Category: සුපිරි Cinema

  • නිසංසලා මට කතා කළා – ඇගේ පළල් ‌ද‌ොරින් මම ඇතුලු වුනා…. Fill T‌ග‌ේ අලුත්ම  ගීත කුණුහරුපය ම‌ෙන්න…

    නිසංසලා මට කතා කළා – ඇගේ පළල් ‌ද‌ොරින් මම ඇතුලු වුනා…. Fill T‌ග‌ේ අලුත්ම ගීත කුණුහරුපය ම‌ෙන්න…

    ලාංකීය සදාචාරය කෙළෙසන මෙවැනි ගීත ඔබ අනුමත කරනවාද?

    එලවටවටත් නැති මෙලවටත් නැති ගොබ්බ බඩු දෙකක් අප් කරගෙන…තනෙයි පුකයි හෙලුවැල්ලයි තමයි මේ ලෝකෙ තියෙන හොඳම රසාස්වාදෙ කියලා හිතාගෙන… පොඩි එකෙක් කුමාරෝදෙ කියවනවා වගෙ සිංදුවක් කියලා එකකුත් හදාගෙන…රටේ තියෙන මේ පුංචි හරි හැදියාවත් නැති කරන මේ අවලං යක්කු අතුගාලා දාන්න ඕන..

     මුං හිතාගෙන ඇත්තෙ රිහානා ගෙ පිට්බුල් ගෙ වගේ පට්ට වීව්ස් ටිකක් කමෙන්ට්ස් ටිකක් එයි කියලා හෙලුවැල්ල මාකට් කරහම… යකෝ අඩුමගානේ උංගෙ සිංදුව හරි ලස්සනයි. තොපේ නිධං වදුල වගේ නෙමෙයි… මේ වගේ වල් බඩු තමයි සුපිරිම ෆ්ලේවර් එක, ගෑනියෙක්ගෙ ඇඟක් දැක්කම ඔටෝ චූන්වෙන, මෙලෝ කෙල්ලෙක්ගෙං ඩිමාන්ඩ් එකක් නැති මේ වගේ ගොබ්බයංගෙ හිඟන වැඩ වලිං වෙන්නෙ ඉස්සරහට රටේ වැඩිහිටි ජනගහනෙට එකතුවෙන්න ඉන්න නොදරුවගෙ ඉඳං ඔලු වල් මානසිකත්වෙං පිරෙන එක… ලෙස්බියන්, ගේ , අස්භ්‍ය සිද්දි සරල සාමාන්‍ය දේවල්වෙන එක. මේ වගේ ගොබ්බයංගෙ වැඩ නිසා ඔලු කුරුවල් වෙන එවුං නිසා අවසානෙ විඳවන්නෙ කොහෙහරි ඉන්න හයක් හතරක් නොතේරෙන පුංචි ගෑනු ළමයෙක්.. නැත්තං අහිංසක කෙල්ලෙක්…

    අද අපට අහන්න වෙලා තියෙන මේ ලපටි සිපාලගෙ ගීතයේ පදවැල්…

    අත් ට්‍රැක්ටරේ නංගි මගේ වෙලා යනවා බඩු බාන්න
    සුදු ආප්ප පුච්ච පුච්ච මල්ලිට ලුණු මිරිස් දෙන්න
    ගෝනගලේ නංගිගේ මේ බාත්රූම් වැල
    මල්ලි නැතිව ඇගිළි සොමිය කොහොමද ඒ සැප

    හැපී කව් කිරි මණ්ඩලේ මෙච්චර නෑ කිරි
    කිරි ප්‍රශ්නෙට විසඳුම අපේ පියුමි හංස මලි
    බියන්කාගේ බයංකාර පොල් කොම්බ වල
    කම්ප්ලිමෙන්ට්‍රි නතාශාගේ අක්කර පහ පුක
    නිසංසලා මට කතා කරා ඇගේ පලල් දොරින් මම ඇතුල් වුනා…

    මේ අපි ඉස්සර අහපු ගීතයක පදවැල්…

    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

    රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
    හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
    නුඹ දන්න තරම් මගෙ හිත
    වෙන දන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී

    හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
    පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
    අදහන්න නමුත් හැකි වෙද
    නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ළඟම ඇතී

    ඉතින් කියන්න තියන්නේ අතීතය සිහිනයක් පමණයි කියලා විතරමයි.

