
චන්දිමාල් දොට්ට
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මෙතෙක් දරන ලද දිනේෂ් චන්දිමාල් මීලග දකුණු අප්‍රිකා සංචාරයේදී නායකත්වයෙන් හා කණ්ඩායමෙන්ද ඉවත් කර තිබේ. එම තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත පවරා තිබේ. නිරෝෂන් දික්වැල්ල එම සංචාරයේදී උපනායක ලෙස පත් කර ඇත. චන්දිමාල් මීට…