට සැකයි – මිතුරන් කියන කතාව..

    දසුන් නිශාන් නිට්ටඹුවේ. සංගීත් ප්‍රභූ අනුරාධපුරේ. සාලින්ද රත්නායක මොනරාගල. මේ තුන්දෙනාම කොළඹ ආවේ කලා ලෝකේ ඉදිරියට යන හීන ගොන්නක් හිතේ දරාගෙනයි. සංගීත් මේ දිනවල සල්සපු නා ටෙලි නාට්‍යයේ නිල්හාන්ගේ චරිතය තුළින්ද ප්‍රේක්ෂකයන් හමුවට එනවා. සල් සපු නා ටෙලි නාට්‍යයේ මනුලගේ චරිතය රඟපාන සාලින්ද ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක් විදියටත් කටයුතු කරනවා. දසුන් නම් අනිත් දෙදෙනාම අභිබවා ඉදිරියට ගිහින් නිරූපණ ශිල්පියෙක් වගේම ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවෙක් විදියටත් අසීමිත ජනප්‍රියත්වයක් දිනා ගත්තේ කෙටි කාලෙකින්. මේ යාළුවෝ තුන්දෙනා ජීවත් වුණේ කොට්ටාවේ කුලී නිවසකයි. එක බත්පත බෙදාගෙන කාලා විහිළු තහළුවෙන් ගෙවීගිය සුන්දර ජීවිතය තුළ අද සාලින්දයි සංගීතුයි තනිවෙලා. 
     
    මිය යන්න කලින් දවසේ සාලින්ද අයියා ගෙනා කෑම එක අපි තුන්දෙනා බෙදා ගෙන කෑවා 
     
    – සංගීත් ප්‍රභූ 
     
    දසුන් අයියාව අඳුන ගන්න ලැබුණේ සාලින්ද අයියා හරහා. පස්සේ අපි තුන්දෙනා එක ගෙදරක පදිංචියට ආවා. හරිම පිළිවෙළකට පිරිසිදුව ඉන්න කැමති කෙනෙක් තමයි දසුන් අයියා. මම පිළිවෙළක් නැතුව ගත්තු දේවල් තැන තැන දාලා ඉන්න නිසා දසුන් අයියගෙන් බැණුම් අහලත් තියෙනවා. හැබැයි ඒ විදියට බණින්නේ හිතේ කහටක් තියාගෙන නොවෙයි. එයා හරිම මිත්‍රශීලි කෙනෙක්. දසුන් අයියට හරි පුළුල් දැකීමක් තිබුණේ. අපිට ප්‍රශ්නයක් වුණත් කතා කරන්නේ එයත් එක්කයි. අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන දසුන් අයියා මෙහෙම දෙයක් කරගැනීම හිතාගන්නවත් බැහැ. දසුන් අයියා බැඳලා බව නම් මම දැනගෙන හිටියා. හැබැයි ඔය නිළියත් එක්ක තියෙන සම්බන්ධය ගැන වැඩි විස්තර මම දැනගෙන හිටියේ නැහැ. දසුන් අයියයි, සාලින්ද අයියයි යාළුවෝ විදියට ප්‍රශ්න කතාකළාට ඒ දෙන්නා මට සැලකුවේ මල්ලි කෙනෙකුට වගේ. මට එයාලගේ ප්‍රශ්න කිව්වේ නැහැ. මිය යන්න කලින් දවසේ අපි රෑ කෑම කෑවේ එකට. පහුවදා පාන්දර සාලින්ද අයියා ගියා. මමත් 8ට විතර ෂූටිං ගියා. මම යද්දී දසුන් අයියා නැගිටලා හිටියේ. මම අල්මාරියක් ගෙන්නන්න ඕඩරයක් දීලා තිබුණා. එදා දවල් ඒක ගෙනෙනවා කියලා ඒ අය කිව්වා. ඒක ගෙනාවොත් භාර ගන්න කියලා දසුන් අයියට මම කිව්වා. ඊට පස්සේ මම ගියා. දවල් කෝල් කරලා අල්මාරිය ගෙනාවද ඇහුවාම තවම නෑ ගෙනාවොත් භාර ගන්නම් කියලා දසුන් අයියා කිව්වා. ඊට පැය භාගෙට විතර ආයෙම මම දසුන් අයියට කෝල් කළේ අල්මාරිය ගෙනාවද අහන්න. දිගින් දිගටම කෝල් කළත් දසුන් අයියා ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඒ වෙනකොටත් එයා අපිව දාලා ගිහින්. 
     
    අවසන් පැය කිහිපය තුළ සිදුවූ දෙයක් හෝ දුරකථන ඇමතුමක් නිසා දසුන් මේ තීරණය ගත්තාද කියලා මට සැකයි.
     
