අයි.පී.එල්. තරඟාවලියට අදාළව පූනේ හි ඊයේ (11) පැවති තරඟයකින්  ජයක් ලැබීමට දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම සමත් වු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරනවා. පුහුණුවීම්වල නිරතවෙමින් සිටි එම කණ්ඩායමේ වීඩියෝවක් මේ වන විට සමාජ…

පුජනීය අනුරාධපුර නගරයේ  ආයුර්වේද සම්භාහන ආයතනවල සම්භාහනය කරන මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුනේ යැය සැකපිට අත් අඩංගුවට ගනු ලැබු කාන්තාවන් 23 දෙනකු අද(12) එක් අයෙකුට රුපියල් 50,000 ක් බැගින්වු ශරිර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂන ධනුෂ්ක රත්නායක…

ගල්ගමුව ප්‍රදේශයේ සිය අණසක පතුරුවා ගනිමින් ජීවත් වූ හස්තියෙකුට ඉකුත් 10 වැනිදා කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා මරා දමා තිබේ. කැලයේ සතුන් දඩයම් කරන්නට ගිය පුද්ගලයෙකු ඉතාමත් නින්දිත ආකාරයෙන් මෙම ඇතාට වෙඩි තබන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පහළ කරන…

2017 අයි.පී.එල් තරගාවලියට අලුත් අත්දැකීමක් එක් කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කර ඇති බව අපට වාර්තා වේ. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් යොදාගෙන මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම හේතුවෙන්. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග සහ අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන්…

උදරාබාදයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 17 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. කෙසේවෙතත් දරුවා උපතේදීම මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන…

2017 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වු අතර ඒ, රයිසින් පුනේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදීයි.  සංජුගේ ශතකයත් සමග පුනේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දිල්ලි…

ලංකාවේ පමණක් නොව ලෝකයේම ඉතා පහසුවෙන් අලෙවි කරගත හැකි භාණ්ඩයකි ලිංගිකත්වය. ලංකාවේ සංස්කෘතිය වනසමින්  සිය බිරිඳ හෝ පෙම්වතිය තවත් පුද්ගලයෙකු සමඟ ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය වෙනුවට හුවමාරු කරගන්නට පෙලබවන මන්දමානසිකයන් කණ්ඩායමක් පිලිබදව අපට තොරතුරු ලැබී ඇත. ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය…

ජපානය යනු ලොව දියුණුම තාක්ෂණයක් සහිත නිතිගරුක රටක්. කෙසේ වෙතත් මේ රටේ වැරදි කරන අයට ඉතා ඉහල දඩයක් අයකරනවා.බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25ක පමණ දඩයක් අයකරන බව සදහන්. මේ දඩය නොගෙවා නොමිලේ යන විදිහ අපේ රටේ…

මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස නම් දරා සිටින  වෙලේ සුදාගේ ගෝලයකු බව කියන අයකු මත් කුඩු ග්‍රෑම් 3ක් සමග බණ්ඩාරගම, කිඳෙල්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම මත්කුඩු පැකට් 80ක අසුරාගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව සදහන්..…

වැලිකන්ද, බෝඅත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් තමන්ට ඇති වුණු පපුවේ දැවිල්ල වැනි අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර වශයෙන් නූලක් සාත්තු කර ගැනීමට මුතුගල ගම්මානයේ කෝවිලට පැමිණි විට ජීවිතක්ෂයට පත් වී තිබේ. (10) සවස 3.30ට පමණ මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි අප්පුහාමි යෝගම්මා නැමැති කාන්තාවකි. මෘත…

2017 සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම සුභ පැතුම් එක්කර ඇත. ” සූර්ය සංක‍්‍රාන්තියට අනුගාමීව සිදුකෙරෙන සියලු චාරිත‍්‍ර වාරිත‍්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ, පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීම…

එකම අවුරුද්දේ එකම මාසයේ, එකම දවසේ නිවුන්නු ලෙස ඔවුන් ඉපදුණත් සෝමසිරි පෙරේරා ප්‍රේමසිරි පෙරේරාට වඩා විනාඩි පහක් ඉස්සරවී ලෝකය බැලුවේය. අයියා විනාඩි පහකට කලින් උපන්නා කියා විනාඩි පහක් පමාවී උපන් මල්ලි ඒ පමාව ජීවිතයට පමාවක් කර ගත්තේ නැත. එකට ඉස්කෝ‍ලේ…

මවුබිමේ අනාගතය රදාපවතින රටේ අනාගත පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීමට රජය ආරම්භ කළ  ‘‘මතින් නිදහස් රටක්‘‘ වැසටහන අද වන විට සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන අතර මත්පැන් සහ දුම්වැටිවලින් ලැබෙන බදු ආදායම පහත වැටිමෙන් එය තහවුරු වන බවයි…

කප්පම් සහ මිනී මැරුම් වලට රාජපක්ෂ ආණ්ඩුවේ කප් ගැසූ නිට්ටඹුව වෙළඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනය කළ පසුව එම ගිනි අවියෙන් කොතළ හිඹුටු ව්‍යාපාරිකයකු ඝාතනය කළ  සරණ ගුණවර්ධන තවත් බිල්ලක් ගැනීමට ගොස් වැඩ වැරදී ඇත. සරණ තමනට එරෙහිව කටයුතු කළ…

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඉවත් කර තිබෙන අතර  ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකයි. මේ අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සිව් දෙනෙකු සහ…