දෙමසකට පමණ පෙර අගර දගර සුරතලිය ලෙසින් ප්‍රසිද්ධියක් ලබා ඇති ලංකාවේ සුප්‍රසිද්ධ යොවුන් ජනප්‍රිය නිලියක් කොල්ලුපිටියේ සුපිරි නවාතැන් පොළක ලිංගික කටයුත්තක නිරතවෙමින් සිටියදීම අත්අඩංගුවට ගෙන ඇති බව ඔබ දන්නවා ඇති. පැයකට 75000 පමණ ඉහල මුදල් අගයන් වලට ලිංගික කටයුතු වල නිරත වූ වර්තමානයේ චිත්‍රපට නිලියන් අතරින් ඉදිරියෙන්ම සිටින මෙම නිළිය වර්තමානයේ අවිස්සාවේල්ල ආසනයේ පළාත් සභාව නියෝජනය කරන සන්ධාන ප්‍රබලයෙක් සමගින් වෙසෙන අතර ඇයව දේශපාලණ කටයුතු වලටද සම්බන්ධ කරගැනිමේ සුදානමක් ඇති බව අපට වාර්තා වේ..
Tag: featured
-
මුහුදු කොල්ලකරුවන්ට හසු වූ අයෙකු කි කථාව…
සෝමාලියාවේ ‘ෆෝස් ‘ එකෙන් ‘ඇටෑක්’ කළ විට
මුහුදු කොල්ලකරුවන් අපිව එළියට දැම්මා
උඹලා ඔක්‌කොම මරනවා කියා තර්ජනය කළා
ඒරිස් 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරි රුවන්
සෝමාලියාවේ ෆෝස් එකෙන් ඇටෑක් කළ හැම මොහොතකම මුහුදු කොල්ලකරුවෝ අපව එළියට දැම්මා. ඒ හැම වෙලාවකම මුහුදු කොල්ලකරුවෝ “උඹලා ඔක්‌කොම මරනවා” කියා තර්ජනය කළා යෑයි පැහැරගත් ඒරිස් 13 නැවේ සිටි ප්‍රධාන නිලධාරී රුවන් සම්පත් මහතා මාධ්‍ය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවැසීය.
තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්‌වූ රුවන් සම්පත් මහතා මෙසේද පැවැසීය.
අපව මුදා ගැනීමට මැදිහත්ව සහයෝගය දුන් ජනාධිපතිවරයාටත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් ඇතුළු සියලුදෙනාට බෙහෙවින් ස්‌තුතියි.
මුලින්ම 13 හවස තමයි ඒ ගොල්ලෝ ඇටෑක් කරලා අපිව අල්ල ගත්තේ. ඒ ගොල්ලන්ගේ ලෑන්ඩ් එක පැත්තට අරන් ගියා අපේ නැව. ඒ අය අතේ ආයුධ තිබ්බා ගොඩක්. ඊට පස්‌සෙ එතැනට වෙන ටීම් එකක් ආවා. ඒ ටීම් එකට ඒ ගොල්ලෝ භාරදුන්නා. මේ ගොල්ලෝ දැන ගත්තා මෙහෙ ආමි එක ඇටෑක් කරනවා. ඒ කියන්නේ බෝට්‌ටු වටේ කරකැවෙනවා කියලා. ඊට පස්‌සේ වෙන තැනකට අපේ නැව අරන් ගියා රෑම, ලයිට් ඔක්‌කොම ඕෆ් කරලා. නැවේ නැවිගේෂන් ඕෆ් කළා. ඊට පස්‌සේ ඒත් අපේ නැවේ තියෙන ඒ අයි එක එහෙම ඕෆ් කළේ නැහැ. හොරෙන් කවර් කරලා තිබුණේ.
ටික වේලාවකින් වෙනම ටීම් එකක් ආවා ෆලූලා කියලා. ඒ අය ඇන්කර් එකට නැග්ගා. එතැනින් තව ටීම් එකක් ඇවිල්ලා ඒ ගොල්ලෝ බාර අරගෙන ඇන්කර් කළාම තමයි ෆෝස් එකෙන් ඇටෑක් කළේ. ඇටෑක් කරන හැම වෙලාවෙම අපිව එළියට දැම්මා. ඒ ගොල්ලෝ ඇටෑක් කරන වෙලාවට “උඹලා ඔක්‌කොම මරනවා” කිව්වා. මානසික අතින් තමයි හුඟක් වැට්‌ටුවෙ. එක පාරක්‌වත් ගැහුවේ නැහැ. කෑම බීම එහෙම නම් එච්චර ලොකුවට ලැබුණේ නම් නැහැ. අපේ කෑමත් තිබ්බා. ඒවත් ඒ ගොල්ලෝ අරගෙන ගියා. කිසිම දෙයක් ඉතුරු කරලා ගියේ නැහැ. අපිට නම් ඉතින් ඩැමේඡ් එකක් වුණේ නැහැ. නැවට පොඩි පොඩි ඩැමේජස් තිබ්බා.
මේ මුහුදු කොල්ලකරුවන්ටම ඇටෑක් කරන්නට සෝමාලියාවේ ස්‌පෙෂල් ෆෝස් එකක් තියෙනවා. ඒක සෝමාලියන් ෆෝස් එකක්. ඒ ගොල්ලො තමයි අපිව බේර ගන්න ඇටෑක් කළේ. ඊට පස්‌සෙ කොල්ලකරුවො බැහැලා ගියාට පස්‌සේ අපි නැව එළියට ගත්තා. ගන්නකොට මේ ගොල්ලෝ අපේ නැවට ඇවිල්ලා නැව බාර අරගෙන අපිත් එක්‌ක මේ එන ගමන් තමයි ඉන්නේ.
විශේෂ කොමාන්ඩෝ ඒකකය වට කරලා ගහද්දී මුහුදු කොල්ලකරුවන්ට කරකියා ගන්න දෙයක් නැති වුණා. ඒ හැම මොහොතකම උන් අපව පලිහක් විදිහට පාවිච්චි කළා. රාත්‍රි 9.00 ට පමණ වෙද්දී ඔවුන් නැවේ තිබුණු දේවල් අරන් පැනලා ගියා.
-
ඩිලාන් පෙරේරාගේ ලක්ෂ 1590ක සුපිරි ගැහිල්ල…
2015 අවුරුද්දේදී විගණකාධිපතිවරයා විසින් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්දයෙන් විශේෂ විමර්ශනයක් සිදු කලා . එහිදී අනාවරණය වුයේ එවකට විෂයභාර ඇමතිවරයා වූ ඩිලාන් පෙරේරා මහතා විසින් තම දේශපාලන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 1590ක් යොදා ගනිමින් තම අමාත්‍යංශයට පාඩු සිදු කොට ඇති බවයි.එම දේශපාලන කටයුතු මෙසේයි..
රණවිරු ඩාන්ස්ටා වැඩසටහන වෙනුවෙන් – රු.ලක්ෂ 1340ක්,
නිලධාරීන් 116ක් බදුල්ල දිස්ත්රික්කයේ මැතිවරණ කටයුතු වල යෙදවීම – රු.ලක්ෂ 94ක්
ඩිලාන් පෙරේරා මහතාගේ කටවුට් සහ බැනර් ප්‍රදර්ශන සඳහා -රු.ලක්ෂ 22ක්
2014/11/08 දින අරලියගහමන්දිරයේ අහාර පාන සඳහා – රු.ලක්ෂ 38ක්
වෙනත් වියදම් – රු. ලක්ෂ 96ක්
පුදුම සහගත කරුණ වන්නේ ඩිලාන් පෙරේරා මහතා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ඇමතිවරයා ලෙස සිටියදී එවකට ජනාධිපතිවරයා පදිංචිව සිටි අරලියගහමන්දිරයේ ආහාර පාන වල බිල් පවා ගෙවන්නට සිදුවීමයි…
විගණන වාර්තාව ඉදිරිපත් කර දැනට අවුරුදු 2ක් ගතවුවත් ඩිලාන් පෙරේරා ඇමතිතුමා ගැන මෙතෙක් කිසිදු පියවරක් අරන් නැහැ…
-
1996 ලෝක කුසලාණ ජය පිළිබදව කැප්ටන් මතකය අවදි කරයි
1996 අද වගේ දවසක ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කල අතර එවකට නායකත්වය දැරූ අර්ජුන රණතුංග ඔහුගේ ෆේස්බුක් ගිණුමට මේ ගැන සටහනක් එක්කර තිබුණා. එම සටහන පහතින්.
