පසුගියදා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් කරගැනීමට කටයුතු කර තිබේ. එහිදී එතෙක් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ සභාපති ධුරය හෙබවූ වෛද්‍ය හේමන්ත ද සිල්වා…

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාව මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර හමුවක් (18) පෙරවරුවේ කොටුව ජනාධිපති…

Chamini Rathgamage පලවෙනි වතාවට මට කතා කලේ බුකියේ මම ලියන සටහන් බලලා. ඇයට මයෝපති රෝග තත්ත්වය නිසා ඇවිද යාමේ හැකියාව අහිමි වූ තරුණියක්. 1993 වසරේ ජූලි මාසේ 10 වැනිදා උපත ලබන…

මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා.  එහිදි ඇය කියා සිටියේ ,  “මගේ…

කොළඹ 12, කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමු වූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (19) ගොඩ ගැනිමට නියමිතයි. ඔහුගේ කඳ කොටස අගුණුකොළපැලැස්ස,…

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙක් තම මිය ගිය බිරිඳගේ අවමංගල උත්සවය සඳහා රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ දියණිය ද බන්ධනාගාර බස් රථයට ගොඩ වූ සංවේදී පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා…

අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යනඅයට අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ විසින් වරෙන්තු නිකුත්…

පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්
ස්‌වයං රැකියාවක්‌ ලෙස අන්නාසි වවන  පනාදණ්‌ඩ, කඩේවත්ත ඊ.ඩබ්ලිව්. පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවේ මොරෙයියන් 100 කට අධික සංඛ්‍යාවක්‌ සහිත විශාල අන්නාසි ගෙඩියක්‌ හැදී තිබුනේ මෙහෙමයි.    

රුවන්ඩාවේ පිහිටි මුස්ලිම් පල්ලි 700ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. මෙම පල්ලි වසා දමා තිබෙන්නේ එරට ශබ්ද දුෂණ වැලැක්වීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක වීම හේතුවෙන්. ශබ්ද විකාශය යන්ත්‍ර යොදාගනිමින්…

තමීම් ෆාතිම් ශ(ර්)මිලා නැමති දැරියක් සිය සැමියා විසින් පුටුවක බැඳ ගිනි තබා මරා දැමූ පුවතක් මේ වන විට සමාජජාල අඩවි තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ පසුගිය සිකුරාදා දිනයේදී ඇයව මරා…

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් බොරැල්ලේ ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ, වාසුදේව…

මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමග ඉකුත් 06 වැනිදා පැන වූ හදිසි නීතිය යළි අවලංගු කර තිබෙනවා.  ඒ, රටේ ආරක්ෂක තත්ත්වය යහපත්වීම හේතුවෙන්. හදිසි අවස්ථා රෙගුලාසි යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට…

තලවතුගොඩ ප්‍රදේශයේදී අද අළුයම 5 ට පමණ වේගය පාළනය කරගත නොහැකිව BMW මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇල මාර්ගයකට ගොස් තිබෙනවා. මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.  මේ රථයේ…

ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (16) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමත්  සමඟ  මුහුණු පොත  උණුසුම් වුනේ මෙලෙසින්.  

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී…