Category: සුපිරි Cinema

  • ප්‍රසිද්ධ නිරූපිකාවකගේ සරාගී ඇදුමට ෆෝම්වු සුනඛයෙකු කරපු අන්තර්ජාලය කැළඹු විඩියෝව මෙන්න…

    ප්‍රසිද්ධ නිරූපිකාවකගේ සරාගී ඇදුමට ෆෝම්වු සුනඛයෙකු කරපු අන්තර්ජාලය කැළඹු විඩියෝව මෙන්න…

    ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාල වෙබ් අඩවිය හරහා ජනප්‍රියත්වයට පත්ව සිටින නිරූපිකාවක් වන ඩියානා මුනිරාගේ වීඩියෝවක් සමග විශාල ප්‍රශ්නයක් මතුව තිබෙනවා.

    ඩියානා නම් වූ මෙම නිරූපිකාව සරාගී ජායාරූප කිහිපයක් ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සිටි Russian royal terrier වර්ගයේ සුනඛයෙකු සමග සෙල්ලම් කර තිබෙනවා.

    ඒ අවස්ථාවේ අදාළ සුනඛයා එකවරම ඇගේ ඇගේ එල්ලී ලිංගික එක්වන ආකාරයට උත්සාහ දරා තිබෙනවා.

    එම ස්ථානයේ සිටි අදාළ සුනඛයාගේ හිමිකරුවා වන Tony Toutouni සුනඛයාට පවසනවා ඇය සමග ලිංගිකව එක්වන ලෙසට, එම වචන අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනයෙන්ම පටිගතව තිබෙනවා.

    ඩියානා පවසන්නේ මේ සිදුවීම නිසා තමන් විශාල අපහසුතාවයකට පත්වූ බවයි.

    කෙසේ වෙතත් අදාළ වීඩියෝව ඇය විසින් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා මුලින්ම විශාල සටහනක් සමග දමා තිබෙනවා.

    ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලය විශාල කැළඹීමකට ලක්ව තිබෙනවා සත්ව හිංසනය නිසාවෙන්.

    මේ නිසා අදාළ සුනඛයාගේ හිමිකරු වනTony Toutouni පවසන්නේ තමන්ගේ සුනඛ්‍යාට ලිංගික බලපෑම් කළ බවයි.

    මේ සම්බන්ධයෙන් නඩුවක්ද ගොනු කර තිබෙනවා.

    ඊට නොදෙවැනි වූ ඩියානා නම් මේ නිරූපිකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

    ඇය පෙන්වා දෙන්නේ තමන්ට සුනඛයෙකු විසින් බලහත්කාරකම් කළ බවත්, ඉන් තමන් මානසික වැටී ඇති බවයි.

    OBSESSED 👙 @fashionmiamistyles305

    A post shared by 📧Deyanamounira90@gmail.com (@deyana_mounira) on 

     

     

  • දෙවෙනි ඉනිමේ රවී ප්‍රනාන්දු මිනී පෙට්ටියේදී හුස්ම ගනී (වීඩියෝ)

    දෙවෙනි ඉනිමේ රවී ප්‍රනාන්දු මිනී පෙට්ටියේදී හුස්ම ගනී (වීඩියෝ)

    මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතයක් අභාවයට පත්වීම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයට ලක්වූ සංසිද්ධියක් බවට පත්ව ඇත.
    රවි ප්‍රනාන්දු චරිතය ඉවත්කිරීම පසුපස ආරංචි ගැනද විවිධ කටකතා නිර්මාණය විය.
    මේ අතරවාරයේ මේ දිනවල එම පුද්ගලයාගේ මළ ගෙදර දර්ශන වලින් කතාව ඇදී යන අතර පෙරේදා විකාශයවූ කතාංගයේදී එම දේහය අසළ සිට රවීගේ පෙරබිරිය හා වත්මන් බිරිය අතර ආරවුලක් විකාශය විය.
    එම අවස්ථාවේ තත්පර කිහිපයකට රවීගේ දේහය පාද පිහිටි අන්තයෙන් රූප තිරයේ පෙන්වද්දී එම නිරූපණය පිණිස සිටි පුද්ගලයා හුස්මගන්නා ආකාරය දර්ශනය විය.
    මෙය ටෙලිනාට්‍ය රූගත කිරීම අතර අත්වැරදීමක් විය යුතුය.
    පහත පළවන්නේ එම ජවනිකාවයි.