“අද විශේෂ දවසක්. මීට අවුරුදු 21ට පෙර අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේ අද වගේ දවසක. එතැන් සිට වසර 21ක් ගෙවී ගිය මුත් අදටත් අපිට ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකි වී නැහැ. එයින්ම එදා අපේ ක්‍රිකට් විරුවන් එදා ලැබූ ජයග්‍රහණයේ විශිෂ්ටත්වය කැපී පේනවා නේද ? අපේ රටට කීර්තිය ගෞරවය ගෙනදුන් අපේ ක්‍රිකට් විරුවන්ට අපි සදා ණය ගැතියි.




-
අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ සේවකයන් 500ක් මාරුකරලා….
බැදුම්කර විමර්ශනය කරන කොමිසම හමුවේ ඊයේ දින එනම් 16 වැනිදා ප්‍රථම වරට පෙනී සිටියේ මුල්‍යය මණ්ඩලයේ ලේකම් එච්.ඒ.කරුණාරත්න මහතාගෙනි.
ඔහු කියා සිටියේ එවක මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධුරයෙන් ඉවත්වන විට ඔහුත් සමග තවත් නියෝජ්‍යාධිපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස් වූ බවයි..අර්ජුන්එ මහතා විසින් එම පුරප්පාඩු පවා පුරවා ඇත්තේ මෙම ප්‍රශ්ණගත බැදුම්කර සිද්දිය වුවාට පසුවයි…
එමෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපති ධුරයට පැමිණි පසු මහබැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ස්ථානමාරු 34ක් සිදු වි තිබෙනවා. තවද බැදුම්කර නිකුත් කරන ප්‍රධාන වගකීමක් දරන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉවත් කොට ඒ සඳහා අත්දැකීමෙන් අඩු කිසිදු දැනුමකින් තොර නිලධාරිනියක් එම දෙපාර්තමේන්තුවට පත් කොට තිබෙනවා. මහබැංකුවේ සාමාන්‍යයෙන් වසරකට ස්ථානමාරු 250ක් පමණ සිදු වුවත් අර්ජුන් මහතාගේ 2015 වසර තුල මහබැංකුව තුල ස්ථානමාරු 500ක් පමණ සිදුවී ඇති බව කරුණාරත්න මහතා පවසා සිටියා…මෙම ස්ථානමාරුවීම් වලට තමන් අකමැති බව එම නිලධාරීන් අර්ජුන් මහතාගේ නිවසට දෙවතාවක්ම ගොස් දැනුවත් කලද අර්ජුන් මහතා මේ පිළිබඳව කිසිදු තීරණයක් ගත්තේ නැති බව ද කරුණාරත්න මහතා සඳහන් කලා,
තම සේවා කාලය තුල මහබැංකු අධිපතිවරු 8 දෙනෙකු යටතේ සේවය කලත් ඔවුන් කිසිවෙකුගෙන් මෙවන් අත්දැකීමක් නොලද බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ..
වැඩිදුර සාක්ෂි විමසීම ලබන සඳුදාට කල් තැබුවා….
-
සොරා සහ සොර කල්ලිය දෙකඩවෙයි – උදය මහින්ද ප්‍රබල මත ගැටුමක….
