IPL අප්‍රේල් 25 දක්වා කල් දමයි

IPL අප්‍රේල් 25 දක්වා කල් දමයි
Spread the love

ඉන්දියාව තුළ කොරෝනා ආසාදනය උග‍්‍ර තත්ත්වයට පත්වීමත් සමග මාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ   Indian  Premiere League (IPL) තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට තීරණය කළ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.