අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය ඊයේ සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ නමුත් එහිදී…

දිගින දිගටම සිය දියණියගේ සෙෘඛ්‍ය තත්වය උකස් කරමින්  ඇප ඉල්ලු  විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුනු බව අපට වාර්තා වන අතර ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ…

මුළු මහත් බෞද්ධ සමාජයටම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ගෞරවනීය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම මෙරට භික්ෂු සමාජයට පමණක් නොව සමස්ත ලෝක බෞද්ධ සමාජයටම සිදුවූ දැරිය නොහැකි පාඩුවක් බවත්, උන්වහන්සේගේ…

රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් විරවංස මහතාට  ඇප දීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ…

ලියාපදිංචි පක්ෂයක් නොව ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාලය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් වචන හුවමාරු හා නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවට හෙට දිනට කල් තබා තිබෙන බව අපට වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම්…

ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව මෙවර මහ කන්නයේ නියගය නිසා විපතට පත් ගොවිපවුල් සඳහා, එක් පවුලකට රු.10,000ක් බැගින් ‍විශේෂ මුල්‍ය සහනාධාරයක් 2017 අප්‍රේල් මාසය සඳහා ගෙවීමටත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර…

වසර තුනකට අදාළ වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරිමේ චෝදනාවට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ භාරත ලක්ෂ්මණ් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඩුවම නියමවි සිටින දුමින්ද සිල්වා හට තවත් දඩුවමක් නියම කර ඇති…

දැනට අර්බුදයක් නිර්මාණය වි අැති උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා තිබේ. …

මෙම මැයි මාසයේ ශී‍්‍ර ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත 2017 ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව දිස්ති‍්‍රක්ක 16 ක විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන…

එජාප රජයේ  මැතිසභයේ ලක්ෂ්මන් කිරිඇල්ලලේ සභානායක කාර්යාලයේ නඩත්තුව සදහා පමණක් ලක්ෂ 363ක් වැයවන බව අපට වාර්තා වේ. පුද්ගලික පඩිනඩි සදහා 25 900 000ක් වැයකර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය…

ගාල්ල – වැකුණගොඩ පිහිටි මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 100 ක් ශ්‍රී ලංකා පොලීසියට ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2016.11.19 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලැබී ඇති අමප 16/2451/748/037…

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 09 වන ගුණානුස්මරණ උත්සවය 2017.04.06 දිනට යෙදී ඇත. වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ස්මාරකය අභියසදී එදින පෙරවරු 8.00ට සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ආරාධිත දේශනය…

මාලඹේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ට අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ…

බන්දුල ගුණවර්ධන තමන්ගේ බුද්ධිය මනාව  පෙන්නුම් කල තවත් අපුරු අවස්ථාවක් පහුගිය දවසක මාධ්‍ය හමුවක අපට දැකගත හැකිවිය.  කිසිදු ලැජ්ජාවකින් තොරව හැරෙන හැරෙන පැත්තට බොරු ගෙතීමට සහ බොරු කීමට බන්දුල අති…

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශී‍්‍ර දේහය…