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන බ්‍රයන් ෂෙඩික් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමට ලියාපදිංචි වූ සමාගමකට අයත් පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ද, සිලෝන් ටී ගාර්ඩ්න්ස් සමාගම සහ මෙට්ල් රීසයික්ලර්ස් කලම්බු සමාගමේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ කොටස් හා සියළු වත්කම් ද කූට හා වංචනික ලෙස විකිණීමේ චෝදනා යටතේ උදය ගම්මන්පිලට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන අතර මෙම කටයුතු වලදි විමල්ට මෙන් ගම්මන්පිලට මහින්දගෙන් සහයක් නොලැබිම පිළිබදව දින කිහිපයකට පෙර සිටම ගම්මන්පිල මහින්දට දැඩි අප්‍රසාදය පලකර ඇත. දින කිහිපයකට පෙර තම කතාවකට ආණ්ඩු පක්ෂය බාධා කිරිමේදි මහින්ද මැතිසභයෙන් නැගිටයාම පිළිබදව ගම්මන්පිල දිගින් දිගටම මහින්දට දෝෂාරෝපණ එල්ල කර ඇත. එහිදි මහින්ද පවසා ඇත්තේ තමන් පුද්ගලික කාරනාවකට එලියට ගිය බවයි. එහෙත් දිගින් දිගටම උදයගේ ප්‍රශ්ණ කිරිම් හමුවේ මහින්දටද කේන්තිය පාලනය කරගැනිමට නොහැකිව උඹලට මමද හොරකම් කරන්න කිවුවේ? යනුවෙන් විමසා ඇත. කෙසේ වෙතත් මෙම සිදුවිමෙන් පසුව මහින්ද ගම්මන්පිලගේ කිසිදු වැඩකට සහය නොදැක්විමට තිරණය කර ඇති අතර මෙය මහින්ද පාර්ශවය දෙදරායාමක් ලෙස දේශපාලණ විශ්ලේෂකයෝ අර්ථ දක්වති.
-
නීතියෙන් රිංගන්නට වෙරදරන මහින්දට වැඩ වරදින ලකුණු….
බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණිය නොහැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දීමක් සිදුකර ඇතැයි වාර්තාවන අතර නොවැලැක්විය හැකි හේතුවක් මත ඊයේ(16) දිනයේ පැමිණිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් දැනුම්දී ඇත.
ඒ අනුව ලබන 24 වනදා පෙරවරු 10.00ට හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත නැවත කැඳවීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පවසයි. රූපවාහිනී සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කොමිසමට කැඳවා තිබුණි.
2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් විකාශනයේ දී රූපවාහිනී සංස්ථාවට සිදුවු බව කියන මුල්‍ය හානියට අදාළව එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේවෙතත් මහින්ද එදිනට නොපැමිණියහොත් ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහුව අධි්කරණයට රැගෙන ඒමට සිදුවනු ඇති බව නිතිවේදින්ගේ මතවාදය වි ඇත.
-
ජනපති මෛත්‍රීගේ සාර්ථක වැඩපිළිවෙලට ට්‍රම්ප් රජයෙන් ප්‍රසාදය!
30 වසරක යුද්ධයෙන් පසුව සියලුම පුරවැසියන්ගේ සිත් සුවපත් කිරිමේ ක්‍රියාවලිය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග ඇමෙරිකාවේ පැසසුමට ලක්ව තිබෙන අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් ඇමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි.
ඇමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය ලබාදිමට නියමිත අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් මෙලෙස ඇමරිකාවේ සහය හිමිකරගැනීමට හැකි වී ඇත.ජනාධිපතිවරයාගේ දේශීය යාන්ත්‍රණය පිළිබද ස්ථාවරයට ඇමරිකාව විශේෂ පැසසුමකට ලක් කර ඇත.
ශ්‍රීලංකා ජනාධිපති තුමාගේ ස්ථාවරය වී ඇත්තේ විදෙස් විනිසුරුවන් නොමැතිව ශ්‍රී ලංකාව තුලදී වග වීමේ ක්‍රියාවලිය ගෙනයාමට මෙවන් පසුබිමක ඇමරිකාවෙන් ජනපති මෛත්‍රී අගය කොට සහය පළකිරීම ශ්‍රී ලංකාවට හිමිවීම ඉතා සුභදායි කාරණයකි.
