ඉසුර කියන නම පාසලට දමන්නේ ඒකමතික තීරණයකින්
කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නම වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සුදානම් වන බවට මේවනවිට ප්‍රචාරය වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය…

