Category: සුපිරි Cinema
-

සුපිරි ඉන්දීය නිලි ප්‍රියංකා රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට එරෙහිව ඉන්දියාවේ මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල අමෙරිකාව ඇතුළු යුරෝපයේ ප්‍රචාරය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන “Quantico” කතාංග මාලාවේ සිදුවීමක් අරඹයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන ප්‍රියංකා චොප්රා එෆ්බිඅයි නිලධාරිනියක් ලෙස කතා මාලාවේ සිය භූමිකාව රඟ දක්වනවා. ජුනි මස 01 වනදා විකාශය වූ කතා මාලාවේදී කාශ්මීරයේ සිදුවන ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වීමේ ජවනිකාවක් සම්බන්ධයෙන් විකාශනය වී ඇති අතර ඒ හරහා සිය මවු රටට අපකීර්තියක් ගෙන දුන් බව කියමිනුයි ඉන්දීය වැසියන් ඇයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කර ඇත.කෙසේ නමුත් තමන් නියම ඉන්දියානුවෙක් බවත් පසුගිය කතා මාලාවේ විකාශනය වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඉන්දීය ජනතාවගේ හැඟීම් සහ සිතුවිලි වලට ඇතිවූ වේදනාව ගැන තමා කනගාටුවට සහ වේදනවාට පත්වන බවත් එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්වමින් ඇය ට්ව්ටර් පණිවිඩයක් පළකර ඇති අතර මේ වන විට බහුතර ඉන්දීය ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේද ඇයට සිය අප්‍රසාධය පළකර ඇති බවයි වාර්තා වන්නේ.මේ අතර මෙම කතා මාලාව විකාශනය කරනු ලබන සහ නිෂ්පාදනය කරනු ලබන අමෙරිකාවේ ABC නාලිකාවද ඉන්දීය ජනතාවගෙන් සමාව අයැද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකා චොප්රාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් අඩුම වශයෙන් මෙම කතාවේ තිර පිටපත ඇය නොලියු බව සහතික කර ඇත.ඉන්දියාව සහ පාකිස්ථානය 1947 වසරේදී දෙකඩ වීමෙන් අනතුරුව කාශ්මීරයේ යුද්දයන් දෙකක් පැවතුනා. මේ දක්වාද කාශ්මීරයේ අයිතිය තමන් සතු බව කියමින් දෙපාර්ශයම තම අයිතිය තහවුරු කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටී. -

2.50ට විකිණෙන ගණිකාවන්ව නිලි වෘත්තියෙන් පන්නන්න ඕනේ.. විශ්වගෙන් පියුමි හංසමාලිට කණේ පහරක්…
විශ්ව ලංකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්… ඒ වගේම තමයි කවුරුත් ආදරය කරන නිවේදකයෙක්.
ඉතින් මේ දිනවල විශ්ව ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඒ විශ්ව දාපු Fb Post එකකට පියුමි හංසමාලි යොමු කළ සටහනක් නිසායි.
කෙසේවෙතත් මේ ගැටුම මේ වෙද්දි ගොඩක් දෙනෙක් අතරට ගිහින්.
ඒ නිසා අපි මේ කතාව ගැන අහන්න විශ්ව ලංකා සම්බන්ධ කරගත්තා.
ඔහු කිව්වේ මෙවන් කතාවක්.
මම ඒක කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන දාපු post එකක් නෙවෙයි. ඒක fb එකේ share වුණා. මම එහෙමම ඒක share කළා. හැබැයි කෙනෙක් ඒක අදාළ නැති විදියට තොප්පිය දාගෙන තියෙනවා. නමුත් මට ඒක අදාළ නැති නිසා මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒත් මගේ බිරිඳට යම් චෝදනාවක් කරලා තිබ්බා. මගේ බිරිඳ කවුද කියන්න මේ ලංකාවේ ඉන්න සියලු දෙනා දන්නවා. මාත් එක්ක වැඩ කරන අයත් එයාව දන්නවා. අද මම යම් තැනක ඉන්නවානම් ඒ ඉන්නෙත් මගේ බිරිඳට පිං සිද්ධ වෙන්න. මම ඒක ඕන තැනක කියනවා. මගේ බිරිඳට විවිධ දේවල් කිව්ව එක තමයි මට ගොඩක්ම ඉවසගන්න බැරිව ගියේ. ඒ හින්දා තමයි මම fb එකේ දැම්මේ “අපේ රටේ නිළියෝ දිහා හැමෝම බලන්නේ අද ගණිකාවෝ දිහා බලනවා වගේ. ඒකට හේතුව තමයි මේ වගේ 3rd class අය… මේ අය මේ කලාවෙන් එලවලා දාන්න ඕන” කියලා.
හැබැයි ඉතින් මම මේක මෙහෙම දැම්මේ පොදුවේ. මේ වෙද්දි අදාළ අය ඒ තොප්පිය දාගෙන තියෙනවා. නැවතත් මට මේ ගැන කියන්න තියෙන්නේ මම කිසිම දෙයක් කාවවත් ඉලක්ක කරගෙන කිව්වේ නෑ.
කොහොමවුනත් මම දැනුත් මම කිව්ව මතයේ ඉන්නවා. අපේ රටේ කලාවට අගෞරවයක් එකතු කරන්න යන මේ වගේ නූගත් , සමාජය විසින් කොන් කරපු, සමාජය විසින් අයින් කරලා දාලා තියෙන මේ වගේ නිළිකම විකුණගෙන කන ගෑණූ පයින් ගහලා එළවලා දාන්න ඕන. ඒ මතයේ මම දැනුත් ඉන්නවා.
ඒවගේම තමයි අපේ රටේ දේශපාලඥයා කියන චරිතය සම්පූර්ණයෙන්ම මේ වෙද්දි ප්‍රතික්ෂේප වෙලා තියෙන චරිතයක්. ඉතින් එහෙම දේශපාලඥයෝ ගාව දෙකට තුනට නැවෙන කලාකරුවෝ ඉන්නවා. ඒ අයත් මේකෙන් එළවන්න ඕන. එතකොට තමයි අපේ රටේ කලාවට ගරුත්වයක් හැදෙන්නේ. මේක ඇත්තටම ගෞරවනීය විෂයක්. මිනිස්සු ගොඩක් ආදරෙයි මේ කලාවට. හැබැයි කලාකරුවන්ම විසින් මේ ගෞරවනීයත්වය නැති කරගෙන තියෙනවා.
ඉතින් කලාව වෙනුවෙන් කලාව ගොඩගන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනම වෙලාවක මං බය නෑ. ඒකට හේතුව ලංකාවේ සියලුම සහෝදර සහෝදරියෝ, ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ මගෙත් එක්ක එකට හිටගෙන ඉන්නවා. ඒ හින්දා මං කිසිකෙනෙකුට බය නෑ. ඒ ශක්තිය මට තියෙනවා.ඒ නිසා ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වගේ දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන එකත් වැඩක් නෑ කියලා.
-

