ජනපති මෛත්රිගෙන් අගමැති රනිල්ට කණේ පහරක්… කැබිනට්ටුවේදී පල නොකියා පලා බෙදයි..
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථි කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් ඊයේ අහෝසි කරනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික…