චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. චන්ද්‍රිකා මහත්මිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ ද, ඇයගේ අනුශාසක ධුරය තවදුරටත් පවතින බවත්…