ශ්‍රී ලංකා කණ්ඩායම අද චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ තමන් මුහුණ දෙන දෙවන තරඟයට මුහුණ දීමට නියමිතය.කෙසේ නමුත් එංගලන්තයෙන් වාර්තා වන්නේ එතරම් හොඳ පුවතක් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ ගොන්නේ…

චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඉදිරියට යනවාද ඉවත් වනවාද යන්න තීරණය වන ශ්‍රී ලංකාවට  ඉතා තීරණාත්මක තරඟයක් අද  ඉන්දියාව සමඟින් පැවැත්වේ. ඉන්දියාව සමඟ තරඟයක් යනු සෑම විටම ශ්‍රී ලංකාවට අමතර පීඩනයකි.තරඟයට ශ්‍රී…

ශ්‍රී ලංකාවෙන් තම ක්‍රිකට් අත්පොත තැබූ ධනුක පතිරණ දැන් ක්‍රීඩා කරන්නේ කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමටය. කැනඩා කණ්ඩායමට අනුශුරතාවය හිමිකර දෙමින් නිමා වූ  ICC World Cricket League Division Three, 2017  තරඟාවලියේ…

ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉකුත් (08) වන දා ශ්‍රී ලංකා හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයිනම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල බාධාවක්…

චැම්පියන්ස් කුසලානය යටතේ බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟය වර්ෂාවේ බලපෑම නිසා ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර ඔස්ට්‍රේලියාව තරඟාවලියේ මුහුණ දුන් පලමු තරඟය වූ නවසීලන්තය සමඟ තරඟයේදී ද වර්ෂාව…

ක්‍රිකට් ලෝකයේ ප්‍රබලයන් චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමේ අරමුණෙන් එංගලන්තයේ තරඟ වදිද්දී ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර T 20 තරඟාවලියක් කොදෙව් හිදී පැවැත්විණි. කොදෙව් කණ්ඩායම මෙන්ම ඇෆ්ගනිස්ථාන…

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවන තරඟය ලෙස නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බර්මින්හැම්හිදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම අවසානයේ ඇති…

සුසන්තිකා ජයසිංහ යනු කවුදැයි හඳුන්වා දීමට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි ලිවිය යුතු නැත. “ආසියාවේ කළු වෙළඹ” යැයි විරුදාවලි ලත් ඇය ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්…

සිය තුන්වැනි අයි.සී.සී. ශූරයන්ගේ කුසලානයට කුරුමානම් අල්ලන ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ සුපුරුදු ප්‍රතිවාදියා වන නවසීලන්තයට එරෙහිව බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (2) තරග බිමට පිවිසෙයි. මේ තරගය මෙවර ශූරයන්ගේ කුසලාන තරගමාලාවේ දෙපිලේහිම…

කොදෙව් ක්‍රිකට් නාමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් කිසිදා ඉවත්කළ නොහැකි ආකාරයෙන් සුවිශේෂී තැනක් තබන්නට 90 දශකය දක්වා කොදෙව් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් සමත් වුවද වත්මන් ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකයන් ගේ ක්‍රියාකලාපය නිසා…

ඔන්න අද ආරම්භ වෙන ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් GOOGLEත් වෙනස් වෙලා. මේවට අපි කියන්නේ GOOGLE DOODLE කියලා. සත්තු වගයක් ක්‍රිකට් සෙල්ලම් කරන ගේම් එකක් තමයි මේ විදියට එයාලා දාලා තියෙන්නේ . GOOGLE…

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ  දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන පළමු තරගයට සහභාගී වීම  අවිනිශ්චිත බව වාර්තා වනවා. ඒ පාදයේ කෙණ්ඩා ප්‍රදේශයේ  ඇතිව තිබෙන ආබාධ තත්වයක් හේතුවෙනි.…

මෙවර ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාව පවතින කණ්ඩායම් පිළිබඳ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අනාවැකි පළ කර තිබෙනවා. පසුගිය වර මෙන්ම ඉන්දියාව ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් තිබේ…

මෙවර ශූරයින්ගේ කුසලානය සදහා තරග වදින කණ්ඩායම් අතරින් භයානමකම කණ්ඩායම් හතරක් පිලිබදව නවසීලන්ත හිටපු ක‍්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැක්ලම් ඉගි පළකරනවා..ඒ නවසීලන්තය, එංගලන්තය, දකුණු අප‍්‍රීකාව හා ඉන්දියාවයි ‘ඒ’ කාණ්ඩයෙන් එංගලන්තයත් නවසීලන්තයත්,…

චැම්පියන්ස් කුසලානය ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වේලාසනින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු පුහුණු තරඟය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනුනි. ප්‍රතිවාදීන් පුදුම කරනවා යයි පවසමින් එංගලන්තයට ගිය…