සුපිරි ඉන්දීය නිලි ප්‍රියංකා රඟපාන අමෙරිකානු නාට්‍යයක් නිසා ඉන්දියාව ගිනි ගනියි

සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාට එරෙහිව ඉන්දියාවේ මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ මේ දිනවල අමෙරිකාව ඇතුළු යුරෝපයේ ප්‍රචාරය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන “Quantico” කතාංග මාලාවේ සිදුවීමක් අරඹයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන ප්‍රියංකා චොප්රා එෆ්බිඅයි නිලධාරිනියක් ලෙස කතා මාලාවේ සිය භූමිකාව රඟ දක්වනවා.…