හැමෝටම අමතකවූ දසුන්ගේ උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය වන ශලනි මුහුණු පොතේ තැබූ සටහන මෙන්න.
පසුගිය වසරේ කළා ක්ෂේත්‍රයේ සිදුවූ අවාසනාවන්තම සිදුවීම් වලින් එකක් ලෙස දසුන්ගේ සියදිවි නසා ගැනීම සලකන්න පුළුවන්. දසුන්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කටකතා පාතිරුනා. ඇතැමුන් මේ පිළිඹඳව දෝශාරෝපනය සිදුකලේ දසුන්ගේ පෙම්වතියවූ ශලනි තාරකාටයි. දසුන්ගේ මවත් පසුගිය දිනවල මුහුණු පොතේ විවිධ සටහන් තබා තිබුනා
මියගිය දසුන් නිෂාන් ගේ උපන්දිනය අද දවසේ යෙදී තිබෙනවා.
ඉතින් දසුන් ලඟින් හිටපු කට්ටියටනම් ඔහුගේ උපන්දිනය අමතක වෙලා නෑ.
ඒ අතරින් දසුන්ගේ මරණය සම්බන්ධයෙන් බොහෝ ලෙස කතාබහට ලක්වූ ශලිනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා තිබුණා.
ඒ, “මේක තමයි මං සතුටින්ම හිටපු උපන්දිනේ…. ඒ තමයි ඔයා මට හිනාවෙලා කියපු අන්තිම වචන ටික…. සුභ උපන්දිනයක් කොල්ලා….” කියලා.
එමෙන්ම දිනක්ෂි ප්‍රියසාද් සිය ෆේස්බුක් ගිණුමට දසුන්ගේ ඡායාරූපයක් යොදා තිබුණා.


-

ශ්‍රියන්ත මෙන්ඩිස් මහණ දිවියට
ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මේ නම ඇහුවත් කට හඩ හෝ රූපය දුටුවත් ඒ කවුද කියලා නොදන්නා කෙනෙක් නැති බවත් විවිධ චරිත ඔස්සේ ඔහුගේ රංගන දක්ෂතා පෙන්වමින් ජනතා ආකර්ෂණය දිනා ගන්නත් ජනතා නළුවෙක් වෙන්නත් ඒ ප්‍රතිභා පුර්ණ රන්ගධරයාට හැකියාව ලැබී තිබිණි.රංගන ශිල්පියෙක් විදිහට සාර්ථක හතලිස් වසරක් ගත කළ මොහු හදිස්සියේම පැවදි දිවියට ඇතුලත් වෙලා කියලා රාවයක් පැතිරෙන අතර ඔහුගේ පැවැදි ඡායාරූප අන්තර්ජාලය පුරාම පැතිරෙමින් ඇත.නමුත් ඔහු ඇත්තටම පැවදි දිවියට ඇතුළත් නොවුණු බවත් ඒ තම රංගන ජිවිතයේ මහණ වූ ප්‍රථම අවස්ථාව බවත් ඔහු කිටී. -

රටම කතාවෙන චන්දිමාල්ගේ රෝයල් පාටියට ආ ලිංගික සංක්‍රාන්තික තරුණීය කියන කතාව මෙන්න…
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පිළිබඳ පසුගිය දිනවල බොහෝ දෙනා කතා කළා.මෙම උපන්දින සාදයට නළු නිළියන් ඇතුළු කලා ලොවේ රැසක් එක්වෙලා හිටියා.මෙම ඡායාරූප ප්‍රසිද්ධියට වීමත් සමග කාගෙත් අවධානයට යොමූවූ කෙනෙක් හිටියා.
ඇය තමයි නොඑල් ටොකුහිසා. 28 හැවිරිදි ටොකුහිසා සංක්‍රාන්තික ලිංගිකයෙක්.ටොකුහිසා මේ වන විට නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.ඒ වගේම ඇය 2018 වසරේදී සංක්‍රාන්තික ලිංගිකයන්ටම වෙන්වුනු Miss International Queen තරඟයටත් සහභාගි වෙලා තිබෙනවා.
ඒ තරඟය සඳහා කළ සාකච්ඡාවකදි ඇය කියලා තිබුණේ මෙවැනි දෙයක්..
‘‘පිරිමි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මට දැනුනා මම මගේ වයසේ අනෙක් පිරිමි දරුවන්ගෙන් වෙනස් කියලා.ටිකෙන් ටික මම ගෑනු ළමයෙක් වගේ අදින්න පුරුදු වුණා.පිරිමි ළමුන් එක්ක වඩා ගෑනු ළමුන් එක්ක කතා කරන්න පුරුදු වුණා.ඉන් පස්සේ මම නර්තනයට වඩාත් ඇලුම් කළා.පිරිමියෙකු ලෙස විතරක් නෙමෙයි කාන්තාවක ලෙසත් නටන්න පුලුවන් වුනා.නර්තනට තිබූ ආසාව මා වඩාත් සැහැල්ලු කලා.
රූ රැජිණ තරඟයකට සහභාගි වෙලා ජයග්‍රහණයක් ලබද්දි මට වයස අවුරුදු 18යි.ඒ අවස්ථාවේ මා ඇත්තටම කාන්තාවක ලෙස දැනුනා.ඉන්පසුව මා වෙනස් වෙන්න, මට අවශ්‍ය කෙනා ලෙස ජීවත් වෙන්න තීරණය කළා.ලිංගික සංක්‍රාන්තිකයන්ට ආදර්ශයක් වෙන්න මම කැමතියි‘‘ යනුවෙනුයි.

