වෙලේ සුදාගේ අභියාචන පෙත්සම වැඩිදුර විභාගයට ….
තමන්ට ලබාදී ඇති මරණ දඩුවම අභියොගයට ලක් කරමින් ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා ගොනු කළ අභියාචන පෙත්සම පෙබරවාරි මස 15 වනදා වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කරන ලදී. ඒ, අදාළ පෙත්සම දීපාලි විජේසූරිය සහ අචල වෙන්ගප්පුලි…