    ප:ලි : මෙවැනි වල්බල්ලන් ෆෝම් කිරීම. ඊළඟ වලත්ත වැඩේ කිරීම නැවැත්වීම කලහැක්කේ ඔබට මට ඒවා නොබලාම ප්‍රතික්ශේප කිරීමෙන් පමණයි. විව්ස් වැඩි වුනාට ඒ වැඩිවෙන්නෙ නෙගටිව් විව්ස් කියලා හිතන්න තරං ඔය Fill T ද මොකාද හිපාටුවගෙ මොළේ ඇඩ්වාම්ස් මදි 🙏🙏

  • ශාන්තිට පසුව Fill – T කෞශි පෙරේරා සහ ඉරූශායි එක්ක කරලියට එන මල්ලී ගීතයේ ලීක්වු විඩියෝව ම‌ෙන්න..

    ශාන්තිට පසුව Fill – T කෞශි පෙරේරා සහ ඉරූශායි එක්ක කරලියට එන මල්ලී ගීතයේ ලීක්වු විඩියෝව ම‌ෙන්න..

    Fill – T කියන්නෙ තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය රැප් ගායකයෙක්.

    පහු ගිය කාලයේ ඔහුගේ “ශාන්තී” ගීතය ගොඩක් ආන්දෝලනයට ලක් වූ ගීතයක්. ඒ එහි Music Videoවේ ලිංගික දර්ශන නිසාවෙන්.

    ඉදිරියේදී නිකුත් වීමට නියමිත Fill – T ගේ අලුත්ම ගීතයත් “ශාන්තී”ට නොදෙවෙනි ලෙස ලිංගික දර්ශන ඇතුළත් ආන්දෝලනයට තුඩු දෙන Videoවක් බව අපිට දැනගන්න ලැබුණා.

    මෙම ගීතයේ නම “මල්ලී” වන අතර මේ Videoවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Fill – T සමග කෞශි පෙරේරා සහ ඉරූශායි. කෞශි හා ඉරූශා පහු ගිය දිනවල ඉතාමත් කතා බහට ලක් වුණු චරිත දෙකක්. ඉතින් අපි බලමු Fill – T ගේ අලුත් ගීතය රිලීස් උණාම එයට ලැබෙන ප්‍රතිචාර.ගොසිප් මචන් අපි Fill – T ට සුබ පතනවා ඔහුගේ කලා ජීවිතේ සාර්ථක වෙන්න.

    https://www.youtube.com/watch?v=CfEnSRgaxoE

  • උදේ පාන්දර බියුටි සැලෝන් එකට ගිය නිලි උදාරි මේකප් පිටින්ම දොට්ට…. රටම හිනාවෙන හේතුව මෙන්න…

    උදේ පාන්දර බියුටි සැලෝන් එකට ගිය නිලි උදාරි මේකප් පිටින්ම දොට්ට…. රටම හිනාවෙන හේතුව මෙන්න…

    ජනප්‍රිය නිළි උදාරි පෙරේරා අද (21 දා) උදෑසන නාවල පිහිටි ගයාන් සැලෝන්හි nails Spa අංශය වෙත ගොස් තිබේ .
    එහි සිටි කාන්තාවක් උදාරි කලක සිට හඳුනන ඇයට බොහෝ උදව්කර තිබූ ඇගේ හිතවතියකි. එමෙන්ම මෙම කාන්තාව ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්ද වේ. අද උදෑසන මෙම රූපලාවන්‍යාගාරයට ගිය උදාරි සහ එම කාන්තාව අතර බහින් බස් වීමක් සිදුව ඇත .
    මෙහිදී එම රූපලාවන්‍යාගාරයේ සේවකයින් මෙම ගැටුම මැඩපැවැත්වීමට බොහෝ උත්සහ දරා ඇති අතර අවසානයේදී මෙම ගැටුම කෙතරම් දුරදිග ගියේද යත් උදාරිව එම රූපලාන්‍යාගාරයෙන් එළියට ඇද දමා ඇත.
  • ලෝකෙම දන්න නිල් චිත්‍රපට නිළි නිවුන් සොහොයුරියන් දෙදෙනාට මාස 06ක සිර දඬුවම්…! හේතුව මෙන්න….