-

කියන්න අඩුපාඩුවක් නැති දෙරණේ මනීෂාගේ සිත් මන්මත්කල සුපිරි නර්ථනයේ වීඩියෝව මෙන්න….
සිදූ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය නිළියක් වන මනීෂා චංචලා දෙරණ නාළිකාවේ වැඩසටහනකට එක්වෙමින් ප්‍රථම වරට නර්ථනයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ස්ටාර් සිටි වැඩසටහන වර්ණවත් කරමින් මනීෂා ඉදිරිපත් කළ නර්ථනය පහතින් බලන්න….
https://youtu.be/xfyxNLv_rig?t=5m52s
-

තරුණ අසහනය නිසා චිත්‍රපට බලන අස්සේ කපල් බොක්ස් ඇතුලේ අමුතු අමුතු බොක්ස් කැඩෙන හැටි මෙන්න..
පසුගියදා ගම්පොල ප්‍රදේශයේ චිත්‍රපට ශාලාවක් තුල චිත්‍රපටයක් නරඹමින් සිටීමේදී තරුණියක් සිය පෙම්වතා අතින් දුෂණය වීමේ පුවතක් වාර්තා වී තිබුණි.
තරුණිය සිය කැමැත්තෙන්ම එම ක්‍රියාවට සහභාගී වුවද තරුණියගේ වයස අවරුදු 16 ට අඩු හෙයින් එය සැලකෙන්නේ ස්ත්‍රී දුෂණයක් ලෙසය.
මෙහි වඩාත් අවධානයට යොමුකළයුතු කරුණ වන්නේ මෙම පැමිණිල්ල ගම්පොල පොලිසියට ගොනුවන්නේ එම තරුණිය දුෂණය කිරීමෙන් පසු නොව, එම තරුණියගේ පෙම්වතාගේ කරදරයෙන් ගැලවීමට වීමය.
පෙම්වතා සිය පෙම්වතිය සමග සිනමා ශාලාවේ සිදුකල එම කටයුත්තෙන් පසුව දිගින් දිගටම තරුණියගේ නිවසට පැමිණ කියා ඇත්තේ තමා අතින් මෙවැන්නක් සිදුවී ඇති බවත් තමාට තරුණිය සමග විවාහ වීමට අවශ්‍යය යන බවත්ය.
පෙම්වත්ගේ කරදරයෙන් ගැලවීම පිණිස තරුණියගේ නිවසේ උදවිය මෙම පැමිණිල්ල පොලිසියට ගොනුකොට ඇත. එතැන් පටන් මෙම සිදුවීම ගලාගෙන යන්නේ මෙය ලංකාවේ බොක්ස් කුටියක් තුල සිදුවූ පළමු සිදුවීම ලෙස හුවා දක්වමිනි.
චිත්‍රපට ශාලාවල බොක්ස් කුටි පැවතුනේ ඉතා ඈත අතීතයේ පටන් වන අතර ඒවා මුලින්ම හදුන්වා දුන්නේ පවුලේ සියල්ලන්ටම එකට හිඳ නැරඹිය හැකිවන සේ ඉදිවුන “ෆැමිලි බොක්ස්” හරහාය.
නමුත් කාලයාගේ ඈවමෙන් ෆැමිලි බොක්ස් අභාවයට යන අතර පෙම්වතුන්ගේ අවශ්‍යතා සැපිරීම සඳහා සිනමා හල හිමියන්ගේ ඉල්ලේම පරිදි “කපල් බොක්ස්” ඉදි විය.
කපල් බොක්ස් සඳහා මෑතකාලය තුලදී වැඩි ඉල්ලීමක් ඇතිවුයේ රටේ ඇතිව තිබෙන්නාවූ තරුණ අසහයනත් සමගය. ලිංගිකත්වය මැජික් එකක්වන ලංකාවේ එය අත්හදා බැලීමට යන තරුණ පිරිස් බොහෝ ය.
ගාලු කොටු පවුරේ, මාතර වෙරල තීරයේ අවට ඒ කාලයේ පෙම්වතුන් ගැවසුන්ද දැන් ඒවා තහනම් කොට ඇත. වෙරල තීරයකට ගියහොත් සිදුවන්නේ නිල චිත්‍රපට තනන පිම්පියෙකුගේ ගොදුරක් වීමටය. උද්‍යානයක් වෙත ගියහොත් සිදුවන්නේ එහි සිටින වෙළෙන්දන්ට සල්ලි පුජා කිරීමටය.
එම තත්වය තුල පෙම්වතුන්ට රුපියල් හාර පන්සියයක් දී බොක්ස් එකක් තුලට යාම එකම විසඳුම වී ඇත. නමුත් මෙහි ඇති බරපතල තත්වය වනුයේ බාල වයස්කාර දැරියන් මේ තත්වයන්ට ගොදුරු වී තිබීමයි.
අනෙක් පැත්තෙන් බැලු කල ගනිකාවන්ද දැන් වඩා ආරක්ෂාකාරී සේවාවක් ලබාදෙම සඳහා බොක්ස් කුටිය සිය සේවා ස්ථානය කරගෙන ඇත. ගම්පොල චිත්‍රපට ශාලාවක් තුල දුෂණය වූ තරුණිය ඒ පිලිබඳ පවසන්නේ මෙවැන්නකි.
“මුල් දවස්වල පන්ති යනව කියල මහනුවර පැත්තේ හෝල් වලට ගියා. ඒ ගිහින් චිත්‍රපට බැලුව විතරයි. ඊට පස්සේ එක දවසක් ගම්‍පොළ චිත්‍රපට ශාලාවේ බොක්ස් එකකට එයා මාව එක්කරගෙන ගියා.
එදා කතා කර කර හිටියා විතරයි. දෙවැනි පාරට ගියාම අපි දෙන්නා සිපගත්තා. පස්සේ දන්නෙම නැතුව වෙන්න තියෙන දේවල් සිද්ධ වුණා”
පොලිසිය මෙතෙක් කල් බොක්ස් පිලිබඳ සිටි ආකල්පය ඒ පිලිබඳ පැහැදිලි කර උසස් පොලිස් නිලධාරියෙකුගේ පහත අදහසින් පැහැදිලි වේ.
“අපි මෙච්චර කල් හිතන් හිටියේ කොල්ලෙක් කෙල්ලෙක් චිත්‍රපට ශාලාවකදී වැඩිම උනොත් සිප ගැනීමක් කරයි කියල විතරයි.
එහෙත් ඊට එහා ගිය කටයුතු පවා චිත්‍රපට ශාලා තුළ සිදුවන බව ගම්‍පොළ චිත්‍රපට ශාලාවෙදී බාල වයස්කාර දැරියක් දූෂණය වීමෙන් පැහැදිලියි. ඒ වගේම තමයි බොක්ස් ආසන කුටි බොහෝ චිත්‍රපට ශාලාවල පවත්වා ගෙන යන්නේ පෙම්වතුන්ට මේ විදියට නිදහසේ පෙම්සුව විඳින්න මිස චිත්‍රපට නරඹන්න නොවන බවත් පැහැදිලියි”
චිත්‍රපට ශාලා තුල මෙවන් සිදුවීම සිදුවියේ මෙයට බොහෝ කලකට පෙර පටන් බව අන්තර්ජාලයට නිකුත් වුනු බොක්ස් තුල පටිගත වූ වීඩියෝ සාක්ෂි දරනු ඇත.මෙවන් සිදුවීමක් සිදුවූ පමණින් බලධාරීන් හට සිනමාහල් වල බොක්ස් තහනම් කල නොහැක. මන්ද චිත්‍රපට ශාලාවල මුලිකම ආදායම වනුයේ “බොක්ස්” ටිකක්ට් පත් අලෙවිය නිසාවෙනි.
ගැටලුවට එවන් තාවකාලික පැලැස්තර දීම තුලින් එම ප්‍රශ්නය ඔඩු දුවා වෙනත් තැනකින් පුපුරා යා හැක. උද්‍යාන තහනම, වෙරල තීර තහනම, නිල් චිත්‍රපට තහනම , අසභයය වෙබ් අඩවි තහනම යන සියලු ක්‍රියා මෙම ප්‍රශ්නයට යොදනු ලැබූ තාවකාලික පැලැස්තර විසඳුම් ය.
ලිංගිකත්වය සඟවා එය උඩින් වාඩිවී නවගුණ වැල අතේ තබාගෙන සිටින චරිතය ඉවත්කොට ඉන් එහාට ගිය විසඳුමක් කෙරෙහි වගකිව යුත්තන් අවධානය යොමුකළ යුතුය.වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව පහතින් ඇති වීඩියෝවේ පස්වන තත්පරයෙසිට.
-

