70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක, වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකර මාර්තු මස 16 වන දින දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී විමට නියමිත බව ආරංචි වේ. කටාරයේ ප්‍රධාන පෙලේ ශ්‍රීලාංකික සවිධානයක් වන SSC ක්‍රීඩා සමාජය (Sri Lankan Sports Club, Doha Qatar) විසින් අති සාර්ථක ලෙස 21 වෙනි වරටත් සංවිධානය කරන මෙම සැහැල්ලු…