     

  • අචාර්ය ලෙස්ටර්ගේ “රණමයුර පදක්කම” අතුරුදහන්

    අචාර්ය ලෙස්ටර්ගේ “රණමයුර පදක්කම” අතුරුදහන්

    අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළලේදී හිමිවූ “රණ මයුර” සම්මානය සමග ලැබුණු “පදක්කම” අද (02) උදෑසන සිට අතුරුදහන්ව ඇති බවට වේ.
    අද උදෑසන 10:00-11:00 ත් අතර කාලයේදී බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවසේදී මෙම “පදක්කම” අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන පොලිසිය විමර්ෂණයක් ආරම්භ කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටි අතර එතුමාගේ අවසන් කටයුතු සිදුවූ අද දවසේදී අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් බම්බලපිටියේ පිහිටි එතුමාගේ නිවසට පැමිණි අතර එහිදී යමි කිසි අයෙක් එය සොරා ගත්තාද යන්න ගැන සැකයක් පවතින බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ පවුලේ ඥාතීන් ගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
  • සම්මාන උළෙලට සරාගී නිළිය අැන්ද අැදුමින් රහස් ප්‍රදේශය කැමරා කාචයෙන් ලෝකයටම… (Photos)

    සම්මාන උළෙලට සරාගී නිළිය අැන්ද අැදුමින් රහස් ප්‍රදේශය කැමරා කාචයෙන් ලෝකයටම… (Photos)

    බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් Emmys සම්මාන උළෙලේ තවත් එක් ජනප්‍රිය තරුවක් වන ඒරියල් වින්ටර් සම්බන්ධව ලොව පුරා කතාබහක් නිර්මාණය වී ඇත්තේ ඇය එම සම්මාන උළෙලට සහභාගි වීමට භාවිත කළ විලාසිතාව නිසා.

    වින්ටර් අැමරිකාවේ Modern Family නම් ජනප්‍රිය කතා මාළාවේ ප්‍රධාන චරිතයට පණ පොවනවා.

    ඇය තවමත් පසුවන්නේ 19 වන වියේ.

    Emmys සම්මාන උළෙලට සහභාගී වීම සඳහා ඇය අපූරු විලාසිතාවකින් සැරසී පැමිණ තිබුණු අතර මෙවැනි ඇඳුමක් ඇය විසින් භාවිත කළ පළමු අවස්ථාව මෙය බවයි ඇමරිකානු විලාසිතා වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත් ඇවිදීමේ දී සහ කැමරා ශිල්පීන් ඇයව වට කරගත් වේලාවේදී එම විලාසිතාව හේතුවෙන් ඇය බොහෝ සෙයින් අපහසුතාවයට ද ලක් වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.

    එම නිසා ඇය ලැජ්ජාවට පත් වූ බව ද බොහෝ විදෙස් වෙබ් අඩවි පවසනවා.

    ඡායාරූප පහතින්

  • මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං

    මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං

    අපේ රටේ හිටපු දක්ෂ ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ. ප්‍රේමණීය ගීතයෙන් රසික හදවත් අමනාදානන්දයට පත් කරපු ඔහුගේ පුතා වන රනිල් මල්ලවාරච්චි ඉන්නෙ දැන් ඕස්ට්‍රේලියාවෙ. ඉතින් මේ රනිල් – නිරාශා යුවලගේ පුතා දැන් තරුණයෙක්. ඒ වගේම ඔහු මිල්ටන්ගේ කටහඬ ඒ ආකාරයටම ඇති බවත් අපිට අසන්නට ලැබුනා. ඉතින් මේ හිරිමල් වියේ ඉන්න මේ තරුණයා තමයි පවන් මල්ලවාරච්චි. අධික කාර්ය බහුලත්වය මැද වුවත් ඔහු අපි සමග ටිකක් කතා කලා…

    කොහොමද පවන් මේ දවස්වල වැඩ කටයුතු ?

    මේ දවස්වල යුනිවර්සිටි යනවා. ඒ අතරේ ෂෝ වගයක් ඇවිත් ඒවට ඩේට්ස් දාන්න අමාරුයි. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ස්ටඩි කරනවා

    දැන් ගුවන් නියමුවෙක් වෙන්න නේද හීනය ?

    ඔව්. අනිවාර්යෙන්ම

    ඒ කියන්නේ මල්ලවාරච්චි පරම්පරාව උඩු ගුවනේ වැඩ පෙන්වන්න සූදානම් ?

    ඔව්. මල්ලවාරච්චි පරම්පරාවෙ කවුරුත් නෑ. මම තමයි. මගේ සීයා ප්ලේන්වල ගිහින් නෑ කවදාවත්.එයා පුදුම බයක් තිබ්බලු. යාලුවෝ කිව්වලු සිහි නැති කරල හරි ගෙනියන්නම්, යමු එකපාරක්වත් කියල. ඒත් එයා ගිහින් නෑ. වෙන රටවල ආපු ෂෝ වලට මගේ පුතාව ගන්න කියල, මගේ තාත්තව යවලා. අද වගේ කාලෙක හිටිය නම් මම එක්කගෙන යනවමයි.

