චිත්රයක් නිසා ජනපති ඔබාමා ඇමරිකානු පුරවැසිභාවය ලබා දුන් අපේ චිත්ර ශිල්පියා මෙන්න..!
රාජ්‍ය නායකයෙකු අතින් ඇමරිකානු පුරවැසි භාවය ලබා ගන්නවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ඇමරිකානු පුරවැසි භාවයත් එක්ක තවත් බොහෝ අවස්ථාවන් රැසක් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා අතින් හිමිවුන අපේ ලංකාවේ…