ලකයි සිකයි – හිඟන්නෝ ප්‍රෝ මැක්ස් Release වෙයි (වීඩියෝ)

ලකයි සිකයි – හිඟන්නෝ ප්‍රෝ මැක්ස් Release වෙයි (වීඩියෝ)
Spread the love

“මොනවා වුණත් ලකයි දෙන ආතල් පට්ට සුපිරි.. ලොවෙත් නැහැ දැනට කවුරුත් නැහැ.

ජනයි ප්‍රියයි ඒ දවස් වල හිටියා. වීනිලත් දැන් ටිකක් ලොස්. නමුත් ලකයි සිකයි නම් මාවලස්. හැමදාම අලුත් අද්දැකිමක්.

අපි නොදන්න ලංකාවේ අලුත් දෙයක් ලකයි සිකයි නම් ආයි කාටවත් හිතන්න වත් දෙයක් ඉතුරු කරන්නේ නැහැ.

මම නම් බලාගෙන ඉන්නෙ අලුත් එකක් එන කම් ඔබලා නම් පට්ට සුපිරි ලොවෙත් නැහැ ලොවි ගහේ ත් වෙන කාටවත් ඔබලාගේ ලගින් වත් යන්න බැහැ ඒ තරම් සුපිරි තරු ** ක්”

-මෙය වීඩියෝවට අදාල පාඨක ප්‍රතිචාරයකි-