    ලෝකෙම දන්න නිල් චිත්‍රපට නිළි නිවුන් සොහොයුරියන් දෙදෙනාට මාස 06ක සිර දඬුවම්…! හේතුව මෙන්න….

    නිල් චිත්‍රපට රංගනයෙන් ලොව පුරා ජනප්‍රිය වුනු  බ්‍රිතාන්‍යය ජාතික නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු වුනු අලීනා පාකර් සහ ශාෂා පාර්කර් හට මාස හයක සිරදඬුවමක් නියමකිරීමට ඩුබායි අධිකරණයක් විසින් කටයුතු කර තිබෙනවා.  එසේම මෙම සිර දඬුවම නියම වූ වහාම ඔවුන් දෙදෙනා රටින් පිටුවහල් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා

     බීමතින් පොලිස් නිලධාරිනියකට පහරදීමක් සම්බන්ධයෙන් වරදකාරියන් කරමිනුයි ඔවුන් දෙදෙනාට මෙම දඬුවම නියම කර තිබෙන්නේ. බෙලරුස් ජාතිකයන් වන මේ සහෝදරියන් දෙදෙනා බ්‍රිතාන්‍යයට පැමිණ එහි පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ  නීති උපාධිය ලබාගැනීම සදහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

  • ශ්‍රි ලංකාවේ පැවති අති දැවැන්තම මෝස්තර නිරූපන තරගාවලියේ අවසාන තරගයේ ඔබ නොදුටු දසුන් මෙන්න….

    ශ්‍රි ලංකාවේ පැවති අති දැවැන්තම මෝස්තර නිරූපන තරගාවලියේ අවසාන තරගයේ ඔබ නොදුටු දසුන් මෙන්න….

    වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ අති දැවැන්තම මෝස්තර නිරූපන තරගාවලියේ අවසන් මහා තරගය  16  රාත්‍රියේ කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත් වූනි.
    ශ්‍රී ලංකාවේ පළමු වතාවට සංචාරක අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය ඇතිව පැවැත් වූ මෙම නිරූපන තරගාවලියේ අවසාන මහා තරගය දැක බලා ගැනීමට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ද පැමිණ සිටි අතර කොළඹ පුරපතිනි රෝසි සේනානයක මහත්මිය හා ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාද විශේෂ ආරාධිතයින් සේ මෙම අවස්ථාවට සහභාගී විය.
    මෙරට හා පිටරට ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම අවසන් මහා තරගය විනිශ්චය කළ අතර මෙම තරගයේ  ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා Christine Shritine Huang මහත්මිය, සිංගප්පුරුවේ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන  Anna Tarmita මහත්මිය හා  Bosinia Mister Ocean 2017 කිරුල හිමි කරගත් Ermin Poturak මහත ද විනිශ්චය මණ්ඩලයේ අසුන් ගැනීම සුවිශේෂී සිදුවීමක් විය.
    එමෙන්ම  මෙරට මෙන්ම පිටරට අතිදැවැන්ත ව්‍යාපාරික ආයතන ගණනාවක් මෙම කටයුත්තේදී වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සමග අත්වැල් බැදගෙන සිටි අතර  ජපානයේ වෙසෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික  යොහාන් බණ්ඩාර මහතා විශේෂයෙන්ම මෙම කටයුත්ත සඳහාම ඊයේ දිවයිනට පැමිණ සිටියේය.  වීරත් කොලිගේ නායකත්වයෙන් යුතු රජස්තාන් රෝයල් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන සුකුමාර් කුමාර් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටීම සුවිශේෂී සිදු වීමක් විය. මීට අමතරව මෙරට ප්‍රකට දේශපානඥයින් මෙන්ම  ශ්‍රී ලංකාවේ ජනකාන්ත නළු නිලියන්, ප්‍රවීන මෝස්‌තර නිරුපන ශිල්පීන් හා ශිල්පිනියන් මෙන්ම ප්‍රභූන් ගණනාවක් මෙම අවස්ථාවට ආරාධිතයින් සේ සහභාගී වී සිටියේය. 
    Miss Tourism SriLanka to Miss Tourism World 2018, Mister Ocean SriLanka to Mister Ocean International 2018, Global Charity Queen 2018 සහ The Young Beauty of SriLanka 2018 යන තරග අදියරයන් 4ක් යටතේ අවසාන වටයට තේරුණු තරග කරුවන් හා තරග කාරියන් 32ක් ඊයේ පැවැති මෙම අවසන් මහා තරගයේදී  තරග වැදුනු අතර, Global Charity Queen 2018 ලෙස සේයන්සා සංජීවනී මෙහිදී කිරුල පැලදීය. Miss Tourism SriLanka to Miss Tourism World 2018 කිරුල සංජනා හේවගේ දිනාගත් අතර Mister Ocean SriLanka to Mister Ocean International 2018 කිරුල හිමි කරගත්තේ ජෙරොෂ් ජෙරම් ය. කෙසරී වැලිකලගේ The Young Beauty of SriLanka 2018 තරගයේ කිරුල හිමි කරගත්තේය.
    මෙම ජයග්‍රාහකයින්ට වටිනා මුදල් ත්‍යාග හිමි වූ අතර සිංගප්පුරුවේ, තායිලන්තයේ හා ප්‍රංශයේ  සංචාරය කිරීමට  සියලු පහසුකම් ලබා දීමට ද තරග සංවිධායකයින් වන පී. ඩී. එන්ටටේට්මන්ට් ආයතනය කටයුතු කර ඇත. මීට අමතරව සියලුව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට නුවරඑළියේ අරලිය හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට ද  අවස්ථාව සැලසී ඇත.
    ලෝකයේ මේ දක්වා කිසිදු මෝස්තර නිරූපන තරගයක නොපැවැති සුවිශේෂී වූ අංගයක් නිසා මෙම තරගාවලිය කෙරෙහි දෙස් විදෙස් අවධානය යොමු වී තිබුණි. එනම් තරගාවලියේ සියලු තරග වටවලදී සහභාගීවන තරග කරුවන් හා තරගකාරියන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණයන් එසැනින් සියලු දෙනාටම දැන ගැනීමේ හැකියාව ඇතුව මෙම තරගාවලිය පැවැත්වීමයි. 
    මෙවැනි විනිවිධ භාවයකින් යුතුව නිරූපන තරගාවලියක් ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේම මෙතෙක් පවත්වා නොමැති බවට නිරූපණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙයි.
    මෙම  තරගවල ප්‍රධාන පුහුණු කරු (main choreographer)ලෙස සේනක ද සිල්වා මහතා කටයුතු කළ අතර සහය පුහුණු කරු ලෙස (assistant choreographer)
     නික් ජයමහ මහතා ද නිල ඡායාරූප ශිල්පියා ලෙස ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරන මහතා ද නිල රූපලාවන්‍ය ශිල්පිනය ලෙස රමණී ප්‍රනාන්දු මහත්මියද මෙහි කටයුතු කළේය.
    ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර පැවැත් වූ එම අති දැවැන්ත මෙන්ම සුවිශේෂී මෝස්තර නිරූපන තරගාවලියේ විශේෂ අවස්තා පහතින් නරඹන්න.
  • ජැක්ලින් රිය අනතුරකට ලක්වේ

    ජැක්ලින් රිය අනතුරකට ලක්වේ

    ජැකලින් ෆර්නැන්ඩස් රංගනයෙන් දායක වන රේස් තෙවැන්න මෙම මස 15 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති අතර මෙම චිත්‍රපටය හේතුවෙන් පැවැත්වූ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු සමග තම මෝටර් රථයේ නිවස බලා පිටත්ව යාමේදී මාර්ගයේ ගමන් කළ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම  අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.
    මෙම අනතුරු අලුයම 2.45 පමණ සිදුවී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ නීතිමය කටයුතු සිදුකර තිබූ අතර, එම ත්‍රීරෝද රථ රියදුරු බීමත්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • ලංකාවට ඇවිත් හෝටලයකදී ලීක් කරගත්තු ජනප්‍රිය ඉන්දියානු ටෙලි නිළියගේ ඔබ නොදුටු ඒවා මෙන්න……

    ලංකාවට ඇවිත් හෝටලයකදී ලීක් කරගත්තු ජනප්‍රිය ඉන්දියානු ටෙලි නිළියගේ ඔබ නොදුටු ඒවා මෙන්න……

    ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනි නිළියක වන සාරා ඛාන්ගේ නිරුවත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හුවමාරු වෙමින් ඇත.

