රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල මෙහෙයුම් අවසන් කරනවා

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සඳහා ද මේ වන විට…
කරාපිටිය හෘද සැත්කම් යළි ඇරඹෙයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ කළ බව එම රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ප්‍රකාශ කරයි. ඔහු කියා සිටියේ දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමග හෘද…
මාධ්‍යයෙන් කිව්වට ත්‍රස්තවාදී කණ්ඩායමක් කියල “ආවා” කල්ලිය කියන්නේ පොලිසියට මෙල්ල කළ හැකි එකක්

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනමහතා හමුදා කඳවුරු ඉවත් කිරීම සහ හමුදා භට පිරිස් අඩු කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හමුදා කඳවුරු පවත්වා ගෙන යාම සහ බලඇණිවල භට පිරිස් තීරණය කිරීම ඇතුළු…
මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැතිනම් විශේෂ අධිකරණ ගැන බිය විය යුතු නෑ

මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන  නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය…
ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා කියන්නෙ බොරු…. – මහින්ද නිවේදනය කරයි

ගෝඨාභයව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි… හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි. ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලා වල සංසරණය වීම…
පාතාලයා් 5ක්‌ ඇමැති රැකවලේ ඉන්නවාදැයි බලන්න අගමැති පොලිසියට දන්වයි

කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, පාතාල සාමාජිකයන් 5 දෙනකු, ඔහුගේ රැකවලුන් ලෙස තබා ගෙන තිබෙනවාද යන්න පිළිබඳව පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17  ප්‍රකාශ කළේය.     ඒ පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා…
සිංහ සමාජය මංගලගේ අස්වාභාවික ලිංගික ක්‍රියා සහ මුදල් වංඡා ගැන හෙළි කරයි

මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප‍්‍රතිචාර දක්වන ලදී. මුල්‍ය අපරාධ ගණනාවකට…
බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ සැමියාට  රුපියල් 5000 ක දඩයක්‌

තම බිරිඳට අමානුෂික ලෙස පහරදී රහස්‌ ප්‍රදේශයට මිරිස්‌ කුඩු දමා වැසිකිළියට ඇදගෙන ගොස්‌ මළ අපද්‍රව්‍ය මුහුණේ ඇතිල්ලූ බවට සැමියාට එරෙහිව පවරා තිබූ නඩුවක වරදකරුවූ සැමියාට රුපියල් 5000 ක දඩයක්‌ හා බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක්‌ නියම කළ කළුතර මහාධිකරණ…
මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයක් තියෙන පුද්ගලයින් එල්ලුම්ගහ ගේන එකට විරුද්ධයි

මත් උවදුරින් රට මුදා ගැනීම සඳහා මරණ දඬුවම ගෙන ඒමට සැරසෙන විට ඊට එරෙහි වන යුරෝපා සංගමය ඇතුළු කිසිවෙකුත් රට ගොදුරු කරගෙන ඇති මත් උවදුරට එරෙහිව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය…
පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ

පොලිස්‌ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල මහතාට ඇඹිලිපිටිය අධිකරණය මගින් මාස 3 ක සිරදඬුවම් නියම කර ඇත.    අගතියට පත්වූ පොලිස්‌ නිලධාරියාට රුපියල් තිස්‌ දහසක වන්දි මුදලක්‌ ගෙවන ලෙසද අධිකරණය නියෝග…
පුද්ගලික ආරක්ෂාවට පාතාලයෝ 5ක් තියාගෙන ඉන්න ඇමති කවුද ?

පාතාල සාමාජිකයන් පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවටත් එම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින පොලිස් කණ්ඩායම සතුව ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත. ඇමතිවරයාගේ ආරක්ෂක සේවයේ යෙදී සිටින බව කියන…
මරණ දඬුවමට විරුද්ධ වෙන්නෙ තම රෙජිමයේ අයත් අහුවෙන නිසයි

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණ පිළිබඳව මේ වන විටත් ආගමික නායකයන් ඇතුළු බොහෝ දෙනා සිය ප්‍රසාදය පළ කරමින් සිටිනවා. එවැනි වාතාවරණයක් තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් ඇතැම්…
කතරගම ඇසළ පෙරහැරේ දෙවියන් වැඩම කරවන විට හා දේවාලය තුල ඡායාරූප/වීඩියෝ තහනම් – ප්‍රධාන කපු මහතා

මෙවර කතරගම ඇසළ මංගල්‍යයේ සිට දෙවියන් වැඩම වන අවස්‌ථාව ඡායාරූප ගැනීමට හා වීඩියෝ ගත කිරීමට කිසිවෙකුට ඉඩ ලබානොදෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතාකතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් කතරගම බස්‌නායක නිල මැඳුරේ පැවැති මාධ්‍ය…
සිඟිති පුතුට මත් පැන් පොවන පියා සොයා ජාතික ළමාරක්ෂක අධිකාරිය රට පුරා මෙහෙයුම්

පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාල මගින් ප්‍රචරය වූ වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත. පියා විසින් තම දරුවාට මත්පැන් පොවන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන…
මත් රකුසාට එරෙහිව සටන් කරන ජනපතිට රටපුරා ජනතාව උපහාර පුදයි

මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමත් සමග ඇතැම් ප්‍රදේශ වල ඊට ප්‍රසාදය පළ කරමින් පෝස්ටර් අලවා තිබෙනවා .එම අලවා ඇති පෝස්ටර් සම්බන්ධයෙන් මේ වන විට වන විට ඇතැමුන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විවිධ…
වෙඩි වැදුණු කිරිවෙහෙර හිමිගේ රෝහල් ගාස්තුවෙන් මිලියනයක් ගෙවයි

වෙඩි වැදීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තුවෙන් කොටසක් රජය විසින් පියවා ඇත. ජනාධිපති අරමුදල යටතේ රුපියල් මිලියනයක පමණ මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි වාර්තා වන අතර රෝහල් ගාස්තුවේ ඉතිරි…