    සීයා ප්ලේන්වල යන්න බය උනාට ඔබගේ පියා රනිල් යන්න බලයවෙලා නැත්ද ?

    (සිනාසෙමින්) නැහැ. එහෙම බයක් තිබිල නැහැ.

    පවන්, ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද ?

    මම දැන් යුනිවර්සිටි ෆ්‍රස්ට් ඉයර් එකේ ඉන්නෙ. මගේ ඩිග්‍රි එකට Bachelor of Piloting. දැන් මම CESSNA 172 ප්ලේන් එක තනියෙම ගෙනියනවා. තව ඉස්සරහට අනිත් ඒවා කරනවා.

    ඔබ දැන් හිරිමල් වියේ පසුවන තරුණයෙක්, මිල්ටන් මල්ලවාරච්චිගෙ මුණුබුරාට තරුණියො ගොඩාක් ආකර්ෂණය වෙනවා ඇති නේ ?

    ඒක නම් ඉතින් අහන්න ඕන තරුණියන්ගෙන්ම තමයි (සිනාසෙයි). මම ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ. ඉතින් ලංකාවෙ තරුණියො ගැන කියන්න දන්නෙ නෑ. මෙහේ නම් ඉතින් අඩුවක් නෑ.

    පවන්ගේ අනාගතය ගැන අම්මා, තාත්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

    මගේ අම්මයි තාත්තයි මාව මේ තැනට ගෙන්න ලොකූ කැපවීමක් කරල තියෙන්නෙ. තාම ඒකෙ අඩුවක් නෑ. එයාලගෙ හීනය හැබෑ කරල මගේ හීනයට යන්න තමයි මම ට්‍රයි කරන්නෙ. තව පොඩි කාලයයි ඒකට යන්නෙ.

    ඇත්තටම පවන්ට පෙම්වතියක් නැත්ද ?

    පෙම්වතියක් නෑ. ආදරය කරනව නම්, ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. නැත්නම් ආදරයෙන් වැඩක් නැහැනෙ. ඒ නිසා ආදරයට වැඩි බරක් යොදන්න පුලුවන් කාලෙක ඒ ගැන හිතනවා. දැනට මූලික අධ්‍යාපන වැඩ ටික කරනවා.

    ඔබගේ කටහඬ මිල්ටන්ට සමානයි, ඔබගේ ගීතයක් නිර්මාණය කරල නැත්ද ?

    මම වැඩියෙන් කැමති මගේ අම්ම ලියපු”සිහින ලෝකෙක”කියන ගීතයට. ඒකෙ ලෙලුම් අංකල් මියුසික් කලේ.

    පවන්, ඔයාගේ සංගීත කටයුතු අධ්‍යාපනයට බාදාවක් නැත්ද ?

    මම සිංදු කියන්නෙ හොබි එකට. මට අමතර වෙලාවක් තිබුනොත් විතරයි ෂෝ ගන්නෙ. ඒක මගේ මේන් ජොබ් එක නෙමෙයි. මම අවුරුදු 15 ඉඳලා පාට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. අදත් ඒ ජොබ් එක කරනවා. මේ ඔක්කොම බැලන්ස් කරගෙන තමයි මගේ ඉගනීමෙ වැඩටික කරගෙන යන්නෙ.

    ඒ සඳහා අම්මගෙන්, තාත්තගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

    අම්ම තමයි පොඩිකාලෙ ඉඳලා මගේ,නංගිගේ පස්සෙන් ඉඳලා ස්කූල් වැඩ ගෙදර වැඩ ඔක්කොම බලන්නෙ. අපි දෙන්න ගෙදර බෙඩ් රූම් එකවත් අපි අස්කරන්න ඉඩ තියල නෑ. උදෙන්ම නැගිටලා බෙඩ් එක හදලා වොෂ් රූම් යන්නෙ. ඒ හැමදේම අම්ම අපිට පුරුදු කරපු ඒවා. තාත්තා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. එයාගෙ පිලිවෙල මම ගොඩාක් පුරුදු උනා. ඉතින් ඒ දෙන්නගෙම සහයෙන් තමයි අපි අදත් දේවල් කරන්නෙ.

    පවන්ට හොඳට රසට උයන්න පුලුවන්ලු නේද ?

    කවුද කියන්නෙ (සිනාසෙමින්) මට රසට උයන්න නම් බෑ. හැබැයි රසට කන්න ඕන. කොහෙන් කෑවත් වැඩක් නෑ අම්මා උයන කෑම තමයි ඕනම. මම එග් බූඩ්ල්ස් වගේ දේවල් තනියෙම හදාගන්නවා. දැනට පුලුවන් එච්චරයි.