කොල්ලෝ බදාගෙන කිරි නාගෙන පුවත් මවන සුරූපී සරාගී පියුමි හංසමාලි නටපු අමුතුම නැටවිල්ල මෙන්න..
රතු ඇදගෙන කොල්ලෝ බදාගෙන කිරි නාගෙන ඇග නටවමින් පියුමි නටපු අමුතුම නාඩගම මෙන්න..
https://youtu.be/xfyxNLv_rig?t=10m24s
-

ඊලග පාර 1000ක් එක්ක සුපිරි පාටියක් දානවා.. ලැබෙන ප්‍රතිචාර ගැන Royal පාටියේ චන්දිමාල් කියපු කතාව මෙන්න…
වසර 18 ක් උදේ රෑ නොමැතිව වසරට දින 300 ක් වත් වැඩකර හොයාගත් මුදල් වියදම් කල එක ගැන කාටත් ප්‍රශ්නයක් නොමැති බවත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැති බවත් ප්‍රවීන හා ධනවත් රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ප්‍රථමවරට සාදයෙන් පසු පවසා තිබෙනවා.
තමන් පින්දහම් කර සෙල්ෆි ගසා බත් මුලක් අහිංසකයකුට දී පොටෝ ගසා ෆේස්බුක් නොදමන බවත් එය දැන් දෙන ක්‍රමය නොවන බවත් ෆේස්බුක් එකට පෙන්න පින් කරන්නේ නැති බවත් ඔහු පවසනවා.
මෙවර උපන්දින සාදයට 600 ක ප්‍රමාණයකට ආරධානා කල අතර ඊලග වර මීටත් වඩා ලොකුවට 1000 කට ආරාධනා කර සාදය පවත්වන බවයි චන්දිමාල් පවසන්නේ.
සම්පුර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න















-

Royal වෙන්න හෙළුවෙන් ගියපු පියුමි ගැන දාපු පොස්ට් එකක් දුරදිග ගිහින් විශ්ව-පියුමි බුකියේ ගැටෙයි…
රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහ පසුගියදා උපන්දිනය සමරා තිබුණේ මුළු රටේම අවධානය ලබාගනිමින්.
ඒකට හේතුවුණේ ජනප්‍රිය නළු නිළියන් 600 දෙනෙකු පමණ සහභාගීවෙමින් ලක්ෂ ගණන් වටිනා ත්‍යාගද පිරිනැමීම.
මේකට සමාජයේ බොහෝ දෙනෙක් තම අප්‍රසාදය පලකර තිබුණේ දහසකුත් දුප්පත් මිනිසුන්, අසරණ මිනිසුන් සිටියදී කෝටි ගණනක් මුදල් නිකරුනේ වැයකිරීම නිසා.
මේ ගැන අන්තර්ජාලය පුරාම විවිධ අදහස්ද හුවමාරු වෙමින් තිබුණා.
ඒ වගේම මේ සාදයට පැමිණ සිටි රංගන ශිල්පීන්ගේ ඇඳුම් ගැනද බොහෝ දෙනෙක් විවේචන එල්ලකර තිබුණා.