    – සාලින්ද රත්නායක 
     
    දසුන් රඟපෑ පළමු ටෙලි නාට්‍යය අපේක්ෂා ටෙලිනාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා වුණේ මමයි. එදා ඇති වූ මිතුදම මියෙනතුරුම තිබුණා. දසුන් හරිම මිත්‍රශීලියි. අවුරුදු එකහමාරකට විතර කලින් අපි ඔය නිවසට ගියා. සංගීත්වත් එකතු කර ගත්තා. එදා දසුන් මිය ගිය දිනට කලින් දවසේ රෑ මම යද්දී 11ට විතර ඇති. සංගීත් දසුන් දෙදෙනාම කෑම කාලා නිදි. මම කෑම එකත් අරගෙ ගිය නිසා දෙන්නාම නැගිට්ටෙව්වා. ඊට පස්සේ තුන්දෙනාම ඒ බත් එක කාලා නිදා ගත්තා. පසුවදා පාන්දර 5.30ට මම යද්දී දසුන් නිදි. සංගීතුත් 8.30ට විතර ගිහින්. දවල් සංගීත් තමයි මට කෝල් කරලා කිව්වේ යාළුවෙක් මේ අවාසනාවන්ත ආරංචිය කිව්වා කියලා. මම ඒ වෙලාවෙම ෂූටිං නවත්තලා බෝඩිමට ගියා. ඒ යද්දී දසුන් එල්ලිලා ඉන්නවා දැක්කා. ඒ වෙද්දිත් පණ තියෙනවද බලන්න මම ගිහින් මිනිය බදාගෙන කෑ ගැහුවා. ඒත් ඒ වෙද්දී දසුන් අපිව දාලා ගිහින්. මම ඊට පස්සේ කට්ටියට කෝල් කරලා ආරංචිය කිව්වා. දසුන් ඔය කියන නිළිය එක්ක සම්බන්ධයක් තිබෙනව බව මට කිව්වා. ඒ වෙද්දිත් ඔහු විවාහකයෙක්. ඒ ගැන මම ඇහුවම දසුන් කිව්වේ තමන්ට ඒ නිළිය නැතුව බැහැ කියලයි. හැම ප්‍රශ්නයක්ම අවසන් කරලා නිළියවම විවාහ කරගන්නවා කියන දැඩි තීරණය තුළ තමයි දසුන් හිටියේ. අපි යාළුවෝ වුණත් පුද්ගලිකත්වයට බලපෑම් කරගන්නේ නැහැ. මෙච්චර ළඟින් ආශ්‍රය කළත් දසුන්ගේ අම්මවයි, බිරිඳවයි මම දැක්කෙත් ඔහුගේ මරණයෙන් පස්සේ. ප්‍රශ්නය හින්දා ගැටලු සහගත බවක හිටියත් ජීවිතය නැතිකර ගන්න තරම් මට්ටමකට වැටිලා හිටිය බවක් මට දසුන් තුළ පෙනුණේ නැහැ. එක දිගට දවස් 10ක් විතර මම පාන්දර 5.30ට ගිහින් රෑ 10.00ට ආවේ. ඒ දවස් 10 තුළදී අපි දෙන්නට කතා කරන්න ලැබුණේම නැහැ. ඒ දවස් 10 තුළ ප්‍රශ්නය උග්‍ර වුණාද නැතිනම් මියගිය දවසේ මමයි සංගීතුයි ගියාට පස්සේ තනියම ගෙදර ඉන්න අතරේ සිදුවූ දෙයක්. එහෙමත් නැතිනම් ලැබුණු දුරකථන ඇමැතුමක් දසුන්ට ජීවිතේ එපා කළාද කියලා මම දන්නේ නැහැ. දසුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බව හා මරණය සැලසුම් කළ බව මාධ්‍යවල පළවී තිබෙනවා. ඒ කතා සහමුලින්ම බොරු. දසුන් ඇත්තටම ගෙලවැලලා ගත්තද කියන සැකයටයි මමත් ඔහුගේ දිවිතොර කර ගැනීම පටිගත කළ වීඩියෝව බැලුවේ. නැතුව එය බලන්න තරම් මානසික මට්ටමක් ඒ වෙලාවේ මට තිබුණේ නැහැ. 

    [rns_reactions]

  • “ඉරාජ්ගේ වීඩියෝ වල කිසිම වරදක් නෑ! – උම්මත්තක පුතාව සුදනා කරන්න අප්පච්චි ගූ නායි

    ඉරාජ් වීරරත්න මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වූ චරිතයක්.

    ඒ පසුගිය දා අන්තර්ජාලයට එක් කරන ලද ” දැනුනා ” ගීතය හේතුවෙන්. එම ගීතය හේතුවෙන් බොහෝ පිරිස් ඉරාජ් වීරරත්නට මෙන්ම ඔහුගේ පියාට චෝදනා එල්ල කළා.

    ඔහුගේ පියා ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක වරයෙකු වන ප්‍රීතිරාජ් විරරත්නයි. ඔහු මෙම ගීතය සම්බන්ධයෙන් මුල් වරට මාධ්‍යට අදහස් පල කර තිබෙනවා.

    ඉස්සර ප්‍රීතිරාජ්ගේ පුතා ලෙස හඳුන්වපු ඉරාජ් නිසා දැන් ඉන්න බොහෝ දෙනා තමන්ව හඳුනාගන්නා බව සතුටක් ලෙසයි ප්‍රිතිරාජ් වීරරත්න නම් කියන්නේ.

    “ඉස්සර හුගක් අය ඉරාජ්ව හැඳින් වූයේ ප්‍රිතිරාජ්ගේ පුතා ඉරාජ් කියලා. ඒත් දැන් සමහරු මාව හඳුනාගන්නේ ඉරාජ්ගේ තාත්තා විදියටයි. හැබැයි මා සහ මම කරපු දේවල් ගැන පරණ අය නම් හොදට දන්නවා. ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වල තිබෙන වැරදි දේවල් මොනවාද කියලා පෙන්වා දෙන්න කියලා මම ඕනෑම කෙනෙකුට ආරාධනා කරනවා. මම සුදානම් ඒ අයත් එක්ක තර්ක කරන්න. මම ඉරාජ්ගේ හැම වීඩියෝවක්ම වගේ බලලා තියෙනවා. ගිනියම් රෑ වීඩියෝ එකේ තියෙන වැරැද්ද මොකක්ද? ඒකේ තියෙන්නේ අසම්මත දෙයක් නෙවේනේ. ඒ වගේ දේවල් ඕන තරම් මේ සමාජයේ වෙනවා. ඉරාජ්ගේ වීඩියෝ වල අඩනිරුවත් දර්ශන තියෙන්න ඇති. ඒත් සම්පුර්ණනම නිරුවත් දර්ශන නැහැනේ. අනික අනවශ්‍ය කොටස් තිබුණා නම් ඒ වගේ කොටස් විකාශය නොකරන එක මාධ්‍ය වල වඟකීමක්. උදාහරණයක් විදියට වසන්ත ඔබේසේකරගේ සම්මානලාභී ‘මාරුතය’ කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් නෙවෙයි. හැබැයි එහි පවුලේ හැමෝටම එකට ඉගෙන බලන්න බැරි දර්ශනත් තිබුණා. ඒක සම්භාව්‍ය චිත්‍රපටයක්. සම්භාව්‍ය නිර්මාණයක් නම් අඩනිරුවත් දර්ශන තිබුණාට කමක් නැහැ. එහෙම නැති නිර්මාණ වල එවැනි දර්ශන තියෙන්න බැහැ කියන මතයේ මම නැහැ.”