    ඕස්ට්‍රේලියාවෙ ජීවත්වෙන ඔබ ගොඩාක් කාලෙකින් ලංකාවට ආවෙ නෑ නේද? එන්න බලාපොරොත්තුවක් නැත්ද ?

    මම 2016 සහ 2017 මගේ අම්ම කරන Tribute to Milton ෂෝ එකට ආවා. ගිය අවුරුද්දේ අපි දෙන්න ඒ ෂෝ එක ඇමෙරිකා සහ ලන්ඩන් අරං ගියා. බලමු ලබන අවුරුද්දේ එන්න ඉන්නවා.

    පවන් නිවාඩු ගත කරන්න යන්න කැමති කොහෙද ?

    ලංකාවෙ නම් ඕෆ් රෝඩ්ස් යනවා. තාත්තගෙ හොබි එක ඒක. නමුත් මෙහේ ඇවිත් නම් යන්න බැරි උනා. මේ ලගදි මෙහේ තාත්තා ගියා යාලුවො එක්ක. මම ගොඩක් බිසී නිසා මට ටයිම් නෑ මොනවත් කරන්න. ෆ්‍රී ටයිම් එකේ සින්දුවක් අහගෙන නිදාගන්න තමයි කැමති.

    ඔබගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කෙනෙක්, ඔබ කැමති මොනවගේ ක්‍රීඩා වලටද ?

    මම ක්‍රිකට් ගැහුවා. ක්ලබ් එකෙත් සෙල්ලම් කලා. පස්සෙ ටයිම් නැති නිසා අත්ඇරල දැම්මා. අම්මි සීසන් එකේ ලංකාවට යන්න දාගන්නවා. ටයිම් ප්‍රශ්ණ නිසා අතඇරල දැම්මා. මැච් නම් මිස් කරන්නෙ නෑ යනවා බලන්න.

    ඔබ ගුවන් නියමුවෙක් වීමට ඉගන ගන්නවා. එසේ නොවුනා නම් මොනවගේ ක්ෂේත්‍රයක් ගෝරාගනීවිද ?

    පයිලට් කෙනෙක් නොවුනා නම්, මේ යන විදියට සින්දුම කියයි මගේ හිතේ. අම්ම කැමති නෑ මම සින්දු කියන්න යනවට. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. (සිනාසෙයි)

    ඔබගේ සීයා. ඒ කියන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සහ ඔබගේ පියා ඇරුනම කවුද වැඩියෙන් ප්‍රියකරන ගායකයා ?

    මම සීයාගෙ සමකාලීන හැම ගායකයෙක්ටම ආසයි. ජෝති අංකල්, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා, වික්ටර් අංකල්, මේ හැමෝගෙම සින්දු මම අහනවා.

    අවසාන වශයෙන් ඔබගෙන් මෙහෙම දෙයක් අහන්නම්, ඔබ විවාහ වෙනව නම් මොනවගේ ගතිගුණ තියෙන කෙනෙක්වද තෝරාගන්නෙ ?

    මගේ ජොබ් එකේ හැටියට ෆැමිලි එකත් එක්ක ස්පෙන්ට් කරන්න තියෙන කාලය අඩුයි. ඒ දේ තේරුම් ගන්න පුලුවන් වුන කෙනෙක් තමයි මම තෝරගන්නෙ. ඒ කොහොම උනත්, ලස්සන නම් අනිවාර්යයි. ඔක්කොමක් Ok උනත් අම්ම Ok වෙන්නම ඕනි. මොකද එයාට පෙන්නන හැම දෙයක්ම එපා එපා එපා විතරයි කියන්නෙ. (සිනාසෙයි) තාත්ත නම් ඉතින් ඔක්කොම Ok. කොහොම උනත් තව කල් තියෙනවා ඉස්සෙල්ලා මගේ ඩ්‍රීම් එකට යන්න ඕනෙ. කෙල්ලො නම් මොනාද (සිනාසෙයි). අම්ම මේ ලඟදිත් එකක් කැඩුවා.

    පවන් පහුගිය 27 වෙනිදා ඔබ උපන්දිනය සැමරුවා. ඒකටත් සුබ පතන ගමන් අපි නතර වෙන්නම්. ඔබට ජය පතනවා

    ස්තූතියි ඔයාලටත්

    ඔහුගේ ඡායාරූප පෙලක් පහතින්……

  • දෙරණට ඇවිත් යොවුන් නිලි උදාරි කරපු කොල්ලෝ අවුස්සන සුපිරි නැටුම මෙන්න…

    දෙරණට ඇවිත් යොවුන් නිලි උදාරි කරපු කොල්ලෝ අවුස්සන සුපිරි නැටුම මෙන්න…

    උදාරි වර්ණකුලසූරිය කියන්නේ අපේ රටේ ඉතා ජනප්‍රිය චිත්‍රපට මෙන්ම, ටෙලි නාට්‍ය නිළියක්.