එම විලාසිතාවලට අපූරු මඩපහරක් එල්ල කරමින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පොස්ට් පළවුනා.ඒ අනුව දෙරණ නිවේදක විශ්ව ලංකා තම ෆේස්බුක් ගිණුමට Share කර තිබු පොස්ට් එකකට මේ ආකාරයෙන් පියුමි හංසමාලි තම ෆේස්බුක් ගිණුමේ ප්‍රතිචාර දක්වලා තිබුනා

මගෙයි teena ගෙයි ඇදුම් දෙක ගැන හොයන වෙලේ ටිකක්. ඔයාගේ ගමට ගිහින් බලන්න wife මොකද කරන්නෙ කොහෙද කා එක්කද ඉන්නෙ කියලා.අපෙ සල්ලි අපිට ඔනෙ විදිහට. අදින්නෙ පස්ස පැත්ත කසනවා නම් wife ට කියලා හොදට කසාගෙන එන්න අපි දෙන්නාගේ අදුම් ගැන ඔයා worry වෙන්න එපා.මොකද gym ගිහින් six pack හැදුවට පිරිමියෙක් වෙන්නෙ නැ.චිත්තයක් අදගෙන අපේ post fb එකේ share කරාම හැමොටම පිරිමි කම ගැන පෙනවා.මොකද oya six pack හදන්න බොන suplimente වලට ඔයාලාගේ පිරිමි පවුරැශත්වය එහෙම සැහෙන්න අඩු වෙනවා.කිසිදෙයක් කර ගන්න එහෙම බැ එක කර ගන්න බැරි වෙලාවට අපේ photos බලන්න බලලා share කරන්න.කියන්න තියන දෙයක් මුනට කියනවා hallo fb post දදා විරයො නොවි.
එයට ප්‍රතිචාර දුන්න විශ්වගේ පිළිතුර පහතින්
සල්ලි වලට ඇග විකුනන 3rd class ගෑනු. අද බොහොමයක් නිලියො දිහා මිනිස්සු බලන්නෙ ගනිකාවො දිහා බලනව වගෙ. ඒකට හේතුව තමයි මේ වගේ නූගත් ගෑනු. මුන්ව මේ කලාවෙන් එලියට ඇදල දාන්න ඕන. එදාට තමයි කලාවට හරියන්නෙ


-

නැහැ. මට කිසිම පසුතැවීමක් නැහැ. මේ මගේ ජිවිතේ හැටි. උමාලි තිලකරත්න මාධ්‍යයට කියන කතාව මෙන්න..
මෙවර පැවැති දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේදී උමාලි තිලකරත්න දෙවතාවක් අගැයීමට ලක්‌වෙනවා. මේ නිසාම කාලයක් නිහඬව හිටපු උමාලිගේ හඬ අවදි කරන්න අපි අදහස් කළා.
උමාලිට දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය මෙවර හිමිවුණා. මොකද හිතෙන්නේ ?

සින මා ක්‍ෂේත්‍රයේ මට සම්මානයක් ලැබුණ පළමු අවස්‌ථාව තමයි මේක. ඒක ජනතාවගේ සම්මානයක්‌වීම සුවිශේෂයි. මෙච්චර කාලයකට මට ජූරියකින් සම්මාන හිමිවෙලා තිබුණාට ජනතාව විසින් ලබාදෙන සම්මානයක් හිමිවුණේ පළමු වතාවට.
ඒත් එක්‌කම ඔබට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබෙනවා නේද?
ඒක විශේෂ වෙන්නේ ආකාර දෙකක සම්මාන දෙකක් හින්දා. ජූරියේ ඇහින් දැකලා ඔවුන්ගේ ඇගයීමට ලක්‌වෙන්න තරම් මම භාග්‍යවන්ත වුණා. හැබැයි ඒ සම්මාන දෙක ගැන පොඩි දෙයක් කියන්න ඕනෑ.
ඒ මොකක්‌ද?
සම්මානයකට අපි රංගනයෙන් දායකවෙනකොට අපිට තනියෙන් රංගනය කියන කාර්ය සම්පූර්ණ කරන්න බැහැ. ඊට සියලුදෙනාගේ සහයෝගය ලැබිය යුතුයි. ඉතිං මට ඒ වෙනුවෙන් සියලුදෙනාගෙන්ම සහයෝගය ලැබෙනවා.
එකම සම්මාන උළෙලේ දෙවතාවක් ඇගයීමට ලක්‌වීම ගැන සතුටුද?
ඔව්. ජනප්‍රිය තලයේ සම්මානයක් සහ දක්‍ෂතාවයට හිමි සම්මානයක් ලැබීම ගැන ආපහු හැරී බැලුවොත් රංගන කටයුතුවලදී මට ලැබුණ අවස්‌ථාවන් ගැන මම සතුටුවෙනවා.
සම්මානය ලබාගෙන ඔබ කළ ප්‍රකාශය ගැන ගොඩක් දෙනෙක් කතාබහවෙනවා ?
