මෝදිගේ Lock Down නිසා ඉන්දියාවේ දුප්පතුන්ට යන එන මං නැති වුණ හැටි
සමාජ දුරස්ථභාවය මධ්‍යම පංතියේ වරප්‍රසාදයකි – ඉන්දියාවේ මුඩුක්කු වැසියන්ට එය කළ නොහැකි වනු ඇත 36 හැවිරිදි දිලිත් සනීපාරක්ෂක සේවකයෙකු වන ජීටෙන්දර් මහේන්දර් ඉන්දියාවේ උතුරු මුම්බායි හි වල්මිකි මුඩුක්කුවල පිහිටි තම නිවසට…