විපතට පත් ජනතාවට සියළු සහන ලබාදෙන්න… ඕනෑම දෙයක් ඉල්ලන්න. ජනපතිගෙන් නියෝග…
අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි. එහිදී මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලු සහන පිළිබඳ…