සම්මාන උළෙලට සහභාගිවුණේ සම්මාන බලාගෙන නෙමෙයි. ඒ වෙලාවේ මට අවංකව දැනුන දෙයක් තමයි මට පුළුවන් විදිහට සභාවක් ඉදිරියේ ඉදිරිපත් කළේ. ඒ ගැන මිනිස්‌සු කොයිවිදිහට කතාවෙනවාද කියන්න මම දන්නේ නැහැ. මට හැඟුණ දේ ඒ අවස්‌ථාවේ අවංකව ඉදිරිපත් කළා කියලයි මට හිතෙන්නේ.
පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ නේද?
අවුරුදු එකහමාරක වගේ කාලයක් මම ලංකාවේ රැඳුණේ නැහැ. ඒ වුණාට මම දායකවුණ නිර්මාණ එළිදැක්‌වුණා. ඒවා නරඹලා මිනිස්‌සු මගේ රංගනය විඳලා තිබුණ හින්දා වෙන්න ඕනෑ මේ සම්මාන මට හිමිවුණේ.
මෑත කාලයේ ඔබ හරි නිහඬ චරිතයක්. ඇයි ඒ ?සමාජය මාව දන්නේ රංගන ශිල්පිණියක් හෝ කලා ශිල්පිණියක් විදිහටනේ. ඉතිං මෑත කාලයේ කියන්නේ මේ අවුරුද්දේ අලුත් නිර්මාණවලට නම් සහභාගි වුණේ නැහැ. ගිය අවුරුද්ද පුරාවටම සම්මාන උළෙලවල සහ චිත්‍රපට හරහා මාව දකින්න ලැබුණා. ඊට අමතරව මට කාලය ඕනෑවුණා මගේ පියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන්. රඟපෑම හරහා මම නිහඬ නෑ.
පසුගිය දවස්‌වල වැඩිපුර නිර්මාණවලට දායකවුණේ නැහැ නේද?
නැහැ.
ආරාධනා ලැබුණේ නැතිද?
ආරාධනා ලැබුණා. ඒවා සාකච්ඡා මට්‌ටමේ තියෙන්නේ. අනික මම ගිය වසරේ ව්‍යාපාර කටයුතු පිළිබඳ වැඩිදුර හැදෑරීමට විදෙස්‌ගතවෙලයි හිටියේ.
නිළියක් විදිහට සාර්ථකයි කියලා හිතනවාද?
මම රංගනයට එන්නේ අහම්බයෙන්. එතැනදී මට තේරෙනවා මේ වෘත්තියට සාධාරණයක් කරන්න ඕනෑ නම් ඒ ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් හැදෑරීමක් කළ යුතුයි කියලත්. ඒ හින්දා තමයි ජපානයේ අවුරුදු හතරහමාරක කාලයක් ගත කරලා ඒ පිළිබඳව වැඩිදුර හැදෑරීමක් සිදුකරන්නේ. ඒවායේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.
උමාලි ඇයි මේ මාධ්‍ය ඉදිරියට වැඩිපුර එන්නේ නැත්තේ ?
මාධ්‍ය ඉස්‌සරහට නෙමෙයි රංගන ශිල්පිණියක් විදිහට කැමරාවට ඉදිරියට තමයි යන්නේ.
ගෙවී ගිය කාලය ගැන ආපහු හැරී බැලුවොත් ?
ගෙවෙන හැම මොහොතක් ගැනම සතුටින් හිතන්න ඕනෑ. ජීවිතය කියන්නේ වටිනා දෙයක්. මොහොතින් ඉපදීලා මොහොතකින් නැතිවෙන දෙයක්.
ඒ ධර්මතාවය දකිමින් ජීවත්වෙද්දී ගෙවිච්ච දශක තුනක කාලයේ මම මුහුණ දුන්න අත්දැකීම් ජීවිතය කියන්නේ මොකක්‌ද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න හැම අත්දැකීමක්‌ම පිටිවහලක් වුණා. ශක්‌තියක් වුණා. හැමදෙයක් ගැනම මම හිතන්නේ හරිම උපේක්‍ෂාවෙන් සහ සතුටකින්.
ජීවිතයේ පසුතැවීම් තියෙනවාද?
නැහැ. කිසිම පසුතැවීමක් නැහැ.
නිහඬවීම නිසා නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ. ඒක අපරාධයක් නේද?
මම කොහොමත් හැමදාම පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. කැමරාවක් ඉදිරියට මාව මුලින්ම තෝරාගන්නේ උදයකාන්ත මහත්මයා. මේ අතරතුර විවේක කාල ඕනෑතරම් තිබුණා. නිහඬයි කියන්නේ මාධ්‍ය ඉදිරියට එන්නේ නැති නිසා වෙන්න ඇති.




