දිනෙන් දින දියුණුවන සමාජ ජාලා වෙබ් අඩවි තම පරිශීලකයන්ට ඉතා ඉහල සේවාවක් ලබා දෙන්නට ඉතා විශාල උත්සාහයක යෙදෙමින් සිටිනවා. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය පුරාවටම Facebook සඳහා නව යාවත්කාලීන කිරීම් කිහිපයක්ම සිදු කලා. මේ නිසා බොහෝ දෙනාට යම්කිසි අපහසුතාද ඇතිවුන අවස්ථා තිබුණා.
සමාජ ජාල වෙබ් අඩවි සමඟ කටයුතු කරන විට වැඩි වශයෙන්ම හුවමාරුවන වීඩියෝ සහ ඡායාරූප වල අනුමත ප්‍රමාණයන් මෙම නව යාවත්කාලීන කිරීමත් සමඟ යම්කිසි වෙනසකට ලක්ව තිබීම නිසා මෙම තත්වයට බොහෝ දෙනා මුහුණ පා තිබූ බවද වාර්ථා වුනා. මේ හේතුව නිසාම ඉතා ජනප්‍රිය මෙම සමාජ ජාල වෙබ් අඩවිවල වීඩියෝ සහ ඡායාරූපවල නිර්දේශිත ප්‍රමාණයන් ඔබ දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා.
01.Facebook
02. Youtube
03. Linkedin
04.Instagram
05.Twitter
[rns_reactions]