-
පටු වාසිය වෙනුවෙන් විමල්ව විකුණන මහින්දගේ මිලග ගොදුර ශෂි විරවංශ – මෙන්න ඇත්ත
මේ වනවිට තම බලය ගොඩනගාගැනිම වෙනුවෙන් විමල් විරවංශව විකුණමින් සිටින මහින්ද රාජපක්ෂගේ මිලග ගොදුර ශෂි විරවංශ බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග විසින් සනාථ කර ඇත. වාහන අවභාවිතා චෝදනාවකට බන්ධනාගාරගත කල විමල් වෙනුවෙන් පෙනිසිටින බව අගවමින් ශෂි විරවංශ ඇතුළු නෑ පිරිසගේ විශ්වාසය දිනාගනිමින් එලඹෙන විදේශ සංචාරයකට ශෂි විරවංශවද රැගෙන යාමට මහින්ද කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.
බලයේ සිටියදි බස්නාහිර පලාත් අමාත්‍යධුරය දරමින් සිටි උපාලි කොඩිකාරගේ බිරිද වන මහරගම හිටපු නගරාධිපතිනිය වන කාන්ති කොඩිකාරවද මේ ආකාරයෙන් සැමියා ලංකාවේ තබා මහින්ද විදේශ සංචාරවලට රැගෙන ගිය බව රටම දන්නා රහසකි. මෙලෙස කාන්තාවන් සංචාරවලට රැගෙන යාම මහින්දගේ විනෝදාංශයක් බවට පත්වි ඇත.
-
ජනපති මෛත්‍රි ජයගනිද්දි පා.ම මහින්ද පරාජය වෙයි – කොල්ලකෑ සෝමාලියා නෙෘකාව මුදාගනි
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙන බව අපට වාර්තා වේ. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් උත්සාහ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි.
මේ අතර මුහුදු කොල්ලකරුවන් සහ සෝමාලියානු ආරක්‍ෂක අංශ අතර ඊයේ පස්වරුවේ අවස්ථා කිහිපයකදී වෙඩි හුවමාරු සිදුවු අතර නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද සෝමාලියානු රජය හරහා එරට ආරක්‍ෂක අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.
ජනාධිපතිවරයාගේ දැනුම්දීමෙන් පසු සෝමාලියානු ආරක්‍ෂක අංශ තමන් රැදී සිටි නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම නතර කළ බවයි කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ. මේ අතර තම පාලන කාලයේ මෙවැනි සිදුවිම් වලදි කිසිවක් නොකර ප්‍රරසාරම් දොඩමින් සිටිමින් අවසානයේ මාධ්‍ය මගින් එකල විපක්ෂයට එහි චෝදනාවද යොමුකල මහින්ද රාජපක්ෂගේ දේශපාලණ පරාජයක් ලෙස මෙම සිදුවිම දැක්විය හැකි බව දේශපාලණ විශ්ලේෂකයෝ පවසයි..
-
ගැටුමට හේතුව ලපයක් ගැන කතාවක් – ගැටුමින් පසු පියුමිගේ රහසක් කරලියට
කිරිබත්ගොඩ හෝටලයකදී ඊයේ රාත්‍රීයේ මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමට මූලිකත්වය ගත් පුද්ගලයාගෙ හැඩ රුව හඳුනාගත් පහර කෑමට ලක්වූවකු Facebook හි පලකොට ඇති ඔහුගේ ඡායාරූප කිහිපයකින් අදාල පුද්ගලයා හඳුනාගෙන අප වෙත ලබා දුන්නා.මෙම තැනැත්තා පියුමි හංසමාලිගේ වත්මන් පෙම්වතා බවයි පසුගිය දිනවල පලවූ පුවත් සහ ඡායාරූපයන්ට අනුව තහවුරු වන්නේ. මේ වසර තුළ ඔහු හා විවාහ වන බවට, ඔහුගේ උපන්දිනය සමරමින් පියුමි හංසමාලි පවසා තිබුණා.
මේ අතරම පියුමිගේ සිද්ධියට හේතුව ලපයක් පිළිබදව කතාවක් බවත් එහිදි ඇතිවු ගැටුම සමථවකට පත්කිරිමට නොහැකිවුයේ පියිමිගේ ලප කතාව ඇසු සැනින් ඇයගේ පෙම්වතා යැයි කියාගන්නා මර්වින්ගේ ගෝලයාට තරහව පාලනය කරගැනිමට නොහැකිවිම නිසා බන තතුදත්තෝ පවසති. කෙසේවෙතත් තාජුඩින්ටද මරණය කැදවිමට හේතුවුයේ ලපයක් පිළිබදව කතාවක් බවද මෙහිදි සදහන් කල යුතුය…
-
පියුමි හංසමාලිගේ මැරයන් පහරදුන් අවස්ථාවේ cctv දර්ශන මෙන්න(video)
රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු පැවැත්වූ සාදයකට සහභාගී වූ මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා. කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙම පහරදීම සිදුවූ බවයි පහරකෑමට ලක්වූවකු අප සමග පැවසුවේ.
එහි cctv දර්ශණ මේ වනවිට මාධ්‍යට මුදා හැර තිබෙනවා . පහරදුන් පුද්ගලයන් මේ වනවිට හදුනාගෙන ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නියමිතයි…
-
ලේස් ගැට ගහපු පොලිස් ලොක්කට වෙන්න යන දේ මෙන්න…..
පොඩ්ඩන්ගේ ආත්ම ගරුත්වය නැතිවන ලෙස හැසිරෙන ලොක්කන් ගැන අප අසා නැතුවා නොවේ. ඇතැම් ලොක්කන් ගෙදර බල්ලා නාවා ගන්නේද, ඇතැම් විට රෙදි සෝදා ගන්නේද පොඩ්ඩන්ට කියාය.
එහෙත් ඒවා ප්‍රසිද්ධ වන්නේ නැති තරම්ය. මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පසුවන නිලධාරියෙක්, කොස්තාපල්වරයකුට කියා තම සපත්තුවේ ලේස් පටියක් ගැට ගසා ගන්නා අයුරුය.කෙසේවෙතත් මේ වනවිට අදාල පොලිස් නිලධාරියාට ඒරෙහිව විනය පියවර ගැනිමට සියළු කටයුතු සුදානම් වෙමින් පවතින බව නිල නොලත් වාර්තා සනාථ කර අැත.
-
ඝාතකයා රජ කුමරෙක් – අනුර රහසේ දිපු සාක්ෂිය මෙන්න…
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා රජ කුමරෙක් බව ප්‍රකාශ කර අැති බව අපට වාර්තා වේ..
දෙවැනි සැකකරු වන අනුර සේනානායක මහතා මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා නියෝග කළ අතර හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි අධිකරණය තුළ තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේය.
-
හෂිනිට වික්ටර් රත්නායක ආදරේ කියපු තැන මෙන්න….
ආචාර්ය වික්ටර් රත්නායකගේ සහ හෂිනිගේ විවාහය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ අදහස් දක්වනවා. කෙසේවෙතත් මේවනවිට මේ විවාහය ගැන ඔවුන් දෙදෙනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.
ඉතින් වික්ටර් රත්නායකයන්ගේ ආදරය දිනූ හෂිනි අමේන්ද්‍රාට වික්ටර් ආදරය ප්‍රකාශ කරලා තියෙන විදිහ ඇය කියලා තියෙන්නේ මේ විදියට.