-

මම රගපෑම නතර කළත්, එයා දිගටම මාව අල්ලගෙන සිප ගත්තා. ළගදි බැදපු උපේක්ෂා(පබා) සියල්ල හෙලිකරයි..
මේක කවුරුත් නොදන්නා රහසක්, හැබැයි මේ රහස කවදා හරි හෙළි කරන්න ඕනෑ කියලා මගේ හිත කිව්වා. “රිද්ම” කාටවත් නොකී රහසක් තුළින් මේ ගැන හෙළි කරන්න ලැබුණු එකත් මට ලැබුණු වාසනාවක් කියලා හිතෙනවා.
මෙන්න මේකයි රහස මටම ආවේණික වචන කීපයක් තුළින් මම මගේ හැගීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ ගැන මම තවත් ටිකක් පැහැදිලි කරන්නම්. “බුදු අම්මෝ” “මගේ දෙයියෝ” “බුදු සන්තෝ” වගේ වචන අපි කොයි කවුරුත් පාවිච්චි කරනවනේ.
අවස්ථා යෙදෙන හැටියට තමයි එක් එක් අය ඒ වචන පාවිච්චි කරන්නේ. මමත් මේ වචන පාවිච්චි කරනවා. හැබැයි ඒක අනිත් අයට වඩා ගොඩාක් වෙනස් ඒ කියන්නේ මගේ කේන්තිය පිට කරන උපරිම අවස්ථාවකදී තමයි මම මේ වචන පාවිච්චි කරන්නේ.
ඕනැම කෙනෙකුට තමන් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම මුලින්ම ඒ ගැන සුහදව සාකච්ජා කරනවානේ. ඒ විදියට ප්‍රශ්නය විසදා ගන්න බැරි නම් නේ සැරෙන් අදහස් හුවමාරු
කරගන්නෙ. ඔය විදියට තදින් තරහ ගිය අවස්ථාවකදී උස් හඩින් අසභ්‍ය වචනත් යොදාගෙන “එකිනෙකා බැණ ගන්නා එකනේ කරන්නේ.” අන්න ඒ අවස්ථාවේදී තමයි මම අර මුලින් සදහන් කළ වචන පාවිච්චි කරන්නේ. කොටින්ම කියනවා නම් අසභය වචන නියෝජනය කරන්න මම යොදාගන්නේ “බුදු අම්මෝ” “බුදු දෙයියෝ” වගේ වචන, ඒ වචන වලින් කෙනෙක් මෙල්ල කරන්නේ කොහොමද කියලා පාඨක පිරිසට හිතෙන්න පුළුවන්. මම ඒ වචන ප්‍රකාශ කරන්නේත් කෝපය පිරුණු උස් හඩින්. ඒ හින්දමද දන්නේ නැහැ මගේ වචනවලට අනිත් පාර්ශ්වයත් නිශ්ශබ්ද වෙනවා.ඒ වගේ සිදුවීම් වලට මුහුණු පෑ අවස්ථා ඕනෑ තරම් මගේ ජීවිතයේ තියෙනවා. පෞද්ගලික ජීවිතයේදී වගේම, කලා ජීවිතයේදීත් ඔය වගේ අවස්ථාවලට මුහුණදීලා තියෙනවා. කලා ජීවිතයේදී දවසක හරි අපූරු සිදුවීමක් වුණා. එය සිදුවුණේ ටෙලි නාට්‍යයකද චිත්‍රපටයකද කියලා නම් කියන්න බැහැ. හැබැයි මේක සිදුවුණේ එක්තරා ප්‍රේම ජවනිකාවක් රූගත කරද්දී. සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවල වැළද ගන්න සිප ගන්න පවා සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඒත් ඉතින් අධ්‍යක්ෂවරයා කට් කිව්වට පස්සේ ඉන් එහාට අපි කවුරුත් යන්නේ නැහැ. දැන් ඔන්න මේ නිර්මාණයෙත් අදාළ ප්‍රේම ජවනිකාව රූගත කෙරුණා. අදාළ නළුවා හා මම ඉතා සාර්ථකව ජවනිකාවට පෙනී සිටියා. අධ්‍යක්ෂකවරයා “කට්” කිව්ව හැටියේ මම රඟපෑම නතර කළා. ඒත් අදාළ නළුවාට ඒක අමතකයි. ඔහු දිගටම මාව අල්ලගෙන සිප ගන්නවා. ඒ වේලාවේ මට ටිකක් කේන්ති ගියා. “බුදු අම්මෝ මට නම් තවත් ලව් කරන්න බැරියෝ” කියලා මම මහා හයියෙන් කෑ ගැහුවා. එතකොට ඒ නළුවා වහාම මගේ මිදුනා. ඒ නළුවට වගේම එතැන හිටපු හැමෝටමත් ඒ වෙලාවේ මගේ වෙනස තේරුණා.
ඔය වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඉතින් මගේ මේ වචන මාලාව කෝපය පිට කරන වදන් පෙළක් කියලා දන්නේ නැහැනේ අනිත් අය. ඒ නිසා ඒ වචනවලින් නොනවතින අයත් ඉන්නවා. ඒ වෙලාවට ඉන් එහා වචන පවිච්චි කරන්න පවා සිදුවනවා. ඒවා අසභ්‍ය වචන වෙන්නත් බැරි නැහැ.
ඒ වගේ සිදුවීම් අතර ප්‍රබල එකක් තමයි මේ. එදත් මම එක්තරා නිර්මණයක රූගත කිරීම් වලට ගියා. එහි අධ්‍යක්ෂකවරයා මම ගරු කළ කෙනෙක්. ඒත් ඔහු අනවශ්‍ය විදියට මගේ සිරුර මතු කරන්න හදන බව මට වැටහුණා. සාරියක් ඇන්දත් බඩ පේන්න අදින්නමයි කියන්නේ. මට තේරුණා කතාවේ චරිතය අනුව එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. මේක හිතා මතා කරන දෙයක් බවත් මට තේරුණා. මේ කියන අධ්‍යක්ෂකවරයාට ඔය ගැන කීප වතාවක් හොදින් පැහැදිලි කරලා බැරි තැන මගේ සුපුරුදු වචන මාලාවට ආවා. “බුදු අම්මෝ බුදු දෙයියෝ මේ සීන් එකට මම මෙහෙම ඉන්න අවශ්‍ය නෑ…… මට ඒක බෑ” කියලා උස් හඩින් කියන්න පටන් ගත්තා. ඒත් ඔහු නවතින් පාටක් නෑ. එදත් මගේ සිරුර අනිසි විදියට මතු කරවන්න ඔහුට වුවමනා වුණා. පුරුදු වචන යොදලා මම ඊට විරුද්ධ වුණා.
“ඩෙනිම් ඇදලා ඔක්කොම එළියේ දාගෙන එන්න පුළුවන්. කැමරාව ඉස්සරහ කකුලක් පෙනෙන කොට තමයි මෙච්චර අමාරු….”
දර්ශන තලයේ හිටපු තිහප් හතළිහක් පමණ පිරිස ඉදිරියේ ඔහු කිව්වේ හැමෝටම ඇහෙන්නයි. ඒ වෙද්දී මගේ ඉවසීමේ සීමාවත් පැනලයි තිබුණේ. මමත් මහ හඩින් හොදම වචන කියලා ඔහුට උත්තර දුන්නා. හොද වෙලාවට ඔහු ඉංග්‍රීසි දන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ වෙලාවේ මම මහ හයියෙන් කෑ ගහලා සුද්ද සිංහල ටිකක් කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන්.