    ඒ වගේම උදාරි කාලෙන් කාලෙට එක එක විදියේ කතාමවන්නියක්.

    පහුගිය සෙනසුරාදා TV දෙරණ නාළිකාවේ ස්ටාර් සිටි ටුවෙන්ටි ටුවෙන්ටි වැඩසටහන සහභාගි වෙමින් අපූරු නර්ථනයක් ඉදිරිපත් කළා.

    වෙනසකට එහි සිද්ධ වුනේ උදාරි නාගත්ත එකයි….

     

  • දැන්ම ආදරය කරන්න බෑ අනේ..  චූටි මැණිකේට එන ආදර යෝජනා ප්‍රතික්ෂේප කරන හේතුව මෙන්න

    දැන්ම ආදරය කරන්න බෑ අනේ.. චූටි මැණිකේට එන ආදර යෝජනා ප්‍රතික්ෂේප කරන හේතුව මෙන්න

    දෙවැනි ඉනිමේ චූටි මැණිකේ මේ දවස්වල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ චරිතයක්. චූටි මැණිකේ විදියට ඔබ හමුවට එන යොවුන් නිළි ශලනි ප්‍රනාන්දු තමයි 2017 දෙරණ අවුරුදු කුමරිය විදියටත් අභිෂේක ලැබුවේ.

    තරගයේ ජයත් සමග නිළි වරම් හිමි වූ මේ සොදුරු යුවතියට 2018 දෙරණ අවුරුදු කුමරිය පළමු වටයේ විනිසුරු මඩුල්ලට එන්නටත් භාග්‍යය උදා වුණා. තවමත් පාසල් අධ්‍යාපනය ලබන ශලනිට කලා ජීවිතයේත් පෙඃද්ගලික ජීවිතයේත් හීන ගොඩයි. ඒ ගැන ශලනි කතාබහ කළේ මේ විදිහටයි.

    කොහොමද චූටි මැණිකෙට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර එහෙම ?
    ගොඩක් හොදයි. දැන් ගොඩක් අය මට කතා කරන්නේ චූටි මැණිකේ කියලා.

    මේ ජනප්‍රියත්වයත් හිමි වුණේ පසුගිය අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය වීම නිසා නේද ?

    මම රූ රුජින තරගයකට ඉදිරිපත් වූ ප්‍රථම වතාව තමයි 2017 දෙරණ අවුරුදු කුමරියට ඉදිරිපත් වූ අවස්ථාව. ඉන් ජය ලබන්න හැකිවීමත් ලොකු දෙයක්. ඒ විදියට කිරුළ පළදලා ලැබුණු තෑගි අතර ලොකුම තෑග්ග තමයි දෙවැනි ඉනිමේ පුංචි මැණිකේ වෙන්න අවස්ථාව ලැබුණු එක.

    තරග ජයෙන් ලැබූ තෑගි වලට අමතරව ඒ විදියට ලැබුණු තවත් තෑගිත් තිබෙනවාද ?
    දෙවැනි ඉනිම හින්දා මට ගොඩක් හොද පිරිසක් මුණ ගැහුණා. ඒ අයත් එක්ක දවස ගෙවිලා යන එකත් හරිම සුන්දරයි. ඒ හැමෝම මගේ හොද යහළුවෝ. ඒ වගේම තමයි මේ වන විට Bridle Show රුසකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. වෙනත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට සදහාත් ආරාධනා ලැබුණා. ඒ හැමදේම මට 2017 දෙරණ අවුරුදු කුමරිය වීම නිසා ලැබුණු තෑගි.

    මොනවගේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සදහා ද ආරාධනා ලැබුණේ ?
    ටෙලි නාට්‍ය හතරකටයි චිත්‍රපට තුනකටයි ආරාධනා ලැබුණා. ඒත් මම තවම අධ්‍යාපනය අවසන් කර නැහැ. උසස් පෙළ විභාගයට පෞද්ගලිකව මුහුණ දීමට පාඩම් කරනවා. අධ්‍යාපනයටයි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යටයි කාලය වෙන් කලාම වෙනත් දෙයකට යොදන්න මට කාලයක් ඉතිරිවෙලා නැහැ. ඒ හින්දා ලැබුණු නිර්මාණ සියල්ලම ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා.