    ඇය නානකාමරයක බේසමක් තුළ නිරුවතින් විනෝද වෙමින් සිටින ඡායාරූපයක් මෙලෙස හුවමාරු වෙමින් තිබේ.

    මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සාරා ඛාන්ගේ නැගණිය වන ආර්යා ඛාන් ඉන්ස්ටර්ග්‍රෑම් ඇගේ ගිණුමේ පළකල වීඩියෝවකිනි.

    මෙම වීඩියෝව ඉක්මණින්ම ගිණුමෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත් කිසියම් අයෙකු එම වීඩියොවෙන් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබේ

    කෙසේ වෙතත් මෙය සිදුව ඇත්තේ සාරා ඛාන් ,ඇගේ නැගණිය සමග ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි අවස්ථාවක බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

    මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ කරන සාරා ඛාන් පවසන්නේ මෙවැන්නකි.

    ‘‘එය සිදුවුණේ පසුගිය රාත්‍රියේ.මම මගේ පවුලේ අයත් එක්ක ලංකාවේ නිවාඩුවක් ගත කරමින් ඉන්න වෙලාවකයි මෙය සිද්ධ වුනේ.මගේ නැගණිය ටිකක් බීමතින් සිටියේ.මේ වීඩියෝ එක ඉන්ස්ටර්ග්‍රෑම්හි පලවීම අත්වැරැද්දක් ලෙසයි මම දකින්නේ.ඇයත් මනුස්සයෙක්..මට ඇයට සමාව ‍දෙන්න පුලුවන්.මම හිතන්නේ ඉන්දියානු මාධ්‍ය ගැහැනු ළමයකුට අපහාස නොකළ යුතුය ” යනුවෙන් ඇය සඳහන් කර තිබුණි.

     

     

    ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි.
  • රටම හිනස්සන හිරු එකේ අරාට address නැතිකරපු පොඩි එකාගේ කතාව මෙන්න….

    රටම හිනස්සන හිරු එකේ අරාට address නැතිකරපු පොඩි එකාගේ කතාව මෙන්න….

    රටම හිනස්සන හිරු එකේ අරාට address නැතිකරපු පොඩි එකාගේ කතාව මෙන්න….

  • කෙල්ලගේ කකුල් දැක්කම කොල්ලන්ගේ කෙලින් වෙන ඒවා ගැන දන්න ශලනි ගැන චමුශ්‍රී ගීතයකින් කියපු හැටි…

    කෙල්ලගේ කකුල් දැක්කම කොල්ලන්ගේ කෙලින් වෙන ඒවා ගැන දන්න ශලනි ගැන චමුශ්‍රී ගීතයකින් කියපු හැටි…

    ”මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න මාව විවේචනය කරන්න ඔබට අයිතියක් නෑ….”

    ”මම ඇන්දේ බිකිනියක් නෙමෙයි..”

    ”අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්…”

    https://www.facebook.com/supirigossip1/videos/1494402337262034/

    පසුගියදා ආන්දෝලනයට ලක්වූ චරිතයක් තමයි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහුගේ උපන්දින සාද ඇඳුම් සම්බන්ධයෙන් පළවන කතාබහ අතරේ සායට රෙදි මදිවුණාදැයි කතා අසාගත් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ ගැන අදහසක් සතිඅන්ත පුවත්පතකට පළකර තිබෙනවා.

    ”කට්ටියටම පොදුවේ කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි එකිනෙකා දකින විදිහ වෙනස් කැමැත්තක් වෙනස් කෙනෙක්ට ලස්සන දේ තව කෙනෙක්ට අවලස්සන වෙන්න පුළුවන්. අපි හිතන පතන විදිහ වෙනස්. ජීවත්වන පරිසරය වෙනස්.

