හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර නමැත්තා මහින්ද රාජපක්ෂගේ නම විකුණමින් මහින්ද රාජපක්ෂට සතයක් හෝ ලබා නොදී විවිධ පුද්ගලයන්ගෙන් විවිධ අවස්ථාවලදී රුපියල් කෝටි ගණනක…

“HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමිකර ගත් කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල වාර්ෂිකව ලබාදීමට අබාන්ස් පෞද්ගලික ආයතනය මේ වසරේදීත් කටයුතු කරනු ලැබුවා.…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පසුගියදා රත්තපුර කුරුවිට ප්‍රදේශයේ පිහිටි මෙත්තාරාම විහාරස්ථානයේ සිටින 325කට වාර්ෂයක් සඳහා අවශ්‍ය පාසැල් පොත් හා උපකරණ බෙදා දෙනු ලැබුවා.…

ගාල්ල මහ නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්දයෙන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂකයා ජය ගනු ලැබීය.…

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව අත්සන් කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර නොමැති බව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසනවා. ඊයේ (22) ශ්‍රි ලංකා…

වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ පාසල් සිසුවියක නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත මන්ත්‍රීවරියක සේ කටයුතු කිරිමට තෝරාපත් කරගෙන තිබේ. එක්සත් ඡාතික පක්ෂය යටතේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඇය නාත්තන්ඩිය කුඩාවැව පදිංචි…

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග සම්බන්ධකම් පවත්වමින් අඹුසැමියන් ලෙස හැසිරුණු ලාබාල දැරියක් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, ඇය මධුෂ් සමග අඹුසැමියන් ලෙස සිටි ස්ථානය වෙත…

පාතාල නායක ඩුබායි මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සැඟවී සිටියදී මධුෂ්ගේ ගෝලයන් සිව් දෙනකු කොටු කළ ‍පොලිස් මෙහෙයුමට ඔත්තුව දුන් බවට සැකකොට කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ පිහිටි එම නිවෙසට යාබද නිවසේ පදිංචි…

ලංකාවේ වෙනස්ම ආකාරයකට පැවැත්වූ ක්‍රීඩා උළෙලක් පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම  කතාබහක් ඇතිවී තිබෙනවා. එනම් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වී ඇත්තේ සමලිංගිකයන්. කෙසේ නමුත් මොවුන්ගේ මෙම ඡායාරූප පෙළට සමාජ මාධ්‍ය තුළින්…

මීගමුව නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා අද සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එහි නගරාධිපති ධුරය හිමිවිය. ඒ අනුව ඡුන්ද 25ක් ලබා…

සිරිකොත ගිලගත් රනිල්ගේ භූතයා සුදත් චන්ද්‍රසේකර තනතුරු වලින් දොට්ට “මේවා මොනවාද, මෙයාට මම කරපු දේවල් වල හැටියට ඕවා මොනාද, මෙයා කවදාවත් පාරට මිනිස්සු ගේන වැඩ වලට කැමති මිනිහෙක් නෙවෙයි. මෙයාගේ…

පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද…

”සමහර අය අපිව විහිළුවට අරගෙන” ”ඒ පිස්සුව නම් නැති වෙන්නේ නැහැ‍‍” ”රූප රචනා 150කට වඩා කරලා තියෙනවා” “ඒවාට මට මාසෙකට ලොකු වියදමක් යනවා..” ඕෂධී හිමාෂා නමට වඩා රූපය බොහෝ අයට…

මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළුපරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත. එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක්…

පුද්ගලයෙකුට පහරදී අධිකරණයෙන් කට්ටි පැන්න ප්‍රසන්නට ඇප..! පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අදාළව අධිකරණය මගහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරමහතා ඇප මත මුදාහරින…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සූදානම් වන විට ඔහුට ඇමරිකාවට ඇතුල්වීමට තහනම් බව එක්සත් ජනපද නිලධාරීන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු…