ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..
ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් හමුවී සාකච්ඡා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත. ද්‍රවිඩ ජාතීන්ට ස්වයංපාලන ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණක්…