“එදා වික්ටර් මගේ ගෙදර ඇවිත් හිටියා. මගේ නිවසේ අය ඥාති නිවසක විවාහ මංගල උත්සවයකට ගිහින් හිටියා. අපි හිටියේ මගේ අක්කගේ ගෙදර. රෑ කෑම අරන් යන්නයි නැවතුණේ. එදා කුස්සියේදි තමයි මුලින්ම මට අදරෙයි කියලා මුවින් ප්‍රකාශ කළේ. නමුත් ඒ වන විට අපි පුදුම තරමින් සිත්වලින් බැඳිලා හිටියේ. ආදරය කියන වචනය මුවින් පිටවෙලා නොතිබුණාට අපේ සිත්වලින් සිය දහස්වරක් හුවමාරු වෙලා තිබුණේ..ඇත්තටම එයා මට වරෙක පියෙක්, මිතුරෙක් සොයුරෙක්. දැන් සැමියා විදිහටත්, ගුරවරයෙක් ලෙසටත් මගේ ජීවිතය ආදරයෙන් සෙනෙහසින් පුරවනවා. දහසක් වචන භාවිතා නොකර මගේ හැඟීම්, ඉරියව්, සිතුම් පැතුම් අවබෝධ කර ගැනිමේ හොඳ ඉවක් එයාට තියෙනවා.
අපි ආදරෙන් බැඳුණාට පස්සේ මම කොළඹ පන්තියකට ගියා. ඒ කාලෙදි අපි ආදරෙන් හමු වුණා. අපේ කතාබහ, ඉරියව්, හැඟීම් ගැන ගෙදරට ඉව වැටුණාම අම්මයි තාත්තයි, අක්කලයි තදින්ම විරුද්ධ වුණා. එයාලා උත්සාහ කළෙත් මාව වික්ටර්ගෙන් ඈත් කරලා වෙන කාට හරි බන්දලා දෙන්න.
විවාහ නොවී වුණත් අපි එක වහලක් යට අවුරුදු 2 ක් විතර ජීවත් වුණේ හරිම අවබෝධයෙන්. අපේ බැඳීම විවාහයටත් වඩා එහා ගිය එකක්. ඒ නිසා කඩදාසියක අත්සන් කරලා එක් කරන බැඳීමට වඩා එහා ගිය පුදුමාකාර බන්ධනයකින් අපි වෙලිලා ඉන්නේ. විවාහ වෙන එක අපට එච්චර ගැටලුවක් වුනේ නැති වුණත් වික්ටර්ගේ දරුවන්ගේ ගැටලු නිසා තමයි විවාහ වෙන්න හිතුවේ. විවාහ වූ බව දැනගත්තා මාගේ දෙමාපියොත් කැලඹීමට පත් වුණා. -
සෙංකෝලය නිමවූ නිර්මාණකරු අඩ සියවසකට පසු තම නිර්මාණය ස්පර්ශකරයි…
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි.
පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැන්දූ පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේ අභිමානය සංකේතවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක් ද වෙති. ඒ අතර, පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙන්කෝලයයි.
1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර උත්තර මන්‍ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස ද්වී මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා සෙංකෝලය වර්තමානයේ භාවිතයට නොගැනුනද මේ ඓතිහාසික සංකේතය පාර්ලිමේන්තුවේ සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.
1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිතා කළ සෙන්කෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර, ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි. 1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට කැරට් 20 රන් පවුම් 45 කින් හා රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි. මෙම විශිෂ්ඨ කලාකරුවා අද 88 වියැතිය. අඩ සියවසකටත් පෙර නිමවා භාර දුන් මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවීය. දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා අද (2017-03-16) පෙරවරුවෙහි ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමිනි.
මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ. ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කෙරේ. එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ. සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර ඇත. සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසයි. එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර, එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පැවසීය.
ජපානයේ මිසාකා කුමරියට, ඉන්දීය හිටපු අගමැති ශ්‍රී නේරුතුමාට, එවකට ලංකාවට පැමිණි පාකිස්තානයේ රාජ්‍ය නායකයෙකුට පවා පියතිලක මහතා විසින් නිර්මාණය කළ භාණ්ඩ රජය විසින් තිළිණ කර තිබේ.