    ඉතින් මගේ පෞද්ගලික ජීවිතයේ මට කැමති අයුරින් අඳින්න කොටට හෝ දිගට අඳින්න මට අයිතියක් තියෙනවා ඔබට වගේම. ඒ මගේ කැමැත්ත. තිරයේ දී ඒ ඒ චරිතවලට අනුව ඇඳුම් ඇන්දත් සාමාන්‍ය ජීවිතයේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳින ඕනෑම අයෙකුට නිදහසක් තියෙනවා.

    මගේ රංගනය සහ නිර්මාණ ඇති තරම් විවේචනය කරන්න එයයි විය යුත්තේ. පෞද්ගලික ජීවිතය නෙමේ.

    ඇඟ වැහෙන්න ඕන තැන් ටික වහගෙන ඇඳුම කොටවෙලා ඒකට උඩින් නෙට් රෙද්දක් දාලා ඒක ඇතුළෙන් කකුල් දෙක පේනවා දැක්කම නළියන කට්ටියට ඊළඟ දවසේ බුර්කාවක් ඇඳලා පින්තූරයක් දාන්නම්. කරුණාකරලා දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. මේ ඇඳලා ඉන්නේ බිකිනියක් නෙමේ. අනිත් එක theme එක ගැන කතා කරපු අයට දැන ගැනීම පිණිස ඒක Royal and Hollywood. මේක දැම්මේ දැනුවත් කිරීමට මිසක් වාද කිරීමට නොවේ. ඒ නිසා තමන්ගේ කාලය කමින් මේ කමෙන්ටුව යටින් වාද විවාද කරගෙන යන්න වැඩ නැති චූටි නංගිලාට දැන් ඉතින් අවසර. මට නම් ඒවට සහභාගි වීමට කාලය නැති බව දන්වමි.”

    ඡායාරූප කිහිපයක් පහතින්….

  • ලෝක‌ෙම ‌හ‌ොය ‌හ‌ොයා බලන අසිරිමත් පාපන්දු ලෝක කුසලානයේ නිල ගීතය ම‌ෙන්න…. (VIDEO)

    ලෝක‌ෙම ‌හ‌ොය ‌හ‌ොයා බලන අසිරිමත් පාපන්දු ලෝක කුසලානයේ නිල ගීතය ම‌ෙන්න…. (VIDEO)

    ජූලි මස 15 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය සහ සමාප්ති උළෙල මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර ඉකුත්දා  එළිදැක්වු මෙවර පාපන්දු තරගාවලියේ තේමා ගීතය වන live it up ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට ඊට දායකත්වය දුන් ගායක ගායිකාවෝ සූදානම්වී සිටින අතර සුප්‍රකට අමෙරිකානු රංගන ශිල්පි විල් ස්මිත්, ඇල්බීනියානු සුරූපි ගායිකා එරා ඉස්ට්‍රෙෆී, අමෙරිකානු ගායක නිකී ජෑම් සහ අමෙරිකානු ඩී.ජේ. ඩිප්ලෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල ගීතය සජීවිව ඉදිරිපත් කිරීමට නියමිතයි. 

    නිල ගීතයේ වීඩියෝ පටයට පෙනී සිටි බ්‍රසීලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩක රොනල්ඩීනෝ ද මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.

    ලිව් ඉට් අප් ගීතය වසර 2010 දකුණු අප්‍රිකාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ සුපිරි ගායිකා ශකීරා ගැයූ ‘වකා වකා‘ ගීතයට වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබෙනවා.

    නිල සුරතලාගේ රංගනයක්

    සමාරම්භක උළෙලේදී මෙවර තරගාවලියට නිර්මාණය කළ නිල සුරතලාගේ අපූරු රංගනයක් ද එක්වී තිබෙනවා. රුසියාවට ආවේනික වෘක විශේෂයක් වන සබිවකා පවුලේ වෘකයකු තරගාවලියේ නිල සුරතලා වශයෙන් තෝරාගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේදීයි. නිල්, සුදු හා දුඹුරු වර්ණය සංකලනය වූ ඇඳුමකින් සැරසී සිටින නිල සුරතලාගේ ලාංඡනය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ 21 හැවිරිදි රුසියානු තරුණියක වන එකටෙරිනා බොචරෝවාටයි. ඒ සඳහා පැවැති නිර්මාණ තරගයෙන් ජයගත්තේ මේ තරුණිය නිර්මාණය කළ සබිවකා වෘකයාගේ රුවයි. එය තෝරාගැනීම සඳහා අන්තර්ජාලය මගින් ඡන්ද විමසීමක් ද සිදුකර තිබුණා.