    ඒ කියන්නේ ශලනිව ප්‍රේක්ෂකයන්ට හමුවන්නේ දෙවැනි ඉනිමේ චූටි මැණිකේ විදියට විතරයි ?
    ටෙලි නාට්‍යවලදී නම් ලොකු කාලයක් කැප කරන්න වෙනවා. ඒ හින්දා ටෙලි නාට්‍ය භාරගන්න අමාරුයි. හැබැයි හොද චිත‍්‍රපටයක් ලැබුණොත් භාර ගන්නවා. ආරාධනා ලැබූ චිත්‍රපට අතරින් එකකට මම කැමැතියි. සමහර විට ඉදිරියේදී ඊට එකතු වෙන්නත් පුළුවන්.

    පසුගියදාක ඔබ රූ රුජින විනිසුරුවරියක් බවටත් පත්වුණා නේද ?
    2018 දෙරණ අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තෝරන තරගයේ පළමු වටයේ විනිසුරු මඩුල්ලට එකතුවන්න මටත් ආරාධනා ලැබුණා. එහිදී තරගකරුවන් 30ක් හා තරගකාරියන් 30ක් අපි තෝරාගත්තා. ඒ විනිසුරු මඩුල්ල නියෝජනය කරන්න ලැබීමත් මට ලැබුණු තවත් තෑග්ගක්.

    රූපයයි ජනප්‍රියත්වයයි හින්දා දැන් ආදර යෝජනා එහෙම ගොඩක් ලැබෙනවා ඇති ?
    ෆේස්බුක් හරහා ඒ විදියේ යෝජනා කරන අය ඕනෑතරම් ඉන්නවා. දුරකථන අංකය හොයාගෙන කතා කරලා ආදරය ප්‍රකාශ කරන අයත් ඉන්නවා. ඒත් ඉතින් යෝජනා ලැබුණාට ඒවා භාරගන්න බැහැනේ. මම තවම ඉගෙන ගන්නවානේ (A/L ). අධ්‍යාපනය නරත කරනකල් ආදරයක් ගැන නම් මම හිතන්නේ නැහැ.

  • “ඔක්කොටම මුල මෙයා”…. සාරංග-උමාලි මගුල කඩපු ධනුකගේ ලේනා යළි කරලියට….

    “ඔක්කොටම මුල මෙයා”…. සාරංග-උමාලි මගුල කඩපු ධනුකගේ ලේනා යළි කරලියට….

    සාරංග හා උමාලි කියන්නේ ඉතාමත් ආදරණීයව හිටපු යුවළක්.

    ඉතින් මේ දෙදෙනාගේ විවාහය මේ වෙද්දි දෙදරා ගොස් තිබෙනවා.

    මේ අතර මේ දෙදෙනාගේ වෙන්වීමට හේතුවක් ලෙස ධනුකගේ නමත් ගෑවී තිබුණා.

    ඒවගේම ධනුක විසින් සුරතලයට ඇති කරන ඩිංකි නම් ලේනෙක් ගැනත් කියවුණා.

    ඉතින් ධනුක නැවතත් මේ ලේනාගේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්ට යොමු කරලා තියෙනවා.

    මේ ඡායාරූපවලට අදහස් දක්වමින් අයෙක් කියා ඇත්තේ මගුල් කඩපු ලේනා කියලායි.

        

     

    SHARE
  • දෙවෙනි ඉනිමේ රවි මරුට… පසුගිය සමයේ සිද්ධියකට ඉහලින් ආපු නියෝගයක් බවට සැකයක්…

    දෙවෙනි ඉනිමේ රවි මරුට… පසුගිය සමයේ සිද්ධියකට ඉහලින් ආපු නියෝගයක් බවට සැකයක්…

    ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙණි ඉණිමේ ප්‍රධාන චරිතයක් වන  බිමල් ජයකොඩි රංගනයෙන් දායක වන රවීගේ චරිතය මින් ඉදිරියට මෙම කතාංගය තුල දැකිය නොහැකි,එනම් රවී හදිසියේ මිය යන බව ඉඟි පලවන ඡායාරූපයක් දෙවෙනි ඉණිමේ රංගනයෙන් දායක වන අංජලී ලියනගේ ගේ ෆේස්බුක් ගිණුමේ සටහන් වනවා.ඒ ජයරත්න මල්ශාලාවේ රූගත කිරීමක් අතරතුර ගන්නා ලද චායාරූපයක්.


