අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක්ද වූ ධර්මසේන පතිරාජ මහතා අපෙන් සමුගනී
විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් වෙන ධර්මසේන පතිරාජ මහතා අභාවප්‍රාපත් වී ඇත.කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා මිය යන විට 74 වැනි වියේ පසුවිය.නුවර ධර්මරජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන පතිරාජ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.අවසන් කටයුතු මහනුවරදී…