    ඉරාජ්ගේ වීඩියෝ වලට ඔයතරම් අකමැති නම් ඇයි මේ තරම් බලන්නේ?

    ” ‘දැනුණා’ වීඩියෝව මමත් නැරඹුවා. මට නම් ඒකෙ වරදක් පෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් youtube ඒකේ දාලා තියෙන කමෙන්ට් වලින්නුත් 99.9%ක්ම තියෙන්නේ ඉරාජ් ට බැනලානේ. මම අහන්නේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝ වලට ඔච්චර අකමැති නම් ඇයි ඒවා මේ තරම් බලන්නේ කියලායි. හැමෝම ඒවා නරඹන එක නතර කළොත් ආදායම අඩුවීමෙන් ඉරාජ් උදාසීන වෙලා වෙනත් වෘත්තියක් තෝරාගනිවී. අනික සමහරු හිතනවා ඇති ඉරාජ් සල්ලි පස්සේ එළවන කෙනෙක් කියලා. හැබැයි ඉරාජ් මුදල් තණ්හාව තියෙන කෙනෙක් නෙවේ. ඉරාජ්ට ඕන තරම් සල්ලි තියෙනවා. හුඟ දෙනෙක් නොදන්නවා වුණාට ඉරාජ් පිං අතේ වැඩ හුගක් කරනවා. බොහෝ අය නොදන්නවා වුණාට ඉරාජ්ට එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ලබාගත් Accountancy Degree එකක් තියෙනවා. ඒ දැනුම තමයි ඔහු මාර්කටින් වලදී පාවිච්චි කරන්නේ.”

    වික්ටර් රත්නායකයන් කළ දේ හරියි කියලයි මම කියන්නේ.

    ”ආචාර්ය වික්ටර් රත්නයකයන්ව මම දන්නේ මට අවුරුදු 14 ඉදන්. මම ඔහුට කියන්නේ වික්ටර් අයියා කියලා. මම ඔහුව ගොඩාක් අගය කරනවා. පසුගිය කාලයේ ඔහුගේ දෙවැනි විවාහය නිසා බොහෝ දෙනා විවේචන එල්ල කළා. හැබැයි මම කියන්නේ ඔහු කළ දේ හරියි කියලයි. ඔහුගේ කැමැත්ත එය නම් ඊට වඩා අඩු වයසක කාන්තාවක් කසාද බැන්දත් එහි වරදක් මා දකින්නේ නැහැ. මම ඉරාජ්ගෙන් ඇහුවා ඔහුගේ වීඩියෝව වික්ටර් රත්නායකයන් ඉලක්ක කරගෙන හඳපු එකක් ද කියලා. ඉරාජ් කිව්වේ එවැනි අදහසකින් කලේ නැහැ කියලා. මොකද ඒ වීඩියෝවෙන් කියවෙන සිදුවීම් අදාළ වන අය ඕනෑතරම් අපේ රටේ සිටිනවා. ඒක වික්ටර් රත්නායකයන්ගේ කතාව කියලා මුලින්ම දාපු කමෙන්ට් නිසා වෙන්න ඇති මෙවැනි ප්‍රචාරයක් රටේ ගිහින් තියෙන්නේ.”

    මේක මගේ කතාව නම් පැය 03ක්වත් යයි කියලා ඉරාජ්ට කිව්වා.

    ”මිනිස්සු ඒක දිහා බලන විදිහෙයි වෙනස තියෙන්නේ. සමහරු කියනවා ඒකේ පියුමි කෙසෙල් ගෙඩියක් කන දර්ශනය වැරදි කියලා. ගැබිණි කාන්තාවක් කෙසෙල් ගෙඩියක් කන එකේ ඇති වැරැද්ද මොකක්ද? රට ඉඳි කන එක ගැනත් විවිධ දේවල් කියනවා. රට ඉඳි නම් මාත් කනවා. හැබැයි ඕවා දිහා විවිධ කෝණ වලින් බලලා විවේචනය කරන්න පුළුවන්. විවිධ ප්‍රතිචාර දක්වන අතරේ ඉරාජ්ගේ නමින් හදපු ව්‍යාජ ගිණුමකින් තමයි ‘මගේ තාත්තාගේ කතාවයි’ කියලා දාලා තිබුණේ. එක ආරංචි වෙලා මම ඉරාජ්ට කිව්වා ”පුතේ මගේ කතාව හදනවා නම් මිනිත්තු 03කට නෙවේ හොදට කපලා කොටලා එඩිට් කරලත් පැය 03කවත් වීඩියෝවක් විදියට තමයි කරන්න වෙන්නේ” කියලා.”

    මමත් නෝනාගෙන් ඇහුවා පුංචි කාලේ ඉරාජ්ට ත්‍රිපෝෂ දුන්නද කියලා.