    රවීට හදිසි අසනීපයක් ඇති බවට ඊයේ කොටසෙන් කියවුනා

  • අහිංසකයව මරා ගත්තනේ උඹ – ගොං ආතල් එපා…  දසුන් නිසා ශලිනි බුකියේ මරාගත්තු හැටි මෙන්න…

    අහිංසකයව මරා ගත්තනේ උඹ – ගොං ආතල් එපා… දසුන් නිසා ශලිනි බුකියේ මරාගත්තු හැටි මෙන්න…

    ශලිනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්.

    පසුගිය කාලයේ ශලිනි තාරකා ගැන වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ මරණයත් සමගයි.

    කොහොමවුනත් නැවත ඒ ගැන කතාබහක් ඇතිවී තිබෙන්නේ ශලිනි ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කර තිබෙන අයුරු සමාජ ජාල මාධ්‍යයන්ට යොමු කර තිබීමත් සමගයි.

    මේ නිසා එම ඡායාරූපයට ඇගේ ප්‍රේක්ෂකයින් විවිධ අදහස් දක්වා තිබුණා.

    මේ අතර එම ඡායාරූපයට අයෙක් අදහස් දක්වා තිබුණේ “අරූව මරාගත්තානේ” කියලායි. එම අදහසට ප්‍රතිචාර ලෙස ශලිනි දක්වා තිබුණේ “ගොන් පාර්ට් දාන්න එපා මල්ලි තාමත්” කියලායි.

  • සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

    සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

    ජංගම දුරකථනය මගින් තැන දෙකක සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවී ගීත ගායනය (කැරෝකේ) ලොව පුරා ඉතා ජනප්‍රියය.

    අන්තර්ජාලයේ එවැනි බොහෝ ගීත තිබුනත්, විදේශ රටක සිටින තම දියණිය සමගින් ගමේ සිටින අප්පච්චි ලස්සනට ගීතයක් ගායනා කරන්න වීඩියෝවක් හමු වුනා. බලන්නකෝ දුවගෙයි අප්පච්චිගෙයි ගීත හැකියාව කොහොමද කියලා. මේ  දෙදෙනාගේ ගීතය හොඳයිනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න.

    Posted on
  • හිගනකමට ජන්ගියක් ගන්න පවුල් කැඩෙනකන් බලන් ඉන්න මල්ලිලාට දෙවි පිහිටයි –  උදාරි කෞෂල්‍යා

    හිගනකමට ජන්ගියක් ගන්න පවුල් කැඩෙනකන් බලන් ඉන්න මල්ලිලාට දෙවි පිහිටයි – උදාරි කෞෂල්‍යා

    ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය කියන්නේ දිනෙන් දින අලුත් පුවත් මවන ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ අලුතින්ම එකතුවූ තරු දෙකක් තමයි උදාරි කෞශල්යා හා සංගීත් හතුරුසිංහ කියන්නේ.

    රංගන ශිල්පිණි උදාරි කෞෂල්‍යා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ ඇය හා ඇයගේ සැමියා වන රංගන ශිල්පී සංගීත් සතරසිංහ වෙන් වූ බවට පළවූ ඇතැම් රාවයන් සමගයි.

    කෙසේ වෙතත් මේ පිළිබදව උදාරි කෞෂල්‍යා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබෙනවා. එහිදි ඇය පවසන්නේ ” ලොකු ටෝක්ස් දීලා අනුන්ගේ පවුල් කැඩෙනකම් බලන් ඉන්න මල්ලිලාට රත්නත්තරේ පිහිටයි” යනුවෙනි.

    මෙහිදි ඇය තවත් පුද්ගලයෙක් තමන්ෆේ ෆේස්බුක් ගිණුමට ලබා දුන් ප්‍රතිචාර අඩංගු ඡායාරූප කිහියක්ද එම සටහනට එක්කර තිබුනා,

    එම සටහන පහතින් ,

     

  • සංගීත් සතරසිංහයි,උදාරියි වෙන් වුණේ සමලිංගික ඇසුරක් නිසාලු  –  සියල්ල එලියට…

    සංගීත් සතරසිංහයි,උදාරියි වෙන් වුණේ සමලිංගික ඇසුරක් නිසාලු – සියල්ල එලියට…

    සංගීත් සතරසිංහ සහ උදාරිගේ වෙන්වීමත් සමග ඒ දෙදෙනා විසින් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරන සටහන් සහ ඡායාරූප නිසා විවිධ කතා හැමතැනම පැතිරෙන්න අරන් තියෙනවා.

    එමෙන්ම ඊයේ දිනයේ ත් උදාරි දැමූ සටහනකට කලා ක්ෂේත්‍ර යේ නවකයෙකුද අදහස් දක්වා තිබුණා.

    මේ අදහස්වලට උදාරිද ප්‍රතිඋත්තර ලබාදී තිබුණා.

    කෙසේවෙතත් මේ නිසා ගොඩක් දෙනෙක් සංගීත්ටනම් බැණලා තිබුණා.