  • බන්දු සමරසිංහගේ පුතාගේ වැඩ

    බන්දු සමරසිංහගේ පුතාගේ වැඩ

    අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් තමයි බන්දු සමරසිංහ කියලා කියන්නේ.ඉතිං බන්දු සමරසිංහගේ ආදරණීය පුතා තමයි කාංචන සමරසිංහ.රූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රියම චරිතයක් නොවුනත් සමාජ මාධ්‍ය තුළනම් කාංචන ජනප්‍රියයි.කාංචන විතරක් නෙවෙයි කාංචනගේ පෙම්වතිය ප්‍රමෝදි කෞෂල්‍යාත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා.
    ඒකට හේතුව තමයි මේ දෙන්නා එකතු වෙලා කරපු වීඩියෝ ක්ලිප් කිහිපයක් නිසා.
    ඒ අනුව කාංචනයි, ප්‍රමෝදී එකතු වෙලා චිත්‍රපටවල තිබෙන විකට ජවනිකා කිහිපයකට රංගනයන් ඉදිරිපත් කරනවා.ඉතින් මේ වීඩියෝවලට මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
  • පුවත් මවන ශනුද්‍රී ප්‍රියසාද් මෙදාපාර තැළිලා පොඩිවෙලා කැරකිලා දාපු අමුතු නැටුම ම‌ෙන්න…..

    පුවත් මවන ශනුද්‍රී ප්‍රියසාද් මෙදාපාර තැළිලා පොඩිවෙලා කැරකිලා දාපු අමුතු නැටුම ම‌ෙන්න…..

    දෙරණ ස්ටාර් සිටි වේදිකාවේදි ඔන්න ඉතිං මෙදාපාරත් ශනුද‍්‍රිව තළලා පොඩි කරලා. ඒ කිව්වේ ඉතිං තැළිලා පොඩිවෙලා හරි අමාරුවෙන් නර්ථනයක් ඉදිරිපත් කරලා කියන කාරණයයි.

    මේ නර්තනය ටිකක් වෙනස් නර්තනයක් නිසා විනිසුරුවන්ගෙන් දිනක්ෂිටයි ශනුද‍්‍රිටයි හොද ප‍්‍රතිචාර හිමි වුණා.

  • රොෂාන් පිලපිටිය එක්ක ගෙවන අලුත් ජිවීතේ ගැන රිද්මා කියපු අමුතු කතාව ම‌ෙන්න….

    රොෂාන් පිලපිටිය එක්ක ගෙවන අලුත් ජිවීතේ ගැන රිද්මා කියපු අමුතු කතාව ම‌ෙන්න….

    කොහොමද ජීවිතේ…? සුන්දරව ගෙවීගන යනවද..?

    ඔව්.. ඉතාමත් සුන්දරව ගෙවීගන යනවා.

    රොෂාන් පිලපිටිය කියන්නේ දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක්.. ඔහුගේ අත ගත්ත රිද්මා පිලපිටිය කියන්නේ කවුද..?

    මම සාමාන්‍ය විදිහට හැදුනු ලංකාවේ තරුණියක්..

    ඒ වගේමයි ආදරණීය දියණියක්.. දැන් ආදරණීය භාර්යාවක්.. ඉස්සරහට තව දේවල් වෙනවා කියන්න පුළුවන්.. මම හරිම සරලයි.. පොලවේ පය ගහලා ඉන්න කෙනෙක්. හැමෝම එක්ක ආදරෙන් සතුටෙන් හිනාවෙලා ඉන්න කෙනෙක් තමයි රිද්මා පිලපිටිය කියන්නේ.

    කතාවක් පැතිරෙනවා දැන් ඔබත් රඟපෑම වගේම නිෂ්පාදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා කියලා.. මොකක්ද මේ කතාව..