    ”ඒ කාලේ අපි ඉරාජ්ට ත්‍රිපෝෂ වලට වඩා හොඳ කෑම බීම දුන්නා. නැත්නම් කොහොමද ඉරාජ්ට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් විදියේ නිර්මාණ කරන්න තරම් බුද්ධියක් ලැබෙන්නේ. මමත් නොනාගෙන් ඇහුවා අපි ඇත්තටම ඉරාජ්ට ත්‍රිපෝෂ දුන්නද කියලා. නෝනා කිව්වේ පොඩිකාලේ ඉරාජ්ට ත්‍රිපෝෂ හදලා දුන්නා, එත් එයාව බලාගත්ත කෙනා ඉරාජ්ට ඒවා දුන්නද දන්නේ නැහැ කියලා. ඉරාජ්ව පොඩිකාලේ බලාගත්තේ ‘දාස’ කියලා කෙනෙක්. ඉරාජ් බබාට ඒ කාලේ ත්‍රිපෝෂ කැව්වාද කියලා අපි දාසගෙන් ඇහුවාම කිව්වා ”අනේ නෑ මමයි ඒවා ඔක්කොම කෑවේ” කියලා. අවුරුදු 74ක් වයස දාස අද වෙනකොට හයවැනි කසාදයත් කරගෙන ඉන්නේ. ”

    මම 100%ක් අංගසම්පුර්ණ කෙනෙක් නෙමෙයි

    ”90 ගණන් වල දඟකාර ජීවිතයක් ගත කරන කාලේ සමහර දේවල් වෙන්න ඇති. සමාජයේ කොච්චර අය ඒ වගේ දේවල් කරනවාද. එත් ජනප්‍රිය කෙනෙක් කළොත් තමයි කවුරුත් ඒ ගැන කතා කරන්නේ. මං ගැන කටකතා පැතිරුණා කියලා මම බය නැහැ. මේ ජීවත්වෙන ටික කාලයට මට ඕන දේ තමයි මම කරන්නේ. අනික මම 100%ක් අංගසම්පුර්ණ කෙනෙකුත් නෙවෙයි. චිත්‍රපට හදන කාලෙත් සමහරු මට දිගින් දිගටම මඩ ගැහුවා. ඒත් මම ඒවාට සැලුනේ නැහැ. සැලෙන්නේත් නැහැ.”

    [rns_reactions]

     

  • පැය 24න් Youtube Trending ආව – ඉරාජ්ට කනේ පාරක් ගහපු – වික්ටර්ගේ අලුත්ම සින්දුව මෙන්න

    වික්ටර් රත්නායක කියන්නේ මෑත යුගයේ වැඩිම කතාබහට ලක්වූ ගායකයෙකි. ඔහු විසින් සෑහෙන කාලයකට පසු නවතම ගීතය හෙළිදක්වා තිබෙනවා. එම ගීතය තම නව බිරිඳ ගැන කියවෙන ගීතයක් බවයි බොහෝ දෙදෙනා පවසන්නේ. මෙහි සංගීතයද ඔහුගේමය.

    අන්තර්ජාලය වෙත නිකුත් කර පැය 24ක් යාමටත් මත්තෙන් Youtube Trending හී 4 වන ස්ථානයට පැමිණි මෙම ගීතය වර්ථමානයේ නිර්මාණය වන හරසුන් ගීත වලට වඩා ඉතා සුන්දර ගායනයක්, පද රචනයක් සහ රූපරචනයකින් සමන්විතය.

    [rns_reactions]

  • විවාහකයෙකු වූ දසුන්ට අකමැති උන ශලනිත් විවාහකයි… පැටිකිරිය දැනගන්න සියල්ල කියවන්න…

    සිරස කුමරිය ලෙස කිරුළු පැළදූ ශලනි තාරකා දක්ෂ රංගන ශිල්පනියක් වූයේ පසුවටයි. කාගේත් ආදරය දිනාගත් ශලනි මේ වන විට ඇතැමුන්ගේ දෝශාරෝපණයට පත්ව ඇත්තේ රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ ගෙල වැළලා මිය යාමත් සමගයි.

    දසුන්ගේ මරණයට හේතුව ශලිනි තාරකා සමඟ පැවැති අනියම් ඇසුරබවත් ඔහු විවාහකයෙකු වීම හේතුකොට ගෙන ශලනි තාරකා ඔහුගෙන් වෙන්වීමට උත්සාහගත් බවත් වාර්තා විය.

    එමෙන්ම මිය යාමට පෙර දසුන් ඇයගේ බිරිඳගෙන් ශලිනි තාරකා විවාහ කරගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි බවත් සඳහන්විය.

    කෙසේ වෙතත් දසුන්ගේ සියදිවි හානිකරගත් පසුව ශලනි තාරකා විසින් ඔහු මිය යාමට හේතුව ඔහුගේ බිරිඳ සහ මව බව නොකියා කියමින් මුහුණු පොතේ සටහන් දමමින් සිටියි. වරද පවුලේඋදවියගේ ද , ශලනි තාරකාගේ ද යන්න දැනගැනීමෙන් කිසිදෙයක් සිදුවන්නේ නැත. වරද කාගේ වුවත් මේ වනවිට දසුන් මිය ගොස් හමාරය.

    කෙසේ වෙතත් මේ වන විට හුවමාරුවෙමින් තිබෙන් ඡායරූප කිහිපයක් මඟින් නිගමනය කළ හැක්කේ ශලනිතාරකා ද විවාහක යුවතියක් බවයි.

    ඒ බව ඇතැම් අදහස් මඟින්ද තහවුරුකරගත හැකිය. කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත තවමත් හෙළි වී නැත. කෙසේ වෙතත් ශලනි තාරකා විවාහක යුවතියක් බව දසුන් දැන සිටියානම් ඔහු සියදිවි හානිකර නොගැනීමට ඉඩ තිබිණි. ඇතැම්විට ඔහු ඒ බව දැනසිටියාද අප නොදනී,

    යම් වැරැද්දක් මෙම ඡායරූප සතුව ඇත්නම් ඔහුගේ බිරිද සහ මවගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් මුහුණු පොතේ සටහන් දැමීමට ගතකරන කාලයෙන් මිනිත්තු කිහිපයක් වැය කර වැරැද්ද නිවරදිකරන ලෙසත් අපි සටහන් කරන්නෙමු.

    එම ඡායරූප පහතින්,

    lankawire.com

      

    [rns_reactions]

  • මේ සමාජේ විකිණෙන්නේ කුණු ගොඩවල් – ඉරාජ්ගේ ජීවිත කතා වීඩියෝවේ හිමිකරු වන වූ තිවංක කතා කරයි.!

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය කලාකරුවෙකුගේ පෞද්ගලික ජීවිතයට අපහාස කරමින් යුටියුබ් ඔස්සේ මුදල් ඉපැයීම සදහා වීඩියෝවක් නිර්මාණය කළා යැයි කියමින් චෝදනා එල්ල වූ අසහනකාරී ගායකයෙකු පිළිබදව පසුගිය දිනවල කතා බහට ලක් වුනා. ඉන්පසුව ‍යම් කිසි තරුණ පිරිසක් මෙම අසහනකාරී ගායකයාගේ ජීවිත කතාවද විඩීයෝවක් මගින් යුටියුබ් වෙබ් අඩවියට එක්කර තිබු අතර එම නිර්මාණය බොහො දෙනාගේ පැසසුම් මැද ‍යුටියුබ් ට්‍රෙංඩින් ලයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමටද සමත්ව තිබෙනවා.

    මෙම නිර්මාණයට පද රචන‍යෙන් , අධ්‍යක්ෂණ‍යෙන් ඇතුලු බොහෝ දායකත්වයක් ලබා දුන් නිර්මාණය පසුපස සිටි මහ මොළකරු නෙත් ගොසිප් අප සම්බන්ධ කර ගත්තා. ඔහු නමින් තිවංක මිහි‍රාන්

    අප සමග ඔහු සිදුකළ සංවාදය පහතින්

     

    තිවංක ඔබගේ නිර්මාණය යුටියුබ් ට්‍රෙංඩින් ලයිස්තුවේ අංක එක වෙලා , මොකක්ද හිතෙන්නෙ ?

    සතුටුයි , ඒත් මේක අපිට තවත් එක නිර්මාණයක් විතරයි , අපි දිගින් දිගටම මේ වගේ නිර්මාණ කරමින් හිටියා , නමුත් ප්‍රසිද්ධ වුනේ මේක. 

    ඒ කියන්නේ තිවංක මෙවැනි නිර්මාණ මීට පෙරත් කරලා තියෙනවා , ඒ ගැනත් කියන්න ?

    ඔව් මම දිගින් දිගටම කෙටි චිත්‍රපට කළා , මම නිර්මාණය කරපු කෙටි චිත්‍රපට තුනක් ජනාධිපති සම්මාන පවා දිනා ගත්තා , ඒත් ඒ එක නිර්මාණයක්වත් මේ විඩීයෝව තරම් ජනප්‍රිය වුනේ නෑ.

    මේ විඩියෝව ගැන තිවංකට අදහස ආවේ කොහොමද ?

    ඇත්තටම දැන් මේ රටේ කලාවේ වැජබෙන්නෙ කලාකාරයො නෙවෙයි , බිස්නස් කාරයෝ. කලාකාරයෝ නිහඩයි. ප්‍රසිද්ධ වෙන්නේ මේ පරම්පරාවේ වැජබෙන්නෙ බිස්නස් කාරයෝ . ඉතින් ඒ ගැන දෙයක් කරන්න ඕන වෙලා හිටියේ කාළයක ඉදන්, පහුගිය දවස් වල සිදුවීම් එක්ක අපි තීරණය කළා මේක කරන්න.

    හිතුවද ඒ නිර්මාණය මේ තරම් ජනප්‍රිය වේවි කියලා ?

    නැහැ ඇත්තටම නැහැ, කළින් කිව්වා වගේ මේක තවත් එක් නිර්මාණයක් විතරයි, ඒත් මේක ජනප්‍රිය වීමත් එක්ක අපිත් පාඩමක් ඉගෙන ගත්තා , කොච්චර හරවත් නිර්මාණ කළත් මේ රටේ ප්‍රසිද්ධ වෙන්නෙ , විකිණෙන්නෙ කුණුගොඩවල් කියලා. අපිට අවශ්‍යත් අන්න ඒ කුණු රසය වෙනුවට හරවත් රසවින්දනයක් තියෙන රසිකයො පිරිසක් , කලාවක් ගොඩනගන්න . ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් පුංචි දෙයක් හරි අපි කරනවා

    බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ තිවංක මිහිරාන් ඇතුලු පිරිස නිර්මාණය කළ විඩීයෝව පහතින්

     

     

     


    තිවංක මිහිරාන්

    [rns_reactions]

  • සුන්දර ලංකාවේ ඉදන් PHOTO ගන්න දීපිකා පදුකෝනි අද ලංකාවේ! (PHOTO)

    ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනි අද(07) ශ්‍රී ලංකාවේ රැදි සිටින බව වාර්තා වී තිබි.

    සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ නොවැම්බර් කලාපය සඳහා ජායාරූප ලබා ගැනීමට ඇය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

    ශ්‍රී ලංකාවේ ස්වභාව සුන්ද්‍රත්වය පිළිබඳව ලෝකම දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් වනු ඇත.

    [rns_reactions]

  • ඉරාජ්ගේ වීඩියෝව අභිබවා එයට එරෙහි ‘දැනුණා‘ වීඩියෝව යූ ටියුබ් තුළ මුල්තැනට.

    පසුගිය සතියේ කථාබහට ලක්වූ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකට අපහාස වන ‘දැනුණා‘ නමැති මියුසික් වීඩියෝවෙන් පසුව එය නිර්මාණය කළ ඉරාජ් වීරරත්නට එරෙහිව සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිරෝධයක් එල්ලවී තිබුණි. මින් දින දෙකකට පෙර එහි කෙසෙල් කමින් රඟපෑ නිළි පියුමි හංසමාලිට කොරියාවේදී ප්‍රහාරයක්ද එල්ලවූ අතරම ක්ෂෙත්‍රයේ පිරිසක් එක්වී මේ වනවිට ඉරාජ්ගේ රුවට සමාන වෙනත් අයෙකු යොදවා ඒ නමින්ම මියුසික් වීඩියෝවක් නිකුත් කර ඇත්තේඉරාජ්ට කිසියම් පහරක් එල්ල කිරීමේ අටියෙන් බව පෙනී යයි.
    මේ දක්වා යූටියුබ් තුළ ලංකාවේ Trending මුල්තැන දිනා සිටි ඉරාජ්ගේ වීඩියෝව අභිබවා මේ නවතම වීඩියෝව අංක එකේ ස්ථානයටද පත්ව ඇත.
    Danuna – Ft Praj & Kavisara Kodithuwakku නම්වූ එම වීඩියෝව යටින් මෙවැනි සටහනක්ද තිබේ.

    ‘තම අඩුපාඩු දියුණුවට බාධාවක් කර නොගත්, නොහැකියාවම හැකියාව කරගත් තරුණයෙකුගේ අනුවේදනීය මනඃකල්පිත කතා වස්තුව.. මෙහි එන සියලුම දේ මනඃකල්පිතය. කිසිවෙකු ඌයියා කරගැනීමෙන් වලකින්න..’

    [rns_reactions]

     

  • “හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි” – කූඹියෝ ගැන විචාරයක් මෙන්න..

    “හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි”

    ජේහාන් ඒසේ කියන්නේ ධනපති පන්තියේයෙහෙලියකටය.
    එතැන ඇත්තේ එක් සංවාදයක පුංචි කොටසකි.මම හැමදාම 
    හැමදෙයක්ම මට දැනෙන තැනින් අල්ලා ගත්තෙමි.මේ කුඹියෝ ටෙලි වෘතාන්තය නැරඹු එකලොස් වන දිග ඇරුමෙහි මම අල්ලා ගත් තැන වෙමි.එනම් අනෙක් සිද්ධින් නොදැනිම නොවන බවද කිව යුතුය.
    මම එහි ආදරය කරන චරිතය ප්‍රියන්ත මහඋල්පත ගම වෙමි.ඔහු මගේ පිළිබිඹුක්ය.හැසිරිම්,කතාව,හිනාව,රැවුල,කොන්ඩය ඒසේමය.
    ඈත දවසක ජාතික රූපවාහිනිය තුල විකාශනය වු “ඒ ලෙවල්
    ඉවරයි” ටෙලි වෘතාන්තය තුල ද ඒසේම මම වැන්නෙකු සිටියෙමි.
    ඒ අජන්ත නමින්ය.කේසේ වුවද මෙම දෙදෙනාම කුරූණෑගලට කිටිටු කමක් ඇත. .
    දුමිදු දොඩන්තැන්න, ජේහාන් ය.කළණ ගුණසේකර ,ප්‍රියන්තය.
    ඒ චරිත දිග හැරෙන විදිහයි.මම කැමති දෙබස උඩ සදහන් “හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි” යන වචන ස්වල්පයට වෙමි.
    හැමදාම මට දැනෙන තැනින් අල්ල ගෙන මම රිදවා ගතිමි.
    කොයිතරම් දුක හිතුනත් ඇත්ත ඇසිමට ද කැමතිය.එසේම කිසිම දවසක පොළවක පැල කල නොහැකි කිසිම කලා නිර්මාණයක් නොබලයි.

    ඉතිං කූඹියෝ පටන් අර ගන්නේ මරදාන අහස යට යැයි කිව හැකි
    තැනකිනි.ප්‍රචණ්ඩත්වය ඒ දිග හැරුමේ දිස් විණ.මහ පොළව උඩ
    සිදුවන ඒ සිදු විම මරණය නොපෙන්වා වෙඩි හඩින් අවබොධකර වුයේය.පසුව පෙර කි රංගන ශිල්පින්ට අමතරව විශිෂ්ට රංගන
    ශිල්පින්ගේ නාම ලේඛණය තිරය මත විසි කලේය.
    මට අලුත් අධ්‍යක්ෂක වරයෙක් ඒ තිරය මත ඇද වැටින.ලක්මාල් ධර්මරත්න ය.තිර පිටපතටද ඔහුගේ නම ඈදුන අතර දමිත චන්ද්‍රසිරි ද ඊට එකතුව තිබිණ.
    “මට සාමාවෙන්න මහජන පුස්ථකාලය කොතනද?”ජේහාන් ධනපති
    පන්තියේ හෙවත් පොස් යැයි පෙනුමක් ඇති තැනැත්තියකගෙන් ඉංග්‍රිසි හාෂාවෙන් ප්‍රශ්න කරයි.පසුව ඇයට බංගලාදේශියන් බව ද
    ජේහාන් පවසයි.එතැන දි ජේහාන්ට ප්‍රියන්ත මුණ ගැසෙන්නේ 
    මහජන පුස්ථකාලය පෙන්වන්නට එම කොළඹ ධනපති පන්ති පෙනුමකින් බස් රථයේ හිඳ සිටි තරුණිය භාර කිරිමත් සමගය.ඇය
    ඊට මේහා තැනකින් බැස්ස නිසාය.
    පසුව මේම අහම්බකාර මිත්‍රත්වය ගොඩ නැගෙයි.පසුව ප්‍රියන්ත ජේහාන්ගෙන් අසන්නේ අයියා සිංහලද කියාය.
    ඔව් බං.එකි මම එක්ක සිංහලෙන් කාතා නොකරන නිසා බොරු
    කියු බව සදහන් කරන ජේහාන් “පිටරට එකෙක් කිව්වොත් මැරෙයි.
    බංගලාදේශ කිව්වත් ඇති.මට නම්බර් එකත් දුන්න.”කියා කියද්දි
    ප්‍රියන්ත මරු යැයි කියයි.ඒතැන ඇත්තටම මරුය.ආදාල අයට රිදෙන් වචන හසුරවයි.ප්‍රශ්න කරයි.මෙම ටෙලි වෘතාන්තය එතැන්
    සිට ප්‍රක්ෂකයා වශි කර ගත්තේය.නැත මම වශි විමි.එය අපේ සමාජයයි.බස්වල යනෙන අය එසේය.ඒ අහඹු මුණ ගැසිම් ඇත්තය.ඒ තුල අපි ජිවත්වෙමු. 
    ප්‍රියන්ත ආ ගමන අතැර ජේහාන් සමග බස් රථයන් බැසිමටද තරම්
    ඒ මුණ ගැසිම සොදුරු විය.
    “මරු”
    “හරි චොක්නි මහත්තයා”
    යන වචන ප්‍රියන්ත ගමෙන් ගෙනා වචනය.ඒ හිනාව අහිංසකය.ඉතිං 
    ජේහාන් කැමතිද ඒවාටය.
    නාටකය සිරුවට නිරායාසයෙන් ගලාගෙන යයි.අනවශ්‍ය එක් හසු
    කිරිම් නැත.කතාව ගොඩ නැගිම රංගනය තාත්විකය.පරිසරය සහ අවට ශබිද අප ඇඳ බැඳ ගනි.
    ඔවුන්ගේ ව්‍යාපාරයක් අත් අඩංගුවට පත්වන්නේ ඔය අතරය.එහිදි
    ප්‍රියන්තට වෙඩි තැබිමට යන විට ජේහාන් පැන බේරා ගනි.ඒ මනුෂ්‍යත්වය චරිත වල තවරා ඇති තැන්ය.පසුව උඹ මා දමා
    යන්නේද කියා ජේහාන් ප්‍රියන්තගෙන් අසන විට පිළිතුර හැගුම්
    බරය.
    “අයියා මොනා කලත් මාව බේරා ගත්තනි.මම වැඩ කල
    කිසිම තැනක එහෙම මාව බේරා ගෙන නෑ”
    ඒ වචන හිස්මොළ දක්වා ඇදුම් කයි.
    පසුව ඔවුන් දෙදෙන රැගෙන යන අතර තුර නිලධාරින්ව ප්‍රශ්න කරන ආකාරය පුදුමය.ඒවා ගැලපේ.

    “ගමේ කොල්ලෝ අපි.සර් මම ඔක්කොම.ගමේ ඉදල කොළඹ ඇවිත් කට්ටක් කලා ලයිෆ් එක ගොඩදාන්න හදනකොට අපි කෙලවන්නේ ගමේම අය”
    “සර් කුරුදුවත්තේ පොමනේරියන් බැල්ලියෝ දන්නවනම් ගමේ එකෙක්මයි ගමේ එවුන්ට කෙලවන්නේ කියල උන් සතුටුවෙයි”

    මේ ප්‍රශ්න කිරිම් පපු කුහර රිදවා තබනවා.ඒවා ඇහෙන්නේ අපේ පපු කැවුත්තෙනි.
    “සර් අපි ගත්තේ සියයට දහයයි’එත් කාසද බඳින්න කියද?උප්පැන්නේ ලියන්න කියද?එවට නඩු නැද්ද?”මේ මට මතක හාරා
    දමන දෙබස්ය.මම නැවත කියන්නේ ප්‍රියන්තට මම ආදරය බවය.
    ඒසේම ජේහාන්ගෙ වචන වල ගැඹුරට ආදරය කරන බවය.

    ඉතිං ඔබටද මතක ඇති විදිහට සිද්ධි මතක් කර ගත හැකිය.පසුව
    එවා විචාරය කල හැකිය.එනම් දේවේශය අත් හල යුතුය.කුඹියෝ ගිතයද එසේය.ගැලපිම් අතින් වෙන කිසිම ආදේශකයක් අවැසි
    නැත.පාතාලයේ සම්බන්ධතා මනාවට හසුරවා ගනි.ඔහු අනේකා
    ගැන සිතයි.මෙය දිගටම පවත්වා ගැනිමට ප්‍රියන්ත ඉතා සරලව නිර්ව්‍යාජව ගමේ ගැමි කම විසි කරයි.
    නැවත මා එන්නේ සමස්ත කතාවටය.දුසිමක කොටස් ඉවර වු කුඹියන්ටය.එනම් මේ පවතින මොහොත කලාවක් ඇතුලේ ප්‍රශ්න
    කරන ආකාරයටය.ආදරය ලැබිම නොලැබිම සහ ලැබි කල් ගිය
    පසුව එහි විග්‍රහයටය.
    ජේහාන්ට සාගර ලෙස අමතන ධනපති යෙහෙලි අංජනා මුණ ගැසුණ තැන සිට නැවත අලුත් වුන යහලුකම
    නිසා ඇති වු දෙවන මුණ ගැසිමෙනි.
    ඒ තම සැමියා අවිශ්වාස කරන මොහොතය.ඒ තුළ අනෙක් සියළු
    මෙගා නාටක තුළ ඇති කරන සැකය ගැටලු නිවන අවස්ථාවය.ජේහාන් ඒවාට මේ පොළවේ ක්‍රියාත්මක කල හැකි උත්තර දෙයි.
    “දැන් උඹට මම සියල්ල හොයල දුන්නහම මොකද කරන්නේ”
    ජේහාන් අසයි.
    “මම නොදන්නවා වගේ වෙනදටත් වැඩියෙන් ආදරය පෙන්නල
    ඒ ගැනිගෙන් බේර ගන්නව”අංජනා කියයි.
    මේ සැමියාගේ කාර්යාලයට අලුත් සෙකටිරි බඩ්ඩ පැමිණිම නිසා
    ඇති වු සැකය තහවුරු කර ගැනිමට ගත් උත්සහයයි.
    “එහෙනම් උබ දැන් ඉඳල ඒක කරපං.යකෝ මිනිහට එහෙම සම්බන්ඳයක් නැ.”ජේහාන් කිවේය.
    “ඒ කියන්නේ කොහොමඳ”ඇය අසන්නිය. 
    “යකෝ ඇයි උබ ඔය මගුල හෙව්වත් නොදන්නවා වගේ නම් ඉන්නේ ආයි හොයල ඇයි.දැන් ඉඳලම ආදරෙන් ඉඳපං”
    මරුය.මරු කියන තැනට වෙන පද වැඩක් නැත.ඇත්තටම මරුය.
    ජිවිතයට පාඩම් ගෙනෙන්ට මේ තරම් සුලු වචනයකට පුලුවන්
    බව ඇත්තය.මම හැමදාම නතර වන්නේ ආරය ලග වෙමි.ඒ නිසා
    කෙලව ගෙන ඇත.මම ආදරය කල දේවල් අහිමි කර ගෙනද ඇත්තෙමි.එහෙත් අනෙකා ආදරය කරන ලෙස හැඩ වුනේය. එ කැප කිරිම්ය.ඉවසිම්ය.හිත අසනි වැසි වස්සවද්දි දාරා ගැනිම්ය.

    මේය කාලා කෘතියක් නොවන්නේය.මේය ටෙලි වෘතාන්තයක් නොවන්නේය.ඇත්තටම රඟ දක්වන්නක් නොවන්නේය.සැබැවින්ම
    මා ජිවත්වන ලොකයේ ප්‍රතිබිම්බයක් වන්නේය.මම අත් විදින දේ 
    නිරෑපණය කරන්නකි.
    ආදරය කරන්නට දුප්පත් එවුන්ට බැරිය.මන්ද ප්‍රග්ධනය විසින්
    ඒ ආදරයන් මිලදි ගන්නා නිසාය.ඒවගේම මිල කිරිම් වලට හසු නොවන ආදරයන් ද ඇත.ඒ ජේහාන්ය.ප්‍රියන්තය.ප්‍රියන්ත යනු මමය.ඔවුන්ට ආදරය කොතරම් තිබුණද අවභාවිතා නොකරයි.
    නමුත් ඒ ආදරය අල්ලාගෙන රවටා විනාශ කිරිමට ගොඩක් අය කැස කවයි.
    ඒ ආදරය ගැන විග්‍රහය.මම ලියන්නේ දැනෙන දේ වෙමි.එහෙත්
    තමන් ඉපැදුනු හැදුන තැන්,ආර්ථිකය,දේශපාලනය,මනුස්ස තෙත සහ වියළි බව,බොරුව තුල ඇති රැවටිම සහ සත්‍ය,සියල්ල කතා
    කරයි.
    දැන් මම කියන්නේ මේ මම බලන එකම කතාවයි.ඊට පෙර මා
    සතියක් තිස්සේ අඬවා තැබුයේ “ගොළු තාත්තා” ය.ඒසේම “කවිය නුඹ”,බැද්දේ කුලවමිය”,”බොහිමියානුවෝ”ද මා ඔහේ ඇවිද්දේව්වේය.
    මම හැමදාම හිත රිදවා ගතිමි.සමහරු එය දැනගෙන උඩ පැන පැන ලොකු උල් වලින් ඇණ රිදවති.තැලෙන යකඩ උඩ පැන පැන තලන්නා සේය.මම කරබාගෙන සිටින්නේ ඔවුන්ගේ සතුට එය නිසාමි.රුවටිම,ඇන්දිම,වංචාව,ආනාදරය ලෙස විවිධ උල් ඒ අතර ඇත.
    කේසේ වුවත් මාත් හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න කැමතිය.
    ඒ තුල රැවටිමට මම තේරුම් නොගැනිම යැයි කියා වෙනස් කරමි.ආදරයට ජිවිතය යැයි කියා වෙනස් කරයි.
    කුඹියන්ට මගේ කතාව යැයි කියා කියයි.

    “අයියා තමයි අයියේ දවසකට හරි මිනිහ.රස්නෙවත් යන්න උනේ නැ.තව එකක්.ගල් ඉබ්බා” ප්‍රියන්තගේ වචන නොව මගේය.
    කුරුම්බා කැඩිම,ක්‍රිකටි ගැසිම්,අඩියක් ගැසිම්,කුණුහරපෙන් බැනිම අමතක නොවන්නේය..ඒ අපේ ජිවිතය.

    තව කොටස් ඉදිරියට තිබියදි මේසේ ලිවිම ගැටලු සහිත විය හැක.මන්ද මෙතෙක් ජනප්‍රිය සියලු නිර්මාණ මාගල් සේ දිගට අදින්නට ගොස් අනා ගත් නිසාය.ඉතිහාසය වෙනස් විම් මා මෙම
    ලියමන තුල වග නොකිය යි.නමුත් මා ඇත්තට කැමතිය.

    [rns_reactions]