    මේ එම අදහසුයි.

      

  • හා හාපුරා කියලා හදපු ගොඩක් අය නොදන්න ලොව පළමුවන නිල් චිත්‍රපටය මෙන්න… (18+)

    හා හාපුරා කියලා හදපු ගොඩක් අය නොදන්න ලොව පළමුවන නිල් චිත්‍රපටය මෙන්න… (18+)

    අද වන විට ලෝකයේ විවිධ චිත්රපට බිහිවෙනවා

    මිනිස්සුන්ගේ රස වින්දනය සඳහා නිර්මාණය කෙරෙන මේ චිත්රපට වර්ග අද වන විට බොහොමයක් දැකගන්නට ලැබෙනවා

    ඉතින් මිනිස්සුන්ගේ කාම රස වින්දනය සඳහා නිපදවන චිත්රපට තමයි නිල් චිත්රපට කියලා කියන්නේ

    වර්තමානය වෙද්දි මේ නිල් චිත්රපට සාමාන්ය චිත්රපට වගේම ජනප්රිය කලාවක් වෙලා

    ඒ වගේම තමයි එය තමන්ගේ වෘත්තිය විදියට පාදක කරගෙන ජීවත්වන පිරිසක් ද අද ලෝකයේ බිහිවෙලා තියෙනවා

    ඉතින් මෙහෙම දියුණු වුණු නිල් චිත්රපටවලට ඉතිහාසයක් තියෙනවා.

    ලොව ප්රථම නිල් චිත්රපටය වෙලා තියෙන්නේ මිනිත්තු 7 ක පමණ කෙටි කාලයක් ධාවනය වූ කාන්තාවක් පමණක් රගපාන රූප දර්ශනයක්

    එහි නම Le Coucher de la Marie

    ඒ වගේම මෙහි ඇතුලත්වන දර්ශනය වන්නේ කාන්තාවක් නාන කාමරයකට ගොස් දිය නාමින් නැවත තමන්ගේ ඇදුම් ඇඳගන්නා දර්ශනයක් තමයි මෙහි ඇතුලත් වෙලා තියෙන්නේ

    දැන් තියෙන නිල් චිත්රපට එක්ක සසඳලා බැලුවොත් බොහොම සුලු දෙයක් ඒකේ ඇතුලත් වෙලා තියෙන්නේ කියලා තමයි බොහෝ දෙනා පවසන්නේ

    කෙසේවෙතත් මේ චිත්රපටයට සමාජයෙන් විවිධ මතවාද එල්ල වුණත් එය දිගින් දිගටම නැරඹීම් වාර විශාල ප්රමාණයක් ලබා ගැනීමට සමත්වෙලා තිබෙනවා

    එම නිසා කාලය ගතවෙනවාත් සමගම මෙම කර්මාන්තය දියුණු වී මේ අද පවතින තත්වයට පැමිණ තිබෙනවා

  • පත්තරේට ලිපිය ලියා දින 03න් ටෙලි නාට්‍ය නිළියක් කැලණි ගගේදී මිය ගිය හැටි(PHOTOS)

    පත්තරේට ලිපිය ලියා දින 03න් ටෙලි නාට්‍ය නිළියක් කැලණි ගගේදී මිය ගිය හැටි(PHOTOS)

    කැලණි ගඟේ දිය නෑමට ගොස් අවුරුදු 27ක එක් දරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

    මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියක් මෙසේ මිය ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

    පවුලේ සමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි කැලණි ගඟේ අද(17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

    පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසු වි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව එම කාන්තාවගේ සිරුර දිය නෑම සිදු කළ ස්ථානයට මදක් දුරින් කැලණි ගඟේම තිබි සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ වෙත යොමු කර තිබෙනවා.

    ජිවිතක්ෂයට පත් කාන්තාව දියනැම සිදු කළ ස්ථානය දිය නැම අවධානම් බව සඳහන් කරමින් දැන්විම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා කියා සිටියේ.

    දිය නැමට කැලණි ගඟට බැස ඇති මෙම කාන්තාව කැලණි ගඟේ මැදට ගිය බවත් , ගඟ මැදට නොයන ලෙස පවුලේ සමාජිකයින් ඇයට කෑ ගසා කි බව ද ඇගේ ඥාතියකු කියා සිටියේය.

    මෙම විනෝද චාරිකාව සඳහා මිය ගිය කාන්තාවගේ මව සහ පියාද එක් වි ඇති අතර විනෝද චාරිකාව ගැන මව සහ පියා අතර මත භේදයක් ද හට ගෙන තිබු බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

    මෙම අනතුර පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා…