සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි. ඉකුත් මාර්තු…

වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ.…

2015 ජනපතිවරණ සමයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රචාරක රැළියකට කඩාවැද සැරසිලි කඩා දමා වෙඩි තබා පුදගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ ඇතුළු විත්තිකරුවන් හත්…

එක්සත් ජනතා නිදහස් සන්දානයට බලය හිමි පළාත් සභා 7හි මහඇමතිවරුන් හදිසියේම කොළඹට කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7 ට පැවැත්වෙන විශේෂ සාකච්ජාවක් සඳහා මෙම මහ ඇමතිවරුන් කැඳවා ඇතැයි වාර්තා…

අධික උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත‍්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී. මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100…

නව පෙනුමකින් පැමිණි මර්වින් සිල්වා මහතා තමා ගොඩනැගීමට බලාපොරොත්තු වන නව පක්ෂය පිළිබඳව අදහස් දැක්වුවා. එහිදී ඔහු සඳහන් කලේ බැසිල් රාජපක්ෂ තම දේශපාලන ජීවිතය විනාස කල බවත්, එක්සත් ජාතික පක්ෂය හැරයාම පිළිබඳව තමා කණගාටු වන බවත්ය

මිගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කරවල වෙළදාම කරන මව්වරු 5ස් දෙනෙක්  තම ස්වාමිපුරුෂයන්ට හා දරුවන්ට බොරු කියා මුදල් ඔට්ටුවට සුදු කෙලිමට ගොස් ඇත. කාලයක් තිස්සේ කරගෙන යන මෙම ක්‍රියාව කරවල වෙළදාමෙන් හොදට  අතමිට සරු වූ විට මෙසේ ඔවුන් රහසිගත නිවසක සුදු කෙලිමට…

ඉන්දීය සුපිරි නළු රැජිනිකාන්ත් ලබන මස 9සහ 10දිනට යෙදී තිබුණු  ශ්‍රී ලංකා සංචාර අවලංගු කර ඇත. ඒ කොටි හිතවාදීන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හේතුවෙන්. විදුතලෙයි චිරුතායිගල් කාචි එම්ඩ්එම්කේ පක්ෂ විසින් එල්ල කරන ලද දැඩි චෝදනා නිසා ලබන මස 9වන දින…

පුත්තලම කොටුව දෙසට තම  දුරිය ගමන් මාර්ගය අවසන් කොට නැවත දෙමටගොඩ දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේදී ඊයේ(26) රාත්‍රියේ මෙම දුම්රියේ රෝද ගැලවී පීලි පැනීමක් සිදුව ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (25) රාති‍්‍රයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ…

‘‘මට අද පිටරටක ඇවිත් අනුන්ගෙ ගේක වැඩ කරන්න වෙලා…” ‘‘දැන් මගෙ ලොකු පුතාගේ නම්බර් එක බ්ලොක් කරලා..” ‘‘සුදු අම්මි කිව්වෙ නැත්තං චතුරිකා පුතාට ගහනවලු..” ජනප්‍රිය රංගන ශිල්පි ගයාන් වික්‍රමතිලක මේ වන විට ජීවත් වන්නේ රංගන ශිල්පිනි චතුරිකා පීරිස් සමගින්. ගයාන්ට…

ෆේස්බුක් නොමැති ලොවක ජීවත් වීම ගැන වර්තමානයේ වෙසෙන ඔබට සිතන්නටවත් පුළුවන් ද? ඔබ හිතන්නවත් අකැමැති එම අත්දැකීමට මුහුණදෙන බිලියන 1.3ක ජනගහනයක් ලොව එකම රටක වෙසෙන බවත් ඔබට සිතන්නට පුළුවන්ද? මහජන චීන ජනරජය නැතහොත් ඔබ හොඳින් හඳුනන චීනය, ගූගල්, ෆේස්බුක් වැනි…

ඔවුහු විස්මයජනක වෙදැදුරෝය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කිහිපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නොහැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නොවේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි…

ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් සිදු කරගෙන යන්නේ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීම සඳහායි. මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149ක් ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි. මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C…

කෝටි නවයකට ආසන්න මුදලක් වංචා කිරීම හේතුවෙන්  රක්ෂිත බන්දනාගාර ගත කර ඇති විමල් විරවංශ මහතා මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වේ. මිට පෙර අවස්ථාවකදීත් ලේමන්පෆ් කකා උපවාස කල විමල් විරවංශ මහතා බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා තැබිලි වතුර පොවා…

77 වන පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, එජාප මහලේකම් කබීර් හෂිම් මහතා එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂද ඊට සහභාගී…