    ඔයාලට ලැබුණු ඒ ආරංචිය හරියටම හරි…

    ඇයි එක පාරම රඟපෑම තෝරගත්තේ..?

    එක පාරම නෙවෙයි.. මම ඉස්කෝලේ යන කාලේ ඉදන් හැම පැත්තම ඉගෙන ගත්තා.

    භාහිර කටයුතු අධ්‍යාපන කටයුතු බැලන්ස් කරගෙන කළා..

    මගේ ආසාව තිබ්බෙනම් ලෝයර් කෙනෙක් වෙන්න.. මම උසස් පෙල කළේ වානිජ අංශයෙන්.. මම ප්‍රයිවට් ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා.

    විවිධ කටයුතුවලට මට කතා කළා.. විෂුවල්වලට වගේ..

    මහා ලොකු කැමැත්තක් තිබුණේ නෑ. මම රොෂාන් අයියව මැරි කළාට පස්සේ ගොඩක් ආරාධනා ලැබුණා..

    නාට්‍යවලට කතා කළා. මම ඒ එක්කම රංගන පාඨමාලාවක් හැදෑරුවා. රොෂාන් අයියා කිව්වා ඉගෙනගන තියෙන එක හොදයි..

    ගොඩක් ආරාධනා ලැබුණා.. හොද නිර්මාණ බලලා ස්ක්‍රිප්ට් එක බලලා හොදයිනම් ආසා කරන චරිතයක් තියෙනවානම් කරන්න කියලා රොෂාන් අයියා නිදහස දුන්නා.. කලින් ගොඩක් ආරාධනා ලැබුණ හින්දා හොද දෙයක් ඒ අතර තිබුණොත් මිස් වෙයි කියලත් හිතුනා. කොහොම හරි අන්තිමට රංගනය වගේම නිෂ්පාදන වැඩත් කරන්න පටන් ගත්තා.

    රොෂාන් එක පාරම කැමැත්ත දුන්නද..?

    එයාගේ අකමැත්තක් නෑ.. මට එයා කැමැති දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා.

    හැබැයි එයා කියනවා යුතු දේ කිරීම මිස අයුතු දේ කිරීම නෙවෙයි නිදහස කියන්නේ කියලා.

    එයා නීති දාන්නේ නෑ.. මම කවුද කියලා එයා දන්නවා.. මොකද එයා ඉන්නවා මට යෝධ හෙවනැල්ලක් වගේ.

    මේ ක්ෂේත්‍රෙය්දී රොෂාන් කියන්නේ ප්‍රවීණයෙක්.. මම ආධුනිකයෙක්.. එයා පොඩි කාලෙ ඉදන් රගපෑවා.. ඒ වගේ කෙනෙක් යටතේ ඉන්න එක බයක් නෑ..

    මේ ක්ෂේත්‍රය තෝරගන්න හුඟක් අයට හොඳ නමක් ඇති කරගන්නනම් අමාරුයි නේද..?

    ඒක මෙහෙමයි… හැම ක්ෂේත්‍රයකම හොද නරක තියෙනවා.. නමුත් කලා ක්ෂේත්‍රය ප්‍රසිද්ධ වැඩියිනේ… වැරදි දේවල් කරන එක හයිලයිට් වෙනවා වැඩියි.

    හැම වෘත්තියකම අඩුලුහුඩුකම් තියෙනවා. කොහේ හිටියත් මොන දේ කළත් හරි දේ තෝරගන්න ඕනේ.. හරි වැරැද්ද අපි දැනගන ජීවත්වුණාම හරි..

    හිතනවද ඉදිරියේදී හොඳ නමක් තියාගෙන සම්මානයක් ලබාගන්න තැනට යන්න පුළුවන් වෙයි කියලා..?

    මෙහෙමයි සම්මාන කියන දේ ගැන මම හිතන්නේ නෑ.. හොද නිර්මාණයක් කළොත් සම්මානයෙක් ලැබෙයිද කියලා දන්නේ නෑ..එහෙම බලාපොරොත්තුවක් නෑ.. නමුත් මම ආස සාමාන්‍ය විදිහට ඉන්න.. අපි කරන නිර්මාණය සාර්ථකයිනම් ඒ දේට දවසක නිසි වටිනාකමක් ලැබේවි..

    SHARE