Page Hitකරන්න ජනපති මෛත්‍රීගේ රුව විකෘති  කලොත් වෙන දේ මෙන්න…

Spread the love

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූර විකෘති කර ෆේස්බුක්හි පල කලහොත් එම ගිණුම් අවහිර වනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ පින්තූරවල අයිතිය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මුදල් ගෙවා ලබා ගෙන ඇතැයිද විකෘති  කරන ලද එම පින්තූර පල කරන ගිණුම් සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කිරීමෙන් පසු වසා දමා ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පින්තූර විකෘති නොකර යොදා ගන්නේ නම් ගැටළුවක් නොවනු ඇතැයිද තව දුරටත් සදහන්ය.

[rns_reactions]