COVID-19 Local hot: කොවිඩ් මරණ 48/16ක්ම නිවසේදී

COVID-19 Local hot: කොවිඩ් මරණ 48/16ක්ම නිවසේදී
Spread the love

පසුගිය මැයි 11 වැනිදා සිට ජූනි 03 වැනි දින දක්වා කාලය තුළ කොවිඩ්-19 මරණ 48ක් සිදු වූ සදහන් නිල වාර්තාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) ප.ව 21.30ට නිකුත් කළා. ඒ අනුව එදින කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නැති අතර මිය ගිය 48 දෙනාගෛන් 25 දෙනකු පුරුෂයින් වන අතර 25 දෙනෙක් කාන්තාවන් බව සදහන්.

මෙම මියගිය පුද්ගලයින්ගෙන් 18 දෙනකු මිය ගොස් ඇත්තේ නිවසේදී වීම විශේෂත්වයක්. වයස් කාණ්ඩය අනුව වැඩිම මරණ 60-69 කාණ්ඩයෙන් වාර්තා වන අතර එය 16ක්.

මේ සම්බන්ධ නිල වාර්තාව පහත පළ වෙනවා.

covid-death-jun-4