අමීර් ඛාන් සතු අමරණීය Box Office වාර්තා තුන මෙන්න !
අමීර් ඛාන් බොහෝ විට බොලිවුඩයේ පරිපූර්ණවාදියා Perfectionist ලෙස හැඳින්වේ. අමීර් තමා චිත්‍රපටයේ සෑම ක්‍රියාවලියකටම සම්බන්ධ වී ඇති බව සහතික කරන බව අපි කවුරුත් දනිමු. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා ඔහු…