2020 දී කරූ නමට ජනපති වී මහින්ද විධායක අගමැති කිරීමේ මහා කුමන්ත්‍රනණය එළිවෙයි

එක්සත් ජාතික පක්ෂය තුල රනිල් වික්‍රමසිංහ යන නාමය දිය කර කරූ ජයසූරියව නායකත්වයට ගෙන අගමැති ධූරය ලබාදීමත් , 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කරූ නම් කිරීමත් යන කරුණු ඉතා සූක්ෂමව සලකා බැලූ විට, 2020 දී කරූ ජයසූරියට…
ශ්‍රීලනිපයෙන් කොටසක් එජාපයට ඉතිරිය විපක්ෂයට

වත්මන් හවුල් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමති කණ්ඩායමෙන් බහුතරයක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ වාඩිවීමට තීරණය කර ඇති බව  ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර ඇත. ඔවුන් මෙසේ විපක්ෂයේ වාඩිවුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට තිරණයක්…
ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ගින්නක්

කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී ඇති වී ඇති අතර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වර්ග අඩි 200ක ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි. වායු සමන යන්ත්‍රයක ඇති වූ…
තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්

පසුගිය මැතිවරණ කාලය තුල ඇමරිකාවට ගොස් සිට ඊයේ උදෑසන මෙරටට පැමණි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍යට පවසා ඇති  “මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යන ප්‍රකාශය නිසා මේ වන විට පොහොට්ටුව ඇතුලත විශාල ප්‍රශ්න රාශියක් ඇතිවී…
පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි

 මෙවර පළාත් පාලන මැතිවර්ණයට පොදුජන පෙරමුණින් පුත්තලම ප්‍රාදේශීය සභාවට  මනතිව්  කොට්ඨාශයෙන්  තරග කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමඟ කෝපයට පත්ව ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස ඊයේ ( 12 ) තර්ජනය කර ඇත.   මෙම පරාජිත අපේක්ෂකයා මානතිව්…
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට තව දඬුවම්… බරපතල වැඩ සහිතව වසර 5ක් හිරේට

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතාට බැණ වැදී මරණීය තර්ජනය කිරීමේ අධි චෝදනාවට වරදකරු කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (12 දා) බරපතළ වැඩ සහිත වසර පහක…
කාට වුනත් සහය දෙන්නෙ අපේ ප්‍රතිපත්ති පිළිගත්තොත් විතරයි

පෙරේදා (11) නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ද පැවති බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.  ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර පැවති…
මම ජනාධිපති වුනොත් හැම වැඩකරන පුද්ගලයෙකුටම ජීවන වියදමට සරිලන ගෙවීමක් ලැබෙන්න සලස්වනවා

ඔන්න අපි අද, මේ දවස් වල පුංචි තිරයෙ සහ රිදී තිරයෙ ඒත් එක්කම බොලිවුඩ් සිනමාවෙත් කැපී පෙනුන ලාංකික කලාකාරිණියක් එක්ක  එයා ගැන කතා කරන්න හිතුවා.තවත් කියනවනම් කලාකාරිණියක් කිව්වාම මෙයා රංගන ශිල්පිණියක් විතරක්ම නෙමෙයි ලාංකීය කලා පරපුරට නව සංගීත පරපුරක් බිහිකරන…
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)

පසුගිය 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තමාට පහරදී තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් අැප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන්…
දැන් ඡන්දෙ ඉවරයි දැන් තියෙන්නෙ වැඩ කරන්නයි    -රවී කරුණානායක (Video)

එක්සත් ජාතික පක්ෂය විසින් ආසනයක් තුල ලැබූ විශාලම ජයග්‍රහණය තමා සංවිධානය කරන උතුරු කොළඹින් වාර්තා වූ බවත් උතුරු කොළඹ කොට්ඨාශ 9න් ඉදිරිපත්වූ අපේක්ෂකයන් 17 දෙනාම ජයග්‍රහණය කිරවීමට තමන් සමත්වූ බවත් හිටපු ඇමති රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.  දැන් මැතිවරණය අවසන් බවත්…
හවුල් ආණ්ඩුව මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට ජනපති හා අගමැති එකඟ වේ

ඊයේ (10) පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව  බහුතර පලාත් පාලන ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද සමස්ථ ප්‍රථිපලය නිරීක්ෂණය කල විට  2015 මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් පැවති ඡන්ද පදනම එසේම පවතින බවත් මහින්ද රාජපක්ෂ වටා ඇති ඡන්ද පදනම 2015 ට වඩා…
ඡන්දෙ ඉවර වෙනකල් ජනපතිට,අගමැතිට හෝ කිසිම ලොක්කෙකුට විශේෂ ප්‍රකාශ තහනම්

අද පස්වරු 04.00 ට මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපති, අගමැති ඇතුළු කිසිදු නායකයෙකුගේ මාධ්‍ය නිවේදන හෝ ප‍්‍රකාශ පල කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසමේ සබාපති මහින්ද දේශප‍්‍රිය සියළුම මාධ්‍ය ප‍්‍රධානීන් වෙත දන්වමින් ලිපියක් නිකුත් කර ඇත.
දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා

මහනුවර ගන්නොරුව රණබිම රාජකිය විද්‍යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයේ සහ ගම්පහ වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වල මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රමාදයක් හේතුවෙන්  ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ රාජකාරියේ නියුතු නිලධාරීන් හට ඡන්ද පෙට්ටි සහ අදාල…
ඇවන්ට්ගාර්ඩ් නඩුව ලබන 14 දා කැඳවීමට දින නියම වේ

ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින්  කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා…
ඔය ඕන හැඳුනුම්පතක් ගෙනත් මේවර ඡන්දය දාන්න බෑ

මෙවර මැතිවරණයේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලප්‍රතය, වලංගු විදේශගමන් බලපත්‍රය, රාජ්‍ය සේවක හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ හැඳුන්ම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත පමණක් ඡන්දය භාවිත කිරීමට වලංගු…
ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනවා

“රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා මැතිවරණයෙන් පස්සෙත් මේ ආණ්ඩුව මෙහෙමම යනවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. නමුත්  ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේක මෙහෙමම ගෙනියන් බැහැ කියලා. බඩුමිල වැඩිවෙලා, අර්ථික ප‍්‍රශ්න ඇතිවෙලා, රැකියා ප‍්‍රශ්න විසඳලා නැහැ. හොරකම් සිදුවෙලා.…