-

ලංකාවේ මියුසික් වෙනස් කරන POP PUNK ඩබලගේ අලුත්ම Video එක “චම්පා”
මතකද මීට මාසෙකෙට විතර කලින් POP PUNK කියල කොල්ලො දෙන්නෙක් අපි හැමෝම දන්න වස්තිලත් එක්ක එකතු වෙලා අමුතු වීඩියෝ එකක් කරා “හෙල්මට්ස්” කියල.ඒකෙ දෙවෙනි කොටසත් රිලීස් කරල නිසා සුපිරි ගොසිප් අපි ඔබ වෙනුවෙන් මේ POP PUNK ඩබලට කතා කරන්න හිතුව.
ඔවුන්ගේ පලවෙනි ඉල්ලීම තමයි දැනට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක. මොකද ඒකත් අමුතු විදිහකට ඉදිරියේදී වෙන්න තියෙනව කියලයි මේ දෙන්න කිව්වෙ. ඒ නිසා කවුද මේ දෙන්න , මොකක්ද මේ දෙන්න එකතු වෙලා කරන්න හදන්නෙ කියන එක ගැන කියන්න විදිහක් නෑ… දැනට මේ දෙන්නව Jeramy සහ Tolamy කියල දැනගමු.
ගියපාර මේ ගොල්ලො එළියට දාපු හෙල්මට්ස් කියන වීඩියෝ එක බලපු ඔයාලට මතක ඇති මේ දෙන්නට වස්තිල නියම කරනව අමුතුම තාලෙ හෙල්මට් දෙකක් දාන්න.ඒ හෙල්මට් දෙකත් දාගෙන මේ දෙන්න වස්තිලගෙ භාරයෙන් එළියට එන තැනින් ඒ වීඩියෝව ඉවරයි.ඒ වීඩියෝ එකට You Tube එකෙයි POP PUNK ෆෑන් පේජ් එකෙයි විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුණ.ගොඩක් අය අනාවැකි පල කරල තිබුණ මේ දෙන්න ලංකාවෙ MUsic Video ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරයි කියල.ඒක ඇත්ත කියල තේරෙන්නෙ මාසයක් විතර නොකර සද්ද ඉඳල පොප් පන්ක් සහා මයිකල් ජැක්සන්ගේ මෙඩලය (හෙල්මට් විප්ලවයේ දෙවන කොටස) විදිහට “චම්පා” කියන Music Video එක රිලීස් කරද්දි.
Agent Calgera කියන ඒජන්ත වරිය මේ POP Punk ඩබලට Meddle එකක් දෙන සිදුවීමකින් තමයි මේ වීඩියෝව පටං ගන්නෙ.Agent Calgera කියන්නෙ ලොකප්‍රසිද්ධ Pop King කියල හඳුන්වන Michel Jacksonගෙ ඒජන්ත වරියක්. Michel Jackson මියයෑමට පෙර මේ Agent Calgera ට පවරපු රාජකාරියක් තමයි මේ මෙඩ්ල් එක පොප් පන්ක් ඩබලට දෙන එක.මේ මෙඩල් එක ගෙනත් දුන්නට ස්තූතිය පලකිරීමක් විදිහට පොප් පන්ක් ඩබල මේ එජන්ත වරියට දෙනව ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන ” චම්පා ” CD එක.ඔන්න ඔහෙමයි පටං ගන්නෙ ඉතුරු ටික ඔයාලම බලන්න අපි කිව්වොත් එකේ රසය අඩු වෙන නිසා…….
මේ සිංදුවේ melody එක සහ Music composition කරලා තියෙන්නේ පොප් පන්ක් ඩබලම තමයි.වචන ලියලා තියෙන්නේ පොප් පන්ක් , අනුශ්ක උදාන සහ රුවිනි තල්පාවිල.Video concept එකත් පොප් පන්ක් ලගෙ අදහසක් .වීඩියෝ එක Direct & edit කරලා තියෙන්නේ ලක්ශාන් එදිරිසිංහ කියන තරුණ දක්ශ නිර්මාණ කරුවා.
මේ දවස් වල අපේ රටේ ඔය සෑහෙන ජනප්‍රියය කියල හිතං ඉන්න ගොඩක් තිර්මාණ කරුවො තමන්ගෙ නිර්මාණ හිට් කර ගන්නයි වීව්ස් හිඟාකන්නයි ඒව අස්සට හෙළුව ඔබද්දි එහෙම නැතිව ලංකාවේ Music අමුතුම තාලෙකට වෙනස් කරන්න හදන POP PUNK දෙපලට සුපිරි ගොසිප් අපේ ආචාරය!!!!!!
වීඩියෝව නැරඹීමට පහත link එක click කරන්න,
https://www.youtube.com/watch?v=RkCOz4ArPy0&feature=youtu.be
-

උපන්දිනය දා රජෙක් වෙන්න හදපු චන්දිමාල්ගේ අන්තංපුරයට ආපු සරාගී නිළියන්ගේ සුපිරීම නැටිලි මෙන්න..
අපි කවුරුත් උපන්දිනයට කේක් එකක් හදලා යාළුවෝ දෙතුන් දෙනෙකුට කියලා පොඩි පාර්ටියක් දාන එක සාමාන්‍ය දෙයක්.
ඒත් අද උපන් දින සාදයත් රැල්ලක් වෙලා.. සමහරු කාලයක ඉඳන් ප්ලෑන් කරලා උපන් දිනය දවසේ සප්‍රයිස් පාර්ටි දෙනවා. තවත් සමහරු තමන්ගේ උපන්දිනය අසරණ මිනිස්සු වෙනුවෙන් කැපකරනවා.
අපි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් අමුතුම උපන් දින සාදයක් ගැනයි.
රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.
මේ උපන් දිනය සාමාන්‍ය උපන්දින උත්සවයකට වඩා බොහෝ සෙයින් වෙනස් සාදයක් කියලයි අපිට දැනගන්නනම් ලැබුණේ.
මෙම උපන් දින සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වෙන් කර තිබූ බවයි වාර්තා වන්නේ.
මෙවර ඔහුගේ උපන්දිනය සමරා තිබුණේ කොළඹ තරු පහේ හෝටලයක් වන ශ්‍රැන්ගිලා හෝටලයේයි.
කොහොම වුණත් මේ සාදයට ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය තරු සමග 600කට අධික ප්‍රමාණයක් පිරිවරා ගනිමින් පැවැත්වෙන බවටත් ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.
මේ සඳහා සහභාගීවී සිටින නළු නිළියන්ද සිය ඇඳුම් මෝස්තරයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති අතර සාමාන්‍ය සරල විලාසිතාවන්ට එහා ගිය රාජකීය සම්ප්‍රදායට අනුකූලව වූ ඇඳුම් මෝස්තරවලින් හැඩවී මොවුන් මේ සඳහා සහභාගී වී සිටියා.
කෙසේවෙතත් බොහෝ දෙනා අතර මේ උපන්දින සාදය ගැනනම් ඇත්තේ එතරම් යහපත් ආකල්පයක් නොවේ.
මොහුගේ මෙම උපන්දින සාදය වෙනුවෙන් වෙන් කළ මුදල් ආපදාවන්ට ලක් වී අසරණ වූවන් වෙනුවෙන් පරිත්‍යාග කළේ නම් ඉන් අසරණ තත්වයට පත්ව සිටින මිනිසුන් කෙතරම් සතුටට පත්වනු ඇත් දැයි යන්න බෙහෝ දෙනාගේ මතය වී තිබුණා.
මෙම උපන් දින සාදයට පැමිණි සුපිරි තරු වෙනුවෙන් තරඟද සංවිධාන කර තිබූ බවත් ඒ වෙනුවෙන් ඉතා අධික මුදලක් වැය කරමින් ත්‍යාගද ලබාදුන් බවත් වාර්තා වුණා.
මේ එහි ඡායාරූපයි….







-

සමල්කා විදියට බයික් එකට නගින්න ගියපු දෙව්මිට කැමරාව ඉදිරියේ වෙච්ච දේ මෙන්න..
අද දෙවෙනි ඉනිමේ සමල්කා විදියට බයික් එකට නගින්න ගියපු දෙව්මිට කැමරාව ඉදිරියේ වෙච්ච දේ මෙන්න..
















































